ඕක 2000න් ඉස්සෙල්ලද පස්සෙද කියන එකට වඩා හැදෙන වටපිටාවෙ හැටියට තමයි. මිනිස්සු සෙක්ස් කරන එක පුදුමයක් නෙවෙයි. ඒත් හැමදේටම විනයක් තියෙන්න ඕනෙ. සත්තු වගේ හැසිරෙනව කියන්නෙ ඉතිං ජාතකේ අවුලක් තමයි. ඒක gen z or gen Y කියන එක එච්චර අදාල නෑ. වැදගත් විදියට හැදෙන උන් ඕනතරං ඉන්නව gen z වලත්. ඒක පරම්පරාවෙ අවුලක් නෙවෙයි.