Gastritis/ගැස්ට්‍රික්/අම්ලපිත්ත රෝග නිධානය

Gastritis/ගැස්ට්‍රික්/අම්ලපිත්ත රෝග නිධානය

එළකිරියෙ ගොඩක් උන්ට බඩේ ගිණියම නැත්තම් ගැස්ට්‍රික් හෙවත් posh ක්‍රමයට Gastritis. එළකිරියෙ උන්ට විතරක් නෙවෙයි, මොන ලෙඩේ හැදෙන්නෙත් Gastritis වලින් තමා :shocked: (බොට පිස්සුද යකූ - ඕයි ඒක තමා තිත්ත ඇත්ත :yes:) කොටින්ම බුදු රජාණන් වහන්සේ පවා මේ ගැස්ට්‍රයිටිස් හැදෙන එක වළක්වන්න හෝ හැදුනාම ඉක්මනින්ම සුව කරගන්න ඖෂධ සංයෝග ඉදිරිපත් කරලා තියෙනවා :yes: (පූතිමුත්ත හෛසජ්ජය තමා ඒ බේත :) ). එහෙම වෙලා තියෙන්නෙ බුදු නුවණින් පවා බැලුවාම සියළු රෝග වලට මුල මේ Gastritis වෙන නිසා.

දැන් මොකක්ද මේ Gastritis වල රෝග නිධානය ? :nerd: බලන්න පහල ෆොටෝ එක දිහා.

ice-sphere-filling.jpg


ඔය තියෙන්නෙ අයිස් බෝලයක් ඇතුලට යම් ද්‍රාවණයක් ඇතුල් කරල ගත්තු ෆොටෝ එකක්.

දැන් මෙහෙම උපකල්පනය කරන්න.

ඔය අයිස් බෝලෙ ඇතුලට දාන්නෙ නටන වතුර කියල හිතන්න. එතකොට ඔය අයිස් බෝලේ දිය නොවී පවත්වාගෙන යන්න ඕනෑ නම්, අයිස් බෝලෙට පිටින් අයිස් වලින් ආවරණයක් තියලා අර නටන වතුරෙ රස්නෙට දියවෙන අයිස් වතුර වැක්කෙරෙන එක නවත්තන්න ඕනා. එතකොට පිටින් අයිස් තියන්න තියන්න ඇතුලෙ කුහරය නටන වතුරෙන් ලොකු වුණත්, හැඩය පවත්වාගෙන යන්න පුළුවනි.

අපේ ඇඟේ තියෙන ආමාශයෙත් මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමා වෙන්නේ. ආමාශයික ශ්‍රාවයේ pH අගය 1.5ත් 2ත් අතරෙ තියෙන්නෙ. මේ කියන්නෙ ලී කෑල්ලක් වුණත් දිය කරන්න පුළුවන් විදියෙ ආම්ලිකතවයක්. එතකොට ආමාශයේ ඇතුල් බිත්තියෙ තියෙන සෙම් තට්ටුව දිය නොවී තියෙයිද ? ඒකත් දියවෙනවා. නමුත් දිය වෙන්න දිය වෙන්න , ආමාශයට පිටින් තියෙන රුධිර කේෂ නාලිකා වලින් එන පට්ටිකා වලින් මේ සෙම තට්ටුව නැවත අළුත්වැඩියා කරනවා. ඇතුලෙන් දියවෙන්න දියවෙන්න පිටින් ආවරණය කරලා අළුත්වැඩියා කෙරෙනවා.

එතකොට ගැස්ට්‍රයිටිස් හෝ අම්ලපිත්ත රෝගය කියන්නෙ මොකක්ද ? මේ ආමාශයික බිත්තියට පිටින් කෙරෙන ආමාශයේ ඝන සෙම් පටලය අළුත්වැඩියා වීමේ ක්‍රියාවලිය අඩපණ වීමක්. ඒ කියන්නෙ ආමාශයේ අදාළ තැනට ඕනෑ කරන රුධිර පට්ටිකා ප්‍රමාණය කලට වේලාවට නොලැබී යෑමක්. එතකොට රුධිර පට්ටිකා නොලැබෙන ප්‍රදේශය තුවාල වෙන්න ගන්නවා.

එතකොට අපිට එන්ඩස්කොපියකින් මෙන්න මෙහෙම පේන්න ගන්නවා.

Gastic-ulcer.jpg


එතකොට අම්ලපිත්ත/gastric නැත්තම් ගැස්ට්‍රයිටිස් රෝගයට හේතු වෙන රෝග නිධානය ඇත්තටම ආමාශයේද තියෙන්නෙ ? නෑ ඒක තියෙන්නෙ ඇටමිදුළු වල නැත්තම් Bone Marrow වල. ඇට මිදුළුවල රුධිර පට්ටිකා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට සපයාගැනීමට නොහැකි වීම තමා මේ අම්ල පිත්ත රෝගයට හේතුව. මේ හේතුවට ප්‍රතිකාර කරන තුරු අම්ලපිත්ත රෝගය නිට්ටාවට සුව වෙන්නෙ නෑ :yes:.

දැන් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් බටහිර දොස්තර ක්‍රමයෙන් මේක හොයාගෙනද ? නෑ, තාම මේ විදියෙ දෙයක් ගැන හිතල කල්පනා කරලා වත් නෑ. කොටින්ම විශ්‍රාම ගිය විශේෂඥ දොස්තරෙක්ට වත් මේක කල්පනා වෙන්නෙ නෑ (දොස්තර ඉස්කෝලෙදි කරපු මොළ හේදිල්ලෙ පවර් එක තමා ඒ). ඉතිං මේකට හරියන බේතක් හොයාගනීවිද ? තව අවුරුදු 10කින්වත් හොයන්නෙ නෑ.

නමුත් අපේ යල්පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු නූගත් මෝඩ දේශීය ගොඩ වෙදකමේ මේ ඇටමිදුළු වල පට්ටිකා නිපදවීමට ඇති හැකියාව වැඩි දියුණු කළ හැකි සාර්ථක ඖෂධ ක්‍රම තියෙනවා. ඒවා අවුරුදු දාස් ගණනක් තිස්සේ අත්දුටු ප්‍රත්‍යක්ෂ දේවල්. :yes:

ඉතිං නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් consultantලා පස්සෙ යන අයට කියන්න තියෙන්නෙ එක දෙයක් - "සම්මා සම්බුදු සරණයි" කියන එක විතරයි. :rolleyes:

 
Last edited:
මේ වගේ පැහැදිලි කරල කියන දෙයක් කියන්න.එතකොට ගොඩක් අයට තේරෙයි.
නමුත් එහෙම කළොත් මතක හිටින්නෙ උපරිම සතියක් නැත්තම් දෙකයි. සති 3කින් පස්සෙ මෙහෙම නූලක් දැක්කද කියලවත් මතක නෑ. ඒවගේ සීන් වලදි එක පාර ඔක්කොම කියල පලක් නෑ. ටිකෙන් ටික කොනිත්ත කොනිත්තලා තමා කියන්න ඕනා. නැත්තම් මේ කොටපුවා ඔක්කොම වතුරේ.
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකෝ මෙහෙම විස්තර දැනගෙන හැමතැනම බඩේ ගිනියම ගගා උන්නෙ උඹේ අහවල් එකේ ගිනියම වැඩි වෙලාද බං. දන්න දෙයක් සරලව කියපන් මේ වගේ. රතු මිරිසක් අල්ලන් දඟලපු වෙලේ මේ වගේ විස්තරාත්මකව ත්‍රේඩ් එකක් දැම්ම නම් ලොවෙත් වටිනවා. දැන් ඔය කිව්ව ඇටමිදුලු සීන් එකට බෙහෙත් දන්නවා නම් කියහන්කො. නැතිනම් බෙහෙත් ගන්න තැනක් හරි කියහන්.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන් මගේත් පපුව දෙපැත්තෙන් හිර වෙනවා වගෙ ගතියක් ඇවිල්ලා බේත් ගෙනාවා..ඒ අය කිව්වෙ ගැස් ටික් කියලා..ඒක එහෙමද බන්...
     
    යකෝ මෙහෙම විස්තර දැනගෙන හැමතැනම බඩේ ගිනියම ගගා උන්නෙ උඹේ අහවල් එකේ ගිනියම වැඩි වෙලාද බං.
    නෑ යකූ බොලාලට සතියෙන් දෙකෙන් ඔක්කොම අමතක වෙලා යන හිංදා
    දන්න දෙයක් සරලව කියපන් මේ වගේ. රතු මිරිසක් අල්ලන් දඟලපු වෙලේ මේ වගේ විස්තරාත්මකව ත්‍රේඩ් එකක් දැම්ම නම් ලොවෙත් වටිනවා.
    දැන් රතු මිරිස් බඩට වැටුනාම වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි තරමට තොගෙ මොළේ කුරුවල් වෙලාද ?
    දැන් ඔය කිව්ව ඇටමිදුලු සීන් එකට බෙහෙත් දන්නවා නම් කියහන්කො. නැතිනම් බෙහෙත් ගන්න තැනක් හරි කියහන්.
    ඔනෑම ප්‍රවීණ විශ්වසනීය දේශීය වෛද්‍යවරු ලඟ සාර්ථක ප්‍රතිකාර තියෙනවා. :yes:
     

    Double7

    Member
    Aug 10, 2016
    16
    1
    3
    bohoma pin me wage kaleena podu leda roga pilibadava karana danuwath kirim walata
    mamath me leden sahenna duk weedina kenek, ingrisi sinhala beheth dekama aragena thiyenava, namuth nittavata suvayak na, kama bima walinuth sahenna parissam unath lede aduvak nam na, puluvannam mekata karanna puluvan prathikarmayk ganath sadahan karanna.thanks
    oba visin min pera sema sadaha sudusui ki krimiraja kassa paniya bavith kara prathipala lbuvemi.
     
    මචන් මගේත් පපුව දෙපැත්තෙන් හිර වෙනවා වගෙ ගතියක් ඇවිල්ලා බේත් ගෙනාවා..ඒ අය කිව්වෙ ගැස් ටික් කියලා..ඒක එහෙමද බන්...
    ඔව් ඒ හිරවෙන්නෙ මහා ප්‍රාචීරය හරියට ඇදෙන්නෙ නැති වුණාම. ඒකත් ගෑස්ටික් වල අතුරුආබාධයක් තමා. :yes:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඉදිරියේ රාළ;20949845 said:
    ඔව් ඒ හිරවෙන්නෙ මහා ප්‍රාචීරය හරියට ඇදෙන්නෙ නැති වුණාම. ඒකත් ගෑස්ටික් වල අතුරුආබාධයක් තමා. :yes:

    මොනවද මචන් බේත් ඒවට...ගනිපු බේත් වලට හොඳ උනේ නෑ තවම..
     
    මොනවද මචන් බේත් ඒවට...ගනිපු බේත් වලට හොඳ උනේ නෑ තවම..
    මුලින්ම කෑම රටාව වෙනස් කරන්න ඕනා. තද ඝන ගිණියම් උෂ්ණ සැර (රතුමිරිස් ඇතුළුව) කෑම දිරවීමේ ක්‍රියාවලියෙදි වැඩියෙන් HCL හා එන්සයිම වැයවෙන්න හේතුවෙන කෑම (මස් මාළුත් මේකට අයිතියි) කන එක නවත්තන්න ඕනා. ඊට පස්සෙ ප්‍රවීණ දේශීය වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනා. එතකොට ඕක නිට්ටාවටම සුවයි. :yes:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඉදිරියේ රාළ;20949889 said:
    මුලින්ම කෑම රටාව වෙනස් කරන්න ඕනා. තද ඝන ගිණියම් උෂ්ණ සැර (රතුමිරිස් ඇතුළුව) කෑම දිරවීමේ ක්‍රියාවලියෙදි වැඩියෙන් HCL හා එන්සයිම වැයවෙන්න හේතුවෙන කෑම (මස් මාළුත් මේකට අයිතියි) කන එක නවත්තන්න ඕනා. ඊට පස්සෙ ප්‍රවීණ දේශීය වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනා. එතකොට ඕක නිට්ටාවටම සුවයි. :yes:

    මචෝ මේ නූලෙම දාමු නේ පිළීියම් ලෙඩේට කරන හැටි...
     
    මචෝ මේ නූලෙම දාමු නේ පිළීියම් ලෙඩේට කරන හැටි...
    http://elakiri.com/forum/showthread.php?t=1750777 මේකෙ තියෙනව කෑ නොකෑ යුතු කෑම වර්ග. ඒවා තෝරලා බේරලා හොද සිහියෙන් යුතුව කෑමට ගන්න. ඒ අතරේ ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක් හමු වෙන්න.