Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
GEDARATA CURRENT EKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදුසුකම්

ගොඩනැගිල්ල තැනුම් කටයුතු අවසන් කර තිබිය යුතු අතර මනු සවි කරනු ලබන ස්ථානය දක්වා සේවා වයරය යොදා තිබිය යුතුයි.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන,ඉදිරිපත් කළ යුතු ස්ථානය,කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

ලඟම ඇති ලං.වි.ම. විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයෙන්

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගාස්තු අය නොකෙරේ.

ඉල්ලූම්පත් පුරවා බාරදෙන විට රු.250.00 ක් අය කෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්

සතියේ දිනවල පැය 09.00–15.00

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල ඉල්ලුම්පත පුරවා ඉදිරිපත් කල පසු ඇස්තමේන්තුකර දැනුම්දෙනු ලැබේ.

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)

සති 2 ක්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

1.ගොඩනැගිලි අංකය සනාථ කිරීම සඳහා පදිංචිය පිළිබඳව ග්‍රාම සේවා සහතිකය

2.අයිතිය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි

3.පළාත් පාලන ආයතනයේ අනුකූලතා සහතිකය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නිවාස සඳහා එකලා හා තෙකලා වශයෙන් විදුලිය ලබා ගතහැකි අතර කර්මාන්ත,වානිජ හා පොදු කර්යය සඳහා එකලා හා තෙකලා වශයෙන් ඇම්පියර් 60 ධාරිතාව තෙක් සැපයුම් ලබා ගත හැක.ඇම්පියර් 60 ට වැඩි අවස්ථා තොග සැපයුම් ලෙස සලකනු ලැබේ.

[QUOTE="chathupatiya, post: 19287882, member: 48903"] [SIZE="4"][COLOR="Purple"]සුදුසුකම් ගොඩනැගිල්ල තැනුම් කටයුතු අවසන් කර තිබිය යුතු අතර මනු සවි කරනු ලබන ස්ථානය දක්වා සේවා වයරය යොදා තිබිය යුතුයි. ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන,ඉදිරිපත් කළ යුතු ස්ථානය,කවුන්ටරය හා වේලාවන්) ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන ලඟම ඇති ලං.වි.ම. විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයෙන් ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු ඉල්ලූම්පත් ලබා ගැනීමට ගාස්තු අය නොකෙරේ. ඉල්ලූම්පත් පුරවා බාරදෙන විට රු.250.00 ක් අය කෙරේ. ඉදිරිපත් කළ යුතු වේලාවන් සතියේ දිනවල පැය 09.00–15.00 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු අදාල ඉල්ලුම්පත පුරවා ඉදිරිපත් කල පසු ඇස්තමේන්තුකර දැනුම්දෙනු ලැබේ. සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) සති 2 ක් අවශ්‍ය සනාථ කරන ලියකියවිලි 1.ගොඩනැගිලි අංකය සනාථ කිරීම සඳහා පදිංචිය පිළිබඳව ග්‍රාම සේවා සහතිකය 2.අයිතිය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි 3.පළාත් පාලන ආයතනයේ අනුකූලතා සහතිකය සේවා භාර මාණ්ඩලික නිලධාරීන් ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු නිවාස සඳහා එකලා හා තෙකලා වශයෙන් විදුලිය ලබා ගතහැකි අතර කර්මාන්ත,වානිජ හා පොදු කර්යය සඳහා එකලා හා තෙකලා වශයෙන් ඇම්පියර් 60 ධාරිතාව තෙක් සැපයුම් ලබා ගත හැක.ඇම්පියර් 60 ට වැඩි අවස්ථා තොග සැපයුම් ලෙස සලකනු ලැබේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom