Gearbest !! බඩු නොමිලේම ගෙදරට

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    Gearbest !! බඩු නොමිලේම ගෙදරට

    Gearbest World fastest growing online selling site !!!
    #free-shopping 😃👇
    Only For mobile
    මෙකත් හරියට ebay, ali එකෙන් items order කරනව වගේ වැඩක් ...හැබැයි #සල්ලි_නැතුව.

    මේ පියවර ටික හරියටම කරන්න miss කරගන් නැතුව

    1. මුලින්ම මේ ලින්ක් එකෙන් යන්න.

    (ලින්ක් එක 👇 👇

    http://bit.ly/2sUlanY

    ඊට පස්සේ support in app කියල රතු පාට button එකක් එයි , ඒක ඔබන්න ඒක එබුවම gearbest app එකට යයි playstore eke ඒක open කරන්න.

    4. එහෙම open වුනාම ආයෙත් රතුපාට button එකක් එයි ඒක ඔබන්න.

    5. ඒක එබුවම ඔයාගෙ number එක ඉල්ලනව , එතනට ඔයාගෙ number එක දෙන්න .

    6. ඉටපස්සෙ ඊට ටිකක් පහලින් අති send කියල button එකක් , ඒක ඔබන්න . ඒක එබුවම ඔයා ඉස්සෙල්ලා ගහපු number එකට code එකක් එනව, ඒක number එක ගහාපු තැනට පහලින් ඇති හිස් තැනෙ ගහන්න
    යටින් තියෙන submit button එක ඔබල වැඩෙ ඉවර කර ගන්න.

    😋#හොදම_ටික 😋😘

    8. ඉටපස්සෙ ආපහු open වෙයි කලින් වගෙ interface එකක් , එකෙ රතු පාට button එකක් එයි .....එක ඔබල 8$ ගන්න පුලුවන්😍...
    එ හම්බ වෙන සල්ලි වලින් ඔයාට ඕන දෙයක් oder කරන්න පුලුවන්

    ( 8$ විතරක් නෙවෙයි තව සල්ලි ගන්න පුලුවන් ...ඒ සල්ලි අපිට bank එකට ගෙන්න ගන්නත් පුලුවන් ...👆 මෙ ටික දැන ගත්තම ඉබේම අනිත් ටිකත් ඔගොල්ලො දැන ගනී ...එකයි මම එ ටික කිව්වෙ නැත්තෙ ...සල්ලි ගෙන්න ගන්න, තව සල්ලි වැඩි කරගන්න බැරි කට්ටිය මට කියන්න ...අපි help කරන්නම් )

    100% අති සාර්ථක ක්‍රමයක්
     
    Last edited:
    • Like
    Reactions: netlife008

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මට නිකන් බඩු එව්වා YouTube රිවිව් දාන්න කියල, මෙලෝ රහක් නෑ එවපුවා. සෙල්ලම් බඩු වගේ
     
    • Like
    Reactions: netlife008

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මට නිකන් බඩු එව්වා YouTube රිවිව් දාන්න කියල, මෙලෝ රහක් නෑ එවපුවා. සෙල්ලම් බඩු වගේ

    uba YouTube chanel eke nama maru karala guinness record thiyannada hadanne?:rofl::rofl::rofl:
     

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    මට නිකන් බඩු එව්වා YouTube රිවිව් දාන්න කියල, මෙලෝ රහක් නෑ එවපුවා. සෙල්ලම් බඩු වගේ

    පොඩි පොඩි එවා එහෙම තමා බම් . පොඩ්ඩක් වෙලාව වැය කරොත් හොද දෙයක් ගෙන්න ගන්න පුලුවන් :D