Gastritis triple treatment help

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    Clarithromycin: 500 mg 2 times a day
    Augmentin 625 2 times a day
    Omeprazole 20mg

    බොන්නෙ සති දෙකකට කීවෙ

    Calythromycin ඊයෙ උදෙයි රැයි 250mg ගත්තෙ ඖලක් නෑ. එතකන් තියෙන්නෙ එකපාරකට 2ටැබ්ලට් කියලා ඉතින් අද උදේ 2ක් බීවා(500mg) දැන් කටේ තිත්ත එනවා බඩ පෙරලෙනවා අප්පිරියයි. 250mg ගානෙ උදෙයි රෑයි බීවොත් pylori හොදවෙයිද. ඕක දොස්‌තරගෙන් අහන්ඩ කියන්ඩ එපා ඌගෙන් ඕක අහන්න ආයෙ රු2700ක් ගෙවන්න ඕන. සල්ලිත් නෑ