Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
:: Gastritis-ගැස්ට්රයිටිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

:: Gastritis-ගැස්ට්රයිටිස්

ආමාශයික ප්රදාහය(ගැස්ට්රයිටිස් ) Gastritis

01 ආමාශයික ප්රදාහය යනු කුමක්ද ?

ආමාශයික ප්රදාහය (ගැස්ට්රයිටිස් ) යනු ආහාර මාර්ගයේ උදර කුහරය තුළ පිහිටන පළමු කොටස වන ආමාශය තුළ ඇති වන තීව්ර ප්රදාහය නිසා ඇතිවන අහපසුතාවයන් නිසා සහ අනෙකුත් සංකුලතායි.

02.ආමාශයික ප්රදාහය සදහා හේතු මොනවාද? ආමාශය තුළ පවත්නා අධික

ආම්ලික තත්වය,ආහාර දිරවිම සදහා උපකාරි වේ.නමුත් මෙම අම්ලවලට ආමාශයේ බිත්ති නිරාවරණය වීම වැලැක්වීමට විවිධ වූ ආරක්ෂක යාන්ත්රණ ඇත.මෙම ආරක්ෂක යාන්ත්රණ අකර්මන්ය වීම නිසා එම අම්ලයන්ට ආහාර මාර්ගයේ බිත්තීන් නිරාවර්නය වීම නිසා,මෙම රෝග ලක්ෂණ ඇති වෙයි. ආමාශයේ ජීවත් වන හෙලිකොබැක්ටර් පයිලෝරි(Helicobactor pylorii)නම් වූ බැක්ටීරියාවේ ක්රියාකාරිත්වය ද,මෙයට හේතු වන බව සොයා ගෙන තිබේ .

03.ප්රධාන රෝග ලක්ෂණ :

*බඩ පිපුම *උදරයේ ඇති වන වේදනාව. *නිතර උගුරට ඒම/ඔක්කාරය . *වමනය *පපුවෙහි වේදනාව.(මෙය හෘදයාබාධයක වේදනාව ලෙස වරදවා වටහා ගැනීම ට තරම් දරැණුය.)

04.භයානක ප්රථඵල:

*ලේ වමනය. *අභ්යන්තර රැධිර වහනය.

*උදර කුහර ප්රදාහය .(පෙරිටොනයිටිස්) *ආහාර මාර්ගයේ පිළිකා.

05මෙම තත්වය ඇති වන්නේ කෙසේද?

*ආහාර මාර්ගයේ උපතින්ම ඇති ඇතැම් තත්ත්ව, *හෙලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියාව ,

*මත්පැන් හා දුමිවැටි ,

*ඇතැම් ඖෂධ අධික ලෙස හා වැරදි ලෙස භාවිතය , උදා: ඇස්පිරින් ,ඇතැම් වේදනා නාශක ඖෂධ ,ඇතැම් ප්රතිජීවක ඖ:මෙම රෝග ලක්ෂණ ඇති වූ විගසින්ම වෛද්ය උපදෙස් ලබා ගන්න .වෛද්යවරයා ඔබට අවශ්ය ප්රථකාර මොනවාදැයි නිශ්චය කරනු ඇත .මෙහිදී උදරයේ ආම්ලිකතාවය අඩු කරන ඖෂධ ,ප්රතිජීවක වල සිට උදරය තුළට කැමරාවක් දමා ප්රතිකාර කිරීම (එන්ඩොස්කොපි පරික්ෂණය )හා ප්රථිකාර කිරීම දක්වා විශාල පරාසයක ප්රථිකාර විධි යොදා ගනී.වෛද්යවරයා විසින් නියම කරන ප්රථකාර නොකඩවා ලබා ගැනීම වැදගත්ය.

06.රෝග ලක්ෂණ ඇති වීම වලක්වා ගැනීම හා රෝග පාලනය :

*දුමිවැටි හා මත්පැන් පානයෙන් වැලකීම , *අධික තෙල් හා මිරිස් සහිත ආහාර ගැනීම අඩු කිරීම . *අධික ලෙස කුසගින්නෙන් සිටීමෙන් වැළකීම . *තේ,කෝපි,චොකලට් ,කෝලා වැනි ආහාර පාන මෙම රෝග ලක්ෂණ වැඩි කරන බැවින් ,එම ආහාර පාන ගැනීම අඩු කිරීම . *හිතුමතේ ඖෂධ ගැනීම නතර කිරීම

. 07.ඔබට රෝගය ඇත්නම්

*ඉහත පුරුදු වලින් අත්මිදෙන්න. *වෛද්යවරයකුගෙන් ප්රථකාර ගන්නා විට(වෙනත් රෝගයකට වුවද )ඔබට මෙම රෝගය ඇති බව පවසන්න. *ඖෂධ නිසියාකාරව පිවිච්චි කරන්න .

අධික වේදනාව ඇති අවස්ථාවලදී "ඩයිජින්" පෙති (අලුමිනියම් හයිඩ්රොක්සයිඩ් )

දෙකක් කෑමෙන් ,සුදු කිරි බීමෙන් ,යෝගට් ආහාරයට ගැනීමේන් ඔබට වෛද්යවරයා හමුවන තුරු තාවකාලික එම වේදනාව යටපත් කර ගැනීමට හැකි වනු ඇත .

[QUOTE="charith05, post: 23049587, member: 23982"] [b]:: Gastritis-ගැස්ට්රයිටිස්[/b] [url=https://imgbb.com/][img]https://image.ibb.co/iWw2wc/images.jpg[/img][/url] [SIZE="6"]ආමාශයික ප්රදාහය(ගැස්ට්රයිටිස් ) Gastritis [B]01 ආමාශයික ප්රදාහය යනු කුමක්ද ?[/B] ආමාශයික ප්රදාහය (ගැස්ට්රයිටිස් ) යනු ආහාර මාර්ගයේ උදර කුහරය තුළ පිහිටන පළමු කොටස වන ආමාශය තුළ ඇති වන තීව්ර ප්රදාහය නිසා ඇතිවන අහපසුතාවයන් නිසා සහ අනෙකුත් සංකුලතායි. [url=https://ibb.co/eejcUx][img]https://preview.ibb.co/f4bD2H/gt008_gastritis_hero_au.jpg[/img][/url] [B]02.ආමාශයික ප්රදාහය සදහා හේතු මොනවාද? ආමාශය තුළ පවත්නා අධික [/B] ආම්ලික තත්වය,ආහාර දිරවිම සදහා උපකාරි වේ.නමුත් මෙම අම්ලවලට ආමාශයේ බිත්ති නිරාවරණය වීම වැලැක්වීමට විවිධ වූ ආරක්ෂක යාන්ත්රණ ඇත.මෙම ආරක්ෂක යාන්ත්රණ අකර්මන්ය වීම නිසා එම අම්ලයන්ට ආහාර මාර්ගයේ බිත්තීන් නිරාවර්නය වීම නිසා,මෙම රෝග ලක්ෂණ ඇති වෙයි. ආමාශයේ ජීවත් වන හෙලිකොබැක්ටර් පයිලෝරි(Helicobactor pylorii)නම් වූ බැක්ටීරියාවේ ක්රියාකාරිත්වය ද,මෙයට හේතු වන බව සොයා ගෙන තිබේ . [B]03.ප්රධාන රෝග ලක්ෂණ [/B]: *බඩ පිපුම *උදරයේ ඇති වන වේදනාව. *නිතර උගුරට ඒම/ඔක්කාරය . *වමනය *පපුවෙහි වේදනාව.(මෙය හෘදයාබාධයක වේදනාව ලෙස වරදවා වටහා ගැනීම ට තරම් දරැණුය.) [B]04.භයානක ප්රථඵල:[/B] *ලේ වමනය. *අභ්යන්තර රැධිර වහනය. *උදර කුහර ප්රදාහය .(පෙරිටොනයිටිස්) *ආහාර මාර්ගයේ පිළිකා. [B]05මෙම තත්වය ඇති වන්නේ කෙසේද? [/B] *ආහාර මාර්ගයේ උපතින්ම ඇති ඇතැම් තත්ත්ව, *හෙලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියාව , *මත්පැන් හා දුමිවැටි , *ඇතැම් ඖෂධ අධික ලෙස හා වැරදි ලෙස භාවිතය , උදා: ඇස්පිරින් ,ඇතැම් වේදනා නාශක ඖෂධ ,ඇතැම් ප්රතිජීවක ඖ:මෙම රෝග ලක්ෂණ ඇති වූ විගසින්ම වෛද්ය උපදෙස් ලබා ගන්න .වෛද්යවරයා ඔබට අවශ්ය ප්රථකාර මොනවාදැයි නිශ්චය කරනු ඇත .මෙහිදී උදරයේ ආම්ලිකතාවය අඩු කරන ඖෂධ ,ප්රතිජීවක වල සිට උදරය තුළට කැමරාවක් දමා ප්රතිකාර කිරීම (එන්ඩොස්කොපි පරික්ෂණය )හා ප්රථිකාර කිරීම දක්වා විශාල පරාසයක ප්රථිකාර විධි යොදා ගනී.වෛද්යවරයා විසින් නියම කරන ප්රථකාර නොකඩවා ලබා ගැනීම වැදගත්ය. [B] 06.රෝග ලක්ෂණ ඇති වීම වලක්වා ගැනීම හා රෝග පාලනය[/B] : *දුමිවැටි හා මත්පැන් පානයෙන් වැලකීම , *අධික තෙල් හා මිරිස් සහිත ආහාර ගැනීම අඩු කිරීම . *අධික ලෙස කුසගින්නෙන් සිටීමෙන් වැළකීම . *තේ,කෝපි,චොකලට් ,කෝලා වැනි ආහාර පාන මෙම රෝග ලක්ෂණ වැඩි කරන බැවින් ,එම ආහාර පාන ගැනීම අඩු කිරීම . *හිතුමතේ ඖෂධ ගැනීම නතර කිරීම [url=https://imgbb.com/][img]https://image.ibb.co/hiJhwc/index.jpg[/img][/url] . [B]07.ඔබට රෝගය ඇත්නම්[/B] *ඉහත පුරුදු වලින් අත්මිදෙන්න. *වෛද්යවරයකුගෙන් ප්රථකාර ගන්නා විට(වෙනත් රෝගයකට වුවද )ඔබට මෙම රෝගය ඇති බව පවසන්න. *ඖෂධ නිසියාකාරව පිවිච්චි කරන්න . අධික වේදනාව ඇති අවස්ථාවලදී "ඩයිජින්" පෙති (අලුමිනියම් හයිඩ්රොක්සයිඩ් ) දෙකක් කෑමෙන් ,සුදු කිරි බීමෙන් ,යෝගට් ආහාරයට ගැනීමේන් ඔබට වෛද්යවරයා හමුවන තුරු තාවකාලික එම වේදනාව යටපත් කර ගැනීමට හැකි වනු ඇත .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom