Genealogical DNA test කරමු , මුතුන් මිත්තන් සොයමු

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේක කරපු උන් ඉන්නවද බං උබල අදුරන
    තමන්ගෙ අතීත පෙලපත ගැන හොයාගන්න පුලුවන්ද.

    ඒම කරල අලුත් යාලුවො හොයාගන්න පුලුවන්ද DNA මැච්වෙන?
    හම සුදු උන් කරපල්ලා @scurvy ඉංගිරිසි ආණ්ඩුකාර පෙලපතකට එහෙම සෙට් උනොත් කෝමද. 100$ අඩුව පුලුවන්. කලු උන් කරලනම් වැඩක් නෑ තොපි කොහොමත් දකුණු ඉන්දියාවට සෙට් වෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    තව එකෙක් ආවද අපේ දේපළ බෙදාගන්න කියලා මරලා දායි ඔව්ව කියන්න ගිහිං. 😂
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    මේක කරපු උන් ඉන්නවද බං උබල අදුරන
    තමන්ගෙ අතීත පෙලපත ගැන හොයාගන්න පුලුවන්ද.

    ඒම කරල අලුත් යාලුවො හොයාගන්න පුලුවන්ද DNA මැච්වෙන?
    හම සුදු උන් කරපල්ලා @scurvy ඉංගිරිසි ආණ්ඩුකාර පෙලපතකට එහෙම සෙට් උනොත් කෝමද. 100$ අඩුව පුලුවන්. කලු උන් කරලනම් වැඩක් නෑ තොපි කොහොමත් දකුණු ඉන්දියාවට සෙට් වෙන්නෙ.
    @scurvy his Anglo-Indian Great Grand mother was from Goa, India, so he has roots to West