Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
43 minutes ago
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
GEE SARA (ගී සර)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවන්වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම්

තුෂාර හාර හා එතී ගලා හැළෙනවා

පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා

සිනා ගෙනෙනවා

අනෝතප්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින්

සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා

සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා

පවන් සලනවා

අතුඅග මල් කුමාරියන් බිඟු මිණි දැල් සැලෙන හඬින්

නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා

සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා

සිතේ අඳිනවා

රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන

මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා

සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා

බිළිදු වඩිනවා

පද රචනය - මහගම සේකර

සංගීතය - පණ්ඩිත් අමරදේව

1966 දී ඩී.සී. එල් අමරසිංහ අධ්යක්ෂණය කළ , දයා අල්විස් ගුණතිලක නිෂ්පාදනය කළ

"වෙසතුරු සිරිත" චිත්රපටයෙන්....

මුල් ගීතය

[YOUTUBE]ceTQqekXGLs[/YOUTUBE]

සජීවීව නන්දා මාලනියගේ හඩ

[YOUTUBE]PsqbQgiIOmA[/YOUTUBE]

ඉන්දිකාගේ හඩින්

[YOUTUBE]Znr2EaF5F1E[/YOUTUBE]

[QUOTE="hdgpure, post: 15800009, member: 56825"] [B][SIZE="4"]රුවන්වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම් තුෂාර හාර හා එතී ගලා හැළෙනවා පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා සිනා ගෙනෙනවා අනෝතප්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින් සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා පවන් සලනවා අතුඅග මල් කුමාරියන් බිඟු මිණි දැල් සැලෙන හඬින් නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා සිතේ අඳිනවා රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා බිළිදු වඩිනවා පද රචනය - මහගම සේකර සංගීතය - පණ්ඩිත් අමරදේව 1966 දී ඩී.සී. එල් අමරසිංහ අධ්යක්ෂණය කළ , දයා අල්විස් ගුණතිලක නිෂ්පාදනය කළ "වෙසතුරු සිරිත" චිත්රපටයෙන්.... [/SIZE][/B] [B][SIZE="4"] මුල් ගීතය[/SIZE][/B] [YOUTUBE]ceTQqekXGLs[/YOUTUBE] [B][SIZE="4"]සජීවීව නන්දා මාලනියගේ හඩ[/SIZE][/B] [YOUTUBE]PsqbQgiIOmA[/YOUTUBE] [B][SIZE="4"]ඉන්දිකාගේ හඩින්[/SIZE][/B] [YOUTUBE]Znr2EaF5F1E[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom