Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    අනික යුද්ධෙ පටන් ගත්තේ SF කියපු එක ගැන තවම කතා නෑ!

    :lol::lol::lol:
    uba danna nati wunata lankawe anith minissunta as kan hodata tiyenawa...
    yudde pata gatte eeya ada neme....a wunata yudde iwarawune sf ge dasksha yuda upakarama nisa bawa eda gotath piligatta...dan uba kiyanne ewath pacha kiyalada
     
    Wal Bada

    Well-known member
  • :lol::lol::lol:

    SF ගේ විතරක් යුධ උපක්‍රම හින්දා නෙවෙයි ආයෙත් මුළු ක්‍රෙඩිට් එකම SF ට දැමීම. උඹත් උඹේ ලොක්කා වගේමයි බන්!​
     
    Wal Bada

    Well-known member
  • hvo9d00z.jpg
    asshat.jpg
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    අනේ පලයන් මහත්තයෝ විහිළු සපයන්නේ නැතුව! SF චන්දෙට එන්න කලින් ඉඳලම ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවෙ සහය පුංචි කරල තම කතා කලේ. ඒ හින්ද තමයි ගෝට නීතියකුත් දැම්මේ කතා කරන්න කලින්ගෝටගෙන් අවසර ගන්න ඕන කියල. උඹට සිලෙක්ටිවෙ ඇම්නීසියාව තිබිනට අපිට හොඳට මතකයි SF වේදිකාවල කියපු දේ. පොඩ්ඩක් ගූගල් කරලා බලපන්.

    ආයිත් පාරක් මහින්ද යුද්ධෙ දිනුවට පස්සෙ කරපු කතාව අරන් අහලා බලන්න. ඊට පස්සෙ සංවාදෙට එම. බොරු විදලා තේරුමක් නෑ.

    එතකොට මුලින් කිව්ව කතාද දැන් SF කියන්නේ? ලොජික් එක අඤ්ඤකොරොස් නේද මල්ලී? MR නැත්නම් යුද්ධය්ක් නෑ. SF එහෙනම් තාම ගැලවීමෙ හමුදාවේ!

    දේශපාලන නායකත්වය මහින්දට ඉගැන්නුවේ SF වෙන්න ඇති. හිනා කාලා මැරෙනවා! ගොබ්බ ලොජික් උපරිම එක!

    දැන් එතකොට ප්‍රභාකරන් මැරුවේ SF ද? ඔය කඩේ යන හැටියට එහෙමත් කියාවි​

    පිටරට සමුළුවක් දැකලවත් නැති SF තමා යුද්ධෙට දේශපාලන නායකත්වය දුන්නේ. උඹේ ගොබ්බ ලොජික් අංක 2!

    නඩු දැම්මා නම් අපි කැමතියි. SF ටෝක් දුන්නේ නඩු දානවා කියලනෙ. උඹලට සිලෙක්ටිව් ඇම්නීසියාව හින්දා ඔව්වා මතක හිටින්නේ නෑ. නඩු දැම්මේ නැත්තේ නඩු දම්මා නම් බඩු මාට්ටු වෙන හින්දා!

    කොහෙද ඒකට සාක්කි? මහින්ද කලොත් හේර් සය් ඇති. SF කළොත් හර්ඩ් එවිඩෙන්cඑ. ගොන් ලොජික් ඔරිජිනල් එක!

    අනික මහින්දව උදෙ හවා පතුරු අරින ෆෙඩ්‍රිකා ජෑන්ස් ව මහින්ද ආරක්ෂා කර ගන්නේ අහවල් එකටද? ආයෙත් දුර්වල ලොජික් එකක්.

    අපි ඔය කියන එව්වා තිබුනෙත් ඩේලි මිරර් එකේ තමා. උඹට ඩේලි මිරර් එක ඇත්තනේ. ඒ වගේ ඇත්ත කියන පත්තරයක් මේ තුඉන් ලෝකෙම නැතුව ඇති! ඒ තුන්ලොකෙන්ම ඇත්ත කියන පත්තරේ තම ඔය කතාව තිබෙනේ. ආයෙත් ලොජික් එක පැටළුනා නේද?

    ඒක හරි කියල අපි කොහේදිවත් කිවුවද?

    SF චා මැක්ස් උනා නේද රට පාවලා දීල? SF චා මැක්ස් උනා නේද රනිල් ගොයියට රැවටිලා? SF චා මැක්ස් උනා නේද බොරුවට පාරම් බාලා? ඔයා චා මැක්ස් උනා නේද ලොජික් පටලවන්?​

    අහපු ප්‍රශ්නෙන් පනින්නේ නැතුව උත්තර දෙන්න. පාලම් බෝක්කු හදන එකට කියන්නේ මොකක් කියලද?

    ubalata thama google ona wenne mr ge pacha ahanna apitanam ara hamadama ahana baila eka thama...

    ow sf ehema kiwwa...ehema kiwwe rajapakshala yatathe idala yudde iwara karapu hinda...ehema kiyapu sf ta neda ada ubala drohiya kiyanne???
    mokakada eke tiyena logic eka ubalata???
    sf ta barida chandeta illanna??? eka mr karana drohikamakda?? mr dinanawa kiyala sure nam moko mada naga gena hena amaruwen mada gahanne??? :lol::lol:

    deshapalane nayakathwaya kauruth mr ta igannuwa kiyala koheda kiyala tiyenne...oya kiyana deshapalana nayakathwayenda ada wenakan ratata hamabawechha labaya mokakda....??? palam?? bokkuda???

    hora amathilada??? pilleyan?? amman lada???

    amathila 35 kata adukaranawa kiyala ada ai eka 120 ta wada nagala tiyenne?? mr ati utum deshapalanaya hindada??? dan deshapalanayada yudda karala tiyenne???? deshpalana nayakathawaya denna lesiii habai yudda karanna amarui...ac kamara wala idagena telephone eken katha kiyala yudde iwarawenne na...ekata konda panak kiyala deyak tiyenne one..

    anith eka sf kage wath guli kawe naa....sf pahadiliwama election eka goda dagatta...eka horakam karanna tharan...mr kadara wuna...sf ta baye...ada sf dinna nam...ubala oya tika kiyanne nane??? chanda horakam karala mr dinna hinda dan ubala kiyanawa unp jvp guli kiyala...ehenan ai 2005 diii jvp ekath ekka sandanagata wune mr ta la....jvp eke guli honda hindada???... potta logic ube

    prbhakaranwa maruwe ranaviruwan...habai kage nayakathawaya yatatheda?? mr geda??? nattan sf geda?? hodama hamudapati kiyala kiyanna tharam mr ta lata eda puluwan wunam ai ada bari???

    yako sf uth rajaye sewakayek avurudu 40 k tisse pol gawa kiyalada uba kiyanne?? samulu walata gihillath ada rata thama ethanamai...dan katada samulu loku wela tiyenne....thamuselage doctorate higannatada??

    nadu damma thama....sakshith atuwa...eth fredicawa beragannath epaii ..mr ta kade yana kattiyane...fredirica ada wenakan a tape eka deela naa...sf kiwwa kiyala kiyana kathawa....uba puluwan nam google karala balapan tiyenawada kiyala :lol::lol::lol:

    fredica ubalata kiyalada paturu arinne ane pala...gobba logic serama ube...

    uba mona patarada balanne....mama hitanne uba mr ta kade yana news witharada koheda kiyawanne...sunday leader pattarewath uba dakala natuwa ati ada wenakan.,,,wesavahini katha oluwata gahala wage hodatama...

    ubage logic eka anuwa palam bokku gahanwa kiyanne sanvardanaya...ethakota laksga ganan rassa nati updaidareenta ubala dena wachane mokakda???? virakiyawa????

    dan daily mirror kawada idan da boru kiyanna patan gatte???

    ubala wage gobbayo thawa tika kalayak hina wei...habai...a hinawata wandi gewana kalayakuth enawa kiyana eka amathaka karanna epa....hamadamath rajakam karanna baa....karapu rajakam walatath wandi gewanna wei..
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මානව හිමිකම් කොමිසම SF හමුවෙයි

    HRC to review recommendations

    Thursday, 04 March 2010 15:45

    sarath_60_60.jpg
    By Jamila Najmuddin
    The Human Rights Commission (HRC) is to visit General Sarath Fonseka next week to see if recommendations given by the commission on his detention facilities have been implemented, HRC sources told Daily Mirror online.

    The HRC which had visited General Fonseka recently submitted a report to the relevant authorities by the HRC Commissioner and certain recommendations have been mentioned to improve the facilities offered to the General.

    “A team of officers from the inquiries and investigations department of the HRC visited the General last week to see for ourselves whether his living conditions are satisfactory. We were satisfied but have submitted certain recommendations,” the HRC source said.

    The HRC is also expected to visit Fonseka next week to see if the recommendations have been implemented and the HRC will continue to be in contact with the relevant authorities, the source said.

    “We are acting within our mandate. General Fonseka is a civilian so it is our duty to check if he is treated normally with the basic facilities provided to him,” the source said.

    Amongst some of the recommendations mentioned are to improve the ventilation and medical facilities offered to the General.

    President Mahinda Rajapakse had late last month in an interview with the Hindu said that General Fonseka was getting luxury treatment in custody and had been given a luxury flat, the Navy Commander’s Chalet.
     
    Wal Bada

    Well-known member
  • ubalata thama google ona wenne mr ge pacha ahanna apitanam ara hamadama ahana baila eka thama...

    ow sf ehema kiwwa...ehema kiwwe rajapakshala yatathe idala yudde iwara karapu hinda...ehema kiyapu sf ta neda ada ubala drohiya kiyanne???
    mokakada eke tiyena logic eka ubalata???
    sf ta barida chandeta illanna??? eka mr karana drohikamakda?? mr dinanawa kiyala sure nam moko mada naga gena hena amaruwen mada gahanne??? :lol::lol:

    deshapalane nayakathwaya kauruth mr ta igannuwa kiyala koheda kiyala tiyenne...oya kiyana deshapalana nayakathwayenda ada wenakan ratata hamabawechha labaya mokakda....??? palam?? bokkuda???

    hora amathilada??? pilleyan?? amman lada???

    amathila 35 kata adukaranawa kiyala ada ai eka 120 ta wada nagala tiyenne?? mr ati utum deshapalanaya hindada??? dan deshapalanayada yudda karala tiyenne???? deshpalana nayakathawaya denna lesiii habai yudda karanna amarui...ac kamara wala idagena telephone eken katha kiyala yudde iwarawenne na...ekata konda panak kiyala deyak tiyenne one..

    anith eka sf kage wath guli kawe naa....sf pahadiliwama election eka goda dagatta...eka horakam karanna tharan...mr kadara wuna...sf ta baye...ada sf dinna nam...ubala oya tika kiyanne nane??? chanda horakam karala mr dinna hinda dan ubala kiyanawa unp jvp guli kiyala...ehenan ai 2005 diii jvp ekath ekka sandanagata wune mr ta la....jvp eke guli honda hindada???... potta logic ube

    prbhakaranwa maruwe ranaviruwan...habai kage nayakathawaya yatatheda?? mr geda??? nattan sf geda?? hodama hamudapati kiyala kiyanna tharam mr ta lata eda puluwan wunam ai ada bari???

    yako sf uth rajaye sewakayek avurudu 40 k tisse pol gawa kiyalada uba kiyanne?? samulu walata gihillath ada rata thama ethanamai...dan katada samulu loku wela tiyenne....thamuselage doctorate higannatada??

    nadu damma thama....sakshith atuwa...eth fredicawa beragannath epaii ..mr ta kade yana kattiyane...fredirica ada wenakan a tape eka deela naa...sf kiwwa kiyala kiyana kathawa....uba puluwan nam google karala balapan tiyenawada kiyala :lol::lol::lol:

    fredica ubalata kiyalada paturu arinne ane pala...gobba logic serama ube...

    uba mona patarada balanne....mama hitanne uba mr ta kade yana news witharada koheda kiyawanne...sunday leader pattarewath uba dakala natuwa ati ada wenakan.,,,wesavahini katha oluwata gahala wage hodatama...

    ubage logic eka anuwa palam bokku gahanwa kiyanne sanvardanaya...ethakota laksga ganan rassa nati updaidareenta ubala dena wachane mokakda???? virakiyawa????

    dan daily mirror kawada idan da boru kiyanna patan gatte???

    ubala wage gobbayo thawa tika kalayak hina wei...habai...a hinawata wandi gewana kalayakuth enawa kiyana eka amathaka karanna epa....hamadamath rajakam karanna baa....karapu rajakam walatath wandi gewanna wei..
    මල්ලී ආයිත් ලොජික් පටලගෙන. උඹලගෙ ලොක්කා SF ඉතාම ඉහළින් වර්ණනා කරපු නායකයට නේද මේ උඹලා මඩ ගහන්නේ. උඹලගේ ලොක්කත් කියල තියෙනවනෙ මහින්දගේ සහයෝගය නිසා තමයි යුද්ධෙ දීනුවේ කියල. මහින්ද නැත්නම් SF ලොක්කා ගැලවීමී හමුදාවෙ තමා!

    දේශපාලන නායකත්වය හින්දා තමයි කොටි ඉවර කරන්න ඕන කියන තීරනේ ගත්තේ ඒකම මදිද? ඒ තීරනේ නැත්නම් SF ආයෙත් ගැලවීමේ හමුදාවෙම තමා!

    ඔව්! ජෙප්පෝ ගිවිසුම කඩා ගෙන පැන්න නිසා මොක්කුන්ට හරි වරදාන දීලා ආණ්ඩුවේ බහුතරය තියා ගන්න ඕන. ආණ්ඩුව පෙරළලා රනිල් ලොක්කා ආව නම්, යුද්ධ කරන්න ඕනෙ ගොනෙක්ට පුළුවන් නිසා ආයෙත් SF ලොක්කා නතර වෙන්නේ ගැලවීමේ හමුදාවෙම තමයි.

    උඹලගෙ ඔය හොරකම් කතා ව් නිකම්ම ගජ බින්නයක් විතරයි. ඕක ගජ බින්න අලංකාරයේ කොණට එකතු කරපන්. හොර ඡන්ද දැම්මා, කොම්පුටර් ජිල්මාට් දැම්මා කිය කියා තප්පු ලෑවට ඒව එකක්වත් මැතිවරණ පෙත්සමේ නෑ. මොකද ඔප්පු කරන්න බැ. ඔප්පු කරන්න බැරි එහෙම දෙයක් වුනේ නැති නිසා!

    අනේ පලයන් බන් බොරු විදින්නේ නැතුව. නඩු අංකය දාපන්කො බලන්න හැමෝටම දැන ගන්න. නඩු අංකය උසාවියෙ බෝඩ් එකේ දානව ඔක්කොටම බලා ගන්න. උසාවියෙ මුඩ්ලියර් ට කිවුවත් අංකය හොයල දෙනවා. SF නඩුවක් දැම්මේ නෑ. දැම්මා නම් ඒක අනිවාර්‍යයෙන්ම නිව්ස් වල කියනවා. (කොයි පැත්තක හරි ඒවයේ). නිකම් බොරු කියන්න එපා.

    අනේ හරක් පැටියෝ! ෆෙඩ්‍රිකා ලියන්නේ මොනවද කියල උඹේ ඔය තුන්ලෝකෙම ඇත්ත කියන පත්තරේ කියවල බලපන්. සමහර විට උඹට තේරුම් යන්නේ නැතුව ඇති ගොබ්බ කම නිසා.

    උඹ වගේ මෝඩ යක්කු තමා හැමදාම රටට කෙලෙවුවේ. විශ්ව0සනීය වෙනස එනකම් සරම උස්සන් කඩේම පල!
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අනේ පලයන් බන් බොරු විදින්නේ නැතුව. නඩු අංකය දාපන්කො බලන්න හැමෝටම දැන ගන්න. නඩු අංකය උසාවියෙ බෝඩ් එකේ දානව ඔක්කොටම බලා ගන්න. උසාවියෙ මුඩ්ලියර් ට කිවුවත් අංකය හොයල දෙනවා. SF නඩුවක් දැම්මේ නෑ. දැම්මා නම් ඒක අනිවාර්‍යයෙන්ම නිව්ස් වල කියනවා. (කොයි පැත්තක හරි ඒවයේ). නිකම් බොරු කියන්න එපා.

    ඡන්දය යළි ගණින්නැයි තවත් පෙත්සමක් ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 27 වෙනි සෙනසුරාදා, 11:14
    election_01.jpg
    ඉකුත් ජනවාරි මස 26 දා ජනාධිපති මැතිවරණය පැවැත්වූ මැතිවරණ කොමසාරිස්‌ සහ ඡන්ද ගණන් කිරීමට ඔහු පත් කළ නිලධාරීන් එම කාර්යභාරය නිසියාකාරව ඉටුකිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහ ලේකම් ශාමිලා පෙරේරා මහත්මියද ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළාය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති මැතිවරණයට තරග කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්‍ෂයෙනි.

    ජනාධිපතිවරණයේදී ඡන්ද පළවල් කීපයක හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන බොහොමයක විවිධ අක්‍රමිකතා සිදු වූ බවට පෙත්සමෙන් චෝදනා කරන පෙත්සම්කාරිය සියලුම ඡන්ද පළවලදී ඡන්දදායකයන්ට නිකුත් කළ ඡන්ද පත්‍රිකා, ඡන්ද ගණන් කිරීමේ ස්‌ථානවලට ලැබුණු ඡන්ද පෙට්‌ටි ප්‍රමාණය, ගණන් කළ පසු තැබූ සටහන් ඇතුළු එම කාර්යයනට අදාළ ලියවිලි නැවත පරීක්‍ෂාකර බලා ඊට පසුව ලැබෙන ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන මෙන් මැතිවරණ කොමසාරිස්‌ට නියෝගයක්‌ කරන ලෙසද ඉල්ලා ඇත.

    රත්නපුරය, අනුරාධපුරය, පුත්තලම සහ මාතලේ යන දිස්‌ත්‍රික්‌කවල ප්‍රකාශිත ඡන්ද යළි ගණන් කිරීමට මැතිවරණ කොමසාරිස්‌ට නියෝගයක්‌ කරන ලෙස පෙත්සමෙන් අතුරු ඉල්ලීමක්‌ ද කර ඇත.

    ඇතැම් ඡන්ද ගණන් කිරීම් ස්‌ථානවලදී ඇති වූ සිද්ධීන් නිසා ඡන්ද පෙට්‌ටි ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වූ බවත් පුත්තලම මාතලේ සහ අනුරාධපුරය දිස්‌ත්‍රික්‌කවල එවැනි සිද්ධීන් ඇති වූ බවත් වත්මන් රජයේ දේශපාලනඥයන් ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට බලපෑම් කර ඇති බවත් ඇතැම් ස්‌ථානවල අසභ්‍ය වචනවලින් පවා නිලධාරීන්ට බැන වැදී ඇති බවත් මැතිවරණ කොමසාරිස්‌වරයා ජනාධිපති මැතිවරණය පැවැත්වූ දිනට පසුදින එනම් 2010 ජන 27 දා ප්‍රසිද්ධියේ කියා සිටි අතර, ඡන්ද ගණන් කිරීමේ ස්‌ථාන බොහොමයක බරපතල සිද්ධින් වී ඇති බව ඔහුගේ ප්‍රකාශයෙන් ම පෙනී යන බව පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කර ඇත.

    පෙත්සමේ මෙසේද සඳහන් වේ.

    තැපැල් ඡන්ද පෙට්‌ටි කච්චේරිවලට ගෙන එන වෙලාවට එන ලෙස ජනාධිපති අපේක්‍ෂක ජෙනරාල් ෆොන්සේකා මහතාගේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණ ද ඔවුන් යන විටත් ඡන්ද පෙට්‌ටිවලට සීල් තබා තිබිණ.

    තැපැල් ඡන්ද 96% ක්‌ පාවිච්චි කර තිබුණ අතර රත්නපුරයේ තැපැල් ඡන්ද පාවිච්චි කළ සංඛ්‍යාව 99.6% කි. නියමිත වේලාවට කලින් තැපැල් ඡන්ද පෙට්‌ටිවලට සීල් තැබීමෙන් යම් අක්‍රමිකතාවක්‌ සිදුවී ඇති බව විශ්වාස කළ හැක.

    ඡන්ද පෙට්‌ටි කච්චේරිවලට ගෙනාවාට පසුව ජෙනරාල් ෆොන්සේකාගේ නියෝජිතයන්ට ගණන් කිරීමේ ස්‌ථානවලට ඇතුළුවීමට අවසර දී නැත. ඒ සඳහා අවසරය දී ඇත්තේ පැය 03 කට පසුවය. ඒ කාලය තුළ අක්‍රමිකතාවන් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇත.

    පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද පෙට්‌ටි කච්ෙච්රිය තුළ විවෘතව තබා තිබූ අතර ගණන් කිරීමේ නිලධාරීන් ද ඒ අසල ගැවසෙන නියෝජිතයන් ද සිටීමෙන් ඡන්ද පෙට්‌ටි තුළට තවත් ඡන්ද දැමීමට හැකිව තිබිණි.

    මැර කල්ලියක්‌ සමඟ පැමිණි සන්ධානයේ ප්‍රබලයන් කීපදෙනකුට එදා අලුයම 2.30 ට පමණ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද ගණන් කළ මධ්‍යස්‌ථානයට ඇතුළුවීමට එම ස්‌ථානය භාරව සිටි නිලධාරීන් අවසර දී ඇත. එසේ ඇතුළු වූ ඔවුන් අනෙක්‌ පක්‍ෂවල අපේක්‍ෂකයන්ගේ ගණන් කිරීමේ නියෝජිතයන් බියගන්වා පලවා හැර ඇත.

    දඹදෙණිය හිරියාල නිකවැරටිය, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල යන ප්‍රදේශවල එවැනි සිද්ධීන් ඇති වී තිබිණි.

    ජෙනරාල් ෆොන්සේකාට ඡන්දය පාවිච්චි කළ ඡන්ද පත්‍රිකා 62 ක්‌ සහිත ඡන්ද පත්‍රිකා මිටියක්‌ රත්නපුරයේ කාණුවක තිබී සොයාගෙන ඇත. ගණන් කිරීමේ මධ්‍යස්‌ථානයට යාර කීපයක දුර තිබී හමු වූ එම ඡන්ද පත්‍රිකාවලින් කීපයක්‌ පුළුස්‌සා දමා තිබිණි. රත්නපුරය දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද පාවිච්චි කළ සංඛ්‍යාව නිවැරැදිව දැන ගැනීමට නැවත ගණන් කිරීමක්‌ කළ යුතු බව කියා සිටී.

    ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථානවලට ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ට ඇතුල්වීමට අවසර දුන් අවස්‌ථා ද ඇත. හම්බන්තොට ආසනයේ ඡන්ද පළවලට ඇතුළු වූ එම නිලධාරීන් සෙසු අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන් පලවා හැර ඇත.

    සෑම මැතිවරණයකදී අවශ්‍ය ප්‍රමාණයට වඩා 10% ඡන්ද පත්‍රිකා සංඛ්‍යාවක්‌ මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් මුද්‍රණය කරනු ලබන අතර එම ඡන්ද පත්‍රිකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පාවිච්චි කර ඇති බවට විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබිණි.

    ඡන්ද පාවිච්චි කිරීමට පැමිණි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාවට වැඩි ප්‍රමාණයක්‌ ඡන්දය පාවිච්චි කර ඇති බව ප්‍රකාශිත අවසන් ප්‍රතිඵලයෙන් පෙනී යන බව පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    සමරරත්න ඇසෝෂියේට්‌ස්‌ නීතිඥ සමාගම මගින් පෙත්සම ගොනු කර තිබිණි.

    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අනේ පලයන් බන් බොරු විදින්නේ නැතුව. නඩු අංකය දාපන්කො බලන්න හැමෝටම දැන ගන්න. නඩු අංකය උසාවියෙ බෝඩ් එකේ දානව ඔක්කොටම බලා ගන්න. උසාවියෙ මුඩ්ලියර් ට කිවුවත් අංකය හොයල දෙනවා. SF නඩුවක් දැම්මේ නෑ. දැම්මා නම් ඒක අනිවාර්‍යයෙන්ම නිව්ස් වල කියනවා. (කොයි පැත්තක හරි ඒවයේ). නිකම් බොරු කියන්න එපා.

    19051_103289569700582_100000586181520_88890_1009103_n.jpg
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අනේ පලයන් බන් බොරු විදින්නේ නැතුව. නඩු අංකය දාපන්කො බලන්න හැමෝටම දැන ගන්න. නඩු අංකය උසාවියෙ බෝඩ් එකේ දානව ඔක්කොටම බලා ගන්න. උසාවියෙ මුඩ්ලියර් ට කිවුවත් අංකය හොයල දෙනවා. SF නඩුවක් දැම්මේ නෑ. දැම්මා නම් ඒක අනිවාර්‍යයෙන්ම නිව්ස් වල කියනවා. (කොයි පැත්තක හරි ඒවයේ). නිකම් බොරු කියන්න එපා.

    19051_103289573033915_100000586181520_88891_6306538_n.jpg

    Wal Bada

    Well-known member
  • අතුල අංකල් තමා ලොකුම බොරු කාරයා. යකෝ මම කිවුවේ ලීඩර් එකට විරුද්ධව දාපු නඩුවේ අංකය කියපන් කියල. උඹේ මහ එකාත් උඹ වගෙම මිනිස්සු රවට්ටන්න මෙහෙම කරනවා ඇති
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    සරත් ෆොන්සේකා
    අප හමුදාවෙහි සිටි
    විශිෂ්ඨතම නායකයාය.
    අද දේශපාලන කරලියෙහිත් සිටින
    විශිෂ්ඨතම නායකයා ඔහුය.
    ඒ පිළිබඳව විවාදයක් නැත.

    එදා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් ඔද වැඩුණු
    රණකාමිත්වයෙන් ගිනිගත් ජනපතිවරණ සටන සමග
    අද මහින්ද, රනිල් සහ සෝමවංශ ආදීන් මෙහෙයවන
    ඇල්මැරුණු මහා මැතිවරණ කන්කෙඳිරිය සැසඳීමෙන්
    සටනක් සඳහා මිනිසුන් මෙහෙයවීමට
    ඔහු තුල ඇති කෞශල්‍යය
    අද සිටින අන් කිසිවෙකුත් තුල නැති බව පෙනේ.

    එදා ජනපතිවරණ සටන තුළ
    මහින්දගේ පටන් රනිල් දක්වා සියල්ලෝම සටන් කළේ
    වෙඩි කෑ ඌරන් මෙන්ය.
    ඉතා දුර්වල නායකයෙකු වන රනිල් පවා
    " මහින්ද පෝඩා, බැසිල් පෝඩා, ගෝටා පෝඩා" කියමින්
    විමල් වීරවංශ මෙන් වහසි බස් තෙපළන තරමට
    ශක්තිමත් කරන්නට රනිල් මෙහෙයවූ
    සරත් ෆොන්සේකාගේ විශ්මයජනක නායකත්වයට හැකිවිය.
    උද්‍යෝගයෙන් ඇළලුනු රණකාමී මහා ජනතාව
    පක්ෂ විපක්ෂ රැස්වීම් උතුරායන්නට ගැලුවේය.
    රජයේ මාධ්‍ය උදේ සිට රෑ වන තුරුම
    අතට අසුවන හොඳ නරක හැම දෙයක්ම රැගෙන
    වියරුවෙන් මෙන් සටනට වන්හ.
    කොතරම් දැඟලුවත් ඔවුහු ජයග්‍රහණය නොකළහ.
    අවසානයේ රාජ්‍ය බලය යොදවා
    අහිමි ජයග්‍රහණය පැහැරගන්නටද ඔවුන්ට සිදුවිය.

    චෝදනා රහිතව අත් අඩංගුවට පත්වූ
    සරත් ෆොන්සේකා වෙනුවෙන්
    ලක්ෂ ගණනක් වීදි බැස්සේ
    රනිල්, සෝමවංශ බඳු දුර්වල නායකයන් යටතේය.
    ඒ අවස්ථාවෙහි සරත් ෆොන්සේකා වැනි නායකයෙක්
    එම පිරිස මෙහෙයවන්නට නොසිටියේ
    රජයෙහි වාසනාවටය.
    සරත් ෆොන්සේකා ඉවත්කිරීමත් සමග
    ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය
    මෙවන් ශිශිර තාරක නින්දකට වැටීම
    අරුමයක් නොවන්නේ
    එබඳු ප්‍රබල නායකත්වයක්
    මෙවැනි රටක පහළවන්නේ
    ඉතාම කලාතුරකින් බැවිනි.

    අද මහින්ද තුළත්
    රනිල්, සෝමවංශ ඇතුලු
    පක්ෂ විපක්ෂ අපේක්ෂකයන් සියලුදෙනා තුළත්,
    රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍ය වලත්,
    පොදුවේ සමස්ත මහා ජනතාව තුලත්
    දක්නට ලැබෙන
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියට
    එකම හේතුව
    රණවිරු සරත් ෆොන්සේකා කරළියෙහි නොවීම විනා
    අන් කිසිවක් නොවේ.
    මාස දෙක තුනක් වැනි සුළු කාලයක් තුළ
    ඔහු දේශපාලන භූමියෙහි කළ මහා පෙරළිය
    අප දන්නා ඉතිහාසය තුළ
    අන් කිසිදු නායකයෙක් කර නැත.
    අප දන්නා අනාගතය තුළද
    එවන් සුවිශේෂී නායකයෙකු
    යළි බිහිවෙතැයි කිසියම් සලකුණකුදු නැත.

    තුනෙන් දෙකක් ඉල්ලා සිටින රජයත්,
    ඊට විරුද්ධව බලය ඉල්ලන විපක්ෂයත්
    හීන් මදුරු කරදරයකට වැඩි හඬක් නොනගා
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියෙන්,
    උපන්නාට මේ ලොව වැනෙන වුන් මෙන්
    ඔබ මොබ හසිරෙමින් සිටියි.
    ජනතාවද වගේ වගක් නැතිව
    එදිනෙදා කාර්යයන්හි යෙදී සිටියි.

    මහින්දගේ පටන් මුළු ශ්‍රී ලංකාවම
    මෙම මැතිවර්ණ දෙක සඳහා
    සහභාගි වූ ආකාර දෙකෙහි වෙනස සසඳන කල
    සරත් ෆොන්සේකා හදිසියේම දේශපාලන භූමියෙන් ඉවත්කිරීම
    මහ මැතිවරණ ව්‍යාපාරය මෙසේ කඩා වැටීමට බලපෑ
    එකම සාධකය බව අවිවාදාත්මකව පිළිගත හැකිය.
    ඔහු අත් අඩංගුවට ගැනීම
    ඉතා උපක්‍රමශීලීව කළ දෙයක් බව
    මතුපිටින් පෙනුණද
    සැබෑ හේතුව නම්
    ඔහුගේ ප්‍රබල රණකාමිත්වයට
    නැවත වරක් මුහුණ දෙන්නට
    මහින්ද ප්‍රමුඛ රජයට
    තවදුරටත් ශක්තියක් නොමැතිවීමය.

    මහින්ද අද කළාක් මෙන්
    මේ රණවිරුවා
    තමන්ට එරෙහි සටනෙන් ඉවත් කර ගන්නට
    එදා ප්‍රභාකරන්ද කිහිපවරක් උත්සාහ දැරුවේය.
    එම උත්සාහයෙන් තවත් දිරිමත් වූ
    සරත් ෆොන්සේකා
    යුද්ධය ජයග්‍රහණය කළේ ය.
    දේශපාලන රණබිමෙහි
    ඔහු සටන් වැදුනු
    ජනපතිවරණයේදී අප දුටු
    රණකාමී ශ්‍රී ලංකාව
    අද අතුරුදහන්ව ඇත.
    ඒ රණකාමී ල\කාව සමග
    ඔහු දේශපාලන සටනෙන් ඉවත් කළ පසු
    අපට දක්නට ලැබෙන
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ශ්‍රී ලංකාව සැසඳීම
    යුද්ධයට ඔහු දුන් නායකත්වයෙහි
    නියම වටිනාකම
    තක්සේරු කරගන්නටද ප්‍රමාණවත්ය.
    ඔහු නායකත්වය දුන් කාලයෙහි
    දේශපාලන පොර පිටියෙහි
    ඔහු අවුළුවා ගත් රණකාමිත්වයම
    ඔහු එදා යුද බිමෙහි යුද හමුදාව තුළත්
    අවුළුවා නොගත්තේ නම්
    එතරම් කෙටි කලක් තුළ
    වසර 30ක යුද්ධයක් දිනන්නට
    ලංකාවට නොහැකි වනු ඇත.
    යුද්ධය දිනන්නට හේතුවූ එකම සාධකය
    සරත් ෆොන්සේකාම බවත්
    ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නොවූයේ නම්
    යුද්ධයද මේ මහ මැතිවරණය මෙන්ම
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු යුද්ධයක් සේ
    අද දක්වාම ඇදි ඇදී යන්නට ඉඩ තිබුණු බවත්
    දැන් අපට සහතිකය.
    මහින්දවාදීන් කොතෙක් වලි කෑවද
    යුද ජයග්‍රහණයේ සැබෑ ගෞරවය
    සරත් ෆොන්සේකාගෙන් පැහැර ගන්නට
    මහින්දට නොහැකිවී ඇත්තේද ඒ නිසාය.
    මේ අනුව සරත් ෆොන්සේකා
    අද අපට සිටින විශිෂ්ඨතම නායකයා බවත්
    ඔහුට අලගු තබන්නටවත් සුදුසු නායකයන්
    අද අප රටෙහි නැති බවත් වටහා ගන්නට
    ඔබ මහා ප්‍රාඥයෙකු විය යුතු නොවේ.
    Sඅරත් ෆොන්සේක සටන් වදිද්දී දක්නට ලැබුණ
    රණකාමී ජනපතිවරණයත්
    අද අප ඉදිරියේ ඇති
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු මහා මැතිවරණයත්
    සංසන්දනය කිරීමට ඔබට හැකිනම්
    එය පමණක්ම ප්‍රමාණවත්ය.

    අද නායකයෝ
    මහින්ද, රනිල් සහ සෝමවංශය.
    එදා නායකයා
    අද ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම නායක
    රණවිරු සරත් ෆොන්සේකාය.
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    ලොවෙත් නෑ...
    ලොවි ගහෙත් නෑ....
    බිමත් නෑ..
    .:):);)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Add.jpg

    ජෙනරාල් අත්අඩංගුවට ගෙන මාසයයි - වහා නිදහස් කරනු - ජනතා රැලිය හයිඩ් පිටියේදී ප්‍රධාන පුවත 2010 මාර්තු 07 වෙනි ඉරිදා, 20:53 කිසිදු චෝදනාවක් රහිතව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ‍ගෙන රඳවා හෙටට (08) මාසයක් සපිරෙන අතර, ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බල කෙරෙන මහා ජනතා රැලියක් හෙට (08) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම රැලියට ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය ඒකකය පවසන්නේ මෙම රැලිය අන්තර් ජාලය ඔස්සේ සජීවීව www.freesarathfonseka.com යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කරන බවයි.