Geekout (සිංහල මාධ්‍ය තාක්ෂණික හමුව) - හයවන කොටස

udithshan

Active member
  • Jul 1, 2011
    429
    210
    43
    අපි මාතර..!
    Geekout (සිංහල මාධ්‍ය තාක්ෂණික හමුව) - හයවන කොටස

    Geekout (සිංහල මාධ්‍ය තාක්ෂණික හමුව) - හයවන කොටස පෙබරවාරි 19 රාත්‍රී 8 සිට සජීවීව නරඹන්න. සාකච්චාවට ලක්විය යුතු යැයි සිතෙන යම් දෙයක් ඇති නම්, මෙම Event එකේ හෝ එදින සජීවී ප්‍රශ්න සාකච්ඡා වටය තුලදී ඉදිරිපත් කළ හැකිය.

    Catch the 6th Episode of Geekout, LIVE on 19th of February from 8PM onwards.
    From this week onward, you can watch #GeekoutLk LIVE from the webpage: http://geekout.lk/live/. There, you can chat with us to ask questions, post suggestions / complains anything.


     
    Last edited: