Gen Z කෙල්ලො?

husa

Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    Gen Z කෙල්ලො Sex related dewal walata kocchara open da? oyalage experiences methana share karamu.
    Ape office eke kello keepayak innawa,un porn balanawa kiyanna kisima ganak na,openly kiyanawa. Thawa midnight divas eke sex toys gana ehema openly katha karanawa. yaluwo gattha ewa ehema kiyala danawa ganak na unta.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    805
    887
    93
    අපේ පැත්තෙ කෙල්ලෙක්,,
    කලුවර උනාට පස්සෙ (රෑ 7ටත් පස්සෙ ) යාලුවෙක්ගෙ ගෙදර යනවා කියලා 10km විතර දුර තියෙන කොල්ලා වැඩ කරන ගැරජ් එකට යනවා උෟව හම්බ වෙන්න,, ආපහු එන්නෙ රෑ 10ට විතර (හි‍තුන වෙලාවක එනවා),, ඔය අතරෙ මොනවා වෙනවද කියලා කවුරුත් දන්නෑ,,
    ගිය මාසෙ A/L කලේ 2වනි පාරට,,
    කසාද බදින එකාට www.sorry.com,,
    මට හිතෙන්නෙ Gen z කෙල්ලො වගේම උන්ගෙ දෙමව්පියොත් වැරදියි,,
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    මමනම් ආශ්‍රය කරපු Millennials ලත් ඔය සබ්ජෙක්ට් එකට ගොඩක් ඕපන් එහෙම අවුලක් නෑ, වැඩේ කියන්නේ ඕකට පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම ටිකක් බලපෑවා. දැන් ඉන්න Gen Z අයට ඕක ලොකුවට බලපෑමක් නෑ 🤷🏽‍♂️
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,046
    27,431
    113
    Gen Z කෙල්ලො Sex related dewal walata kocchara open da? oyalage experiences methana share karamu.
    Ape office eke kello keepayak innawa,un porn balanawa kiyanna kisima ganak na,openly kiyanawa. Thawa midnight divas eke sex toys gana ehema openly katha karanawa. yaluwo gattha ewa ehema kiyala danawa ganak na unta.

    2000n passe unta nan patta molak thiyenne. wagakimen kiynne :rolleyes:
    👆 👆 👆 :yes::yes::yes:
     
    • Like
    Reactions: Ysa Karu

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,701
    11,568
    113
    🌎
    Gen Z කෙල්ලො Sex related dewal walata kocchara open da? oyalage experiences methana share karamu.
    Ape office eke kello keepayak innawa,un porn balanawa kiyanna kisima ganak na,openly kiyanawa. Thawa midnight divas eke sex toys gana ehema openly katha karanawa. yaluwo gattha ewa ehema kiyala danawa ganak na unta.
    ගොඩක් ඕපන්. මම ඉන්න සමහර group chats වල කෙල්ලො අපිටත් වඩා මෝලෙන් ඉන්න බවක් පේනවා. මම කියන්නේ low IQ බඩු ටයිප් කෙල්ලො නෙමේ. එළියෙන් බලද්දී ඩීසන්ට් විදිහට ඉන්න කෙල්ලෝ.

    මං 2000 න් පස්සේ
     
    • Wow
    Reactions: Erzo

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,528
    5,470
    113
    Colombo
    Gen Z කෙල්ලො Sex related dewal walata kocchara open da? oyalage experiences methana share karamu.
    Ape office eke kello keepayak innawa,un porn balanawa kiyanna kisima ganak na,openly kiyanawa. Thawa midnight divas eke sex toys gana ehema openly katha karanawa. yaluwo gattha ewa ehema kiyala danawa ganak na unta.
    අනේ මන්ද මට නම් හෙම සෙට් වෙලා නැ සෙට් වුනොත ්අනිවා මගේ එක උරවා ගන්නවා
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    godak un BF kenek iddi wena kollo side eken asraya karanawa sex walata. ape office eke kellek eka parak annual office trip ekedi kollo 2k ekka room ekaka indala mattu una . ekita eliye badinnama BF kenekuth innawa.meki 3 some karala office eke yaluwo 2k ekka shot ekak dala
     
    • Sad
    Reactions: Erzo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    ඕවනන් ඉතින් 1990+ ඉපදිච්ච ඕන එකෙක්ට නෝමල් දේවල්.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,694
    1,807
    113
    Galle

    මේකනං තනි ගොන්... මුළු ඉස්කෝලෙම නමේ ගු... දැන් පිනාගෙයි මෙකිගෙයි ජල්චර කේස් ඔක්කොම එළියට එනවා.... හොරකම් කරපු ඒව... අපරාදේ හොඳ ස්කොලයක්.,.. ඔය ජරමර අස්සේ ඕකුන් දෙන්න දෙපත්තෙන් වැලක් ලීක් කරණකන් මන් බලන් ඉන්නේ...
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,561
    16,122
    113
    මේකනං තනි ගොන්... මුළු ඉස්කෝලෙම නමේ ගු... දැන් පිනාගෙයි මෙකිගෙයි ජල්චර කේස් ඔක්කොම එළියට එනවා.... හොරකම් කරපු ඒව... අපරාදේ හොඳ ස්කොලයක්.,.. ඔය ජරමර අස්සේ ඕකුන් දෙන්න දෙපත්තෙන් වැලක් ලීක් කරණකන් මන් බලන් ඉන්නේ...

    ගූ ගොඩක් වහලා වැඩක් නෑ
    මේවා සුද්ද වෙන්නෙ මෙහෙම ගැටීම් වලින් විතරයි
    දැන් ඔය ඉස්කොලෙ තිබුණට වඩා හොඳ වෙනවා
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    SEX කියන එක මැජික් එකක් නෙමෙයි, ආසියාවේ සමහර රටවල් ඔක හෙන සීන් එකක් වගේ ඔලුවේ තියන් ඉන්න නිසා තමා සමහර කෙල්ලෝ හෙන සීන් එකේ රත්තරන් බිත්තර දාන කිකිලි වගේ හිටියේ ඉස්සර . කෙල්ලෙක් ,කොල්ලෙක් එක්ක කතා කෙරුවත් පදයක් හදපු රටේ තව සෑහෙන්න දේවල් තියෙයි හැදෙන්න. අනික උබට මට ඉස්සර චූ බරක් හැදුනත් ඇබරි ඇබරි ඉන්නවා නේ කියන්නේ ,අහන්නේ නැතුව. දැන් එහෙම නෑ. ඉතින් ඒ වගේ තමා sex කියන දේ අවශ්‍යතාවයක් . තමුන් කැමති, කෙනෙක් එක්ක දෙන්නාගෙම කැමැත්ත ඇතිව එහෙම දේවල් කරන එක ලොකු මැජික් ඒකක් නෙමෙයි. හැබැයි තමුන් ඉන්න සම්මාජ, සන්ස්කෘතිමය රාමුව ඇතුලත තමුන් ඉන්නේ කොතනද කියන එක ගැන අදහසක් එක්ක හැම දේම තීරනය කරන්න .

    සමහර 20 -25 කෙල්ලො ඉන්නවා ,එගොල්ලන්ට හොද සෙක්ස් එක්ස්පීරියන්ස් එකක් ඕනා උනාම වයසින් වැඩි 35 වගේ අය එක්ක ඉන්න. කොල්ලොත් එහෙමයි . ඉතින් එකම වයිබ් එකේ අය සෙට් වෙන්න ඕනා.ඒ ඒ සමාජ තල වල ඉන්න ඕනා. මම මේ කියන දේ වැරදි තැනින් අල්ල ගන්න එපා. සෙක්ස් කියන එක මැජික් එකක් නෙමෙයි, එක්ස්පීරියන්ස් එකක්. ලොකේ ලස්සනම කෙල්ලව බැන්දත් ෆීලින්ග්ස් ෆේඩ් ඕෆ් වෙනවා කාලයක් යද්දි. ඒවා ඉතින් පරිණත බාවයත් එක්ක එජස් කරගන්න දේවල්. සෙක්ස් එක්ක ඇරියස් තියගන්න එපා..