Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gay rights Lanka video [Comments fight]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ෆ්‍රැන්ජිපැනි" තුල නොකියවෙන කථාව ....

නිර්මාණත්මක සිනමාවට සහ දක්ෂ සිනමා කරුවන්ට වලකැපු රැගුම් පාලක මණ්ඩලය විසිරුවා හැරීම ලංකාවේ දැනටසිටින සිනමාකරුවන්ට හා සිනමා ප්‍රේක්ෂකයන්ට ඉතාමත් සතුටු දායක ආරංචියකි කපනමන්ඩලයේ කතුරට අසුවු නිර්මාණ රාශියක් මේවනවිට දාවන ලයිස්තුවට ඇතුලත් වීතිබේ මේඅතරින් "ෆ්‍රැන්ජිපැනි"වෙශේෂ තැනක් ගනී ඊට හෙතුවනම් "ෆ්‍රැන්ජිපැනි" එහි අද්යක්ෂක සදහන් කරන පරිද්දෙන් ලංකාවේ ප්‍රථම සමලිංගික සිනමා නිර්මාණය වීමයි...

පසුගිය වසරේ පැවත්වු සිනමා උළෙලකදී මාහට "ෆ්‍රැන්ජිපැනි" නැරබීමට අවස්ථාවක් උදාවුවත් එය අවසානයේදී මට සිතුනේ කවමදාවත් ලංකාවේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට මෙය නැරබීමට අවස්ථාවක් කිසිදාක උදානොවන බවයි.මෙහි අද්යක්ෂක විසාකේසට කලින් මාගේ මතකය නිවැරදීනම් දර්මසේන පතිරාජ..‘මලට නොඑන බඹරු’ සිනමාකෘතියේදී සමලිංගික අබියෝගය බාරගන්නා ලදී..ඊට අමතරව අශෝක හදගම ‘තනි තටුවෙන් පියාඹන්න’ තුලදීද මේ මාට්රුකාව ගැන කථාකරනු ලැබීය.සුපුරුදු පරිදී ලාංකීය සිංහල බෞද්දයන් ගෙන් මෙම නිර්මාණ දෙකටම විරෝදය පලවීය..දැනටමත් "ෆ්‍රැන්ජිපැනි" හෙලාදැකීමට නාමික සිංහල බෞද්දයන් පෙළ ගැසී සිටිනබව බෞද්ද fb පිටු අද්‍යනය කිරිමෙදී පෙනීයයි...

සමලිංගිකත්වය ගැන කථා කරන නිර්මාණයක් හෙලාදැකීම වෙනුවෙන් එලියට බැසීමට සුදානම් වන පිරිසමපසුගියකාලයේ සමලිංගික ආණ්ඩුවක් ගෙනඒමට දරදිය ඇද්ද පිරිසම නිසා ඔවුන්ගේ ලිංගිකත්වය පිළිබද ගැටළුවක් මාහට ඇත..මා දන්නා කාලයේ ඉදන් ලාංකීය ආණ්ඩුව සහ පොලිසිය වලකැපුවේ heterosexual නැතිනම් විරුද්ද ලිංගිකයන් සමග පවතීන සම්බන්දතා වලටය..කුරුණෑගල උද්‍යානය ඇතුගල ...ගල්කිස්ස වෙරල වැනි ස්ථාන වල මේසදහා උදාහරණ ඕනෑ තරම් සොයාගත හැක ...අ.වු 18 සම්පුර්ණ තරුණ යුවලකටවත් නිවාඩුව ගතකිරීමට හෝටලයකට හෝ වෙරළකට යාමට හැකියාවක් ලංකාව තුල තිබුනේ නැත..ලංකාවේ දෙවන පුරවැසියා ගේ සිට පවතින ආණ්ඩුව තුල සමලිංගිකයන් රාශියක් ඇත..කිසිදු පුද්ගලයෙකුට එය ගැටළුවක් නොවේ ...විදේශිකයෙකු උනත් ලංකාවේ ජිවත්වු ප්‍රසිද්ද විද්‍යාප්‍රබන්ද කතුවරයෙකු සමලිංගිකයෙකු වීම ගැටළුවක් නොවේ ...ලංකාවේ මෙතෙක් බිහිවු හොදම ගෘහනිර්මාණ ශිල්පියා සමලිංගිකයෙකු වීම ගැටළුවක් නොවේ..ගැටළුවක් ඇතිවන්නේ මනෝභාවය පිළිබද එළිපිට කථාකරෝතීන් පමණී...

කෙනෙකුට අපේ ආණ්ඩුවද, අධ්‍යාපන අමාත්‍යාංශයද, සමාජයද වක්‍රව සමලිංගික සම්බන්ධතා වලට රුකුල් දෙනවාදැයි සැකයක් ඇති වුනොත් එය සාධාරණයි. සුද්දා විසින් ඇතිකරනු ලැබූ ඒකලිංගික (Boys College) පාසල් ක්‍රමය අතහැර ගන්නට තවමත් අපට හැකියාවක් ලැබී නැහැ. මේ නිසා යොවුන් වියේ තරුන තරුණීයන්ට විරුද්ධ ලිංගිකයින් හා ගැවසීමේ අවස්ථා අතිශයින් සීමිත කෙරෙනවා. ඒ වෙනුවට ‘පිරිමි පමණක්’ (men only) හෝ ‘ගැහැණු පමණක්’ (women only) වූ සංවෘත සමාජ ආණ්ඩුව මගින් ඕනෑකමින්ම නිර්මාණය කර දී තිබෙනවා.

දෙමාපියන් සැලකිලිමත් වන්නේ තම පුතාගේ දියණියගේ විරුද්ධ ලිංගික සගයින් ගැන පමණයි. කොල්ලකුට කොල්ලකු ඇසුරු කරන්නටවත් කෙල්ලකුට කෙල්ලක ඇසුරු කරන්නටවත් කිසිම බාධාවක් නැහැ. දියණිය කොල්ලකුට SMS කරන්නේ මොනවාද කියා හොයන දෙමාපියන්ම, ඇගේ මිතුරියක ඇය සමඟ රැයක් ගත කිරීම ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. (“ආං, ඒ එයාගෙ යාළුවෙක්නේ!”) උසස්පෙළ ටියුෂන් පන්තිවලට යන දියණිය කොල්ලන්ගෙන් ‘ගාඩ් කරන්නට’ ඇයත් සමඟ ගොස් පැය තුන හතර පන්තිය ඉදිරිපිට බකං නිලාගෙන ඉන්නා අම්මලා ඉන්නා රටක් මේ.ඉතින් කොල්ලෙකුට කෙල්ලක මුණ ගැහෙන්නේවත් කේසේද?

මොනවා නැතත් ලංකාවේ පොලිසියෙන් සමලිංගිකත්වය සදහා උපරිම සහයෝගය ලබාදේනු ලබයි රාත්‍රී කාලයක පිරිමියෙක් සමග ගැහැණියෙක් වහනයක් තුල නැවතීසිටිනවිට පොලිසියට හසුඋනොත් අඩුමතරමෙන් පැය තුන හටතරක්වත් පොලිසියේ කට්ටක් කැමට සිදුවනු නොඅනුමානය..හැමෝම උදේ හවා පළු යන්න බනින අපේ නෝටිම නෝටි පොලෝසිය වුනත් සමරිසි හාදකම් වලට නම් කිසිම ගැටළුවක් නැතිව රුකුල් දෙනවා යැයි මට හිතෙන්නේ ඒනිසයි. සමරිසි හිතැති පොලෝසිය (gay friendly Police) කියල ඔවුන්ට මෙහෙවර ප්‍රකාශයටම දාගන්න කිසිම ගැටළුවක් නැත . කාටද ආඩම්බර හිටං?

[QUOTE="manulasj, post: 18381518, member: 166920"] [SIZE="5"][SIZE="4"]"ෆ්‍රැන්ජිපැනි" තුල නොකියවෙන කථාව .... නිර්මාණත්මක සිනමාවට සහ දක්ෂ සිනමා කරුවන්ට වලකැපු රැගුම් පාලක මණ්ඩලය විසිරුවා හැරීම ලංකාවේ දැනටසිටින සිනමාකරුවන්ට හා සිනමා ප්‍රේක්ෂකයන්ට ඉතාමත් සතුටු දායක ආරංචියකි කපනමන්ඩලයේ කතුරට අසුවු නිර්මාණ රාශියක් මේවනවිට දාවන ලයිස්තුවට ඇතුලත් වීතිබේ මේඅතරින් "ෆ්‍රැන්ජිපැනි"වෙශේෂ තැනක් ගනී ඊට හෙතුවනම් "ෆ්‍රැන්ජිපැනි" එහි අද්යක්ෂක සදහන් කරන පරිද්දෙන් ලංකාවේ ප්‍රථම සමලිංගික සිනමා නිර්මාණය වීමයි... පසුගිය වසරේ පැවත්වු සිනමා උළෙලකදී මාහට "ෆ්‍රැන්ජිපැනි" නැරබීමට අවස්ථාවක් උදාවුවත් එය අවසානයේදී මට සිතුනේ කවමදාවත් ලංකාවේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට මෙය නැරබීමට අවස්ථාවක් කිසිදාක උදානොවන බවයි.මෙහි අද්යක්ෂක විසාකේසට කලින් මාගේ මතකය නිවැරදීනම් දර්මසේන පතිරාජ..‘මලට නොඑන බඹරු’ සිනමාකෘතියේදී සමලිංගික අබියෝගය බාරගන්නා ලදී..ඊට අමතරව අශෝක හදගම ‘තනි තටුවෙන් පියාඹන්න’ තුලදීද මේ මාට්රුකාව ගැන කථාකරනු ලැබීය.සුපුරුදු පරිදී ලාංකීය සිංහල බෞද්දයන් ගෙන් මෙම නිර්මාණ දෙකටම විරෝදය පලවීය..දැනටමත් "ෆ්‍රැන්ජිපැනි" හෙලාදැකීමට නාමික සිංහල බෞද්දයන් පෙළ ගැසී සිටිනබව බෞද්ද fb පිටු අද්‍යනය කිරිමෙදී පෙනීයයි... සමලිංගිකත්වය ගැන කථා කරන නිර්මාණයක් හෙලාදැකීම වෙනුවෙන් එලියට බැසීමට සුදානම් වන පිරිසමපසුගියකාලයේ සමලිංගික ආණ්ඩුවක් ගෙනඒමට දරදිය ඇද්ද පිරිසම නිසා ඔවුන්ගේ ලිංගිකත්වය පිළිබද ගැටළුවක් මාහට ඇත..මා දන්නා කාලයේ ඉදන් ලාංකීය ආණ්ඩුව සහ පොලිසිය වලකැපුවේ heterosexual නැතිනම් විරුද්ද ලිංගිකයන් සමග පවතීන සම්බන්දතා වලටය..කුරුණෑගල උද්‍යානය ඇතුගල ...ගල්කිස්ස වෙරල වැනි ස්ථාන වල මේසදහා උදාහරණ ඕනෑ තරම් සොයාගත හැක ...අ.වු 18 සම්පුර්ණ තරුණ යුවලකටවත් නිවාඩුව ගතකිරීමට හෝටලයකට හෝ වෙරළකට යාමට හැකියාවක් ලංකාව තුල තිබුනේ නැත..ලංකාවේ දෙවන පුරවැසියා ගේ සිට පවතින ආණ්ඩුව තුල සමලිංගිකයන් රාශියක් ඇත..කිසිදු පුද්ගලයෙකුට එය ගැටළුවක් නොවේ ...විදේශිකයෙකු උනත් ලංකාවේ ජිවත්වු ප්‍රසිද්ද විද්‍යාප්‍රබන්ද කතුවරයෙකු සමලිංගිකයෙකු වීම ගැටළුවක් නොවේ ...ලංකාවේ මෙතෙක් බිහිවු හොදම ගෘහනිර්මාණ ශිල්පියා සමලිංගිකයෙකු වීම ගැටළුවක් නොවේ..ගැටළුවක් ඇතිවන්නේ මනෝභාවය පිළිබද එළිපිට කථාකරෝතීන් පමණී... කෙනෙකුට අපේ ආණ්ඩුවද, අධ්‍යාපන අමාත්‍යාංශයද, සමාජයද වක්‍රව සමලිංගික සම්බන්ධතා වලට රුකුල් දෙනවාදැයි සැකයක් ඇති වුනොත් එය සාධාරණයි. සුද්දා විසින් ඇතිකරනු ලැබූ ඒකලිංගික (Boys College) පාසල් ක්‍රමය අතහැර ගන්නට තවමත් අපට හැකියාවක් ලැබී නැහැ. මේ නිසා යොවුන් වියේ තරුන තරුණීයන්ට විරුද්ධ ලිංගිකයින් හා ගැවසීමේ අවස්ථා අතිශයින් සීමිත කෙරෙනවා. ඒ වෙනුවට ‘පිරිමි පමණක්’ (men only) හෝ ‘ගැහැණු පමණක්’ (women only) වූ සංවෘත සමාජ ආණ්ඩුව මගින් ඕනෑකමින්ම නිර්මාණය කර දී තිබෙනවා. දෙමාපියන් සැලකිලිමත් වන්නේ තම පුතාගේ දියණියගේ විරුද්ධ ලිංගික සගයින් ගැන පමණයි. කොල්ලකුට කොල්ලකු ඇසුරු කරන්නටවත් කෙල්ලකුට කෙල්ලක ඇසුරු කරන්නටවත් කිසිම බාධාවක් නැහැ. දියණිය කොල්ලකුට SMS කරන්නේ මොනවාද කියා හොයන දෙමාපියන්ම, ඇගේ මිතුරියක ඇය සමඟ රැයක් ගත කිරීම ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. (“ආං, ඒ එයාගෙ යාළුවෙක්නේ!”) උසස්පෙළ ටියුෂන් පන්තිවලට යන දියණිය කොල්ලන්ගෙන් ‘ගාඩ් කරන්නට’ ඇයත් සමඟ ගොස් පැය තුන හතර පන්තිය ඉදිරිපිට බකං නිලාගෙන ඉන්නා අම්මලා ඉන්නා රටක් මේ.ඉතින් කොල්ලෙකුට කෙල්ලක මුණ ගැහෙන්නේවත් කේසේද? මොනවා නැතත් ලංකාවේ පොලිසියෙන් සමලිංගිකත්වය සදහා උපරිම සහයෝගය ලබාදේනු ලබයි රාත්‍රී කාලයක පිරිමියෙක් සමග ගැහැණියෙක් වහනයක් තුල නැවතීසිටිනවිට පොලිසියට හසුඋනොත් අඩුමතරමෙන් පැය තුන හටතරක්වත් පොලිසියේ කට්ටක් කැමට සිදුවනු නොඅනුමානය..හැමෝම උදේ හවා පළු යන්න බනින අපේ නෝටිම නෝටි පොලෝසිය වුනත් සමරිසි හාදකම් වලට නම් කිසිම ගැටළුවක් නැතිව රුකුල් දෙනවා යැයි මට හිතෙන්නේ ඒනිසයි. සමරිසි හිතැති පොලෝසිය (gay friendly Police) කියල ඔවුන්ට මෙහෙවර ප්‍රකාශයටම දාගන්න කිසිම ගැටළුවක් නැත . කාටද ආඩම්බර හිටං?[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom