.: Genelia ගේ දැඟලිල්ල :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කට්ටියට මතකද මේ ෆිල්ම් එක....?

    Boys-Siddharth.jpg


    ජෙනේලියා මුලින්ම දඟ දාපු ෆිල්ම් එක මේකද දන්නේ නෑ හැබැයි මම මෙයාගේ විසේ මුලින්ම දැක්කේ මේ ෆිල්ම් එකෙන්....;)

    watch-boys-tamil-dvd-movie-online.jpg


    ඊට පස්සේ මම බැලුවේ මෙන්න මේ ෆිල්ම් එක....මේ ෆිල්ම් එකේ මෙයා දඟ කරන්නේ ඉම්රාන් එක්ක....:P

    Jaane-Tu-Ya-Jaane-Na-Wallpaper-2.jpg


    ඊළඟට බලපු මේ ෆිල්ම් එක පරණ එකක්ද නම් දන්නේ නෑ හැබැයි මට බලන්න ලැබුනේ මේ ලඟදි...ෆිල්ම් එක තෙලඟු උනාට ජෙනේලියාගේ විසේ එකතු වෙලා ෆිල්ම් එක ලස්සන වෙලා තියෙනවා...:yes:

    happy.jpg


    Happy.jpg



    කතාවක් තියෙනවනේ ඔය දඟකාර කෙල්ලෝ බැන්දට පස්සේ වෙනස් වෙලා නිවිච්ච අය වෙනවා කියල....;) ඒකට මෙයා, බැන්දට පස්සේ විසේ ඩබල් වෙලා....:Pමේ තියෙන්නේ මෙයාගේ අලුත්ම ෆිල්ම් එක....පිස්සු ෆන් ෆිල්ම් එකක්....කලින් ෆිල්ම් වල වගේම සුපිරිම රංගනයක් තියෙනවා ජෙනේලියාගේ....:yes: මේකේ මෙයාගේ නම දාන්නේ "ජෙනේලියා දේශ්මුක්" කියල එතකොට නම් පොඩි තරහකුත් දැනෙනවා රිතේෂ් කාරයා එක්ක....:angry: මොනා කරන්නද ඒ මාළු ඒ පූසොන්ටම නේ...:(

    tera-naal-love-ho-gaya.jpg


    tere_01c.jpg


    Genelia-Dsouza-and-Ritesh-Deshmukh-in-Tere-Naal-Love-Ho-Gaya-Pic-e1330062261147.jpg


    බලනවනම් මෙන්න තියෙනවා කොලිටිම කොපියක් හැබැයි සයිස් එක නම් ටිකක් වැඩියි....

     
    • Like
    Reactions: mic and Rangau2

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mame oye film ekath baluva puduma visayak thiyenne ..

    Eth machan meh film eke Shoot kale oye denna badinna kalin.....
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    me tika okkoma baluwa machan anthima eka hara ai umba force baluwe nadda ekath balahan patta rep6+:P:P
    160396-poster-of-force-movie2.jpg
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mekige godak films mama balanawa machan.oya uda thiyena film tikath mama balala thiyenne..new ekath Dl karanawa thanx machan +++++

    ela machan...new film ekath maara fun...:yes:

    me tika okkoma baluwa machan anthima eka hara ai umba force baluwe nadda ekath balahan patta rep6+:P:P
    160396-poster-of-force-movie2.jpg

    ahh, mata "force" amathaka unaa...habai eke mewata saapekshawa meyaage wise tikak adui neda...habai film eka lassanai...:yes: