Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    හංසය ලකුණින් මම මහමැතිවරණයට එනවා - ජෙනරාල් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
    ප්‍රධාන පුවත
    2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 23:26

    තමන් කෙරෙහි මිලියන 5 කට අධික ජනතාවක් විශ්වාසය තැබූ බවත්, එම ජනතාවගේ විශ්වාසය හා බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ජෙනරාල් සරත් ‍ෛාන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද රාත්‍රී කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා මෙසේ ද පැවසීය.

    "මම හොඳින්ම දන්නවා මට මිලියන 5 කට අධිත ජනතාවක් විශ්වාසය තබා ඡන්දය පාවිච්චි කළා. ඒ බව අපි මීට පෙරදීමයි තහවුරු කර ගත්තේ. නමුත් මේ මැතිවරණයේදී වංචනිකව හා දූෂිතව ඒ ජනමතය වෙනස් කළා. නමුත් මා කෙරෙහි තැබූ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම තිබෙනවා. මම ඒ බව හොඳින්ම දන්නවා. ඒ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරමින් ඉදිරියටත් කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ජනතා බලාපොරොතුතව වගේම ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී මම ඉදිරිපත්වීමට අපේක්ෂා කරනවා."

    මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා "දැන් හැමෝම හංසයව දන්නව. හැම කෙනෙක්ම දැන් හංසයව හොයනව. හංසය ගැන විශ්වාසය තියල තියෙනව. ඒ නිසා ඉදිරි මහ මැත්වරණයේදී මම හංසය ලකුණින්ම ඉදිරිපත් වෙන්න බලාපො‍රොත්තු වෙනවා" යනුවෙන් පැවසීය.


    LT
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    SF02.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම මෙවර චන්දය දුන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට......:yes::yes: (ගිය සැරේ නම් මහින්දට තමා......!! :(:( ) ජෙනරාල් සරත් ෆොන්සේකාට චන්දය දුන්නේ මේ ජරාවී ඇති දෙශපාලනය සැබැ ලෙස වෙනසක් එතුමට සිදු කල හැකිවෙයි සිතු නිසාය......!! :yes::yes:


    Image Edited due to requests by my friends Crazy Mad & Amila :) :)


    ජන මතය ප්‍රකාශයට පත්වී තිබේ.....!! :yes::yes:


    මම ජන මතය සමග එකග නොවුනත්, එයට හිස නමමි......!! :yes::yes:



    අපේ රටේ මිනිසුන් මේ තරමටම රාජ සංකල්පයකට ආසා කරන්නේ ඇයි දැයි මට නොතේරේ .......!! :no::no:


    Thanks 4 the picture :- http://wijayabahu.blogspot.com/2010/01/blog-post_27.html
     
    Last edited:

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    GEN.Sarath fonseka
    ගිලෙන නැව දැක දැක එයින් බේරෙන්නට පනින මීයෙකු මෙන් ඔබගේ නැවෙන් මම නොපනිමි..
    මේ නැව ගිලෙන්නට ගියත් නැවත තම ගමන පෙර නොවු විරූ ලෙස අරඹන බව මම දනිමි..
    එම නිසා දිවි හිමියෙන් මා මේ නැව සමග සිටින බව ප්රකාශ කරම
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    හන්සයකු නැති ඉතිහාසයෙන් ඇති පලය කිම????
    මහා රණවිරු සරත් ෆොන්සේකා නැති ඉතිහාසයෙන් ඇති පලය කිම????
    එසේ ලියවෙන අවජාතක ඉතිහාසයක උරුම කරුවන් අප නොවෙමු..
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඡන්දෙ ඉල්ලපු එක ගැන සරත් ෆොන්සේකා මහත්තයට පරිභව කරනවා මිසක් කවුරුවත් එතුමා ඒ තත්වයට පත් වුනේ ඇයි කියලා හිතන්නෙ නෑ නේද?LTTE එක පරදවන්න විශිෂ්ඨ යුදමය නායකත්වයක් සැපයූ ඒ වීරයාට නිසි ගෞරව සම්මාන පුද කරනවා වෙනුවට කලේ කුමක්ද?කුමන්ත්රණයක් මගින් රාජ්ය බලය අල්ලාගනී කියන කටකතා විශ්වාස කරලා එතුමාට පල නොකියා පලා බෙදීම නේද?ඒ නිසා සරත් ෆොන්සේකා මහත්තයව පතුරු ගහන්න කලින් මේ ගැනත් හිතලා බලන්න.​


    urajlk:D
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........

    1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා.....
    2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා....

    කලින් මැතිවරණ වලදී......

    හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්.
    මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා.
    එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා.
    ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ....

    නමුත් මෙවර මැතිවරණයේදි......

    මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.
    එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ.
    ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ.
    කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා.
    ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා.

    අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ.
    ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....

    :yes::yes::yes::yes::yes::yes:
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...

    No he is not.....
    :no::no::( :(

    SF para balla lankava chater karanava loketama .... mama me news eka news.com.au eke mulapituve mama dakke news.com.au kiyanna Australia vala vadiyenna balana news site eka .... tamil un mehe lankava somaliyavata samana karanava ... dan me PARA ජෙනරාල් ekamakaranava ...

    ===========================
    Beaten Sri Lankan general considers asylum in Australia

    By South Asia correspondent Sally Sara for AM

    Posted 8 hours 1 minute ago
    Updated 6 hours 13 minutes ago
    Former army chief and beaten presidential candidate General Sarath Fonseka

    Accused of assassination plot: Former Sri Lankan army chief General Sarath Fonseka (AFP: Indranil Mukherjee)

    * Video: Sri Lanka's opposition will challenge the result of the country's presidential poll (ABC AP APNC)
    * Video: Sri Lankan president declared winner (ABC News)
    * Audio: Defeated Sri Lankan opposition leader may seek asylum in Australia (AM)
    * Related Story: Tension escalates after president wins Sri Lankan election
    * Related Story: Opposition slams Christmas Island 'visa factory'

    Beaten Sri Lankan presidential candidate Sarath Fonseka says he could consider seeking asylum in Australia.

    The former army chief lost Tuesday's presidential election and is coming under increasing pressure from the Sri Lankan government.

    General Fonseka fears for his safety and his officials have already approached several embassies in Colombo about possible asylum.

    He says he would also consider seeking asylum in Australia, but Foreign Affairs Minister Stephen Smith says there has been no official request as yet.

    "No such approach has been made," he said.

    "I think it is very important that General Fonseka be provided with two things - that he be provided with freedom of movement and he be provided with security, personal security in the circumstances that he is in."

    The Sri Lankan Government is accusing General Fonseka of planning to assassinate the President Mahinda Rajapakse.

    Government spokesman Lakshman Hullugale says General Fonseka and several former army officers were involved in the plot "to assassinate his excellency the President Mahinda Rajapakse and his family members, and also to enter into the defence ministry and assassinate the defence secretary".

    General Fonseka has rejected the allegation, which came only a day after he labelled members of the government as murderers and said they were trying to assassinate him.


    Career in limbo

    Centre for Policy Alternatives executive director Dr Paikiasothy Saravanamuttu says it is unclear whether General Fonseka should stay and fight or flee abroad.

    "I suppose General Fonseka has to consider whether he wants to continue in a political career and if he's going to do that, the general election is the next sort of watershed event," he said.

    "Is he going to come forward as a candidate and if so, on which party's platform?"

    Mr Rajapakse is expected to dissolve parliament and hold the general election before it is due in April.

    He is still celebrating his strong win in the presidential poll, and says it is an answer to his critics.

    As for opposition activists, they are looking for answers of their own as to why General Fonseka lost.

    Liberal Party deputy federal director James McGrath has been in Sri Lanka as a special adviser to the opposition and General Fonseka's campaign.

    "He lost for a variety of reasons - he lost because of the abuse of government resources, he lost because of voter fraud and intimidation, and he lost because the Tamils in the north were unable to vote," he said.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    No he is not.....
    :no::no::( :(


    පැනල දෙන්නෙ නැතුව ඉන්නවද?
    හැම එකටම හොට දාන්නේ නැතුව..
    මම උබ වගේ ගුනමකුවෙක් නෙමෙයි..
    උබල ජෙනරල්ට බනින විදිහට උබට උබගෙ අම්මව විකුනන්නත් පුලුවන්..
    මේ thread එක sf supporters පමනයි..
    උබල වගේ අවජාතකයොන්ට නෙමෙයි
    :angry::angry::angry:
    :angry: