Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gastritis/ගැස්ට්‍රික්/අම්ලපිත්ත රෝග නිධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gastritis/ගැස්ට්‍රික්/අම්ලපිත්ත රෝග නිධානය

එළකිරියෙ ගොඩක් උන්ට බඩේ ගිණියම නැත්තම් ගැස්ට්‍රික් හෙවත් posh ක්‍රමයට Gastritis. එළකිරියෙ උන්ට විතරක් නෙවෙයි, මොන ලෙඩේ හැදෙන්නෙත් Gastritis වලින් තමා  (බොට පිස්සුද යකූ - ඕයි ඒක තමා තිත්ත ඇත්ත ) කොටින්ම බුදු රජාණන් වහන්සේ පවා මේ ගැස්ට්‍රයිටිස් හැදෙන එක වළක්වන්න හෝ හැදුනාම ඉක්මනින්ම සුව කරගන්න ඖෂධ සංයෝග ඉදිරිපත් කරලා තියෙනවා  (පූතිමුත්ත හෛසජ්ජය තමා ඒ බේත  ). එහෙම වෙලා තියෙන්නෙ බුදු නුවණින් පවා බැලුවාම සියළු රෝග වලට මුල මේ Gastritis වෙන නිසා.

දැන් මොකක්ද මේ Gastritis වල රෝග නිධානය ?  බලන්න පහල ෆොටෝ එක දිහා.

ඔය තියෙන්නෙ අයිස් බෝලයක් ඇතුලට යම් ද්‍රාවණයක් ඇතුල් කරල ගත්තු ෆොටෝ එකක්.

දැන් මෙහෙම උපකල්පනය කරන්න.

ඔය අයිස් බෝලෙ ඇතුලට දාන්නෙ නටන වතුර කියල හිතන්න. එතකොට ඔය අයිස් බෝලේ දිය නොවී පවත්වාගෙන යන්න ඕනෑ නම්, අයිස් බෝලෙට පිටින් අයිස් වලින් ආවරණයක් තියලා අර නටන වතුරෙ රස්නෙට දියවෙන අයිස් වතුර වැක්කෙරෙන එක නවත්තන්න ඕනා. එතකොට පිටින් අයිස් තියන්න තියන්න ඇතුලෙ කුහරය නටන වතුරෙන් ලොකු වුණත්, හැඩය පවත්වාගෙන යන්න පුළුවනි.

අපේ ඇඟේ තියෙන ආමාශයෙත් මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමා වෙන්නේ. ආමාශයික ශ්‍රාවයේ pH අගය 1.5ත් 2ත් අතරෙ තියෙන්නෙ. මේ කියන්නෙ ලී කෑල්ලක් වුණත් දිය කරන්න පුළුවන් විදියෙ ආම්ලිකතවයක්. එතකොට ආමාශයේ ඇතුල් බිත්තියෙ තියෙන සෙම් තට්ටුව දිය නොවී තියෙයිද ? ඒකත් දියවෙනවා. නමුත් දිය වෙන්න දිය වෙන්න , ආමාශයට පිටින් තියෙන රුධිර කේෂ නාලිකා වලින් එන පට්ටිකා වලින් මේ සෙම තට්ටුව නැවත අළුත්වැඩියා කරනවා. ඇතුලෙන් දියවෙන්න දියවෙන්න පිටින් ආවරණය කරලා අළුත්වැඩියා කෙරෙනවා.

එතකොට ගැස්ට්‍රයිටිස් හෝ අම්ලපිත්ත රෝගය කියන්නෙ මොකක්ද ? මේ ආමාශයික බිත්තියට පිටින් කෙරෙන ආමාශයේ ඝන සෙම් පටලය අළුත්වැඩියා වීමේ ක්‍රියාවලිය අඩපණ වීමක්. ඒ කියන්නෙ ආමාශයේ අදාළ තැනට ඕනෑ කරන රුධිර පට්ටිකා ප්‍රමාණය කලට වේලාවට නොලැබී යෑමක්. එතකොට රුධිර පට්ටිකා නොලැබෙන ප්‍රදේශය තුවාල වෙන්න ගන්නවා.

එතකොට අපිට එන්ඩස්කොපියකින් මෙන්න මෙහෙම පේන්න ගන්නවා.

එතකොට අම්ලපිත්ත/gastric නැත්තම් ගැස්ට්‍රයිටිස් රෝගයට හේතු වෙන රෝග නිධානය ඇත්තටම ආමාශයේද තියෙන්නෙ ? නෑ ඒක තියෙන්නෙ ඇටමිදුළු වල නැත්තම් Bone Marrow වල. ඇට මිදුළුවල රුධිර පට්ටිකා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට සපයාගැනීමට නොහැකි වීම තමා මේ අම්ල පිත්ත රෝගයට හේතුව. මේ හේතුවට ප්‍රතිකාර කරන තුරු අම්ලපිත්ත රෝගය නිට්ටාවට සුව වෙන්නෙ නෑ .

දැන් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් බටහිර දොස්තර ක්‍රමයෙන් මේක හොයාගෙනද ? නෑ, තාම මේ විදියෙ දෙයක් ගැන හිතල කල්පනා කරලා වත් නෑ. කොටින්ම විශ්‍රාම ගිය විශේෂඥ දොස්තරෙක්ට වත් මේක කල්පනා වෙන්නෙ නෑ (දොස්තර ඉස්කෝලෙදි කරපු මොළ හේදිල්ලෙ පවර් එක තමා ඒ). ඉතිං මේකට හරියන බේතක් හොයාගනීවිද ? තව අවුරුදු 10කින්වත් හොයන්නෙ නෑ.

නමුත් අපේ යල්පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු නූගත් මෝඩ දේශීය ගොඩ වෙදකමේ මේ ඇටමිදුළු වල පට්ටිකා නිපදවීමට ඇති හැකියාව වැඩි දියුණු කළ හැකි සාර්ථක ඖෂධ ක්‍රම තියෙනවා. ඒවා අවුරුදු දාස් ගණනක් තිස්සේ අත්දුටු ප්රත්යක්ෂ දේවල්.

ඉතිං නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් consultantලා පස්සෙ යන අයට කියන්න තියෙන්නෙ එක දෙයක් - "සම්මා සම්බුදු සරණයි" කියන එක විතරයි.

[QUOTE="ඉදිරියේ රාළ, post: 20949336, member: 381028"] [b]Gastritis/ගැස්ට්‍රික්/අම්ලපිත්ත රෝග නිධානය[/b] [SIZE=4]එළකිරියෙ ගොඩක් උන්ට බඩේ ගිණියම නැත්තම් ගැස්ට්‍රික් හෙවත් posh ක්‍රමයට Gastritis. එළකිරියෙ උන්ට විතරක් නෙවෙයි, මොන ලෙඩේ හැදෙන්නෙත් Gastritis වලින් තමා :shocked: (බොට පිස්සුද යකූ - ඕයි ඒක තමා තිත්ත ඇත්ත :yes:) කොටින්ම බුදු රජාණන් වහන්සේ පවා මේ ගැස්ට්‍රයිටිස් හැදෙන එක වළක්වන්න හෝ හැදුනාම ඉක්මනින්ම සුව කරගන්න ඖෂධ සංයෝග ඉදිරිපත් කරලා තියෙනවා :yes: (පූතිමුත්ත හෛසජ්ජය තමා ඒ බේත :) ). එහෙම වෙලා තියෙන්නෙ බුදු නුවණින් පවා බැලුවාම සියළු රෝග වලට මුල මේ Gastritis වෙන නිසා. දැන් මොකක්ද මේ Gastritis වල රෝග නිධානය ? :nerd: බලන්න පහල ෆොටෝ එක දිහා. [/SIZE][CENTER][SIZE=4][IMG]http://www.molecularrecipes.com/wp-content/uploads/molecular-mixology/ice-sphere-filling.jpg?93afc3[/IMG] [/SIZE][LEFT] [/LEFT] [/CENTER] [SIZE=4]ඔය තියෙන්නෙ අයිස් බෝලයක් ඇතුලට යම් ද්‍රාවණයක් ඇතුල් කරල ගත්තු ෆොටෝ එකක්. දැන් මෙහෙම උපකල්පනය කරන්න. ඔය අයිස් බෝලෙ ඇතුලට දාන්නෙ නටන වතුර කියල හිතන්න. එතකොට ඔය අයිස් බෝලේ දිය නොවී පවත්වාගෙන යන්න ඕනෑ නම්, අයිස් බෝලෙට පිටින් අයිස් වලින් ආවරණයක් තියලා අර නටන වතුරෙ රස්නෙට දියවෙන අයිස් වතුර වැක්කෙරෙන එක නවත්තන්න ඕනා. එතකොට පිටින් අයිස් තියන්න තියන්න ඇතුලෙ කුහරය නටන වතුරෙන් ලොකු වුණත්, හැඩය පවත්වාගෙන යන්න පුළුවනි. අපේ ඇඟේ තියෙන ආමාශයෙත් මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමා වෙන්නේ. ආමාශයික ශ්‍රාවයේ pH අගය 1.5ත් 2ත් අතරෙ තියෙන්නෙ. මේ කියන්නෙ ලී කෑල්ලක් වුණත් දිය කරන්න පුළුවන් විදියෙ ආම්ලිකතවයක්. එතකොට ආමාශයේ ඇතුල් බිත්තියෙ තියෙන සෙම් තට්ටුව දිය නොවී තියෙයිද ? ඒකත් දියවෙනවා. නමුත් දිය වෙන්න දිය වෙන්න , ආමාශයට පිටින් තියෙන රුධිර කේෂ නාලිකා වලින් එන පට්ටිකා වලින් මේ සෙම තට්ටුව නැවත අළුත්වැඩියා කරනවා. ඇතුලෙන් දියවෙන්න දියවෙන්න පිටින් ආවරණය කරලා අළුත්වැඩියා කෙරෙනවා. එතකොට ගැස්ට්‍රයිටිස් හෝ අම්ලපිත්ත රෝගය කියන්නෙ මොකක්ද ? මේ ආමාශයික බිත්තියට පිටින් කෙරෙන ආමාශයේ ඝන සෙම් පටලය අළුත්වැඩියා වීමේ ක්‍රියාවලිය අඩපණ වීමක්. ඒ කියන්නෙ ආමාශයේ අදාළ තැනට ඕනෑ කරන රුධිර පට්ටිකා ප්‍රමාණය කලට වේලාවට නොලැබී යෑමක්. එතකොට රුධිර පට්ටිකා නොලැබෙන ප්‍රදේශය තුවාල වෙන්න ගන්නවා. එතකොට අපිට එන්ඩස්කොපියකින් මෙන්න මෙහෙම පේන්න ගන්නවා. [/SIZE][CENTER][SIZE=4][IMG]http://smallanimal.vethospital.ufl.edu/files/2011/10/Gastic-ulcer.jpg[/IMG] [/SIZE][LEFT][SIZE=4]එතකොට අම්ලපිත්ත/gastric නැත්තම් ගැස්ට්‍රයිටිස් රෝගයට හේතු වෙන රෝග නිධානය ඇත්තටම ආමාශයේද තියෙන්නෙ ? නෑ ඒක තියෙන්නෙ ඇටමිදුළු වල නැත්තම් Bone Marrow වල. ඇට මිදුළුවල රුධිර පට්ටිකා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට සපයාගැනීමට නොහැකි වීම තමා මේ අම්ල පිත්ත රෝගයට හේතුව. මේ හේතුවට ප්‍රතිකාර කරන තුරු අම්ලපිත්ත රෝගය නිට්ටාවට සුව වෙන්නෙ නෑ :yes:. දැන් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් බටහිර දොස්තර ක්‍රමයෙන් මේක හොයාගෙනද ? නෑ, තාම මේ විදියෙ දෙයක් ගැන හිතල කල්පනා කරලා වත් නෑ. කොටින්ම විශ්‍රාම ගිය විශේෂඥ දොස්තරෙක්ට වත් මේක කල්පනා වෙන්නෙ නෑ (දොස්තර ඉස්කෝලෙදි කරපු මොළ හේදිල්ලෙ පවර් එක තමා ඒ). ඉතිං මේකට හරියන බේතක් හොයාගනීවිද ? තව අවුරුදු 10කින්වත් හොයන්නෙ නෑ. නමුත් අපේ යල්පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු නූගත් මෝඩ දේශීය ගොඩ වෙදකමේ මේ ඇටමිදුළු වල පට්ටිකා නිපදවීමට ඇති හැකියාව වැඩි දියුණු කළ හැකි සාර්ථක ඖෂධ ක්‍රම තියෙනවා. ඒවා අවුරුදු දාස් ගණනක් තිස්සේ අත්දුටු ප්රත්යක්ෂ දේවල්. :yes: ඉතිං නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් consultantලා පස්සෙ යන අයට කියන්න තියෙන්නෙ එක දෙයක් - "සම්මා සම්බුදු සරණයි" කියන එක විතරයි. :rolleyes:[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom