Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Gaza wala mokada me venne..... ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදපෙරදිග මුස්ලිම් රටවල් කියන්නෙ දිනපතා ආගමට, බලයට ලේ වැහිරෙන තැනක්.

ඒත් ඔය අතරේම ඉන්න එකම මුස්ලිම් නොවන (යුදෙව්) රටක් වන ඊශ්‍රායලය බොහෝම සාමකාමීව තමන්ගෙ පාඩුවෙ හිටියා.

නමුත් පහුගිය දවස් කිහිපයේ පල්ස්තීනය විසින් ඊශ්‍රායලයටත් රොකට් ගහන්න පටන් ගත්තා.

මේ වගේ රොකට් ප්‍රහාරයකදී ඊශ්‍රායලයේ මනුස්සයෙක්ට ආරක්ශිත ස්ථානයකට යන්න හම්බෙන වැඩිම කාලය විනාඩි 3ක් විතරයි.

ඊශ්‍රායලය කියන්න කොහොම රටක් ද කියන එක කලින් thread එක කියවපු අය දන්නවා ඇති නේ ?

(මේ කතාව හොඳටම තේරෙන්න නං අනිවාර්යෙන් කලින් thread එක බලලම එන්න http://www.elakiri.com/forum/showthread.php?t=1622022)

කලිනුත් කිව්වා වගේ ලෙයට ලෙයින්, අවියට අවියෙන් උත්තරදෙන්න දන්න ඊශ්‍රායලය, ඒ වගේ දස ගුණයක දරුණු ප්‍රති ප්‍රහාර එල්ල කළා.

(ගාසා තීරයේ ත්‍රස්තවාදීන්ගෙ මර්මස්ථාන වලට ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාර)

හැබැයි ඉතිං පහුගිය දවස් පුරාවටම ඉවසීමෙන් බලං හිටියත් නොකඩවා එල්ල වුණ රොකට් ප්‍රහාර නිසා ඊශ්‍රායලටත් දැන් වැඩේ ඇතිවෙලා.

ඊයෙ ඊශ්‍රායල රජය රට පුරාම ඉන්න හමුදා සෙබලු 40 000 ක් ආපහු සේවයට කැඳවලා !

කලින් thread එකේ කිව්වා වගේම

මේ වගේ ඊශ්‍රායල සෙබලු 100 000 තමයි මුළු මැදපෙරදිග සියළුම අරාබි හමුදා දවස් 6 කින් පරාද කළේ.

ඉතිං ඊශ්‍රායල හමුදාවෙන් 40 000ක් කියන්නෙ සෙල්ලං නෑ කියන එක දැන් තේරෙනවා ඇති නෙ ?

මොන වෙලාවකදි හරි ඊශ්‍රායලය හමුදා Gaza තීරය ආක්‍රමණය කරන්න ඉඩ තියෙනවා.

හැබැයි මේ ආක්‍රමණය කරන්න යන Gaza තීරයත් ඒ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට දුන්නෙත් ඊශ්‍රායල රජයම තමයි

කලින් thread එකේ කිව්ව වගේම යුදෙව්වන්ව සමූල ඝාතනය කරන්න ගිහිලා අරාබි මුස්ලිම්වරුන්ට වෙච්ච ඇබැද්දියත්,

පලස්තීන මුස්ලිම්වරුන්ගෙ රට සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලය යුදෙව්වන් ආක්‍රමණය කරපු කතාවත් දන්නව ඇතිනෙ ?

ඒත් පස්සෙ කාලෙක, පලස්තීන මුස්ලිම්වරුන්ට යන එන මං නැතිවුණ නිසා, ඊශ්‍රායල රජය තමන්ගෙ යුදෙව් ජනතාව Gaza තීරයෙනුත්, West Bank වලිනුත් ස්ව කැමැත්තෙන්ම ඉවත් කරගත්තා.

ඒ වෙනකොටත් යුදෙව්වන් අර පැති වල පටන් අරගෙන තිබුණූ සාර්ථක ව්‍යාපාර වල සමහර කොටස් ඒ පැතිවල මුස්ලිම්වරුන්ටම පිනටම දීලා යන්න ගියා.

මොකද උනේ ? මුස්ලිම්වරු අර ව්‍යාපාර දියුණූ කරගෙන හොඳීන් ජීවත් වුනාද ? නෑ

සියළුම යුදෙව්වන්ගෙ කම්හල්, ව්‍යාපාර ගිනිබත් කරලා දැම්මා. තමන්ට ආපහු දුන්න ඉඩම්වල ඉඳං ඊශ්‍රායලයට රොකට් විදින්න පටන් ගත්තා.

නමුත් යුදෙව්වො කියන්නෙ තාක්ෂණයෙන් ඉතාම ඉහල ජාතියක්. ඊශ්‍රායලය කියන්නෙ විද්‍යාව හා තාක්ෂණය අතින් ලෝකයේ ඉහලම තැනක ඉන්න රටක්.

ඉතිං ඔය කියන රොකට් වලට සාර්ථක ආරක්ශක ක්‍රම ඊශ්‍රායලය සතුවෙනවා

වෙන රටක ඉඳන් එන Rocket එකක් ගුවනේදී සාර්ථකව විනාශ කරන්න මෙන්න මේ Iron Dome එකට හැකියාව තියෙනවා.

පහුගිය කාලෙ එල්ලවුණ රොකට් වලින් 90% ක්ම මෙන්න මෙයා සාර්ථකව නැවැත්තුවා.

ලඟදීම මේ මිසයිල වෙනුවට Laser තාක්ශණයට පාවිච්චි වෙන උපකරණයක් දැනටමත් ඊශ්‍රායල විද්‍යාඥයන් අත්හදා බලනවා. ඒකට 100% ක්ම රොකට් නවත්තන්නට හැකියාවක් තියෙනවා කියලයි කියන්නෙ.

දැන් පොඩි idea එකක් ඇති නෙ වෙන්නෙ මොකක්ද කියලා ? පහුගිය අවුරුදු කිහිපය පුරාවටත් පලස්තීනයෙන් ඉඳල හිටල රොකට් ටිකක් එවනවා. ඊට පස්සෙ හොදි නැතුව ඊශ්‍රායලයෙන් කනවා.

ඒත් මෙදාපොටේ කලින්පාර වගේ නෙවෙයි

ඊශ්‍රායල අගනුවර Tel-Aviv වගේ තරමක් ඈත පිහිටි නගර ගොඩකටත්, වැඩිදියුණූ කළ රොකට් වලින් තර්ජනය කරන්න හමාස් සංවිධානය සමත් වෙලා.

මේ ගතවුණ දවස් කිහිපයේ රොකට් 600 කට අධික ප්‍රමාණයක් එල්ල කරල තියෙනවා

මෙන්න මේ නිසා තමයි මෙදාපොටේ 40 000 කට ආපහු හමුදාවට එන්න කියල තියෙන්නෙ.

(ඊශ්‍රායල අගමැති හමුදා ප්‍රධානීන් සමඟ. මෙයත් කලින් ඊශ්‍රායල යුධ හමුදාවේ මෙහෙයුම් ගොඩකට සහභාගී වුණ කෙනෙක්)

ඉතිං ඊශ්‍රායල ඉස්සරහට ගාසා තීරය ආක්‍රමණය කරයිද නැද්ද කියන එක දන්නෙත් මේගොල්ලොම තමයි.

මේක ඒගොල්ලො නම් කරල තියෙන්නෙ Operation Protective Edge කියලා.

කලින් පාරවල් වලත් පලස්තීන සිවිල් වැසියො ගොඩ දෙනෙක් මැරුණ නිසා හමාස් සංවිධානය ඉවරයක් කරන්න කලින් ජාත්‍යන්තර බලපෑම,

UN එකේ සද්ද බද්ද නිසා වැඩේ අතරමග නවත්තන්න ඊශ්‍රායලයට සිද්ධ උනා.

ඒත් ඇයි ඒ තරම් සිවිල් වැසියො මැරෙන්න ගත්තෙ ?..... මෙන්න මේ නිසා

ඔව්. ප්‍රබාකරන් වගේ හමාස් සංවිධානයත් යුද්ධ කරන්නෙ සිවිල් වැසියො, පොඩි ළමයින්ට මුවා වෙලා.

ඒ වගේම Gaza කියන්නෙ ලෝකයේ ජන ඝනත්වය වැඩිම රටක්. මේ වගේ තැනක

හමාස් ත්රස්තවාදීන්ට විතරක් ප්‍රහාර එළ්ල කරනව එක පිදුරු ගොඩේ ඉඳිකටුවකට ප්‍රහාර එල්ල කරනව වගේ වැඩක්

ඉතිං සිවිල් වැසියො කියලා ප්‍රහාර එළ්ල නොකර ඉන්න ඊශ්‍රායලයට බැහැ. ඇයි බැරි ?

හැමදාමත් රොකට් වලට බයේ තමන්ගෙ මිනිස්සුන්ට මේ විදිහට (Bomb Shelters වල) ජීවත් වෙන්න බැරි නිසා.

ඉතිං ඊශ්‍රායල ප්‍රහාර වලින් අවාසනාවන්ත විදිහට මිය යන සිවිල් වැසියොන්ගෙ මළකුණු පෙන්නලා තමයි හමාස් සංවිධානය ජාත්‍යාන්තරයේ අනුකම්පාව දිනාගන්නෙ.

ඒව දැකලා කෑ මොර දෙන අපේ රටේ මිනිස්සු, ඊශ්‍රායලය කියන්නෙ මුස්ලිම් නොවන රටක් කියන එක වත් දන්නෙ නෑ.

පලස්තීනුවන්ට ඔය ඉඩම් දීලා නිතර නිතර ආහාර , බෙහෙත් විතරක් නෙවෙයි current එක පවා දෙන්නෙ ඊශ්‍රායලයෙන් කියන එක ගැනවත් ලංකාවෙ මිනිස්සු දන්නෙ නෑ

මොන තරම් ප්‍රහාර එළ්ල වුණත්

මේ ආධාර දීම මේ දවස් කිහිපයෙත් නොකඩවා සිද්ධ කරන්න ඊශ්‍රායල රජය පියවර

ගත්තා

ඊශ්‍රායලයේ හිටපු එකම කාන්තා නායිකාව(අගමැතිනි) කියපු කතාවක් මේ වෙලාවෙ මතක් කරන්න වටිනවා

කොහොම උනත් මේ පාර හමාස් සංවිධානය මුළුමනිම ගාසා තීරයෙන් උගුල්ලලා දායිද කියන එක දන්නෙ කාලය විතරයි.

ඊශ්‍රායල රජය, ගාසා තීරය border එකේ ඉන්න සාමාන්‍ය ජනතාවට ගෙවල් අතෑරලා යන්න කියල දැනටමත් දැනුම් දීලායි තියෙන්නෙ. ඒ වගේම තමන්ගේ ආයුධ ඊශ්‍රායල borders වලට ගෙනයමින් තමයි ඉන්නෙ

නාට්‍ය රඟදක්වන්න සියල්ල සූදානම් !

PS:- මේක ඉතාම කෙටි හැඳින්වීමක් බව කරුණාවෙන් සළකන්න.

මේ ගැන හොඳ විස්තරයක් චාමිකගෙ thread එකේ තියෙනවා

http://www.elakiri.com/forum/showthread.php?t=1516017

PS:- Rep ගැන හිතන්න එපා. මේවා දාන්නෙ අපේ රටේ මිනිස්සුන්ව දැනුවත් කරන්න. පුළුවන්නම් Thread එක Rate කරන්න. අළුතින් යමක් එකතු කරන්න. ඕනෙ නං ලිපිය ගෙඩිය පිටින් කොපි කරල FB එකේ තමන්ගෙ දෙයක් වගේ දාන්න. email හදල තමන්ගෙ නමින් යවන්න. කිසි ප්‍රශ්නයක් නෑ.

[QUOTE="Zeus, post: 16884324, member: 49649"] [SIZE=3][COLOR=Green][FONT=Arial]මැදපෙරදිග මුස්ලිම් රටවල් කියන්නෙ දිනපතා ආගමට, බලයට ලේ වැහිරෙන තැනක්. ඒත් ඔය අතරේම ඉන්න එකම[COLOR=RoyalBlue] මුස්ලිම් නොවන[/COLOR][SIZE=2] (යුදෙව්)[/SIZE] රටක් වන ඊශ්‍රායලය බොහෝම සාමකාමීව තමන්ගෙ පාඩුවෙ හිටියා. [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]නමුත් පහුගිය දවස් කිහිපයේ පල්ස්තීනය විසින් ඊශ්‍රායලයටත් රොකට් ගහන්න පටන් ගත්තා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial]මේ වගේ රොකට් ප්‍රහාරයකදී ඊශ්‍රායලයේ මනුස්සයෙක්ට ආරක්ශිත ස්ථානයකට යන්න හම්බෙන වැඩිම කාලය විනාඩි 3ක් විතරයි. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/31fa/d38i1v9dn182jsdfg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]ඊශ්‍රායලය කියන්න කොහොම රටක් ද කියන එක කලින් thread එක කියවපු අය දන්නවා ඇති නේ ?[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial] [/FONT][/COLOR][/SIZE][SIZE=2][COLOR=Green][FONT=Arial][SIZE=1][SIZE=2](මේ කතාව හොඳටම තේරෙන්න නං [B][COLOR=Red]අනිවාර්යෙන් කලින් thread එක බලලම එන්න[/COLOR][/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1622022[/URL])[/SIZE][/SIZE][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial] කලිනුත් කිව්වා වගේ ලෙයට ලෙයින්, අවියට අවියෙන් උත්තරදෙන්න දන්න ඊශ්‍රායලය, ඒ වගේ දස ගුණයක දරුණු ප්‍රති ප්‍රහාර එල්ල කළා.[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/7f1f/q6b89xkd8sq9pbafg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=Green][FONT=Arial](ගාසා තීරයේ ත්‍රස්තවාදීන්ගෙ මර්මස්ථාන වලට ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාර)[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]හැබැයි ඉතිං පහුගිය දවස් පුරාවටම ඉවසීමෙන් බලං හිටියත් නොකඩවා එල්ල වුණ රොකට් ප්‍රහාර නිසා ඊශ්‍රායලටත් දැන් වැඩේ ඇතිවෙලා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial]ඊයෙ ඊශ්‍රායල රජය රට පුරාම ඉන්න හමුදා සෙබලු 40 000 ක් ආපහු සේවයට කැඳවලා ![/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]කලින් thread එකේ කිව්වා වගේම[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial]මේ වගේ ඊශ්‍රායල සෙබලු 100 000 තමයි මුළු මැදපෙරදිග සියළුම අරාබි හමුදා දවස් 6 කින් පරාද කළේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]ඉතිං ඊශ්‍රායල හමුදාවෙන් 40 000ක් කියන්නෙ සෙල්ලං නෑ කියන එක දැන් තේරෙනවා ඇති නෙ ? [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial]මොන වෙලාවකදි හරි ඊශ්‍රායලය හමුදා Gaza තීරය ආක්‍රමණය කරන්න ඉඩ තියෙනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]හැබැයි මේ ආක්‍රමණය කරන්න යන [COLOR=RoyalBlue]Gaza තීරයත් ඒ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට දුන්නෙත් ඊශ්‍රායල රජයම තමයි[/COLOR][/FONT][/COLOR][/SIZE][COLOR=RoyalBlue] [/COLOR][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]කලින් thread එකේ කිව්ව වගේම යුදෙව්වන්ව සමූල ඝාතනය කරන්න ගිහිලා අරාබි මුස්ලිම්වරුන්ට වෙච්ච ඇබැද්දියත්, පලස්තීන මුස්ලිම්වරුන්ගෙ රට සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලය යුදෙව්වන් ආක්‍රමණය කරපු කතාවත් දන්නව ඇතිනෙ ? [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/aa8f/cce1qt1hm9cy4w7fg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]ඒත් පස්සෙ කාලෙක, පලස්තීන මුස්ලිම්වරුන්ට යන එන මං නැතිවුණ නිසා, ඊශ්‍රායල රජය තමන්ගෙ යුදෙව් ජනතාව Gaza තීරයෙනුත්, West Bank වලිනුත් ස්ව කැමැත්තෙන්ම ඉවත් කරගත්තා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/63d4/z759f45r2njy4lzfg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]ඒ වෙනකොටත් යුදෙව්වන් අර පැති වල පටන් අරගෙන තිබුණූ සාර්ථක ව්‍යාපාර වල සමහර කොටස් ඒ පැතිවල මුස්ලිම්වරුන්ටම පිනටම දීලා යන්න ගියා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]මොකද උනේ ? මුස්ලිම්වරු අර ව්‍යාපාර දියුණූ කරගෙන හොඳීන් ජීවත් වුනාද ? නෑ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial]සියළුම යුදෙව්වන්ගෙ කම්හල්, ව්‍යාපාර ගිනිබත් කරලා දැම්මා. තමන්ට ආපහු දුන්න ඉඩම්වල ඉඳං ඊශ්‍රායලයට රොකට් විදින්න පටන් ගත්තා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]නමුත් යුදෙව්වො කියන්නෙ තාක්ෂණයෙන් ඉතාම ඉහල ජාතියක්. ඊශ්‍රායලය කියන්නෙ විද්‍යාව හා තාක්ෂණය අතින් ලෝකයේ ඉහලම තැනක ඉන්න රටක්.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial]ඉතිං ඔය කියන රොකට් වලට සාර්ථක ආරක්ශක ක්‍රම ඊශ්‍රායලය සතුවෙනවා [/FONT][/COLOR][/SIZE] [IMG]http://www.mediafire.com/convkey/04d0/x897duitc6etolqfg.jpg[/IMG] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]වෙන රටක ඉඳන් එන Rocket එකක් ගුවනේදී සාර්ථකව විනාශ කරන්න මෙන්න මේ Iron Dome එකට හැකියාව තියෙනවා. පහුගිය කාලෙ එල්ලවුණ රොකට් වලින් 90% ක්ම මෙන්න මෙයා සාර්ථකව නැවැත්තුවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]ලඟදීම මේ මිසයිල වෙනුවට Laser තාක්ශණයට පාවිච්චි වෙන උපකරණයක් දැනටමත් ඊශ්‍රායල විද්‍යාඥයන් අත්හදා බලනවා. ඒකට 100% ක්ම රොකට් නවත්තන්නට හැකියාවක් තියෙනවා කියලයි කියන්නෙ. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/0a82/4t3zsw2ehr36yfgfg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]දැන් පොඩි idea එකක් ඇති නෙ වෙන්නෙ මොකක්ද කියලා ? පහුගිය අවුරුදු කිහිපය පුරාවටත් පලස්තීනයෙන් ඉඳල හිටල රොකට් ටිකක් එවනවා. ඊට පස්සෙ හොදි නැතුව ඊශ්‍රායලයෙන් කනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]ඒත් මෙදාපොටේ කලින්පාර වගේ නෙවෙයි [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/051a/31i2cigfecgc2gifg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]ඊශ්‍රායල අගනුවර Tel-Aviv වගේ තරමක් ඈත පිහිටි නගර ගොඩකටත්, වැඩිදියුණූ කළ රොකට් වලින් තර්ජනය කරන්න හමාස් සංවිධානය සමත් වෙලා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial]මේ ගතවුණ දවස් කිහිපයේ රොකට් 600 කට අධික ප්‍රමාණයක් එල්ල කරල තියෙනවා [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]මෙන්න මේ නිසා තමයි මෙදාපොටේ 40 000 කට ආපහු හමුදාවට එන්න කියල තියෙන්නෙ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial][IMG]https://lh6.googleusercontent.com/2tng1dsbGFGuPVBE5L9Qc0XYLgmovai5Pf7afC4sh7LsRTigFDvtl2LfjFpzZMF4Vvw95HqROokP_WGYp9WYaLDaERuZ1_B7XGNDFtMd4d4q8yIbf5dlqdoXHZRyQCP1BQ[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=Green][FONT=Arial](ඊශ්‍රායල අගමැති හමුදා ප්‍රධානීන් සමඟ. මෙයත් කලින් ඊශ්‍රායල යුධ හමුදාවේ මෙහෙයුම් ගොඩකට සහභාගී වුණ කෙනෙක්)[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial]ඉතිං ඊශ්‍රායල ඉස්සරහට ගාසා තීරය ආක්‍රමණය කරයිද නැද්ද කියන එක දන්නෙත් මේගොල්ලොම තමයි. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]මේක ඒගොල්ලො නම් කරල තියෙන්නෙ Operation Protective Edge කියලා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial][IMG]https://lh4.googleusercontent.com/udneiZovQvm4VT7KdjSjRM3E7n4RDdxubpsO3fMoZnTseVw_mXjxANxKKmO_a_XukueDaVevqGlzMBTeTNRBDBzEVyY-WH7dbLBNmCx_7jR1EdAYOtxzf78HT_oAz7F_2Q[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial]කලින් පාරවල් වලත් පලස්තීන සිවිල් වැසියො ගොඩ දෙනෙක් මැරුණ නිසා හමාස් සංවිධානය ඉවරයක් කරන්න කලින් ජාත්‍යන්තර බලපෑම, UN එකේ සද්ද බද්ද නිසා වැඩේ අතරමග නවත්තන්න ඊශ්‍රායලයට සිද්ධ උනා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]ඒත් ඇයි ඒ තරම් සිවිල් වැසියො මැරෙන්න ගත්තෙ ?..... මෙන්න මේ නිසා[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][FONT=Arial][IMG]https://lh5.googleusercontent.com/F7AS7KL_pxg-WDKGkrB3nFesLLiDGV5_4HcYhF3Kme6qlrWHxGlkOIhLFJVPsbWICwAlEExXPbcIix_ZYMllDhY7Jh3HMSJm5Kd81JhY5mDEEIzeAtBfmMIQkPKLimG0UA[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]ඔව්. ප්‍රබාකරන් වගේ හමාස් සංවිධානයත් යුද්ධ කරන්නෙ සිවිල් වැසියො, පොඩි ළමයින්ට මුවා වෙලා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඒ වගේම Gaza කියන්නෙ ලෝකයේ ජන ඝනත්වය වැඩිම රටක්[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green]. මේ වගේ තැනක හමාස් ත්රස්තවාදීන්ට විතරක් ප්‍රහාර එළ්ල කරනව එක පිදුරු ගොඩේ ඉඳිකටුවකට ප්‍රහාර එල්ල කරනව වගේ වැඩක්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]ඉතිං සිවිල් වැසියො කියලා ප්‍රහාර එළ්ල නොකර ඉන්න ඊශ්‍රායලයට බැහැ. ඇයි බැරි ? [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]හැමදාමත් රොකට් වලට බයේ තමන්ගෙ මිනිස්සුන්ට මේ විදිහට [SIZE=2](Bomb Shelters වල) [/SIZE]ජීවත් වෙන්න බැරි නිසා. :)[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/44f4/fibg6n0920s6ly8fg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Arial]ඉතිං ඊශ්‍රායල ප්‍රහාර වලින් අවාසනාවන්ත විදිහට මිය යන සිවිල් වැසියොන්ගෙ මළකුණු පෙන්නලා තමයි හමාස් සංවිධානය ජාත්‍යාන්තරයේ අනුකම්පාව දිනාගන්නෙ. ඒව දැකලා කෑ මොර දෙන අපේ රටේ මිනිස්සු, ඊශ්‍රායලය කියන්නෙ මුස්ලිම් නොවන රටක් කියන එක වත් දන්නෙ නෑ. පලස්තීනුවන්ට ඔය ඉඩම් දීලා නිතර නිතර ආහාර , බෙහෙත් විතරක් නෙවෙයි current එක පවා දෙන්නෙ ඊශ්‍රායලයෙන් කියන එක ගැනවත් ලංකාවෙ මිනිස්සු දන්නෙ නෑ [IMG]http://www.mediafire.com/convkey/d055/875ihmqnc4q188efg.jpg[/IMG] මොන තරම් ප්‍රහාර එළ්ල වුණත් මේ ආධාර දීම මේ දවස් කිහිපයෙත් නොකඩවා සිද්ධ කරන්න ඊශ්‍රායල රජය පියවර ගත්තා ඊශ්‍රායලයේ හිටපු එකම කාන්තා නායිකාව[SIZE=2](අගමැතිනි)[/SIZE] කියපු කතාවක් මේ වෙලාවෙ මතක් කරන්න වටිනවා :yes: [IMG]http://www.mediafire.com/convkey/0e28/2k39m1a226a091bfg.jpg[/IMG] -------------------- කොහොම උනත් මේ පාර හමාස් සංවිධානය මුළුමනිම ගාසා තීරයෙන් උගුල්ලලා දායිද කියන එක දන්නෙ කාලය විතරයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [FONT=Arial]ඊශ්‍රායල රජය, ගාසා තීරය border එකේ ඉන්න සාමාන්‍ය ජනතාවට ගෙවල් අතෑරලා යන්න කියල දැනටමත් දැනුම් දීලායි තියෙන්නෙ. [/FONT]ඒ වගේම තමන්ගේ ආයුධ ඊශ්‍රායල borders වලට ගෙනයමින් තමයි ඉන්නෙ[/COLOR][/SIZE] [IMG]http://www.mediafire.com/convkey/8519/2uukqvu5tq2td9dfg.jpg[/IMG] [SIZE=3][COLOR=Green][FONT=Arial]නාට්‍ය රඟදක්වන්න සියල්ල සූදානම් ![/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]------------------------------------------------------------------- [/COLOR][/SIZE][SIZE=2][COLOR=Green][FONT=Arial]PS:- මේක ඉතාම කෙටි හැඳින්වීමක් බව කරුණාවෙන් සළකන්න. [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] මේ ගැන හොඳ විස්තරයක් චාමිකගෙ thread එකේ තියෙනවා :yes: [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1516017[/URL] ----------------------------------- [SIZE=2][COLOR=Gray]PS:- Rep ගැන හිතන්න එපා. මේවා දාන්නෙ අපේ රටේ මිනිස්සුන්ව දැනුවත් කරන්න. පුළුවන්නම් [B]Thread එක Rate කරන්න[/B]. අළුතින් යමක් එකතු කරන්න. ඕනෙ නං ලිපිය ගෙඩිය පිටින් කොපි කරල FB එකේ තමන්ගෙ දෙයක් වගේ දාන්න. email හදල තමන්ගෙ නමින් යවන්න. කිසි ප්‍රශ්නයක් නෑ. [/COLOR][/SIZE][COLOR=Gray] [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom