Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gastritis - pls help machan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය න්‍යාය පදනම් කරගෙන තමා රාළගෙ තිබුණ අම්ලපිත්ත රෝගයටත් ඔය විශේෂඥයි කියාගන්න අය ප්‍රතිකාර කළේ, ඔය ඔයා කියල තියෙන පෙතිත් බිව්ව්,  අවුරුද්දක් විතර බිව්වා., ඔය කියන බැක්ටීරියාව විනාස කරන්නයි කියල අදාළ ප්‍රතිජීවක (antibiotic) බිව්වා සති දෙකෙන් දෙකට වෙනස් කර කර. හොඳ වෙනව තියා අඩු වීමක් වත් තිබුණේ නෑ.

ඔය තියරිය හරි නම් ඒ ප්‍රතිකාර වලින් අම්ලපිත්ත ලෙඩේ හොඳ වෙන්න එපැයි නිට්ටාවටම. කෝ ඒත් එහෙම වුණේ නෑනේ.

ඔහෙලා අසරණ රට්ටු හම්බු කරන තුට්ටු දෙකෙන් ගන්න බදු සල්ලි වලින් ඉගෙන ගෙන, ඒකෙන් පඩි කාල ආතල් අරගෙන , අර ඔහෙලට ඉගෙනගන්නයි පඩි කන්නයි බදු ගෙවන අසරණයින්ට සද්දත් දාගෙන , මේකට හරි හමන් විසදුමක් හොයාගන්න බැරි වෙන්නම ඔය දොස්තර මොන්ටිසෝරිය කියන අම්බලමේදි සුද්දා ඔහෙලගෙ මොළේ හෝදලා කියල කියන කාරණේ දැන්වත් වටහා ගන්න බලන්න.

ඔහේ ඔය කියල තියෙන අම්ලපිත්ත රෝගයට හේතුව සුද්දො කියන එකක්. ඒක කිසිම වගවිභාගයකින් තොරව උන් කියන එකම අරගෙන ඒ විදියටම ගිරව වගේ දෙඩවිල්ලෙන් පේන්නෙ පොඩ්ඩක් වත් තවත් ගැඹුරට කල්පනා කරගන්න බැරිවෙන්නම සුද්දා දොස්තර මොන්ටිසෝරියෙදි ඔහේගෙ මොළේ හෝදල කියන එකයි.

සිංහල වෙදකමේදි ඔය හේතුවට නෙවෙයි , වෙනින් හේතුවකටයි ප්‍රතිකාර කරන්නේ, ඒකට ප්‍රතිකාර කළාම අම්ලපිත්ත රෝගය නිට්ටාවටම සුව වෙනවා, ආයේ අවුරුදු කීපයකින් රෝගය ඉස්මතු නොවෙන තරමට සුව වෙනවා.

ඔහෙලගෙ වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ප්‍රෝඩාවල් කරලා ඔහෙලට ඉගෙන ගන්නයි පඩි කන්නයි බදු ගෙවපු අසරණයින්ව ඔහොම ගොනාට අන්දවන්නෙ නෑ සිංහල වෙදකමේ.

[QUOTE="ඉදිරියේ රාළ, post: 21108747, member: 381028"] [SIZE=5]ඔය න්‍යාය පදනම් කරගෙන තමා රාළගෙ තිබුණ අම්ලපිත්ත රෝගයටත් ඔය විශේෂඥයි කියාගන්න අය ප්‍රතිකාර කළේ, ඔය ඔයා කියල තියෙන පෙතිත් බිව්ව්, [/SIZE][SIZE=5][SIZE=5] අවුරුද්දක් විතර බිව්වා.[/SIZE], ඔය කියන බැක්ටීරියාව විනාස කරන්නයි කියල අදාළ ප්‍රතිජීවක (antibiotic) බිව්වා සති දෙකෙන් දෙකට වෙනස් කර කර. හොඳ වෙනව තියා අඩු වීමක් වත් තිබුණේ නෑ. ඔය තියරිය හරි නම් ඒ ප්‍රතිකාර වලින් අම්ලපිත්ත ලෙඩේ හොඳ වෙන්න එපැයි නිට්ටාවටම. කෝ ඒත් එහෙම වුණේ නෑනේ. ඔහෙලා අසරණ රට්ටු හම්බු කරන තුට්ටු දෙකෙන් ගන්න බදු සල්ලි වලින් ඉගෙන ගෙන, ඒකෙන් පඩි කාල ආතල් අරගෙන , අර ඔහෙලට ඉගෙනගන්නයි පඩි කන්නයි බදු ගෙවන අසරණයින්ට සද්දත් දාගෙන , මේකට හරි හමන් විසදුමක් හොයාගන්න බැරි වෙන්නම ඔය දොස්තර මොන්ටිසෝරිය කියන අම්බලමේදි සුද්දා ඔහෙලගෙ මොළේ හෝදලා කියල කියන කාරණේ දැන්වත් වටහා ගන්න බලන්න. ඔහේ ඔය කියල තියෙන අම්ලපිත්ත රෝගයට හේතුව සුද්දො කියන එකක්. ඒක කිසිම වගවිභාගයකින් තොරව උන් කියන එකම අරගෙන ඒ විදියටම ගිරව වගේ දෙඩවිල්ලෙන් පේන්නෙ පොඩ්ඩක් වත් තවත් ගැඹුරට කල්පනා කරගන්න බැරිවෙන්නම සුද්දා දොස්තර මොන්ටිසෝරියෙදි ඔහේගෙ මොළේ හෝදල කියන එකයි. සිංහල වෙදකමේදි ඔය හේතුවට නෙවෙයි , වෙනින් හේතුවකටයි ප්‍රතිකාර කරන්නේ, ඒකට ප්‍රතිකාර කළාම අම්ලපිත්ත රෝගය නිට්ටාවටම සුව වෙනවා, ආයේ අවුරුදු කීපයකින් රෝගය ඉස්මතු නොවෙන තරමට සුව වෙනවා. ඔහෙලගෙ වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ප්‍රෝඩාවල් කරලා ඔහෙලට ඉගෙන ගන්නයි පඩි කන්නයි බදු ගෙවපු අසරණයින්ව ඔහොම ගොනාට අන්දවන්නෙ නෑ සිංහල වෙදකමේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom