Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වගේ බහුබූත කතා කියමින් විහිලු සපයන්න එපා පාසෑලේ කමිටුවක් මගින් තීරනය කරපු දේවල් අල්ලගෙන මෙතන කටකයිවාරු ගහන්න එපා

විදුහල්පතිනිය පෙන්වා දෙන්නේ සම්මානයක් පිරිනැමීමේදී ජයග්‍රහණයට පමණක් නොව, එම ජයග්‍රහණය ලබාගත් ක්‍රීඩාවේ පවතින තරගකාරීත්වය පිළිබඳවද සැලකිලිමත් වන බවයි. ඔබටවත් මටවත් FB වීරයන් වෙලා කවුරුන්වත් අසාදාරණයක් කරන්න බෑ ඒක ඒ විදුහල තීරණය කරපු දෙයක් ඒක නිසා ඔබේ සුදුසුකම් මට දැම්මට වෑඩක් නෑ

දිවයින පුරා පාසල් 350කට අධික සංඛ්‍යාවක් ක්‍රියාකාරීව සහභාගී වන, ඉතා ඉහළ තරගකාරීත්වයක් සහිත ක්‍රීඩාවක් නියෝජනය කල ක්‍රීඩිකාවකට විදුහල මගින් මේ සම්මානය දීල තියෙන්නේ

ඔබ ඔය සදහන්කරන දරුවා මේ FB එකේ වර්ණාකරන පාසල් 50ක් වැනි සීමිත සංඛ්‍යාවක් පමණක් නිරත වන ක්‍රීඩාවක් නියෝජනය කලේ , එහිදී ජයග්‍රහණයක් ලැබීම පිහිනුම් ක්‍රීඩාවට සාපේක්ෂව අඩු තරගකාරීත්වයක් සහිත වූවක් බව ඕනෑම කෙනෙකුට තේරෙනවා සහ ඒක එම පාසැලේ තර්කයයි.

සම්මානය හිමි වූ "නභාෂි පෙරේරා " සිසුවිය සතු සුවිශේෂී දක්ෂතා ඇය සංඛ්‍යාත්මකව මෙසේ තිබියදී ජාතික වාර්තාවක් තියෙද්දී බැරිවෙලාවත් මේ සම්මානය "නහාෂී පෙරේරාට " නොදී ඔය වේදිකාවේ MIC එකෙන් සම්මානය ඉල්ලපු දරුවට දුන්නනම් ඒක සාදාරණද?

සම්නාමය හිමිවූ නහාෂී පෙරේරා දැරිය ඇය පිහිනුම් ක්‍රීඩාවෙන් නව ශ්‍රී ලංකා වාර්තා (New Island Records) තුනක් පිහිටුවා ඇති ක්‍රීඩිකාවකි.

ඒක නිසා අනිවාර්යෙන් වඩාත් සුදුසු ඇය බව ඕනෑම කෙනෙකුට තේරෙනවා ඒක එම පාසෑලේ තීරණය කරලා

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැවති තරගාවලිවලදී අවසන් වටයට (Finalist) සුදුසුකම් ලබා ඇති අතර, බිම්ස්ටෙක් (BIMSTEC) ක්‍රීඩා උළෙලේදී ලංකාව නියෝජනය කරමින් ආසියානු මට්ටමේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි දරුවෙක්

එවැනි වාර්තාගත දක්ෂතා පෙන්වූ ක්‍රීඩිකාවක සිටියදී, වෙනත් අයෙකුට එම සම්මානය පිරිනැමීම අසාධාරණ බව විදුහල්පතිනියගේ අදහස ය.

ලංකාවේ මෑතකදී ගුවන් යානයක් පෙරලුනාම ඒකට වගකියුත්තෝකරල මඩ ගැහුවා Photo ගහපු කොල්ලෝ වගයක් කිසිදු වගකීමක් නැතුව ඒක නිසා දෙයක් හොයාබලන්නේ නැතුව කතාකරන්න එපා විදුහලක අහ්‍යන්තර කටයුතුවලට ඈගිලිගහල කාලකණ්න්නි සතුටක් ලබන්න එපා GenZ කියකිය

--Copied--

meke habai award eka deepu kella digatama all island first wela thianawa.

[ATTACH=full]260468[/ATTACH]

[ATTACH=full]260469[/ATTACH]

[QUOTE="$onny, post: 31143204, member: 402938"] ඔය වගේ බහුබූත කතා කියමින් විහිලු සපයන්න එපා පාසෑලේ කමිටුවක් මගින් තීරනය කරපු දේවල් අල්ලගෙන මෙතන කටකයිවාරු ගහන්න එපා විදුහල්පතිනිය පෙන්වා දෙන්නේ සම්මානයක් පිරිනැමීමේදී ජයග්‍රහණයට පමණක් නොව, එම ජයග්‍රහණය ලබාගත් ක්‍රීඩාවේ පවතින තරගකාරීත්වය පිළිබඳවද සැලකිලිමත් වන බවයි. ඔබටවත් මටවත් FB වීරයන් වෙලා කවුරුන්වත් අසාදාරණයක් කරන්න බෑ ඒක ඒ විදුහල තීරණය කරපු දෙයක් ඒක නිසා ඔබේ සුදුසුකම් මට දැම්මට වෑඩක් නෑ[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] දිවයින පුරා පාසල් 350කට අධික සංඛ්‍යාවක් ක්‍රියාකාරීව සහභාගී වන, ඉතා ඉහළ තරගකාරීත්වයක් සහිත ක්‍රීඩාවක් නියෝජනය කල ක්‍රීඩිකාවකට විදුහල මගින් මේ සම්මානය දීල තියෙන්නේ ඔබ ඔය සදහන්කරන දරුවා මේ FB එකේ වර්ණාකරන පාසල් 50ක් වැනි සීමිත සංඛ්‍යාවක් පමණක් නිරත වන ක්‍රීඩාවක් නියෝජනය කලේ , එහිදී ජයග්‍රහණයක් ලැබීම පිහිනුම් ක්‍රීඩාවට සාපේක්ෂව අඩු තරගකාරීත්වයක් සහිත වූවක් බව ඕනෑම කෙනෙකුට තේරෙනවා සහ ඒක එම පාසැලේ තර්කයයි. සම්මානය හිමි වූ "නභාෂි පෙරේරා " සිසුවිය සතු සුවිශේෂී දක්ෂතා ඇය සංඛ්‍යාත්මකව මෙසේ තිබියදී ජාතික වාර්තාවක් තියෙද්දී බැරිවෙලාවත් මේ සම්මානය "නහාෂී පෙරේරාට " නොදී ඔය වේදිකාවේ MIC එකෙන් සම්මානය ඉල්ලපු දරුවට දුන්නනම් ඒක සාදාරණද? සම්නාමය හිමිවූ නහාෂී පෙරේරා දැරිය ඇය පිහිනුම් ක්‍රීඩාවෙන් නව ශ්‍රී ලංකා වාර්තා (New Island Records) තුනක් පිහිටුවා ඇති ක්‍රීඩිකාවකි. ඒක නිසා අනිවාර්යෙන් වඩාත් සුදුසු ඇය බව ඕනෑම කෙනෙකුට තේරෙනවා ඒක එම පාසෑලේ තීරණය කරලා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැවති තරගාවලිවලදී අවසන් වටයට (Finalist) සුදුසුකම් ලබා ඇති අතර, බිම්ස්ටෙක් (BIMSTEC) ක්‍රීඩා උළෙලේදී ලංකාව නියෝජනය කරමින් ආසියානු මට්ටමේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි දරුවෙක් එවැනි වාර්තාගත දක්ෂතා පෙන්වූ ක්‍රීඩිකාවක සිටියදී, වෙනත් අයෙකුට එම සම්මානය පිරිනැමීම අසාධාරණ බව විදුහල්පතිනියගේ අදහස ය. ලංකාවේ මෑතකදී ගුවන් යානයක් පෙරලුනාම ඒකට වගකියුත්තෝකරල මඩ ගැහුවා Photo ගහපු කොල්ලෝ වගයක් කිසිදු වගකීමක් නැතුව ඒක නිසා දෙයක් හොයාබලන්නේ නැතුව කතාකරන්න එපා විදුහලක අහ්‍යන්තර කටයුතුවලට ඈගිලිගහල කාලකණ්න්නි සතුටක් ලබන්න එපා GenZ කියකිය [IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] --Copied-- meke habai award eka deepu kella digatama all island first wela thianawa. [ATTACH type="full"]260468[/ATTACH] [ATTACH type="full"]260469[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom