මෙහෙමයි මචෝ
කොන් කරන්නේ නම් නෑ
ඒත් අපෙ රටේ සභයත්වයට මේක ලොකු පහරක් නේද
( ඕන තරම් දේවල් නම් තියෙනවා රටේ සභ්‍යත්වය පිරිහෙන )
ඒත් දැන දැන මේව අනුමත කරන්න ඕන නෑනේ බන්
මොකෝ ඕකෙන් වෙන්නේ සමලින්ගික උන් එක්ස්පෝස් වෙලා තවත් සමාජෙන් කොන් වෙන එක
මොකද මචන් තාම අපේ රටේ උන් ඕව දිහා බලන්නේ ශ්‍රී ලාන්කික මානසිකත්වයෙන්
මම් මම නම් හිතන්නෙ නැ උන් එක්ස්පෝස් උනාම කොන් වෙයි කියල බන්
අනිත් එක බන් රටකට ඉස්සරහට යන්න බෑ ඒ අය බලන කෝනය කාලෙට අනුව වෙනස් උනේ නැත්නම්
මම කියන්නෙ නෑ සංස්කෘතිය සදාචාරය එපා කියල ඒත් පොඩ්ඩකට සංස්කෘතිය කියන එක අරන් බලපන් දීරඝ කාල පරාසයක ගත්තම සංස්කෘතිය කියන්නෙත් නියතයක් නෙවේ විචලනය වෙන දෙයක් ඉතින් ඒ විචලනය අපිට පේන්නෙ නැති උනාට දැනටත් වෙනවා
හොද උදාහරණයක් දෙන්නම් 60 ගණන් වල කෙල්ලෝ කලිසම් අදිනවා කියන එක කොච්චර සංස්කෘතියට පටහැනියි කිවුවද කොච්චර නොන්ඩි කරාද ඒත් අද බලපන් කඩේකට ඇදුමක් ගන්න ගියොත් ලේඩීස් සෙක්ෂන් එක පුරවල තියෙන්නෙ ලේඩිස් ල අදන ඩෙනිම් වලින් පාරකට බැස්සෝත් ඩෙනිමක් හරි ජීන්ස් එකක් හරි ගහගත්ත කෙල්ලෝ තමා වැඩි හරියක් තියෙන්නෙ
මම නම් හිතන්නෙ හෝමෝ සෙක්සුවල් ල එක්ස්පෝස් වෙන එක හොදයි එත කොට නාකි අන්කල්ලා අවුරුදු 15 කොල්ලොන්ට ජැක් ගහන එක අඩුවෙයි මොකෝ උන්ට දැන ගන්න පුලුවන් නෙ උන්ගෙ ෆෙලේවර් එක තියන උන්ව