Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
gaspari nutrition amino 8000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙක ගන්න තැනක් තියනවද? Bodybuilding.lk එකෙන් ගත්තා එකක් 6500 කට. උං දීපු පට්ට fake එකක්.

Lid එක tape එක ගලවලා ගලවලා seal එක කඩලා අතුල ට වෙන ප්ලාස්ට් of පැරිස් වගේ මොනවා හරි වලින් හදපු tablet වගයක් පුරවලා, ආයේ seal එකක් ගහලා lid එක වටේ tape seal එක ගහලා. Color එකත් වෙනස් කහ පාට ට බරයි. Original එක දෙකට කැඩුවා ම

සුදු පාටින් වටේ, ඇතුලේ brown color dust එකක් එනවා සුදු පාටින් coat එකක් ගහලා එනවා. මෙකේ මොකුත් නෑ ඇතුළත් chalk කෑල්ලක් කැඩුව වගේ සුදු පාටයි.

මං gaspari nutrition website එකට email කරාම උන් කිව්වා අතුල පුරවලා කියලා. Bottle එකේ lot number එකයි expiry එකයි අවුලක් නෑ කියලා.

මම මෙක හොයාගත්තේ original එක මීට කලින් මම use කරලා තියෙන නිසා. එහෙම දන්නේ නැත්තන් අද මම ප්ලාස්ට් of පැරිස් ගහනවා workout කරලා  මෙවා කරන උන්ට යන්න අපායක් නැතිව ඇති.

මේ තියෙන්නේ original එකේ පියන වහලා එන seal එක.

මේ fake එක  bottle එක ඔක්කොම එකයි. Seal එක ගලවලා පුරවලා ආයේ seal ගහල.

Fake seal gaspari amino 8000

Original බඩු ගන්න තැනක් තියනවද දන්න? Sure තැනක්?

මෙක මම කලින් දන්න නිසා අහු උනේ. අලුතින් වෙන ජාතියක් try කරන්නේ කොහොමද බං දැං? මට හොයන්න ඕන මේකම තමයි එ නිසා. අනික මෙක හොඳටම වැඩ කරා.

එළකිරි එකේ කෙනෙක් තමයි කිව්වේ ගන්න කියලා. හැබැයි ඌ ටත් ඔතනින් ඔහොම එකක් දීලා ඌ නම් මාරු කරගෙන තිබ්බ සල්ලි ඉල්ලගෙන. මට වැඩේ තේරෙන කොට ටිකක් කල් ගිහිං

මම plast of Paris ටැබ්ලට් ටිකක් ගැහුවා. මොන ජරාව ද දන්නේ නෑ

[QUOTE="FALL3N, post: 25488380, member: 79399"] මෙක ගන්න තැනක් තියනවද? Bodybuilding.lk එකෙන් ගත්තා එකක් 6500 කට. උං දීපු පට්ට fake එකක්. Lid එක tape එක ගලවලා ගලවලා seal එක කඩලා අතුල ට වෙන ප්ලාස්ට් of පැරිස් වගේ මොනවා හරි වලින් හදපු tablet වගයක් පුරවලා, ආයේ seal එකක් ගහලා lid එක වටේ tape seal එක ගහලා. Color එකත් වෙනස් කහ පාට ට බරයි. Original එක දෙකට කැඩුවා ම සුදු පාටින් වටේ, ඇතුලේ brown color dust එකක් එනවා සුදු පාටින් coat එකක් ගහලා එනවා. මෙකේ මොකුත් නෑ ඇතුළත් chalk කෑල්ලක් කැඩුව වගේ සුදු පාටයි. :growl: [IMG width="501px"]https://i.ibb.co/FYy6WHY/EcXMczTl.jpg[/IMG] මං gaspari nutrition website එකට email කරාම උන් කිව්වා අතුල පුරවලා කියලා. Bottle එකේ lot number එකයි expiry එකයි අවුලක් නෑ කියලා. මම මෙක හොයාගත්තේ original එක මීට කලින් මම use කරලා තියෙන නිසා. එහෙම දන්නේ නැත්තන් අද මම ප්ලාස්ට් of පැරිස් ගහනවා workout කරලා :growl: මෙවා කරන උන්ට යන්න අපායක් නැතිව ඇති. මේ තියෙන්නේ original එකේ පියන වහලා එන seal එක. [IMG]https://i.ibb.co/hFpXkCd/ErjSJ9Rl.jpg[/IMG] මේ fake එක :growl: bottle එක ඔක්කොම එකයි. Seal එක ගලවලා පුරවලා ආයේ seal ගහල. Fake seal gaspari amino 8000 [IMG width="482px"]https://i.ibb.co/z2fTRQk/ZJrltshl.jpg[/IMG] Original බඩු ගන්න තැනක් තියනවද දන්න? Sure තැනක්? මෙක මම කලින් දන්න නිසා අහු උනේ. අලුතින් වෙන ජාතියක් try කරන්නේ කොහොමද බං දැං? මට හොයන්න ඕන මේකම තමයි එ නිසා. අනික මෙක හොඳටම වැඩ කරා. එළකිරි එකේ කෙනෙක් තමයි කිව්වේ ගන්න කියලා. හැබැයි ඌ ටත් ඔතනින් ඔහොම එකක් දීලා ඌ නම් මාරු කරගෙන තිබ්බ සල්ලි ඉල්ලගෙන. මට වැඩේ තේරෙන කොට ටිකක් කල් ගිහිං :( මම plast of Paris ටැබ්ලට් ටිකක් ගැහුවා. මොන ජරාව ද දන්නේ නෑ :growl: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom