Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
General Arrested : How do you feel now?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනරාල් අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ කි්රයාවක් - ජාතික භික්ෂු පෙරමුණ      දේශීය    2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 13:05

ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ ක්‍රියාවක් බවත් එය දැඩි පිළිකුළින් යුතුව හෙළා දකින බවත් ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ජාතික භික්ෂු පෙරමුණේ සභාපති රයිගම්, සල්පිටි, හේවාගම්, පස්යොදුන් සිව්කෝරළයේ අධිකරණ සංගනායක, පුරා විද්‍යා විශාරද පූජ්‍ය දඹර අමිල හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනය මෙසේය.

පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆෝන්සේකා මහතා ඊයේ රාතී‍්‍ර අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ අත්අඩංගුවට ගැනීමකි. මෙය ඉතා පිළිකුල්සහග කි්රයාවක් ලෙස දේශමාමක මහාසංඝතරත්නය වෙනුවෙන් අපි තරයේ හෙළා දකිමු.

‘‘නහිවේරේන වේරානී’’ යනුවෙන් වේදිකා ගානේ කළ කථා හිස් ප්‍රලාප බවට පත්කරමින් මේ සිදුකරන්නේ බද්ධ වෛරය පදනම් කරගත් කි‍්‍රයාකාරකම් බව ඉහමොළේ ඇතිව සිතන කාටවුවත් වැටහෙන කාරණයකි. ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේදී බලහත්කාරය යොදවා, ඉතා නින්දනීය ලෙස අත්අඩංගුවට ගත් බව එය ඇසින් දුටුවන් මේ වනවිටත් මාධ්‍යයට කරුණු දක්වා ඇත.

ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස දක්වා ඇත්තේ ඔහු යුද හමුදාපති හා මාණ්ඩලික ප්‍රධානී තනතුරුවල සිටියදී රජය පෙරළා දැමීමට හා ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කිරීම සහ යුද හමුදා නීති උල්ලංඝනය කිරීම යන චෝදනාය. මේ චෝදනා ඔහුට තිබුණේ නම් ආරක්ෂක ලේකම්වරයා හා ජනාධිපතිවරයා ඔහුට ගාල්ල නියෝජනය කරමින් මන්තී‍්‍ර ධුරයක් දීමට යෝජනා කළේ කුමටද? එසේම ආරක්ෂක ලේකම්ගේ වගකීම දෙකට බෙදා කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ මන්ද? තවද කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කළේකුමන හේතුවක් නිසාද? ඒවා භාරගත්තේ නම් මෙම චෝදනා ඉදිරිපත්වන්නේ නැත. ඒ සියල්ල ප්‍රතික්ෂේප කොට ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරීපත්වීමත් සමග ඇතිකරගත් බද්ධ වෛරය නිසා මේ සියලූ චෝදනා අද ඉදිරිපත්වන බව ඉතා පැහැදිලිය.

ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි අය රාජපක්ෂ මහතා පිළිබඳ හඳුන්වා දුන්නේ ජනමූල නායකත්වයක් සහිත, සුබ අනාගතයක් ගොඩනගන, මිනිස්කම අගයන, පිය සෙනෙහස තිබෙන ආදී අපමණක් ගුණබර වචන යොදමිනි. ඒසේ හඳුන්වා දුන් සැම දැන් සිදුවෙමින් පවතින ප්රජාතන්ත්රවිරෝධී ගමන පිළිබඳව රටට වගකිවයතු බව අපි අවධාරයෙන් පවසන්නෙමු.

ජනරාල් සරත් ෆොන්සේකා යනු මහවිල් ආරු ජයග්රහණයෙන් හා තොප්පිගල ජයග්‍රහණවලින් පසු මේ රටේ ජන ප්‍රසාදයේ අංක එක ලෙස විශ්වාසය දිනාගත් ජනතා හදවත් තුළ සෑබෑ වීරයෙක් ලෙස ජීවත් වූ රණවිරුවෙකි. එකල කළ ජනමත සමීක්ෂණයක ප්‍රතිඵල අනුව කියවුනේ ශී‍්‍ර ලාංකීය ජනයාගේ පළමු තේරීම ජනරාල් සරත් ෆොන්සේකා බවත්, දෙවැනි තැන ආරක්ෂක ලේකම් වරයා බවත්, තෙවන ස්ථානය මහින්ද රාජපක්ෂ මහතා බවත්ය. එසේ වරක් නොව කීපවරක් මේ රටේ ජනයාගේ සැබෑ යුද වීරයා වූ සරත් ෆොන්සේකා මහතා මෙසේ නින්දා සහගත ලෙස අත්අඩංගුවට ගැනීම දේශපාලනයේදී ඔහුට පක්ෂ හා විපක්ෂ වූ බොහෝ දෙනෙකුගේ දැඩි කම්පනයට හා අප්‍රසාදයට ලක්වනවාට සැක නැත. ඒ අතර මේ රටේ මහානායක මාහිමිවරුන් ප්රමුඛ සැබෑ දේශමාමක මහා සංඝයා ප්රමුඛස්ථානයක් ගනී.

තිස් වසරක ශාපලත් බෙදුම්වාදයේ යුද පෙරමුණ පරදා රට ත්රස්තාවදයෙන් මුදාගත් මෑත යුගයේ අප දෑස් ඉදිරිපිට සිටිනා ප්රතාපවත්ම යුද සෙනෙවියා වූ සරත් ෆොන්සේකා මහතා ජනාදරයට හා අතිශය ජාතන්‍යන්තර පිළිගැනීමට ලක්වූ අයෙකි. එබන්දෙකුගේ ඇති පුරවැසි වටිනාකම හෝ නොසලකා අඩංතේට්ටම් කරමින්, මානසික පීඩා ඇතිකරමින්, ඔහුගේ ආරක්ෂාව ඉවත්කර ජීවිත අනතුරටක ලක් කරමින් කි‍්‍රයා කිරීම වහා නතර කොට ප්රජාතන්ත්රවාදී පිළිවෙතින් කටයුතු කිරීම ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්ති ලෙස පෙනී සිටිනවා යැයි හ`ඩ නැගූ පාලකයන්ගේ වගකීමකි.

ප්රභාකරන්ගේ පරම සතුරා ලෙස සැලකූ ජනරාල් සරත් ෆොන්සේකා මහතා අවස්ථා තුනකදී ඝාතනය කිරීමට ගත් උත්සාහය වැළකී ගියේ මේ රටේ වාසනාවටය. එසේ ප්රභාකරන්ගේ මරුකටින් ගැලවුණ සරත් ෆොන්සේකා මහතා මෙසේ විවිධාකාරයේ අඩංතේට්ටම්වලට ලක්කරමින් ඔහුව හිංසනයට ලක් කරනුයේ, ඔහුගේ ජීවිතය බිලිගැනීමට මගපාදනුයේ ප්රභාකරන්ගේ මියගිය අවතාර වැසුනු පුද්ගලයින්ද යන සැකයද මෙරට ජනයාට ඇතිවෙමින් පවතී.

තමන්ට ප්රතිපක්ෂ මතයක් දැරීම නිසා පමණක් කෙනෙකු ද`ඩුවමට හා පළිගැනීමට ලක් වන්නේ නම් එය අත්තනෝමතික, ඒකාධිපති ගමන්මගක ලක්ෂණයකි. මේ සිදුවන්නේ එය නම් මීට දායක වන ලෙස ජනතාවට ආරාධනා කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුන සියලූ දෙනා මෙහි වගකීම භාරගත යුතුය.

මෙම අත් අඩංගුවට ගැනීමත් සමග රට ඉතා අරාජික හා අනතුරුදායක තත්වයකට පත්වීම වැළැක්විය නොහැකිය. මුළු ති‍්‍රවිධ හමුදාවටම අණදුන් නායකයා ලෙස ජනාරාල් සරත් ෆොන්සේකා මහතාට අත් වූ ඉරණම දකින හා පසුගියදා අනිවාර්ය නිවාඩු යවා සේවා හමාර කළ සෙසු නිලයන්ගේ ඉරණම දකින ති‍්‍රවිධ හමුදා හා පොලීසියේ, සිවිල් ආරක්ෂක බලකායේ සියලූ නිලයන් මේ මර්දනීය ගමනට එරෙහිවනු ඇත. එය මෙරට ආරක්ෂාව සම්බන්ධ කාරණයේදී බරපතල කාරණයක් වනු ඇති බව ඉතා කණගාටුවෙන් වුව රටට ප්‍රකාශකළ යුතුය.

එම නිසා ජනාරාල් සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීමත් සමග රට ගමන් කරමින් ඇති ප්රජාතන්ත්රවිරෝධී ගමන නතර කිරීම සඳහා මහානායක මාහිමිවරු ප්රමුඛ මහා සංඝ රත්නය හා සියලූ බුද්ධිමතුන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආදී සියලූ දෙනා ඉක්මන් මැදිහත් වීමක් කළයුතු බව අපි ඉතා ආයාචනාත්මකව අවධාරණය කරනු කැමැත්තෙමි.

[QUOTE="AtulaSiriwardane, post: 6653864, member: 120286"] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5556:2010-02-09-07-37-36&catid=35:2008-10-13-08-30-14&Itemid=63"]ජනරාල් අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ කි්රයාවක් - ජාතික භික්ෂු පෙරමුණ[/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5556%3A2010-02-09-07-37-36&format=pdf&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5556%3A2010-02-09-07-37-36&tmpl=component&print=1&page=&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01NTU2OjIwMTAtMDItMDktMDctMzctMzYmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9NjM="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63"] දේශීය [/URL] [/SIZE] [SIZE=4] 2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 13:05 [/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Organizations/Local/NBF/nbf_logo.jpg[/IMG]ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ ක්‍රියාවක් බවත් එය දැඩි පිළිකුළින් යුතුව හෙළා දකින බවත් ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත්කරමින් පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජාතික භික්ෂු පෙරමුණේ සභාපති රයිගම්, සල්පිටි, හේවාගම්, පස්යොදුන් සිව්කෝරළයේ අධිකරණ සංගනායක, පුරා විද්‍යා විශාරද පූජ්‍ය දඹර අමිල හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනය මෙසේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆෝන්සේකා මහතා ඊයේ රාතී‍්‍ර අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ අත්අඩංගුවට ගැනීමකි. මෙය ඉතා පිළිකුල්සහග කි්රයාවක් ලෙස දේශමාමක මහාසංඝතරත්නය වෙනුවෙන් අපි තරයේ හෙළා දකිමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]‘‘නහිවේරේන වේරානී’’ යනුවෙන් වේදිකා ගානේ කළ කථා හිස් ප්‍රලාප බවට පත්කරමින් මේ සිදුකරන්නේ බද්ධ වෛරය පදනම් කරගත් කි‍්‍රයාකාරකම් බව ඉහමොළේ ඇතිව සිතන කාටවුවත් වැටහෙන කාරණයකි. ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේදී බලහත්කාරය යොදවා, ඉතා නින්දනීය ලෙස අත්අඩංගුවට ගත් බව එය ඇසින් දුටුවන් මේ වනවිටත් මාධ්‍යයට කරුණු දක්වා ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස දක්වා ඇත්තේ ඔහු යුද හමුදාපති හා මාණ්ඩලික ප්‍රධානී තනතුරුවල සිටියදී රජය පෙරළා දැමීමට හා ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කිරීම සහ යුද හමුදා නීති උල්ලංඝනය කිරීම යන චෝදනාය. මේ චෝදනා ඔහුට තිබුණේ නම් ආරක්ෂක ලේකම්වරයා හා ජනාධිපතිවරයා ඔහුට ගාල්ල නියෝජනය කරමින් මන්තී‍්‍ර ධුරයක් දීමට යෝජනා කළේ කුමටද? එසේම ආරක්ෂක ලේකම්ගේ වගකීම දෙකට බෙදා කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ මන්ද? තවද කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කළේකුමන හේතුවක් නිසාද? ඒවා භාරගත්තේ නම් මෙම චෝදනා ඉදිරිපත්වන්නේ නැත. ඒ සියල්ල ප්‍රතික්ෂේප කොට ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරීපත්වීමත් සමග ඇතිකරගත් බද්ධ වෛරය නිසා මේ සියලූ චෝදනා අද ඉදිරිපත්වන බව ඉතා පැහැදිලිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි අය රාජපක්ෂ මහතා පිළිබඳ හඳුන්වා දුන්නේ ජනමූල නායකත්වයක් සහිත, සුබ අනාගතයක් ගොඩනගන, මිනිස්කම අගයන, පිය සෙනෙහස තිබෙන ආදී අපමණක් ගුණබර වචන යොදමිනි. ඒසේ හඳුන්වා දුන් සැම දැන් සිදුවෙමින් පවතින ප්රජාතන්ත්රවිරෝධී ගමන පිළිබඳව රටට වගකිවයතු බව අපි අවධාරයෙන් පවසන්නෙමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජනරාල් සරත් ෆොන්සේකා යනු මහවිල් ආරු ජයග්රහණයෙන් හා තොප්පිගල ජයග්‍රහණවලින් පසු මේ රටේ ජන ප්‍රසාදයේ අංක එක ලෙස විශ්වාසය දිනාගත් ජනතා හදවත් තුළ සෑබෑ වීරයෙක් ලෙස ජීවත් වූ රණවිරුවෙකි. එකල කළ ජනමත සමීක්ෂණයක ප්‍රතිඵල අනුව කියවුනේ ශී‍්‍ර ලාංකීය ජනයාගේ පළමු තේරීම ජනරාල් සරත් ෆොන්සේකා බවත්, දෙවැනි තැන ආරක්ෂක ලේකම් වරයා බවත්, තෙවන ස්ථානය මහින්ද රාජපක්ෂ මහතා බවත්ය. එසේ වරක් නොව කීපවරක් මේ රටේ ජනයාගේ සැබෑ යුද වීරයා වූ සරත් ෆොන්සේකා මහතා මෙසේ නින්දා සහගත ලෙස අත්අඩංගුවට ගැනීම දේශපාලනයේදී ඔහුට පක්ෂ හා විපක්ෂ වූ බොහෝ දෙනෙකුගේ දැඩි කම්පනයට හා අප්‍රසාදයට ලක්වනවාට සැක නැත. ඒ අතර මේ රටේ මහානායක මාහිමිවරුන් ප්රමුඛ සැබෑ දේශමාමක මහා සංඝයා ප්රමුඛස්ථානයක් ගනී.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තිස් වසරක ශාපලත් බෙදුම්වාදයේ යුද පෙරමුණ පරදා රට ත්රස්තාවදයෙන් මුදාගත් මෑත යුගයේ අප දෑස් ඉදිරිපිට සිටිනා ප්රතාපවත්ම යුද සෙනෙවියා වූ සරත් ෆොන්සේකා මහතා ජනාදරයට හා අතිශය ජාතන්‍යන්තර පිළිගැනීමට ලක්වූ අයෙකි. එබන්දෙකුගේ ඇති පුරවැසි වටිනාකම හෝ නොසලකා අඩංතේට්ටම් කරමින්, මානසික පීඩා ඇතිකරමින්, ඔහුගේ ආරක්ෂාව ඉවත්කර ජීවිත අනතුරටක ලක් කරමින් කි‍්‍රයා කිරීම වහා නතර කොට ප්රජාතන්ත්රවාදී පිළිවෙතින් කටයුතු කිරීම ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්ති ලෙස පෙනී සිටිනවා යැයි හ`ඩ නැගූ පාලකයන්ගේ වගකීමකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ප්රභාකරන්ගේ පරම සතුරා ලෙස සැලකූ ජනරාල් සරත් ෆොන්සේකා මහතා අවස්ථා තුනකදී ඝාතනය කිරීමට ගත් උත්සාහය වැළකී ගියේ මේ රටේ වාසනාවටය. එසේ ප්රභාකරන්ගේ මරුකටින් ගැලවුණ සරත් ෆොන්සේකා මහතා මෙසේ විවිධාකාරයේ අඩංතේට්ටම්වලට ලක්කරමින් ඔහුව හිංසනයට ලක් කරනුයේ, ඔහුගේ ජීවිතය බිලිගැනීමට මගපාදනුයේ ප්රභාකරන්ගේ මියගිය අවතාර වැසුනු පුද්ගලයින්ද යන සැකයද මෙරට ජනයාට ඇතිවෙමින් පවතී.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තමන්ට ප්රතිපක්ෂ මතයක් දැරීම නිසා පමණක් කෙනෙකු ද`ඩුවමට හා පළිගැනීමට ලක් වන්නේ නම් එය අත්තනෝමතික, ඒකාධිපති ගමන්මගක ලක්ෂණයකි. මේ සිදුවන්නේ එය නම් මීට දායක වන ලෙස ජනතාවට ආරාධනා කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුන සියලූ දෙනා මෙහි වගකීම භාරගත යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම අත් අඩංගුවට ගැනීමත් සමග රට ඉතා අරාජික හා අනතුරුදායක තත්වයකට පත්වීම වැළැක්විය නොහැකිය. මුළු ති‍්‍රවිධ හමුදාවටම අණදුන් නායකයා ලෙස ජනාරාල් සරත් ෆොන්සේකා මහතාට අත් වූ ඉරණම දකින හා පසුගියදා අනිවාර්ය නිවාඩු යවා සේවා හමාර කළ සෙසු නිලයන්ගේ ඉරණම දකින ති‍්‍රවිධ හමුදා හා පොලීසියේ, සිවිල් ආරක්ෂක බලකායේ සියලූ නිලයන් මේ මර්දනීය ගමනට එරෙහිවනු ඇත. එය මෙරට ආරක්ෂාව සම්බන්ධ කාරණයේදී බරපතල කාරණයක් වනු ඇති බව ඉතා කණගාටුවෙන් වුව රටට ප්‍රකාශකළ යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එම නිසා ජනාරාල් සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීමත් සමග රට ගමන් කරමින් ඇති ප්රජාතන්ත්රවිරෝධී ගමන නතර කිරීම සඳහා මහානායක මාහිමිවරු ප්රමුඛ මහා සංඝ රත්නය හා සියලූ බුද්ධිමතුන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආදී සියලූ දෙනා ඉක්මන් මැදිහත් වීමක් කළයුතු බව අපි ඉතා ආයාචනාත්මකව අවධාරණය කරනු කැමැත්තෙමි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom