මේකයි මචෝ
මේවගෙ දේවල් ලන්කාවට පැතිරෙන එක නවත්තන්න ඕන
ඒකට හේතුව තමයි මචන් සාම්ප්රදායික පරිසරයක් හැදුනු මිනිස්සු මේ වගේ දේවල් දිහා වපර ඇහින් බලන එක..
උන්ට මේවා මැජික් වගේ තියෙයි
අපි කොලඹ ඉන්න උන්ට ඕක ගානක් නෑ..අපි නෙට් එක හැමතැනම ඕව දැකලා තියෙනවා
ඒත් රටේ බහුතරය ඕවා පිලිකුල් කරනවා..ඉතින් එතන ප්රශ්නයක් වෙනවා නේද
ඔය වගේ දෙයක් ලන්කාවට ගෙනාවොත් මිනිස්සු ඒවට හැඩ ගැහෙන්නෙ අවුරුදු ගානක් යයි
යාලුකමට කොල්ලෙක්ව ආස්සරේ කලත් ඒක වැරදියට මිනිස්සු දකී
ඒක තමා මන් කිවුවේ ශ්රී ලාන්කීය ඇසින් බලන්නේ කියලා
ඉතින් අපි රටේ සමාජ තත්වෙ පිරිහෙන එහෙන් රට ආරක්ශ කෑඅගන්න ඕන නේද සහෝ
people need a chance to get used to this sorta things, you are just suggesting to keep this in the dark forever ..so the rest of the world will move on and we will stay here forever, emotionally killing gay people. and you don't seem to realize that you are one of those sri lankans that are disgusted by this thing, you are not ok with it.
and now you are talking about preserving culture just cos you can't stand to see something different from yourself. have any of you said anything about we worshiping bollywood stars forgetting our own cinema? this whole culture thing is utter bullshit you all are just using it as a support to your hatred towards homosexuality.
what good is preserving culture only in terms of poeples sexual preferences? meanwhile our country is falling apart in every other way. this is not about culture this is about some minority of people you are discriminating ..don't you see what you are doing to them? forcing them to be straight is as good as forcing a straight guy to sleep with another guy.