Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    22276_101521703215266_100000723114775_41981_1202066_n.jpg
     

    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    පර්සි පර්සි - මේ අහපන්
    ජෙනරාල් ව අපට දියන්
    හෙණ ගහපන් - හෙණ ගහපන්
    රජ පවුලට - හෙණ ගහපන්
     

    irajrulz

    Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    NO use!

    ----------------------------------------------------------------------------------------------------------------------------
    Best thing to healthy life is laugh. You can find lot of good quality laugh in
    http://funonemails.blogspot.com.
    It is a Sri Lankan blog and the content is selected quality jokes which will bring
    laughing tears to your eyes for sure. Have fun!
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    "[FONT=&quot]ජීවත් වුනත් මැරුණත් උන් මට මොකද[/FONT]?
    [FONT=&quot]මාවත් මගේ අඹුවත් රැකුණොත් මදිද[/FONT]?"
    [FONT=&quot]මේවත් හිතන මිනිසුන් උසුලන වැලද[/FONT]
    [FONT=&quot]තීට ත් අපොයි ! මිහිකත විලිබිය නතිද[/FONT]?


    [FONT=&quot]නරියන් ලෙසින් විපතෙ දි මුලු ගැන් නේද[/FONT]
    [FONT=&quot]දිරියක් නොමැති සිතකට ආ වඩ නේද[/FONT]
    [FONT=&quot]පිරිමිකමට නිසි වඩ නොම කෙරුනේද[/FONT]
    [FONT=&quot]සිරිලක් මවට ඔහු කෙලෙසින් හොබනේද[/FONT]


    ;):yes::yes::yes::yes::yes::yes::yes:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු...
    කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනු...
    සන්හාරයට නව ගුණ වැල ගෙන නොයනු...
    සන්හාරයෙන් පසු නව ගුණ වැල ගනිනු...
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63


    මෙ උවමනාව සිදුවන්නේ තමන්ගේ වාසිය සිතන තමන්ගේ ගොඩ වැඩිකරගන්නට අර අදින....මිස්ටර් හා මිස්ටර් සම්බන්ද පුද්ගලයන්ට පමණි...............
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    පර්සි පර්සි - මේ අහපන්
    ජෙනරාල් ව අපට දියන්
    හෙණ ගහපන් - හෙණ ගහපන්
    රජ පවුලට - හෙණ ගහපන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com



    :baffled:
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    2010 01 27
    ජයග්‍රාහී
    දියේ
    පැහැදිලිව පෙනුණ
    මහින්දගේ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?
    :D


    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
    කෙසේ තමාට වන්දනාමාන කළද
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
    තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
    තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.
    මහින්ද සැබැවින්ම පරාජය වූ බව
    ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද
    ඔහු
    එය රහසක් නොවේ.
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට
    සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන්
    නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය.
    SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය
    කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය.
    ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක
    පසුගිය කාලයේ
    ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය.
    දැනුදු විඳිමින් සිටින්නෙහිය.
    රහසින් ඔහු විඳින එම ඵල විපාක
    ඉක්මනින්ම හෝ ප්‍රමාදවී
    නැවත ප්‍රසිද්ධියේද අත්විඳින දවසක්
    ඔහුඋදාවෙනු නියතය.

    මෙතෙක් ඉවසා සිටියා සේ
    එතෙකුදු ඉවසා සිටිමු.
    සත්‍යය ජය ගනී.


    :yes::yes::yes: