Geepas Trailing Socket හොඳද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩුවට කොලිටි බඩුවක් හොයලා හොයලා අන්තිමට සෙට් වුනේ මේක - Geepas Trailing Socket

    5AMJ1um.jpg

    https://www.daraz.lk/products/geepas-4-way-extension-socket-13a-ges58012-i164357746-s1110264729.html

    Rs.2820

    3m /13A

    ඩිලිවරිත් ඇඩ් වුනාම 3000 පනිනවා.

    එක බලද්දී දැක්කා මෙහෙම දෙයක්..basic surge-protection

    ගිනි ගණන්වලට විකුණන ඔරේන්ජ් කෙවිල්ටන් Trailing sockets වල ඕක නැද්ද ඉතින්?

    හොයලා බැලුවම තමයි දැක්කේ මේක ඉන්දියන් කම්පැණියක් කියලා.මුන්ගේ Trailing sockets හොඳද? පාවිච්චි කරන කෙනෙක් නැද්ද?

    ඔරේජ්න් එකකුත් සෙට් වුනා 2600කට.Cash on Delivery නැති හින්දා අතහැරලා දැම්මා.

    https://www.safetechlk.com/product/orange-13a-power-extension-trailing-socket/#
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    මම එක පාරක අපේ පරණ office එක අයින් කරන කොට power extension 15ක් විතර එකතු කරගත්ත. පස්සේ ලංකවට යැව්වා. මොනවා කරද දන්නේ නැ ඒවාට අපේ ගෙදර උන්. මරු කොලිටි බඩු හැබැයි ඒවා නම්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම එක පාරක අපේ පරණ office එක අයින් කරන කොට power extension 15ක් විතර එකතු කරගත්ත. පස්සේ ලංකවට යැව්වා. මොනවා කරද දන්නේ නැ ඒවාට අපේ ගෙදර උන්. මරු කොලිටි බඩු හැබැයි ඒවා නම්.
    15ක් ? :baffled:
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    15ක් ? :baffled:
    ඔව් බන් ඊටත් වැඩයි මගේ හිතේ. office එක මරු කරනකොට පරණ ඒවා එකක් වත් ගත්තේ නැ. මම කරපු වැඩේ ඔක්කොම ගලවා ගත්තා, දැන් අවරුදු 4,5 වගේ. ඔක්කොම ලංකවට දැම්ම, අපේ ගෙදර උන් එක එකට දෙන්න අතු ෂුවර්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකේ වයර් එක මීටර් කීයද කියලා දාලා නෑ නේද ?
    ඩරාස් ලින්ක් එකේ නම් 3M කියලා තිබ්බා.

    අනිකේ නම් කිසි විස්තරයක් නෑ.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    මම එක පාරක අපේ පරණ office එක අයින් කරන කොට power extension 15ක් විතර එකතු කරගත්ත. පස්සේ ලංකවට යැව්වා. මොනවා කරද දන්නේ නැ ඒවාට අපේ ගෙදර උන්. මරු කොලිටි බඩු හැබැයි ඒවා නම්.
    මමත් දන්න එකෙක් ජපන් ඉඳියා, දැන් ලංකාවේ. ඌ කියනවා සුපිරි ප්‍රොජෙක්ටර්ස් එහෙම තියේලු ඔෆිස් එකෙන් අයින් කරන්න දාලා. එහෙ උන් එකෙක්වත් අරන් යන්නෙ නෑලු.

    මූ ඉතින් අරන් ලංකාවට එව්වලු, මෙහෙ ඒකට. පෑන් කොප්පත් උස්සන් එයි :(
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    මමත් දන්න එකෙක් ජපන් ඉඳියා, දැන් ලංකාවේ. ඌ කියනවා සුපිරි ප්‍රොජෙක්ටර්ස් එහෙම තියේලු ඔෆිස් එකෙන් අයින් කරන්න දාලා. එහෙ උන් එකෙක්වත් අරන් යන්නෙ නෑලු.

    මූ ඉතින් අරන් ලංකාවට එව්වලු, මෙහෙ ඒකට. පෑන් කොප්පත් උස්සන් එයි :(
    ඔවු ගොඩක් බඩු දාල යන්නෙ බං. ඔක්කොම එක එකා ගෙනියනව.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    ඔව් බන් ඊටත් වැඩයි මගේ හිතේ. office එක මරු කරනකොට පරණ ඒවා එකක් වත් ගත්තේ නැ. මම කරපු වැඩේ ඔක්කොම ගලවා ගත්තා, දැන් අවරුදු 4,5 වගේ. ඔක්කොම ලංකවට දැම්ම, අපේ ගෙදර උන් එක එකට දෙන්න අතු ෂුවර්.
    මගෙ ලඟත් තියෙන්නෙ රට ඉඳන් එවපු කෙනෙකුගෙ මාර්ගෙන් හම්බවෙච්ච එකක්.... දැන් අවු 12ක් විතර....

    උඹ එවපු එකක් වටේ ගිහිල්ල අන්තිමට මට සෙට්වුනාද දන්නෑ...😅
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔරේන්ජ් 3M එකක් රු.5739ට(ඩිලිවර් ෆ්‍රී එකත් එක්ක )මේ ගානට ලාභද?