Translation Book Publishing Help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,600
    2,707
    113
    මට ආසාවක් තියෙනවා බන් English Book එකක් translate කරලා Publish කරන්න. මේක කරන එකේ Profit එකක් තියෙනවද? Books වලින් ලොකුම Profit එක යන්නේ Publisher ta නේද? Legal case එහෙම තියෙනවද
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,402
    3,057
    113
    If you translate a book in that language you've written this question in, who's going to read? 😂 Is it Sinhala or hybrid Sinhala?
     
    • Wow
    Reactions: CoolMan88

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    Translation Rights ගන්න පුලුවන් Publisher ට විතරයි. තනි පුද්ගලයෙක්ට එහෙම ගන්න බෑ. ඊට නියමිත ගාස්තු ගෙවන්න ඕන. අපි නිකමට හිතමු ඔයා Rights ගන්නේ නැතුව ට්‍රාන්ස්ලේට් කරලා පොතක් එලියට දැම්මා කියලා, වෙන කෙනෙක් ඕකට රයිට්ස් ගත්තොත් ඔයාගෙ පොත් ටික අකුලන් යන්න වෙනවා මදිවට දඩ ගෙවන්නත් වෙයි.

    Publisher කෙනෙක් හරහා පොතක් කරොත් අත් පිටපත බාර දෙන්න විතරයි තියෙන්නෙ, සෑහිමකට පත් වුනොත් ඔවුන් පොත කරයි.
    ප්‍රින්ට් කරන තැන ඉඳන් මාකටින් එක වෙනකන් වැඩ සේරම උන් කරනවා. හැබැයි ඕතර්ට/ට්‍රාන්ස්ලෙට් කරපු කෙනාට හම්බෙන්නේ 10% ප්‍රමාණයක් තමයි එක පොතකින්.

    Self Publishing යන්න පුලුවන් නවල් එකක් වගේ නම්,ට්‍රාන්ස්ලේෂන් ඒවා හරියට කරනවා නම් පබ්ලිෂර් කෙනෙක් හරහා යන්න ඕන.