General Sarath fonseka ayth boru kiyala

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :yes:
    Thatz the way I thought!
    Finally we think alike at least in this issue :P

    Hehe where else I did go wrong according to ur philosophy ? :P:rofl:

    samaharavta SFge kale yuda hamudawa wenuwen weapons gatte na kyla adahas kalada dan na
    guwan hamudawa saha navka hamudawa adala nane etakota

    නෑ බං එයා ඇත්තටම අදහස් කළෙ එහෙම දෙයක් නම් ඒක වැරදියි මොකද
    multibarrel වගේ weapon ගොඩක් ගෙනාව අපේ රටට :)
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    නෑ බං එයා ඇත්තටම අදහස් කළෙ එහෙම දෙයක් නම් ඒක වැරදියි මොකද
    multibarrel වගේ weapon ගොඩක් ගෙනාව අපේ රටට :)
    Machan Multibarrel aluthen genawada lankawata? :oo:
    Parana ewa neda genawe or dunnne?
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Hehe where else I did go wrong according to ur philosophy ? :P:rofl:

    නෑ බං එයා ඇත්තටම අදහස් කළෙ එහෙම දෙයක් නම් ඒක වැරදියි මොකද
    multibarrel වගේ weapon ගොඩක් ගෙනාව අපේ රටට :)

    :shocked::shocked: Multi barrel rocket launchers da? wow I love them..hey bro ewa aluthin genawada???
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Machan Multibarrel aluthen genawada lankawata? :oo:
    Parana ewa neda genawe or dunnne?

    ඇයි බං ඒ කාලෙ multibarrel ආනයනය කරනකොට ඒ රටවල් වල ඉන්න කොටි හිතවාදීන් ඒකෙ ක්‍රියා කරවන කොටස් වලට හානි කරල එක එක විකාර හිටං කරල තිබ්බෙ නේද ?
    නමුත් මේ ගැන කියන්න මට හරි හමං source එකක් නෑ ඒක මම පිළිගන්නවා :)
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0

    නෑ බං එයා ඇත්තටම අදහස් කළෙ එහෙම දෙයක් නම් ඒක වැරදියි මොකද
    multibarrel වගේ weapon ගොඩක් ගෙනාව අපේ රටට :)

    ah man yuda hamudawata weapons genapu bawa danan htye na ban
    ow SF aththatama ara wage deyak adahas kala nam waradi bawa math pligannawa
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    ඇයි බං ඒ කාලෙ multibarrel ආනයනය කරනකොට ඒ රටවල් වල ඉන්න කොටි හිතවාදීන් ඒකෙ ක්‍රියා කරවන කොටස් වලට හානි කරල එක එක විකාර හිටං කරල තිබ්බෙ නේද ?
    නමුත් මේ ගැන කියන්න මට හරි හමං source එකක් නෑ ඒක මම පිළිගන්නවා :)
    eka thamai ban. math denaganna ehewwe? e dawaswala news papers wala dekka widiyata mata mathaka used ewwa genawa kiyalai. ekai man ehewwe aluthen genawada kiyala.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    =>Machan Army eke 50 weni sanwathsareta print karapu pothak thiyanawa..
    Uba eka aran kiyapan..
    Eke thiyanawa hamudawata eweddi thibba weapons ...
    Me uddedith wadiyama pawichchi une ewa thama kiyala ubata penei...

    =>Mig gana kiyanawa nam ewa order karala thiyenne chandrika precident kale..
    Eth ewa genawe President Mahinda Rajapakshe ge kale.

    =>Uba army eke 60 weni exibition ekata giya nam dakinna athine udde pawichchi karapu ayuda okkoma ekata genath thibba...
    Ewa lankawata genapu awuru ganath eyala kiuwa, e ayuda barawa hitapu aya...
    Okkoma wage genath thiyenne chandrika precident kale..

    Ekai attha kathawa...

    Hebei kawru monawa kiuwath udde credit eka hamotama aithi..
    Eka Genaral Sarath Fonseka gewath President Mahinda Rajapakshe wath thaniyama karapu deyak newei...

    Samoohika uthsahayaka prathipalayak...

    Ada api bayak sakak nethuwa bus ekak yanne,
    ultimately meka ape rata kiyala baya nathuwa kiyanna puluwan thathwayak athikare e dennagema kapaweema nisa..

    Api kata chande dunnath , Kawru dinuwath Kawru paradunath E denna rata wenuwen karapu kapakirima amathaka karanna hodana...

    Mahinda Rajapaksha saha Gen. Sarath Fonseka kiyana dennama ape kale weera wara waru..

    • Like
    Reactions: mylove
    Jan 24, 2009
    3,532
    130
    0
    වෛරී දේශපාලනය කරනකොට එහෙම තමයි. අරයා මෙයාලට මඩ කෙලිනවා. මෙයාලා අරයට මඩ ගහනවා.
     
    chaku

    Member
    Jan 11, 2008
    1,057
    4
    0
    සිරි ලංකාව
    මගේ අදහස මෙච්චරයි මචංලා, යුද්දෙට පරණ ආයුධත් පාවිච්චි කළා. අළුතෙන් ඒවත් ගෙනාවා. නාවික හමුදාව, ගුවන් හමුදාවටත් අළුතෙන් අවි ආයුධ ගෙනාවා. SF යුද්දෙ තියෙන කාලෙදී කිව්වා එයා හමුදාව භාර ගන්නකොට සමහර නිලධාරීන්ට හරිහමන් යුනිෆෝම් එකක් වත් නෑ කියලා. SF දැන් හුගක් බල තණ්හාවෙන් ඉන්න බව බලන් ඉන්න ඕන කෙනෙක්ට පේනවා. MR සහ බැසිල් සල්ලි වංචා කළ බව ඇත්ත. නමුත් එහෙම කළත් උතුරේ සංවර්ධනය නැවතුනේ නෑ. මම ළගදී ගියා මන්නාරමටයි මඩු වලටයි. ඒ පැත්තේ පාරවල් එහෙම නියමයි(විශේෂයෙන් මඩු වල). SF මීළග ජනාධිපති උනාම එයා තමන්ට පමණයි කරගන්නේ. බල තණ්හාවෙන් එන මනුස්සයෙක්ට බලය ලැබුනාම තමන්ව control කරගන්න බැරි වෙනවා. ඒ කතාවට හුගක් අය එකග නොවේවි. මම දන්නවා. නමුත් ඒක තමා ඇත්ත. පොඩ්ඩක් හිතලා බලන්න 2005 ජනාධිපතිවරණයේදී රනිල් දින්නා නම් SF කොහේද කියලා. SF මේ තැනට ගෙනාපු එකට වත් එයාට MR ට කළගුණ සළකන්න බැරිවුනා. ඇයි ? එයාගේ අධික බල තණ්හාව. SF මේ කියන කතා වලට ඕන මනුස්සයෙක්ට තේරෙනවා විකාර කියලා. ඔයගොල්ලොන්ගේ ගෙදර අය MR ට හරි SF ට හරි ඡන්දය දේවි. ඒගොල්ලෝ නෙමෙයි තමන් බුද්ධියෙන් හිතලා බලන්න තමන්ගේ ඡන්දය දෙන්න ඕනෙ කාටද කියලා. ගෙදර අය කියපු පලියට නෙමෙයි. මම ඡන්දය මුලින්ම දෙන්නේ මේ පාර. මගේ ඡන්දය මහින්දට තමා. ඒක මම හිතලා ගත්ත තීරණ‍යක්.

    තව දෙයක් කියන්න ඕනේ. මේ ගැනත් පොඩ්ඩක් හැමෝම කියවලා බලන්න.

    http://www.asiantribune.com/news/2009/12/29/fonseka’s-contingency-plan-2-take-over-country-ready
     
    Jan 24, 2009
    3,532
    130
    0
    =>Machan Army eke 50 weni sanwathsareta print karapu pothak thiyanawa..
    Uba eka aran kiyapan..
    Eke thiyanawa hamudawata eweddi thibba weapons ...
    Me uddedith wadiyama pawichchi une ewa thama kiyala ubata penei...

    =>Mig gana kiyanawa nam ewa order karala thiyenne chandrika precident kale..
    Eth ewa genawe President Mahinda Rajapakshe ge kale.

    =>Uba army eke 60 weni exibition ekata giya nam dakinna athine udde pawichchi karapu ayuda okkoma ekata genath thibba...
    Ewa lankawata genapu awuru ganath eyala kiuwa, e ayuda barawa hitapu aya...
    Okkoma wage genath thiyenne chandrika precident kale..

    Ekai attha kathawa...

    Hebei kawru monawa kiuwath udde credit eka hamotama aithi..
    Eka Genaral Sarath Fonseka gewath President Mahinda Rajapakshe wath thaniyama karapu deyak newei...

    Samoohika uthsahayaka prathipalayak...

    Ada api bayak sakak nethuwa bus ekak yanne,
    ultimately meka ape rata kiyala baya nathuwa kiyanna puluwan thathwayak athikare e dennagema kapaweema nisa..

    Api kata chande dunnath , Kawru dinuwath Kawru paradunath E denna rata wenuwen karapu kapakirima amathaka karanna hodana...

    Mahinda Rajapaksha saha Gen. Sarath Fonseka kiyana dennama ape kale weera wara waru..

    ඕඩර් කරාට ගත්තේ කිංගේ ආණ්ඩුව නේ, ඕන නම් ඕර්ඩරේ කැන්සල් කරලා නිකන් ඉන්න තිබුනා. මල්ටිබැරල් විදින වාහනේ තිබුනට වැඩක් නෑ නේ විදින්න ඕන මල්ටි බැරල් රොකට් ටික නැත්නම්. අවශ්ය දේවල අවශ්ය වෙලාවට අවශ්ය ප්‍රමාණයෙන් සපයපු නිසා තමයි යුද්දේ දින්නේ.
    දියුණු අවි ආයුධ ගන්න තරම් අපිට වත් කමක් නෑ. අපි පාවිච්චි කරන එම් අයි 24 හෙලිකොප්ටරෙත් හදලා තියෙන්නේ මීට කොච්චරකාලෙකට කලින්ද? කිංගේ ආණ්ඩුව අපිට ගන්න පුලුවන් අවි ආයුධ පුලුවන් උපරිමයෙන් හමුදාවට ලබා දුන්නා කියන එක මම විශ්වාස කරනවා
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මගේ අදහස මෙච්චරයි මචංලා, යුද්දෙට පරණ ආයුධත් පාවිච්චි කළා. අළුතෙන් ඒවත් ගෙනාවා. නාවික හමුදාව, ගුවන් හමුදාවටත් අළුතෙන් අවි ආයුධ ගෙනාවා. SF යුද්දෙ තියෙන කාලෙදී කිව්වා එයා හමුදාව භාර ගන්නකොට සමහර නිලධාරීන්ට හරිහමන් යුනිෆෝම් එකක් වත් නෑ කියලා. SF දැන් හුගක් බල තණ්හාවෙන් ඉන්න බව බලන් ඉන්න ඕන කෙනෙක්ට පේනවා. MR සහ බැසිල් සල්ලි වංචා කළ බව ඇත්ත. නමුත් එහෙම කළත් උතුරේ සංවර්ධනය නැවතුනේ නෑ. මම ළගදී ගියා මන්නාරමටයි මඩු වලටයි. ඒ පැත්තේ පාරවල් එහෙම නියමයි(විශේෂයෙන් මඩු වල). SF මීළග ජනාධිපති උනාම එයා තමන්ට පමණයි කරගන්නේ. බල තණ්හාවෙන් එන මනුස්සයෙක්ට බලය ලැබුනාම තමන්ව control කරගන්න බැරි වෙනවා. ඒ කතාවට හුගක් අය එකග නොවේවි. මම දන්නවා. නමුත් ඒක තමා ඇත්ත. පොඩ්ඩක් හිතලා බලන්න 2005 ජනාධිපතිවරණයේදී රනිල් දින්නා නම් SF කොහේද කියලා. SF මේ තැනට ගෙනාපු එකට වත් එයාට MR ට කළගුණ සළකන්න බැරිවුනා. ඇයි ? එයාගේ අධික බල තණ්හාව. SF මේ කියන කතා වලට ඕන මනුස්සයෙක්ට තේරෙනවා විකාර කියලා. ඔයගොල්ලොන්ගේ ගෙදර අය MR ට හරි SF ට හරි ඡන්දය දේවි. ඒගොල්ලෝ නෙමෙයි තමන් බුද්ධියෙන් හිතලා බලන්න තමන්ගේ ඡන්දය දෙන්න ඕනෙ කාටද කියලා. ගෙදර අය කියපු පලියට නෙමෙයි. මම ඡන්දය මුලින්ම දෙන්නේ මේ පාර. මගේ ඡන්දය මහින්දට තමා. ඒක මම හිතලා ගත්ත තීරණ‍යක්.

    තව දෙයක් කියන්න ඕනේ. මේ ගැනත් පොඩ්ඩක් හැමෝම කියවලා බලන්න.

    http://www.asiantribune.com/news/2009/12/29/fonseka%E2%80%99s-contingency-plan-2-take-over-country-ready

    ඔව් මහින්ද කරල තියෙන වැඩ දිහා අපි පොඩ්ඩක් බලමු

    • පාරවල් හදනව
    • පතරංග වරායවල් හදනවා
    • වැව් හදවනවා
    • පාරවල් හදනවා
    ඒ ඔක්කොම වැහෙන්න කටවුට් නාවල පැය ගනන් රූපවාහිනියෙ ජප කරනවා
    ඔය ඔක්කොම බොරු ඇඩ් කියල උබට හිතෙන්නෙ නැද්ද ?
    මේ ඔක්කොම කරන්නෙ මිනිස්සුන්ට පේන්න කියල හිතෙන්නෙ නැද්ද මචං ?
    ඔය ව්‍යාපෘති වලින් කීයක් සාක්කුවට වට්ටගන්න ඇති කියලද හිතන්නෙ ?
    ඊට පස්සෙ ඔය සල්ලි නවතින්නෙ කොහෙද ?

    ElaKiri.com වල (ඒක නං කමක් නෑ ලංකාවටනෙ සල්ලි යන්නෙ)
    You tube වල
    facebook වල

    ඇත්ත සරත් උනත් බල තන්හාවෙන් ද දන්නෙ නෑ ඡන්දෙ ඉල්ලන්නෙ (මොකා උනත් මෙච්චර මඩ කගෙ කටු කාගෙන ඡන්දෙ ඉල්ලන්නෙ මේ අපිට ආදරේට යැ ?)

    අපි හරියටම දන්නෙ නෑ කවුරු කහොම රට කයි ද කියල
    නමුත් මගේ මතය අපි එක්කෙනෙක්ටම පවුල් පිටින් කන්න දෙන්න ඕනෙ නෑ

    අපි සරත් ටත් දෙමු ටික කාලෙකට හරි රට කන්න :)
    මහින්දව මටනං දැන් ඇතිවෙලා :/

    ම්ම කියන්නෙ මෙච්චරයි
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    දැන් දැන් ඔලුව විකල් වේගනද කොහෙද එන්නේ, පතුරන් දීල අතින්ලු පත්තු කලේ , චන්ද්‍රිකා ආණ්ඩුව කාලෙත් තිබ්බ ඒව පාවිචි කලා , අවශ්‍ය ඒව ගෙන්නුව , මෙයා කියන්නේ හරියට ඉල්ලල ගෙනත් දුන්නෑ වගේනේ , මේව මිනිස්සු දැක්ක කොහොමද යුද්ධ කලේ කියල , එක සොල්දාදුවෙක්ගේ පිටේ කිලෝ 10,15 අවි ආයුධ , ඇති වෙන්න දීල තිබ්බ මදි නොකියන්න, මේව මේ හැමෝට කිය කිය ගෙන්නපුව නෙමේ , පසුගිය කාලේ මිග් වන්චාවක් ගැන කථා කලේ , ඒ කථා කලේ ඒව ගෙන්නල තිබ්බ හින්දනේ , ඒ වගේ අධික මිල ගනන් සහිත උපකරණ ගෙන්නුවනම් , ආයුධ දුන්නේ නෑ කියන්නේ හරි විහිලුවක්නේ.........

    :frown::frown::frown: