Gen.Sarath fonseka Nam U Minisa

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    Api Election pattakin tiyamu

    Ohu DAn Sinhalayanta

    1.Jathi Drohiiyeki
    2.Rata pava dunneki
    3.POnnayeki
    4.Kadakappal karayeki
    Karuna,Pilleyan,,KP,sinhalayan ta saba veerayan ya,e mahatvarun ape ratata godak sevaya kara ata,oun sada amaraneeya ve


    Jenaral tumani oba apata Saba veerayeki
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    v4cbo2.jpg
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් ඒ ගැන කතා කරල වැඩක් නෑ මේ රටට ආ‍දරේ කරන මිනිස්සුන්ට මේ රට ආදරේ නෑ ඒ හින්ද ඒ ගැන කතා කරන්න කාලෙ වැය කරන එකත් මෝඩ කමක් අපි අපේ වැඩක් බලාගෙන ‍අපේ පාඩුවේ හිටියම ඉවරයි ර‍ට හදන්න ඕනෙ නෑ අපි හැදුනම හරි
    SF ටත් මේක තේරෙන්න ඇත්තෙ ඊයෙ තමා මටත් මේක තේරුනේ ඊයේ ආයි රටක් ගැන හිත හිත රට හදන්න දගලන්න ඕනෙ නෑ ඊයෙ කරගත්ත අයම ඉස්සරහට විදවයි! අපි ඒ වෙද්දි කොහොම හරි මේ රටේ ඉන්න එකක් නෑ
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Machan owa gana kathakarala wadak na...

    Uba meka dammai kiyala munta amathaka una dewal mathak wenneth na..

    Genaral Sarath Fonseka ta mada gahana eka nawathinneth na...


    :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    honda manussaya
    mulu ratama pili gatta
    ara ponil la ekathu wela keeeewa

    SF , SLFA eken illuwot UNP aaya kemeti nee UNP and JVP ekath ekka ekathu unot SLFA minissu kemeti nee
    mulu ratema nama dina gattata passe deshapalanaya kirima moda wedak

     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මචන් ඒ ගැන කතා කරල වැඩක් නෑ මේ රටට ආ‍දරේ කරන මිනිස්සුන්ට මේ රට ආදරේ නෑ ඒ හින්ද ඒ ගැන කතා කරන්න කාලෙ වැය කරන එකත් මෝඩ කමක් අපි අපේ වැඩක් බලාගෙන ‍අපේ පාඩුවේ හිටියම ඉවරයි ර‍ට හදන්න ඕනෙ නෑ අපි හැදුනම හරි
    SF ටත් මේක තේරෙන්න ඇත්තෙ ඊයෙ තමා මටත් මේක තේරුනේ ඊයේ ආයි රටක් ගැන හිත හිත රට හදන්න දගලන්න ඕනෙ නෑ ඊයෙ කරගත්ත අයම ඉස්සරහට විදවයි! අපි ඒ වෙද්දි කොහොම හරි මේ රටේ ඉන්න එකක් නෑ

    :yes::yes: අපි හැදෙමු
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    Sf weerakama cash karanna giya
    oya naluw niliyo popularity cash karanne anna e wage

    Eya eka cash karanna giye minissu salli dannathi bankoloth banku dekathunakata
    Anthimata weerakamath na cashuth na