General Sarath fonseka ayth boru kiyala

mylove

Member
Jun 12, 2007
4,576
102
0
දැන් ඔබ පවසන දේ සත්‍ය යැයි කීවොත් , ඉහත ඔබ විසින් නම් කරන ලද සියල්ල ‍යුධමය කටයුතු සදහා මෙරටට ගෙන්වන ලද ඒවා වේ , ඒතකොට ජෙනරල් විතරක් භූමියෙන් යුද්ධය නොකරපු බව ඉතා හොදින් සනාථ වී ඇත ,එය එසේනම් යුද ජයග්‍රහන සදහා ගුවන් , නාවුක සහ අනිකුත් රේඩාර් වැනි උපකරණ මගින් මනාසහයක් ලබා දී තිබේ.. එය මෙයට අදාල නොවුවද සාක්ශි සහිතවම ඔබ විසින්ම ඔප්පු කොට ඇත

genaral pawa piligena tynawa bumiyen pamanak nowa anek hamuda walinut yuddaya sadaha sahaya dun bawata
kotanada general ehema na kiwe?

kalin post1 poddak waraduna
 
Last edited:

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    me wage boru ay deyyanbe kiyanne
    hikzz
    ane manda sfta giya kala
    ada |"lankadeepa|" news papere eke 14 wani page eka balanna
    eke sf kiyano
    yuddeta
    anduwa
    or mahinda
    army ekata kisiam weapon ekak or naweena ayuda dunne nathilu

    dunne pathoram witharalu

    dunne chandrikalu...
    ane mage kata
    mehemath boru:lol: [/CENTER
    ]

    menna mahinda yudde wenuwen genaapu weapons
    and ships
    ayyo ban
    ay deyyane mehema boru kiyanne


    http://www.news.lk/index.php?option=com_content&task=view&id=12875&Itemid=52

    Sri Lanka also received Indian radar as part of the overall counter-measures taken to meet the LTTE air threat. New Delhi went to the extent of deploying her personnel along with mobile radar stations even in the war zone. That Indian personnel manning the radar stations received injuries in an LTTE artillery attack on the Vavuniya SLAF base at the height of the war must not be forgotten.

    As far as the radar was concerned, New Delhi stepped in with their equipment to prevent the deployment of state-of-the-art Chinese radar across the Palk Strait but eventually Colombo acquired the Chinese equipment.

    The President had an uncanny knack for making friends. His decision to enhance relations with South East Asia and Iran among other countries made things easier on the ground. Contrary to the advice of some of officials, Rajapaksa went all out to improve relations with Teheran though many felt that this could antagonize the western powers. But today Iranian financial assistance, particularly with regard to purchase of Sri Lanka’s fuel requirement is of critical importance.

    Sri Lanka also sought closer relations with Myanmar to the chagrin of a section of the Opposition. Dissident SLFP MP Mangala Samaraweera has repeatedly accused the President of getting closer to dictators at the expense of the country’s foreign relations.

    Despite some hiccups, the President remained committed to relations with Israel, one of the few countries which supported Colombo when then President JRJ needed assistance. The Rajapaksa administration had ordered six more fighting vessels for the navy from Israel. Of the three jet squadrons which played a critical role in the war against the LTTE, the Number 10 squadron comprises Israeli-built Kfirs, first acquired in 1996 during the CBK presidency.

    He also acquired advanced Unmanned Aerial Vehicles (UAVs) from Israel to enhance SLAF’s night surveillance capability as his forces gradually regained territory. Despite a tacit understanding that Colombo should be denied the wherewithal needed to prosecute war, the Rajapaksa administration stealthy bought in arms and ammunition. The amount of artillery and mortar rounds fired by the army deployed in the Jaffna peninsula in 2006, 2007 and 2008 was evidence the large stocks acquired under extremely difficult conditions.

    Let me tell you, at one time, Sri Lankan troops had to use old stocks of some types of ammunition due to shortage caused by a particular supplier halting ship movements for about over six months.

    Sri Lanka’s strategy saw a fleet of Israeli, Indian and one US Coast Guard vessel tracking down the LTTE fleet in less than two year period to the surprise of the international community which long believed that the LTTE could not be defeated militarily.​




    Okata dan Mada Mol ban...Bala thanhawa Ihatama Gahala...Pizzu ban...mu yaksha katha kiyanne
     

    ran123456

    Member
    Sep 27, 2007
    2,383
    9
    0
    Somewhere in da middle
    chandrika ge kale weapon tibbata bullet dunne ne .. :) eka Sf ma Hamudapathi inna kale kiwwane ...
    MR ge kale aluth weapon ne Bullet dunna ... ooken mokakda wedagath kiyala dan hamotama penawane .. :D
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    18765_105923939423786_100000185415134_153144_5100383_n.jpg
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    ඔව් මහින්ද කරල තියෙන වැඩ දිහා අපි පොඩ්ඩක් බලමු

    • පාරවල් හදනව
    • පතරංග වරායවල් හදනවා
    • වැව් හදවනවා
    • පාරවල් හදනවා
    ඒ ඔක්කොම වැහෙන්න කටවුට් නාවල පැය ගනන් රූපවාහිනියෙ ජප කරනවා
    ඔය ඔක්කොම බොරු ඇඩ් කියල උබට හිතෙන්නෙ නැද්ද ?
    මේ ඔක්කොම කරන්නෙ මිනිස්සුන්ට පේන්න කියල හිතෙන්නෙ නැද්ද මචං ?
    ඔය ව්‍යාපෘති වලින් කීයක් සාක්කුවට වට්ටගන්න ඇති කියලද හිතන්නෙ ?
    ඊට පස්සෙ ඔය සල්ලි නවතින්නෙ කොහෙද ?

    ElaKiri.com වල (ඒක නං කමක් නෑ ලංකාවටනෙ සල්ලි යන්නෙ)
    You tube වල
    facebook වල


    ඇත්ත සරත් උනත් බල තන්හාවෙන් ද දන්නෙ නෑ ඡන්දෙ ඉල්ලන්නෙ (මොකා උනත් මෙච්චර මඩ කගෙ කටු කාගෙන ඡන්දෙ ඉල්ලන්නෙ මේ අපිට ආදරේට යැ ?)

    අපි හරියටම දන්නෙ නෑ කවුරු කහොම රට කයි ද කියල
    නමුත් මගේ මතය අපි එක්කෙනෙක්ටම පවුල් පිටින් කන්න දෙන්න ඕනෙ නෑ

    අපි සරත් ටත් දෙමු ටික කාලෙකට හරි රට කන්න :)
    මහින්දව මටනං දැන් ඇතිවෙලා :/

    ම්ම කියන්නෙ මෙච්චරයි
    :lol::lol::lol::)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Okata dan Mada Mol ban...Bala thanhawa Ihatama Gahala...Pizzu ban...mu yaksha katha kiyanne

    ඔව් ඔව් යක්ශාවේසෙන් හිට්ලර් කතා කියන්නෙ නේ බං ?
    අර රූපවාහිනියෙත් හෝ ගාල යන්නෙ ? :lol::lol:
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ඔව් ඔව් යක්ශාවේසෙන් හිට්ලර් කතා කියන්නෙ නේ බං ?
    අර රූපවාහිනියෙත් හෝ ගාල යන්නෙ ? :lol::lol:

    monawa unath yakshaweshe nam maru
    hitler gana nodanna godak karunu igena gatta
    awa mara vdyata samana wenawa M.......ta:cool: ekko one na
    mewa kyla mata banum ahanna wei:rofl:
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    මහින්ද දන්නව දැන් කොහොමත් පරාද වෙනව කියල. පරාද වෙන precentage එක අඩු කරගන්න තමයි දගලන්නෙ
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    මට තියෙන ප්‍රශ්නේ ඇයි ගෝඨා ගැන මෙච්චර තරහක්?:confused::confused::confused:

    gotabaya hamudawe SFta wada kanishta niladariyek welath ayata achara karanna siduwimen patan gatta kalakirimak
    aaka tama tarahak bawata path une
    yudden passe gotabaya SF hamuda kumanthranayakata sarasenawa kyla SFwa kapanna hadapu eka tama tarahe arambaya vdyata man dakinne