GB ගොඩක් ඉක්මනටම down කරන්න..

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    GB 30 ඉක්මනටම down කරන්න තියෙන හොඳම package එක මොකක්ද?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මොබිටෙල් පැය තුනේ අන්ලිමිටඩ් එක. රැ දොලහෙන් පස්සෙ දාලා 40GB වලට වඩා ටිකක් වැඩිවෙන්න ඩවුන්ලෝඩ් කලා. උදේ හයෙන් පස්සෙ ඒ ස්පීඩ් එක අඩුවෙනවා.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො සීන් එක ,ඩොන්ගල්/රවුටර් එකක්ම ඕනෙද? නැත්තං නෝමල් ෆෝන් එකකිනුත් පුලුවන්ද ,
    වෙනම ඩේටා සිම් එකක් ගන්න ඕනෙද