Geetha kumarasinghe paradai

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපරාදේ ගීතා පාර්ලිමන්ට් එන්න තිබ්බේ.:(.
    හදිසියකට ගීතගෙ අහවල් තැන උනත් රැස්වීම් ගන්න තිබ්බා ආවනම්.:P:P.
    ඒක නෙමෙයි මචන් දයාසිරියා ඉල්ලුවාද මේ පාර.:rolleyes:.
    පොර දිනලද දන්නේ නෑ.:rolleyes:.
    පැරදිලා තිබ්බොත් දෙන්නටම පාත්තයෝ පදින්න තිබ්බා.:D.
    මුන්ට ඔය ටික අනාර්කලීට කරන්න බැරි උනානේ..:(:(
    අර පබා ගෑනි ඇවිත් දැන් පාර්ලිමන්ට් එකෙත් අඬයිද මන්දා:rolleyes:..:රොල්ෆ්:
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo

    පබා දිනලද?