Gem Question

your_love

Well-known member
  • Apr 7, 2012
    14,171
    1
    11,166
    113
    Meka Kiyak watinawada?

    IMG_8048.jpeg
     
    • Wow
    Reactions: Inigo Montoya

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,822
    781
    113
    මට නම් පේන්නේ clarity ඒකත් අඩු යි. පාට cornflower වගේ. රේස් 100,000 වගේ තමයි
     
    • Like
    Reactions: your_love

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,014
    1,737
    113
    කැරට් එකට ලක්ෂයක් දෙන්න ඇයි බන්, උපරිම 10 ක් දෙන්නම්? පාටත් අඩුයි
     
    • Like
    Reactions: your_love