අපි එකම රෑනේ කුරුල්ලෝ _oH1OltpX4g :love::love::love::love::love::love:
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Oct 12, 2013 #1 අපි එකම රෑනේ කුරුල්ලෝ Reactions: ABACUS and hacker T
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Oct 21, 2013 #2 ප්රිය දසුනකි තනි සිතක නොමැකෙනා.. නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්.
පිස්සු පුසා Member May 22, 2011 5,121 592 0 ආශ්චර්ය ළඟ Oct 21, 2013 #3 මානවිකාවෙනි හෙට හිරු කිරනට ටිකිරි සිනාවක් මුසුකරලනු මැන Last edited: Oct 21, 2013
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Oct 21, 2013 #5 පිස්සු පුසා;15769558 said: මානවිකාවෙනි හෙට හිරු කිරනට ටිකිරි සිනාවක් මුසුකරලනු මැන Click to expand... කියන්න වචන නෑ සහෝ..........
පිස්සු පුසා;15769558 said: මානවිකාවෙනි හෙට හිරු කිරනට ටිකිරි සිනාවක් මුසුකරලනු මැන Click to expand... කියන්න වචන නෑ සහෝ..........
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Oct 21, 2013 #6 දෑසේ කැවී කැවී වැලී ලෑ විලාසේ........... වෙඩි තැබූ සමනළයකුගේ පද රචනා..............
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Oct 21, 2013 #13 එල wedak macho +
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Oct 21, 2013 #15 Good Heart said: Click to expand... සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ - පාවඩ පලස එලා සිඳුළඳ ගෙන දුන් මුතු කැකුලක් සේ - ඔබ මට තිළිණ වෙලා යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ - මුකුළිත සීත සලා අරුණල්ලක් සේ... අරුණැල්ලක් සේ නුඹ මිණ පායා - සනහස ජනිත කළා සැඬ රළ රැල්ලේ සැළෙන කැදැලලේ - රැඳුනෙමි සරණ සොයා සෙවනැල්ලක් සේ .... සෙවනැල්ලක් සේ නොමහැර ආවෙමි - ඔබ හද සැලෙන තුරා ආදර හසුන සිනමා පටයට, කුළරත්න ආරියවංශ විසින් රචනා කළ, රෝහන වීරසිංහයන් විසින් නාද දමනය කළ අපුර්ව නිර්මානයක්......ගීතයකට මොනතරම් සංයමයකින් සුන්දරත්වයන් සංනිවේදනය කළ හැකිද යන්නට කදිම නිදසුනකි.... පහත විඩියෝවේ......මිනිත්තු 16 සිට 19.47 දක්වා මෙහි මුල් නිර්මානය රසවිදිය හැක....... Last edited: Oct 22, 2013
Good Heart said: Click to expand... සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ - පාවඩ පලස එලා සිඳුළඳ ගෙන දුන් මුතු කැකුලක් සේ - ඔබ මට තිළිණ වෙලා යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ - මුකුළිත සීත සලා අරුණල්ලක් සේ... අරුණැල්ලක් සේ නුඹ මිණ පායා - සනහස ජනිත කළා සැඬ රළ රැල්ලේ සැළෙන කැදැලලේ - රැඳුනෙමි සරණ සොයා සෙවනැල්ලක් සේ .... සෙවනැල්ලක් සේ නොමහැර ආවෙමි - ඔබ හද සැලෙන තුරා ආදර හසුන සිනමා පටයට, කුළරත්න ආරියවංශ විසින් රචනා කළ, රෝහන වීරසිංහයන් විසින් නාද දමනය කළ අපුර්ව නිර්මානයක්......ගීතයකට මොනතරම් සංයමයකින් සුන්දරත්වයන් සංනිවේදනය කළ හැකිද යන්නට කදිම නිදසුනකි.... පහත විඩියෝවේ......මිනිත්තු 16 සිට 19.47 දක්වා මෙහි මුල් නිර්මානය රසවිදිය හැක.......
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Oct 27, 2013 #16 රුවන්වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම් තුෂාර හාර හා එතී ගලා හැළෙනවා පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා සිනා ගෙනෙනවා අනෝතප්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින් සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා පවන් සලනවා අතුඅග මල් කුමාරියන් බිඟු මිණි දැල් සැලෙන හඬින් නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා සිතේ අඳිනවා රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා බිළිදු වඩිනවා පද රචනය - මහගම සේකර සංගීතය - පණ්ඩිත් අමරදේව 1966 දී ඩී.සී. එල් අමරසිංහ අධ්යක්ෂණය කළ , දයා අල්විස් ගුණතිලක නිෂ්පාදනය කළ "වෙසතුරු සිරිත" චිත්රපටයෙන්.... මුල් ගීතය සජීවීව නන්දා මාලනියගේ හඩ ඉන්දිකාගේ හඩින්
රුවන්වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම් තුෂාර හාර හා එතී ගලා හැළෙනවා පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා සිනා ගෙනෙනවා අනෝතප්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින් සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා පවන් සලනවා අතුඅග මල් කුමාරියන් බිඟු මිණි දැල් සැලෙන හඬින් නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා සිතේ අඳිනවා රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා බිළිදු වඩිනවා පද රචනය - මහගම සේකර සංගීතය - පණ්ඩිත් අමරදේව 1966 දී ඩී.සී. එල් අමරසිංහ අධ්යක්ෂණය කළ , දයා අල්විස් ගුණතිලක නිෂ්පාදනය කළ "වෙසතුරු සිරිත" චිත්රපටයෙන්.... මුල් ගීතය සජීවීව නන්දා මාලනියගේ හඩ ඉන්දිකාගේ හඩින්
nadun sampath Member Mar 28, 2009 2,913 20 0 In your Dream Oct 27, 2013 #17 http://www.youtube.com/watch?v=drXLnwZDX6M&list=PL2C7F376E2D5A59E9
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Oct 27, 2013 #18 මම දන්නා විදිහට මේකේ වික්ටර් රත්නායක නම් අසහාය නිර්මාණකරුවාගේ පලවෙනි ගීතය වෙන්න ඕනේ. වැරදි නම් නිවැරදි කරන්න. අහල බලන්න ආදරේ කොච්චර හදවතට දැනෙනවද කියලා.
මම දන්නා විදිහට මේකේ වික්ටර් රත්නායක නම් අසහාය නිර්මාණකරුවාගේ පලවෙනි ගීතය වෙන්න ඕනේ. වැරදි නම් නිවැරදි කරන්න. අහල බලන්න ආදරේ කොච්චර හදවතට දැනෙනවද කියලා.
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Nov 9, 2013 #19 කුමටද සොබනියේ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම්..... දයානන්ද ගුනවර්ධන මහතාගේ නරි බෑනා නාටකයෙනි...
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Nov 9, 2013 #20 යුද්දෙට මං ගියා හුනුවටයේ කතාව..........