Gecko (හූනෝ)

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,005
    7,565
    113
    Galaha
    හූනෝ මරන්න මම සුපිරි වැඩක් දන්නව. හැබැයි පවු වැඩ වලට අනුබල දෙන්න බැරි නිසා කියන්නෙ නෑ. නැත්තං අත්දුතුයි ප්ට්ටිඅස්සයි. 🥴:P
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,263
    10,514
    113
    මුන්නම් අවුලක් නෑ.කැරි මීයටයි කැරපොත්තටයි තමා හුකෝලා ගන්න ඕනේ
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පැණි මිලි ලීටර් 25-50 අරක්කු බෝලලේක දාලා පැත්තකින් තියපන්........ ඩේලි චෙක් කරල අල්ලල දුරකට ගිහින් දාපන්... තිබ්බොත් මැරෙනව උන් කැරපොත්තන්ව කනව
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,620
    11,424
    113
    🌎
    පැණි මිලි ලීටර් 25-50 අරක්කු බෝලලේක දාලා පැත්තකින් තියපන්........ ඩේලි චෙක් කරල අල්ලල දුරකට ගිහින් දාපන්... තිබ්බොත් මැරෙනව උන් කැරපොත්තන්ව කනව
    උන් පැණි ඇතුලේ හිර වෙනවද? බෝතලෙන් එළියට යන්න බැරි වෙනවද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    පැණි මිලි ලීටර් 25-50 අරක්කු බෝලලේක දාලා පැත්තකින් තියපන්........ ඩේලි චෙක් කරල අල්ලල දුරකට ගිහින් දාපන්... තිබ්බොත් මැරෙනව උන් කැරපොත්තන්ව කනව
    අපි අරක්කු බෝතල් ගේන්නේ නැහැ මුස්ලිම් නිසා.

    වෙන බෝතලයක් හරි යයිද
     
    • Haha
    Reactions: Nidarshana_k