Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Geforce GTX 1060 3gb (EVGA)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇසුස් වි3000 කාඩ් එක දන්නවා මම.

මම ග්‍රැෆික් කාඩ් එකකට කියලා මුලින්ම අත ගැහුවේ රිවා 128 එකක් එන්විඩියා එකෙන් ගහපු.

බ්‍රැන්ඩ් එක නම් මතක නෑ මොකද ඒක මලාට මතක හිටින්නේ නැති බ්‍රැන්ඩ් එකක් නිසා.

ගිගාබයිට් ගන්න එපා කිව්වේ ගිගාබයිට් එකේ ෆෑන් එකේ සද්දේ වැඩි නිසා ඇන්ඩ් ගිගාබයිට් වල ෆෑන් වල කේස් එකක් ආවා ගොඩක් අයට ෆෑන් එක වැඩ කරන්නේ නෑ කියලා.

ඒකයි ගිගාබයිට් එක ගන්න එපා කිව්වේ මොකද මම දන්න දෙන්නෙක්ගේ ගිගාබයිට් කාඩ් වල ෆෑන් එක හිටි ගමන් කැරකෙන්නේ නැතුව ගිය නිසා.

උබ කොච්චර නෑ කිව්වත් , උබ රෙඩ් ලයින් එකට බොරුවට බැන්නත් උබ කරන්නේ රෙඩ් ලයින් ප්‍රඩක්ට් එකක් ප්‍රොමෝට් කරන්න ඕන තැනදි ඇගට පතට නොදැනි ඒකට කමෙන්ට් කරන එකයි උන්ගේ ප්‍රඩක්ට් එකට හොද කියලා.

උබේ ප්‍රොෆයිල් එකේ කමෙන්ට් හිස්ට්‍රි ඇනලිසිස් එකක් බැලුවාම උබ එකලග එකලග ලොග් වෙලා කමෙන්ට් කරලා තියනවා එක එක ත්‍රේඩ් වලට.

දෙසැම්බර් 5 පස්සේ උබ ලොග් වෙලා තියෙන්නේ ඊයේ.

ඊයේ ලොග් වෙච්ච වෙලාවේ ඉදන් දැන් වෙනකම් උබ වෙන කිසිම ත්‍රේඩ් එකකට කමෙන්ට් කරලා නෑ.

මම උබේ ප්‍රොෆයිල් එක බලපු හැම වෙලාවේම තිබ්බේ උබ මේ ත්‍රේඩ් එක බලනවා කියලයි.

උබ ඔලුවෙන් හිටන් නෑ කිව්වත් උබ රෙඩ් ලයින් එකේ හම්බ කැරියෙක්ම තමා.

රෙඩ් ලයින් බල්ලොත් මට උබ පැලිට් එකට දුන්නු ලඩ්ඩේ සයිට් වලින්ම තමා සෝර්ස් එක පෙන්නුවේ පැලිට් එකක් මගේ ඇගේ පටවන්න ට්‍රයි කරද්දි.

ඔකුන් ඒ සෝර්ස්ම තමා හැමෝටම පෙන්නන්නේ එතනට ගිහින් ඉල්ලන බ්‍රැන්ඩ් එක නැතුව පැලිට් එකක් ඇගේ ගහන්න ඕන උනාම.

උන් පෙන්නපු සෝර්ස්මයි උබත් පෙන්නුවේ කිසිම වෙනසක් නැතුව , මේ ත්‍රේඩ් එකේ මම දාන්නේ මොනාද කියලා කට ඇරන් බලන් හිටියා උබට පැලිට් එක ප්‍රොමෝට් කරගන්න ඕන උනාම.

උබ මොන බයිලා දෙඩුවත් , උබ රෙඩ්ලයින් එකේ බල්ලෙක්ම තමයි.

[QUOTE="akilar25, post: 21018487, member: 167921"] [CENTER][SIZE=3]ඇසුස් වි3000 කාඩ් එක දන්නවා මම. මම ග්‍රැෆික් කාඩ් එකකට කියලා මුලින්ම අත ගැහුවේ රිවා 128 එකක් එන්විඩියා එකෙන් ගහපු. බ්‍රැන්ඩ් එක නම් මතක නෑ මොකද ඒක මලාට මතක හිටින්නේ නැති බ්‍රැන්ඩ් එකක් නිසා. ගිගාබයිට් ගන්න එපා කිව්වේ ගිගාබයිට් එකේ ෆෑන් එකේ සද්දේ වැඩි නිසා ඇන්ඩ් ගිගාබයිට් වල ෆෑන් වල කේස් එකක් ආවා ගොඩක් අයට ෆෑන් එක වැඩ කරන්නේ නෑ කියලා. ඒකයි ගිගාබයිට් එක ගන්න එපා කිව්වේ මොකද මම දන්න දෙන්නෙක්ගේ ගිගාබයිට් කාඩ් වල ෆෑන් එක හිටි ගමන් කැරකෙන්නේ නැතුව ගිය නිසා. උබ කොච්චර නෑ කිව්වත් , උබ රෙඩ් ලයින් එකට බොරුවට බැන්නත් උබ කරන්නේ රෙඩ් ලයින් ප්‍රඩක්ට් එකක් ප්‍රොමෝට් කරන්න ඕන තැනදි ඇගට පතට නොදැනි ඒකට කමෙන්ට් කරන එකයි උන්ගේ ප්‍රඩක්ට් එකට හොද කියලා. උබේ ප්‍රොෆයිල් එකේ කමෙන්ට් හිස්ට්‍රි ඇනලිසිස් එකක් බැලුවාම උබ එකලග එකලග ලොග් වෙලා කමෙන්ට් කරලා තියනවා එක එක ත්‍රේඩ් වලට. [IMG]http://i.imgur.com/QVfuFrv.jpg[/IMG] දෙසැම්බර් 5 පස්සේ උබ ලොග් වෙලා තියෙන්නේ ඊයේ. ඊයේ ලොග් වෙච්ච වෙලාවේ ඉදන් දැන් වෙනකම් උබ වෙන කිසිම ත්‍රේඩ් එකකට කමෙන්ට් කරලා නෑ. මම උබේ ප්‍රොෆයිල් එක බලපු හැම වෙලාවේම තිබ්බේ උබ මේ ත්‍රේඩ් එක බලනවා කියලයි. උබ ඔලුවෙන් හිටන් නෑ කිව්වත් උබ රෙඩ් ලයින් එකේ හම්බ කැරියෙක්ම තමා. රෙඩ් ලයින් බල්ලොත් මට උබ පැලිට් එකට දුන්නු ලඩ්ඩේ සයිට් වලින්ම තමා සෝර්ස් එක පෙන්නුවේ පැලිට් එකක් මගේ ඇගේ පටවන්න ට්‍රයි කරද්දි. ඔකුන් ඒ සෝර්ස්ම තමා හැමෝටම පෙන්නන්නේ එතනට ගිහින් ඉල්ලන බ්‍රැන්ඩ් එක නැතුව පැලිට් එකක් ඇගේ ගහන්න ඕන උනාම. උන් පෙන්නපු සෝර්ස්මයි උබත් පෙන්නුවේ කිසිම වෙනසක් නැතුව , මේ ත්‍රේඩ් එකේ මම දාන්නේ මොනාද කියලා කට ඇරන් බලන් හිටියා උබට පැලිට් එක ප්‍රොමෝට් කරගන්න ඕන උනාම. [IMG]http://i.imgur.com/IFmlvjw.jpg[/IMG] උබ මොන බයිලා දෙඩුවත් , උබ රෙඩ්ලයින් එකේ බල්ලෙක්ම තමයි.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom