Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GEN SARATH FONSEKA GEDARA GIYA PHOTO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකා මහතාගේ ජීවිතයේ වැදගත් තොරතුරු හා සන්ධිස්ථාන කිහිපයකි මේ.

සම්පූර්ණ නම - ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා

උපන් දිනය - 1950/12/18 අම්බලන්ගොඩදී

අධ්‍යාපනය - අම්පාර මඩවලන්ද මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය.

විවාහය - 1979 දී අනෝමා ඉන්දුමතී මුණසිංහ සමග

දරුවෝ - අපර්ණා ෆොන්සේකා හා අප්සරා ෆොන්සේකා

හමුදා සේවය - 1970 සිට 2009

හමුදා සේවයේදී හිමි කරගත් පදක්කම් -

වීරෝධාර විභූෂණ, විශිෂ්ට සේවා විභූෂණ, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, දේශපුත්ර සම්මානය

ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන -

1970 - කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වීම.

1973 - ඉන්දියාවේ කමාන්ඩෝ පුහුණුව ලැබීම.

1991 - කර්නල්වරයකු ලෙස බලවේගය හා ජයසිකුරු මෙහෙයුම් සදහා දායකත්වය ලබා දීම.

1995 - යාපනය අල්ලා ගැනීම සඳහා ඇරැඹුණු ‘රිවිරැස‘ මෙහෙයුමට දායකත්වය ලබා දීම.

2005 - ශ්‍රී ලංකාවේ 18 වැනි යුද හමුදාපති ලෙස පත්වීම.

2006 - යුද හමුදා මූලස්ථානය අසලදී මරාගෙන මැරෙන බෝම්බයකට හසුවී බරපතල තුවාල ලැබීම.

2009 - කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කළ බව ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීම.

2009 - හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වීම, හමුදා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දීම හා ක්‍රියාකාරී දේශපාලනයට එන බව ප්‍රසිද්ධියට පත්කිරීම, ජනාධිපතිවරණයට ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීම.

2010 - ඡන්ද 4,173,185 ක් හා 40.15% ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීම, කොළඹ රාජකීය මාවතේ පිහිටි සිය කාර්යාලයේදී යුද හමුදා පොලීසියයෙන් අත්අඩංගුවට ගැනීම, ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර ඡන්ද 98,456ක් ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීම,

සේවයේ සිටියදී යුද හමුදා ටෙන්ඩර් පටිපාටියෙන් පිට අවි ආයුධ මිලදී ගැනීමේ චෝදනාවට වරද කරු කරමින් යුද අධිකරණයෙන් නියම කළ මාස තිහක සිරදඩුවම ක්‍රියාත්මක වීම හා හමුදා නිලයෙන් පහ කිරීම, විශ්‍රාම වැටුප අහිමි කිරීම, පාර්ලිමේන්තු මංත්‍රී ධුරය අහිමි වීම.

2011 - මහාධිකරණයේ විභාග වූ සුදු කොඩි නඩුවෙන් බෙදුනු තීන්දුවක් මගින් වරදකරු වී වසර තුනක සිර දඩුවමක් හිමි වීම.

2012 - පළමු යුද අධිකරණයෙන් ලබා දුන් වසර දෙක හමාරක සිර දඬුවම අවසන් වීම, නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීම, නිදහස ලැබීම.

සරත් ෆොන්සේකා මහතා යුද්ධය නිම කිරීම උදෙසා සිදුකල මහඟු කාර්යය පිළිබඳව සැකසූ වීඩියෝවක්

[YOUTUBE]v8BjjPjk_iw[/YOUTUBE]

[QUOTE="chathupatiya, post: 12728728, member: 48903"] [COLOR="Purple"][SIZE="4"]ෆොන්සේකා මහතාගේ ජීවිතයේ වැදගත් තොරතුරු හා සන්ධිස්ථාන කිහිපයකි මේ. සම්පූර්ණ නම - ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා උපන් දිනය - 1950/12/18 අම්බලන්ගොඩදී අධ්‍යාපනය - අම්පාර මඩවලන්ද මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය. විවාහය - 1979 දී අනෝමා ඉන්දුමතී මුණසිංහ සමග දරුවෝ - අපර්ණා ෆොන්සේකා හා අප්සරා ෆොන්සේකා හමුදා සේවය - 1970 සිට 2009 හමුදා සේවයේදී හිමි කරගත් පදක්කම් - වීරෝධාර විභූෂණ, විශිෂ්ට සේවා විභූෂණ, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, දේශපුත්ර සම්මානය ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන - 1970 - කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වීම. 1973 - ඉන්දියාවේ කමාන්ඩෝ පුහුණුව ලැබීම. 1991 - කර්නල්වරයකු ලෙස බලවේගය හා ජයසිකුරු මෙහෙයුම් සදහා දායකත්වය ලබා දීම. 1995 - යාපනය අල්ලා ගැනීම සඳහා ඇරැඹුණු ‘රිවිරැස‘ මෙහෙයුමට දායකත්වය ලබා දීම. 2005 - ශ්‍රී ලංකාවේ 18 වැනි යුද හමුදාපති ලෙස පත්වීම. 2006 - යුද හමුදා මූලස්ථානය අසලදී මරාගෙන මැරෙන බෝම්බයකට හසුවී බරපතල තුවාල ලැබීම. 2009 - කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කළ බව ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීම. 2009 - හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වීම, හමුදා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දීම හා ක්‍රියාකාරී දේශපාලනයට එන බව ප්‍රසිද්ධියට පත්කිරීම, ජනාධිපතිවරණයට ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීම. 2010 - ඡන්ද 4,173,185 ක් හා 40.15% ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීම, කොළඹ රාජකීය මාවතේ පිහිටි සිය කාර්යාලයේදී යුද හමුදා පොලීසියයෙන් අත්අඩංගුවට ගැනීම, ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර ඡන්ද 98,456ක් ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීම, සේවයේ සිටියදී යුද හමුදා ටෙන්ඩර් පටිපාටියෙන් පිට අවි ආයුධ මිලදී ගැනීමේ චෝදනාවට වරද කරු කරමින් යුද අධිකරණයෙන් නියම කළ මාස තිහක සිරදඩුවම ක්‍රියාත්මක වීම හා හමුදා නිලයෙන් පහ කිරීම, විශ්‍රාම වැටුප අහිමි කිරීම, පාර්ලිමේන්තු මංත්‍රී ධුරය අහිමි වීම. 2011 - මහාධිකරණයේ විභාග වූ සුදු කොඩි නඩුවෙන් බෙදුනු තීන්දුවක් මගින් වරදකරු වී වසර තුනක සිර දඩුවමක් හිමි වීම. 2012 - පළමු යුද අධිකරණයෙන් ලබා දුන් වසර දෙක හමාරක සිර දඬුවම අවසන් වීම, නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීම, නිදහස ලැබීම. [IMG]http://1.bp.blogspot.com/-lhzL08OUhBE/T7m9ZameD8I/AAAAAAAAPnE/gip8nsQpNSI/s1600/Sarath+Fonseka-1.jpg[/IMG] සරත් ෆොන්සේකා මහතා යුද්ධය නිම කිරීම උදෙසා සිදුකල මහඟු කාර්යය පිළිබඳව සැකසූ වීඩියෝවක් [YOUTUBE]v8BjjPjk_iw[/YOUTUBE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom