Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
General Maximus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2000වසරේ තිරගතවුනු ග්ලැඩියේටර් චිත්රපටය සිහියට නගාගත් විට ජෙනරල් ඩෙසිමස් මැක්සිමස් සිහියට නගාගත හැකිය. "I am General Decimus Maximus, the commander of the Northern forces" මේ ඔහු චිත්රපටය තුල තමන්ව හඳුන්වාගත් ආකාරයයි.

කතාවට අනුව ජෙනරාල් මැක්සිමස් යුධවීරයෙකි. වසර ගණනාවක් ඇදීගිය රෝම-ජර්මැනික් ගෝත්ර අතර ඇදීගිය යුද්ධය නිමාකොට රෝමයට ජය ලබාදුන් වීරයා ඔහුයි.

රොමයේ රජු ලෙස අභිශේක ලබන්නට ඔන්න මෙන්න තිබියදි ඔහුව අත් අඩංගුවට ගනියි.

ඒ බලලෝභී රෝමානු කුමරෙකුවන කොමොඩස් අතිනි. ජෙනරාල් මැක්සිමස් සිඟිති දරු දෙදෙනා අමානුශික මරාදැමෙන්නේ ජෙනරාල්ගේ නිවසට එන රජ මැරයන්ගේ අශ්ව කරත්තයට හසුකිරීමෙනි. බිරිඳ දූශනයවී වද වේදනා විඳ මියයි. ජෙනරල් ගේ වතුවල සේවයකල වහලුන්, සේවකයින් ඒ මහා පාපයට බල්ලන් බලලුන් සේ මරාදැමෙයි.

කථාවේ අවසන් භාගයේ කොමොඩස් හා මැක්සිමස් අතර කොලොසියමේ මහා ජනකායක් ඉදිරියේ ද්වන්ධ සටනක් පැවැත්වෙයි.

නියත පරාජය හිමි බව දන්නා කොමඩස් සිය බලය අයුතු ලෙස භාවිත කොට සිය මැරයින් ලවා සටනට පෙර ජෙනරාල්ව සිරකොට ඔහුගේ ඇලපතට කිනිස්සකින් අනියි. පෙනහලු පසාරුකරගෙන ගිය ඒ පිහිපාරේ තුවාලය හොඳ හැටි වසා දැමේ.

සටන සිදුවන්නේ මාරාන්තික තුවලා සහිත මැක්සිමස් හා පැය 24රේම අන්තහ්පුරයේ ලගින රජ කුමරා අතරයි. සර්ව සාධාරණ ලෙස රෝම ජනතාවට පෙන්වූ සටනේ නියම ස්වඹ්හාවය එයයි.

මෙය කියවන විට ඔබට තවත් ජෙනරාල් කෙනෙකුගේ හා රජෙකු අතර වුනු සර්වසාධාරණ සටනක් සියට නැගෙනු ඇත. මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැත. රෝම කොමඩස් මැරයෙක් වුනත් අපේ රජතුමා සංවේදීය, සර්ව සාධාරණය.

මැක්සිමස් වීරයෙකු වුනත් අපේ ජෙන්රාලය බුලට් හොරෙකි, දිනපු යුද්ධයක්ද් නැත.

~~ වැටත් නියරත් ගොයම් කනු ඇත ~~

[QUOTE="makka_makka, post: 6681636, member: 105919"] [B][SIZE=4]2000වසරේ තිරගතවුනු ග්ලැඩියේටර් චිත්රපටය සිහියට නගාගත් විට ජෙනරල් ඩෙසිමස් මැක්සිමස් සිහියට නගාගත හැකිය. [/SIZE][/B][SIZE=4]"I am General Decimus Maximus, the commander of the Northern forces" [/SIZE][B][SIZE=4]මේ ඔහු චිත්රපටය තුල තමන්ව හඳුන්වාගත් ආකාරයයි. [/SIZE][SIZE=4]කතාවට අනුව ජෙනරාල් මැක්සිමස් යුධවීරයෙකි. වසර ගණනාවක් ඇදීගිය රෝම-ජර්මැනික් ගෝත්ර අතර ඇදීගිය යුද්ධය නිමාකොට රෝමයට ජය ලබාදුන් වීරයා ඔහුයි. රොමයේ රජු ලෙස අභිශේක ලබන්නට ඔන්න මෙන්න තිබියදි ඔහුව අත් අඩංගුවට ගනියි. ඒ බලලෝභී රෝමානු කුමරෙකුවන කොමොඩස් අතිනි. ජෙනරාල් මැක්සිමස් සිඟිති දරු දෙදෙනා අමානුශික මරාදැමෙන්නේ ජෙනරාල්ගේ නිවසට එන රජ මැරයන්ගේ අශ්ව කරත්තයට හසුකිරීමෙනි. බිරිඳ දූශනයවී වද වේදනා විඳ මියයි. ජෙනරල් ගේ වතුවල සේවයකල වහලුන්, සේවකයින් ඒ මහා පාපයට බල්ලන් බලලුන් සේ මරාදැමෙයි. කථාවේ අවසන් භාගයේ කොමොඩස් හා මැක්සිමස් අතර කොලොසියමේ මහා ජනකායක් ඉදිරියේ ද්වන්ධ සටනක් පැවැත්වෙයි. නියත පරාජය හිමි බව දන්නා කොමඩස් සිය බලය අයුතු ලෙස භාවිත කොට සිය මැරයින් ලවා සටනට පෙර ජෙනරාල්ව සිරකොට ඔහුගේ ඇලපතට කිනිස්සකින් අනියි. පෙනහලු පසාරුකරගෙන ගිය ඒ පිහිපාරේ තුවාලය හොඳ හැටි වසා දැමේ. සටන සිදුවන්නේ මාරාන්තික තුවලා සහිත මැක්සිමස් හා පැය 24රේම අන්තහ්පුරයේ ලගින රජ කුමරා අතරයි. සර්ව සාධාරණ ලෙස රෝම ජනතාවට පෙන්වූ සටනේ නියම ස්වඹ්හාවය එයයි. මෙය කියවන විට ඔබට තවත් ජෙනරාල් කෙනෙකුගේ හා රජෙකු අතර වුනු සර්වසාධාරණ සටනක් සියට නැගෙනු ඇත. මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැත. රෝම කොමඩස් මැරයෙක් වුනත් අපේ රජතුමා සංවේදීය, සර්ව සාධාරණය. මැක්සිමස් වීරයෙකු වුනත් අපේ ජෙන්රාලය බුලට් හොරෙකි, දිනපු යුද්ධයක්ද් නැත. ~~ වැටත් නියරත් ගොයම් කනු ඇත ~~[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom