SF was an idiot.....
good general.....stupid politician....
he got played.....BAD.....
now its proven....he should have stopped corruption at home first.....
but my money is that....he was corrupted as well.....and i bet the money trail leads to LTTE backers....i put 100/- on it.....![]()










Oya moda miniha kiyai. Nikan deshapremiyek vage pennanna mewa danna epa ban. passe owath omathaka karala thmai prabakaran ta bari wechcha eka karanna heduwe oya ponnaseka. yaapanaye LTTE eke marichcha evunta vinadi dekaka nishshabdathawayak thibba. sambandan ekka givsum gahuwa. egollonta wenama palanayak denawa kiwwa. video pitin saakshi pennuwa api. oya muzammil ge chanda pahatama laksha 300k denawanam aaye hithaganna puluwanne anith kattiyata keeyak deela athi kiyala. mekathamai dooshanaya nawaththana hati. UNP eketh JVP eketh kunu hodaganna pavichchikarapu ayudaya thamai SF. eka arayata therenneth ne. Miniha moda una. katawaraddagaththa. hireta giya. JVP & UNP ta monada karanna puluwan une.![]()
![]()
යුද හමුදා අත්අඩංගුවේ පසුවන පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රදවා තිබෙන ස්ථානයට ඔහුගේ සෞඛ්‍ය තත්වයට අවශ්‍යවන වාතාස්රය ලබා දීමට මේවන තෙක් කටයුතු කර නොතීබීම හේතුවෙන් ඒ මහතාගේ සෞඛ්‍ය තත්වය අවධානමක පවතින බව වාර්තාවේ.
ෆොන්සේකා මහතා දැනට රදවා තිබෙන නාවික හමුදාවට අයත් ගොඩනැගිල්ලේ කාමරයේ ජනෙල් සියල්ල ලෑලිවලින් වසා දොරවල් අගුළුලා තිබේ. ඒ හේතුවෙන් එම කාමරයට පිරිසිදු වාතාස්රය නොලැබේ. ෆොන්සේකා මහතාගේ වෛද්‍යවරුන් පවසන්නේ බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඒ මහතාගේ පෙනහලු ආශ්‍රිතව සිදුවූ හානි හේතුවෙන් ඔහුට නිතර පිරිසිදු වාතය ආග්‍රාණය කළයුතුව ඇති බවයි. එසේ නොමැති වුවහොත් ඔහුගේ පෙනහලුවල ක්‍රියාකාරීත්වය අයහපත් තත්වකයට පත්වීමේ අනතුරක්ද පවතින බව ඔවුන් පෙන්වා දෙති.
මෙම තත්වයන් සැලකිල්ලට ගනිමින් ෆොන්සේකා මහතා රදවා සිටින කාමරයට පිරිසිදු වාතාස්රය ලැබෙන පරිදි වායු සමීකරණ යන්ත්‍රයක් හෝ ජනෙල් විවෘතව තබන ලෙස වෛද්‍යවරුන් බලධාරීන්ට දන්වා තිබේ. එමෙන්ම මේ පිළිබදව ෆොන්සේකා මහත්මියද රජයෙන් ඉල්ලීමක් කර තිබිණි. නමුත් ඒ කිසිවක් ආණ්ඩුව සැලකිල්ලට ගෙන නොමැත. මේ තත්වය හමුවේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්වය බරපතල අනතුරක පවතී.
Source - www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5694:2010-02-21-07-45-34&catid=35:2008-10-13-08-30-14&Itemid=63





Mewa madiy moota..![]()
උඹට තාත්ත කෙනෙක් නැද්ද? අමතක උනාද මහින්දට විතරක් නෙමේ බොල ළමයි ඉන්නෙ..
Mekenma kiyanna haki umbe deshapalana denuma. Ado SF ge nemei oya chanda. UNP+JVP+MC+KOTI thamai oka. SF thaniyema chanda illuwoth umbala chande denawada?Oya moda miniha kiyai.
Danna deyak gena kathakarapan. Oya chanda tika deshadrohinge chandda. eawata kade yana evunga chanda.



Pawulpitin maranna plan karanakota oya kalawadda hithuwe nene anith minssuntath taththala innwana kiyala. neda kalaweddo
උඹ හරියටම දන්නව ද? නැත්නම් උඹලගෙ ගෙදරට රූපවාහිනී සහ ස්වාධීන රූපවාහිනිය විතරද පේන්නේ...බටපොළ ඇන්ටනාවක් අරන් සෙට් කර ගනින්..උඹලා ලිඳෙ ඉන්න මැඩියන්ටත් අන්තයි..උඩ බැලුවාම පේන එක විතරයි දකින්නෙ?මට උත්තරයක් දියන් උඹ හරියටම ඒ ගැන දන්නව ද? යුද්ධෙ ඉවර කරනවට හමුදවේ හාල්පාරු නිළදාරියොත් කැමති නෑ බොල..උන්ට තියෙන වරප්‍රසාද අහිමි වෙන හින්ද...ශවෙන්ද්‍ර ජගත් ඩයස් කියල ඒකෙ වෙනසක් නෑ.සරත් ෆොන්සෙකා කොන්දක් තියාගෙන වැඩ කරපු හින්දයි යුද්දෙ ඉවර උනේ..නැතිව මහින්දගෙ පොන්න ආණ්ඩුව හින්ද නෙමේ..අර මොන්ගල් පුතා ඊළඟට රට කයි..උඹ බැඳල නැත්නම් කියන්නෙ ළමයි හදන්න එපා..උන්ට අනාගතයක් ඉතුරු වෙන්නෙ නෑ...
SIRASA KOTI NALIKAWA APITA BALANNA ONA NETHA. YUDDE THIYANA DAWASWALA SIRASA KOTINTA KADE GIYA ATHI. EKA BALANNE DESHA DROHIN WITHARAMAI.





IDIOTS EXPOSED
R U TRYN TO COMPARE MR N SF
HW COURUPTED MR IS AND HW CORRUPTED SF IS...
THE CLEANEST PERSON U CAN FIND OUT OF ALL THE POLITICIANS IF UR TRYN TO COMPARE...THE ONLY WRNG THING SF DID WAS COMING IN TO POLITICS TO RE-ESTABLISH THE HUMANITY....DEMOCRACY...AND COUNTRY'S DEVELOPMENT...HE DESERVED A SECOND CHANCE WHICH MR DRAGGED...AWAY PROOVE ONE THING AGAINST SF IF U CAN...WI8 JUZ CRYING OUT LOUD FOR MR...





යුද්ධෙ ඉවර කරනවට හමුදවේ හාල්පාරු නිළදාරියොත් කැමති නෑ බොල..උන්ට තියෙන වරප්‍රසාද අහිමි වෙන හින්ද...ශවෙන්ද්‍ර ජගත් ඩයස් කියල ඒකෙ වෙනසක් නෑ.සරත් ෆොන්සෙකා කොන්දක් තියාගෙන වැඩ කරපු හින්දයි යුද්දෙ ඉවර උනේ..
SIRASA KOTI NALIKAWA APITA BALANNA ONA NETHA. YUDDE THIYANA DAWASWALA SIRASA KOTINTA KADE GIYA ATHI. EKA BALANNE DESHA DROHIN WITHARAMAI.




