Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,466
    100,524
    113
    ඔව්ව නුලෙන් මිස් වෙන්නේ සමහර වෙලාවට. හරියටම මොකද්ද උනේ කියලා බලාගන්න නිර්ණායක ටිකත් එක්ක අනික් එකගෙයි මේකිගෙයි compare කරලා බලන්න වෙයි. සමහර උන්ට ඔව්ව මිස් උනාම එන pressure එක handle කරගන්න බෑ.
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    ඔව්ව නුලෙන් මිස් වෙන්නේ සමහර වෙලාවට. හරියටම මොකද්ද උනේ කියලා බලාගන්න නිර්ණායක ටිකත් එක්ක අනික් එකගෙයි මේකිගෙයි compare කරලා බලන්න වෙයි. සමහර උන්ට ඔව්ව මිස් උනාම එන pressure එක handle කරගන්න බෑ.
    1766287936861.png

    1766287961904.png

    චනිත්මා දක්ෂයි. ඒ වගේම නබාශිත් දක්ෂයි. අසාධාරණය වෙලා තියෙන්නෙ චනිත්මාට රියසල් නොපැමිනීම නිසා සම්මානය ලබා නොදීම මිසක් චනිත්මට ලැබිය යුතු එකක් නබාශිට ලැබුනාය කියලා නෙමෙයි.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,801
    113
    KALUTHARA
    View attachment 260443
    View attachment 260444

    චනිත්මා දක්ෂයි. ඒ වගේම නබාශිත් දක්ෂයි. අසාධාරණය වෙලා තියෙන්නෙ චනිත්මාට රියසල් නොපැමිනීම නිසා සම්මානය ලබා නොදීම මිසක් චනිත්මට ලැබිය යුතු එකක් නබාශිට ලැබුනාය කියලා නෙමෙයි.

    Riyasal ekata apu nisa eyata labune na kiyana eka oya lamaya hitana ekane. Natuwa attatama wela tiyenne ekada nadda kiyanna eya kohomada bn danne. Nikan iskoleta lajja karaggta eka witarai. Prashnayk tibbanm sch ekka katakaraganna tibbane
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    View attachment 260443
    View attachment 260444

    චනිත්මා දක්ෂයි. ඒ වගේම නබාශිත් දක්ෂයි. අසාධාරණය වෙලා තියෙන්නෙ චනිත්මාට රියසල් නොපැමිනීම නිසා සම්මානය ලබා නොදීම මිසක් චනිත්මට ලැබිය යුතු එකක් නබාශිට ලැබුනාය කියලා නෙමෙයි.

    Oops :oo:
     
    • Sad
    Reactions: SOOOra_Sena

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113

    ඔව්ව නුලෙන් මිස් වෙන්නේ සමහර වෙලාවට. හරියටම මොකද්ද උනේ කියලා බලාගන්න නිර්ණායක ටිකත් එක්ක අනික් එකගෙයි මේකිගෙයි compare කරලා බලන්න වෙයි. සමහර උන්ට ඔව්ව මිස් උනාම එන pressure එක handle කරගන්න බෑ.

    View attachment 260443
    View attachment 260444

    චනිත්මා දක්ෂයි. ඒ වගේම නබාශිත් දක්ෂයි. අසාධාරණය වෙලා තියෙන්නෙ චනිත්මාට රියසල් නොපැමිනීම නිසා සම්මානය ලබා නොදීම මිසක් චනිත්මට ලැබිය යුතු එකක් නබාශිට ලැබුනාය කියලා නෙමෙයි.

    Riyasal ekata apu nisa eyata labune na kiyana eka oya lamaya hitana ekane. Natuwa attatama wela tiyenne ekada nadda kiyanna eya kohomada bn danne. Nikan iskoleta lajja karaggta eka witarai. Prashnayk tibbanm sch ekka katakaraganna tibbane

    ලොල්.. රන්වල සතිය ඉවරද මෝඩ සිංහළු

    මේකිගෙ මොලේ අවුලක් තියනවා කියලා කතාවෙන්ම පේනවා, මම, මම, මට, මගේ, මට වඩා කෙනෙක් නෑ. නියම ලප ජේ පී වයිබ් එකක්... :lol:
    Gen Z මගුලක් නෙවෙයි දේශපාලන ඇරියස් එකක් :ROFLMAO: 🤌

    ඕකෙන් බුකියේ අයගෙ සති දෙකේ අවදානේ ආවට ඔය කෙල්ලට ඕක ඉස්සරහට පට්ට නෙගටිව් විදියට බලපාන්න තියෙන චාන්ස් එක පට්ට වැඩි.

    කොටින්ම ඉස්සහර ඕකිට ආයි national level play කරන්න චාන්ස් දෙනකොටත් ඕක නිසා අයින් කරන්න, ගනන් නොගෙන ඉන්න පුලුවන්. එතකොට ඉතින් ඔහොම ප්‍රසිද්ද තැන්වල මයික් හම්බෙන්නෙ නෑ. ජොබකට යනකොට උනත් ඕකම වෙන්න පුලුවන්.

    පොඩි example එකක්, කලින් ජොබෙන් කට්ටිය හරියට සැලකුවෙ නෑ කියලා අයින් උන බුවෙක් ආව දන්න තැනකට, ඇවිත් "why did you leave your previous job?" කියලා ඇහුවාම ලොකු සීන් එකක් වගේ ඌ කරපුවයි, ඌට සලකපු නැති ඒවයි කියලා. ඌව එතනින්ම කට් කරලා, කොටින්ම උන්ට ඕනකමක් නෑ උඹේ කතාවේ ඇත්තෙ නැත්ත හොයන්න. උන්ට red flag එකක් දැක්ක ගමන් ඒ ඇති අයින් කරන්න.

    ලෝකේ අපි හිතන තරම් සාධාරන නෑ. කට්ටිය කිව්වට ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න ඕන නෑ කියලා ඒක කරන තැනකුයි වෙලාවකුයි තියෙනවා.

    මොලෙන් පාලනය වෙයන් ආවේගෙට යටනොවී. :yes: :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,793
    113
    Gen-Z උන්ගෙන්, රාජ්‍ය සේවය, ත්‍රිවිධ හමුදා, පොලීසිය, පිරුණු දවසට රටට කුමක් වෙයිද?
     
    • Like
    Reactions: DiksonAlex

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    Gen-Z උන්ගෙන්, රාජ්‍ය සේවය, ත්‍රිවිධ හමුදා, පොලීසිය, පිරුණු දවසට රටට කුමක් වෙයිද?
    ලපයට, නෑ මොළයට, ෆුටානෝ ට අවුරුදු 20-40 මෝඩ සිංහලු රවට්ටගන්න බැරි වෙයි.. පච හළල බලේ ගන්න අමාරු වෙයි..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඕකෙන් බුකියේ අයගෙ සති දෙකේ අවදානේ ආවට ඔය කෙල්ලට ඕක ඉස්සරහට පට්ට නෙගටිව් විදියට බලපාන්න තියෙන චාන්ස් එක පට්ට වැඩි.

    කොටින්ම ඉස්සහර ඕකිට ආයි national level play කරන්න චාන්ස් දෙනකොටත් ඕක නිසා අයින් කරන්න, ගනන් නොගෙන ඉන්න පුලුවන්. එතකොට ඉතින් ඔහොම ප්‍රසිද්ද තැන්වල මයික් හම්බෙන්නෙ නෑ. ජොබකට යනකොට උනත් ඕකම වෙන්න පුලුවන්.

    පොඩි example එකක්, කලින් ජොබෙන් කට්ටිය හරියට සැලකුවෙ නෑ කියලා අයින් උන බුවෙක් ආව දන්න තැනකට, ඇවිත් "why did you leave your previous job?" කියලා ඇහුවාම ලොකු සීන් එකක් වගේ ඌ කරපුවයි, ඌට සලකපු නැති ඒවයි කියලා. ඌව එතනින්ම කට් කරලා, කොටින්ම උන්ට ඕනකමක් නෑ උඹේ කතාවේ ඇත්තෙ නැත්ත හොයන්න. උන්ට red flag එකක් දැක්ක ගමන් ඒ ඇති අයින් කරන්න.

    ලෝකේ අපි හිතන තරම් සාධාරන නෑ. කට්ටිය කිව්වට ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න ඕන නෑ කියලා ඒක කරන තැනකුයි වෙලාවකුයි තියෙනවා.

    මොලෙන් පාලනය වෙයන් ආවේගෙට යටනොවී. :yes: :yes:
    ලංකාවේ ඉස්කෝල කියන්නෙම ගොන් පාර්ට් එකක් !

    මේ කෙල්ලට හොද privet company එකක ජොබ් එකක් වත් දෙන්නේ නෑ මේක දැක්කොත්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    ලංකාවේ ඉස්කෝල කියන්නෙම ගොන් පාර්ට් එකක් !

    මේ කෙල්ලට හොද privet company එකක ජොබ් එකක් වත් දෙන්නේ නෑ මේක දැක්කොත්
    අනිවා බන්, පට්ට මෝඩයි. වැඩිය ඕන නෑ, බුකීයේ ඕකිට "දුවේ නුඹ නිර්බීතයි" ගගා හැමිනෙන උන්වත් ඕකිට ජොබක් දෙන්නෙ නෑ :lol: :lol:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ලෝකේ අපි හිතන තරම් සාධාරන නෑ. කට්ටිය කිව්වට ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න ඕන නෑ කියලා ඒක කරන තැනකුයි වෙලාවකුයි තියෙනවා.

    💯

    ඒත් සමහර වෙලාවට ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි වෙනවා. නැතත්ම් ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ මැරෙනකම්ම survive වෙන එක, හාවෙක් වගේ. හාවෙක් වෙන එක නවත්තන තැන තමයි ජීවත් වෙනවා කියන්නේ.

    තැන, වෙලාව එලියේ අයට තීරණය කරන්න බෑ. ඒක පෞද්ගලිකයි. 'මම' define වෙන්නේ ඒකෙන්.
     
    • Love
    Reactions: Mr.dark