Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
General Sarath Fonseka Eda saha Ada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණවිරු ලෙයින් මවුබිම තෙත්වෙද්දී

මේක ලේ රත් වෙන කතාවක්.

රණවිරු ලෙයින් මවුබිම තෙත්වෙද්දී ආණ්ඩුව ජනතාවගේ ලේ විකිණුවේ මෙහෙමයි

ලේ දුන්නට මොළේ දෙන්න බැරි මේ ආණ්ඩුව කළ අධම වැඩක් ගැන කතාවක්.

: sorry:

ඔබ ජීවිතයේ එක් වතාවක් හෝ ලේ බිඳක් පරිත්‍යාග කළ පුද්ගලයෙක් ද එසේත් නැතිනම් ජීවිතයේ එක් වතාවක දී හෝ ලේ බිඳක් ලබාගත් පුද්ගලයෙක් ද එසේනම් මේ කතාවෙන් ඔබේ ලේ හොඳටම රත්වනු ඇත.

ඔබ ලේ බිඳක් දන් දුන්නේ එය මහා පුණ්‍යකර්මයක් බවට වන ආගමික විශ්වාසය නිසා විය හැක. බුදුදහමේ ලේ දන්දීම උතුම් පාරමිතාවක් ලෙස දක්වා තිබේ. එනිසා සසර මඟ කෙටි කර ගන්නා අටියෙන් උතුම් පාරමිතා පුරනා අටියෙන් ඔබ ලේ බිඳක් දන් දුන්නා විය හැක. එසේත් නැතිනම් ජාතික අවශ්‍යතාවක දී ජාතියේ යුතුකමක් ලෙස ද ඔබ ලේ දන්දෙන්නට ඇත. පසුගිය කාලයේ රණවිරු ජීවිත බේරාගැනීම සඳහා බුරුතු පිටින් ගොසින් ලේ දුන්නේ ඒනිසා ය. ඒ අතරවාරයේ ළඟම ඥාතියෙක් හෝ මිත්‍රයෙක් රෝගී වූ විට ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිතය බේරාගැනීමේ අටියෙන් ද ඔබ ලේ දන්දෙන්නට ඇත. එහෙයින් ලේ බිඳක් දන්දෙන සෑම මොහොතක ම ඔබට තිබුණේ උතුම් අරමුණකි. පහන් හැඟීමකි. එසේ උතුම් අරමුණින් පහන් හැඟීමෙන් ඔබ ලබාදුන් ලේ දේශපේ‍්‍රමය ගැන තප්පුලන රටේ පාලකයෝ තම සාක්කු පුරවා ගැනීමට පිටරටට විකුණූ බව ඔබ දන්නවා ද...?

ප්‍රිය පාඨකය කෝප නොවන්න. ඉවසීමෙන් මේ ටිකත් කියවන්න. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලේ ගැන දක්වන්නේ ගෞරවනීය හැඟීමකි. ලේ කිරි වන බව අප පවසන්නේ එනිසා ය. ලෙයට ලෙයක් උණුවන බව කියන්නේ එනිසාය. ලේ පිළිබඳ වන ගෞරවනීය බව ලෝකය පුරාම එකසේ පිළිගනී.

Blood is thicker than water කියා සුද්දා කිව්වේ එනිසා ය. වතුරට වඩා රුධිරය ඝනකම් යැයි අපි සිංහලෙන් කියන්නේ එනිසා ය. ලේ පිළිබඳ වන මේ උතුම් හැඟීම නිසා ම වතුර විකුණුවත් අපි ලේ කිසිදිනක විකුණන්නේ නැත. එය නීතියෙන් පවා පිළිගත්තකි. රෝගී වී රෝහල්ගත වන ඔබට ලේ අවශ්‍ය නම් එය ලබාදෙන්නේ නොමිලේ ය. එයට කෘතගුණ සැලකීමක් ලෙස ඔබේ ඥාතියෙක් රෝහලට ලේ පරිත්‍යාග කරනු විනා මුදල් ගෙවන්නේ නැත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රෝගියකුට යම් විටෙක ලේ අවශ්‍ය වන්නේ නම් එය ලබා ගත යුත්තේ ළඟම පිහිටි රජයේ රෝහලෙනි. එහිදී පෞද්ගලික රෝහල රජයේ රෝහලෙන් ලබාගන්නා උපකරණවලට පමණක් මුදල් ගෙවන මුත් ලේ සඳහා කිසිවිටෙක මුදල් නොගෙවයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලේ සඳහා මෙපමණ ගෞරවණියත්වයක් දක්වන නිසාවෙන් ලේ ලබාගැනීම, ‘ගබඩා කිරීම හා අවශ්‍ය රෝහල්වෙත බෙදා හැරීමේ පූර්ණ වගකීම දරන්නේ රජය විසිනි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ වෙනමම ආයතනයක් ද පිහිටුවා තිබේ. ඒ "ජාතික රුධිර මධ්‍යස්ථානය"යි. ලේ බැංකුව කියා අපි කවුරුත් හඳුන්වන්නේ ද එයමය.

ප්‍රිය පාඨකය දැන් අපි ලේ බැංකුවේ තැන්පත් කළ අපේ රුධිරය පිටරටට විකුණූ ආණ්ඩුවේ තුච්ඡ, අමන, ජඩ, පජාති, පාහර වෙනත් ඕනෑම කුණුහරුපයකින් හැඳින්විය හැකි වංචාව වෙත යොමු වෙමු.

දේශප්‍රේමී ආණ්ඩුව මේ ලේ විකුණා ඇත්තේ අසල්වැසි ඉන්දියාවට ය. ශ්‍රී ලංකාව ගිල ගැනීමට හැම මොහොතේම දතනියා සිටින්නේ මේ ඉන්දියාවය. පහුගිය දින කිහිපයේ ගෝණි ගණන් බාල ඖෂධ අපට ලබා දුන්නේ ද මේ ඉන්දියාවය. ලේ දුන්නට මොළේ දෙන්න බැරි ආණ්ඩුවේ මොළේ කළඳක් නැති සෞඛ්‍ය ඇමැතිවරයාට ආචාර්ය උපාධි ලබාදුන්නේ ද මේ ඉන්දියාවයි. එහෙව් ඉන්දියාවේ Blood is thicker than water ආයතනය වෙත මේ රුධිරය විකුණා තිබේ. ලිපිලේඛනවල දැක්වෙන පරිදි ලේ විකුණා තිබෙන්නේ 2009 මැයි මාසයේ දී ය.

2009 මැයි මාසය යනු ශ්‍රී ලාංකික ඔබට මට අතිශය තීරණාත්මක මාසයකි. නන්දිකඩාල් කළපුවෙන් කොටි ත්‍රස්තවාදය තුරන් කිරීමට රණවිරුවෝ වෙනදා නැති ශක්තියකින් වෙනදා නැති පරිත්‍යාගයකින් යුද වැදුණේ මේ මාසයේ දී ය. එහෙයින් වෙනදාට වඩා රටට ලේ අවශ්‍ය වූයේ ද ඒ මාසයේ දී ය. වෙනදාට වඩා උනන්දුවෙන් ඔබත් මමත් ලේ පරිත්‍යාග කළේ ද ඒ මාසයේ දී ය. මේ තුප්පහි ආණ්ඩුව අපේ ලේ ටික විකුණන්නේ ද ඒ මාසයේ දී ය.

මේ ඒ බව සනාථ කරන පළමු ලියවිල්ලයි. ලේ දන්දීමේ සේවය මඟින් රේගු ජනරාල් වෙත 2009 මැයි 21 දා යවන මෙම ලිපියෙන් ඉල්ලා සිටින්නේ බදු රහිතව මේ ලේ තොගය අපනයනය කිරීමට අවසර දෙන ලෙස ය. බදු රහිතව ලේ තොගය අපනයනය කිරීමට හේතුව ලෙස දක්වා තිබෙන්නේ ඉන්දියානු Reliance Life Sciences පෞද්ගලික ආයතනය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමයි. එසේ කිරීමෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට ලැබෙන ප්රතිලාභ ගැන ද එහි සඳහන් වේ. ප්‍රිය පාඨකය ලේ බැංකුවේ අධ්යක්ෂවරයාගේ අත්සනින් යුතු මෙම ලිපියෙන් රේගුවට කර ඇත්තේ වංචාවකි. අපි එය ඔප්පු කිරීම සඳහා තවත් ලිපි දෙකක් ඔබට ඉදිරිපත් කරන්නෙමු.

[QUOTE="kpgunathilaka, post: 6328103, member: 164286"] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG] [B]රණවිරු ලෙයින් මවුබිම තෙත්වෙද්දී[/B] [B]මේක ලේ රත් වෙන කතාවක්. [SIZE=7][COLOR=Red]රණවිරු ලෙයින් මවුබිම තෙත්වෙද්දී ආණ්ඩුව ජනතාවගේ ලේ විකිණුවේ මෙහෙමයි[/COLOR][/SIZE] [RIGHT][COLOR=DarkRed][SIZE=4][B]ලේ දුන්නට මොළේ දෙන්න බැරි මේ ආණ්ඩුව කළ අධම වැඩක් ගැන කතාවක්. [CENTER]:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:: sorry::sorry::sorry::sorry:[/CENTER] ඔබ ජීවිතයේ එක් වතාවක් හෝ ලේ බිඳක් පරිත්‍යාග කළ පුද්ගලයෙක් ද එසේත් නැතිනම් ජීවිතයේ එක් වතාවක දී හෝ ලේ බිඳක් ලබාගත් පුද්ගලයෙක් ද එසේනම් මේ කතාවෙන් ඔබේ ලේ හොඳටම රත්වනු ඇත. ඔබ ලේ බිඳක් දන් දුන්නේ එය මහා පුණ්‍යකර්මයක් බවට වන ආගමික විශ්වාසය නිසා විය හැක. බුදුදහමේ ලේ දන්දීම උතුම් පාරමිතාවක් ලෙස දක්වා තිබේ. එනිසා සසර මඟ කෙටි කර ගන්නා අටියෙන් උතුම් පාරමිතා පුරනා අටියෙන් ඔබ ලේ බිඳක් දන් දුන්නා විය හැක. එසේත් නැතිනම් ජාතික අවශ්‍යතාවක දී ජාතියේ යුතුකමක් ලෙස ද ඔබ ලේ දන්දෙන්නට ඇත. පසුගිය කාලයේ රණවිරු ජීවිත බේරාගැනීම සඳහා බුරුතු පිටින් ගොසින් ලේ දුන්නේ ඒනිසා ය. ඒ අතරවාරයේ ළඟම ඥාතියෙක් හෝ මිත්‍රයෙක් රෝගී වූ විට ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිතය බේරාගැනීමේ අටියෙන් ද ඔබ ලේ දන්දෙන්නට ඇත. එහෙයින් ලේ බිඳක් දන්දෙන සෑම මොහොතක ම ඔබට තිබුණේ උතුම් අරමුණකි. පහන් හැඟීමකි. එසේ උතුම් අරමුණින් පහන් හැඟීමෙන් ඔබ ලබාදුන් ලේ දේශපේ‍්‍රමය ගැන තප්පුලන රටේ පාලකයෝ තම සාක්කු පුරවා ගැනීමට පිටරටට විකුණූ බව ඔබ දන්නවා ද...? ප්‍රිය පාඨකය කෝප නොවන්න. ඉවසීමෙන් මේ ටිකත් කියවන්න. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලේ ගැන දක්වන්නේ ගෞරවනීය හැඟීමකි. ලේ කිරි වන බව අප පවසන්නේ එනිසා ය. ලෙයට ලෙයක් උණුවන බව කියන්නේ එනිසාය. ලේ පිළිබඳ වන ගෞරවනීය බව ලෝකය පුරාම එකසේ පිළිගනී. Blood is thicker than water කියා සුද්දා කිව්වේ එනිසා ය. වතුරට වඩා රුධිරය ඝනකම් යැයි අපි සිංහලෙන් කියන්නේ එනිසා ය. ලේ පිළිබඳ වන මේ උතුම් හැඟීම නිසා ම වතුර විකුණුවත් අපි ලේ කිසිදිනක විකුණන්නේ නැත. එය නීතියෙන් පවා පිළිගත්තකි. රෝගී වී රෝහල්ගත වන ඔබට ලේ අවශ්‍ය නම් එය ලබාදෙන්නේ නොමිලේ ය. එයට කෘතගුණ සැලකීමක් ලෙස ඔබේ ඥාතියෙක් රෝහලට ලේ පරිත්‍යාග කරනු විනා මුදල් ගෙවන්නේ නැත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රෝගියකුට යම් විටෙක ලේ අවශ්‍ය වන්නේ නම් එය ලබා ගත යුත්තේ ළඟම පිහිටි රජයේ රෝහලෙනි. එහිදී පෞද්ගලික රෝහල රජයේ රෝහලෙන් ලබාගන්නා උපකරණවලට පමණක් මුදල් ගෙවන මුත් ලේ සඳහා කිසිවිටෙක මුදල් නොගෙවයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලේ සඳහා මෙපමණ ගෞරවණියත්වයක් දක්වන නිසාවෙන් ලේ ලබාගැනීම, ‘ගබඩා කිරීම හා අවශ්‍ය රෝහල්වෙත බෙදා හැරීමේ පූර්ණ වගකීම දරන්නේ රජය විසිනි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ වෙනමම ආයතනයක් ද පිහිටුවා තිබේ. ඒ "ජාතික රුධිර මධ්‍යස්ථානය"යි. ලේ බැංකුව කියා අපි කවුරුත් හඳුන්වන්නේ ද එයමය. ප්‍රිය පාඨකය දැන් අපි ලේ බැංකුවේ තැන්පත් කළ අපේ රුධිරය පිටරටට විකුණූ ආණ්ඩුවේ තුච්ඡ, අමන, ජඩ, පජාති, පාහර වෙනත් ඕනෑම කුණුහරුපයකින් හැඳින්විය හැකි වංචාව වෙත යොමු වෙමු. දේශප්‍රේමී ආණ්ඩුව මේ ලේ විකුණා ඇත්තේ අසල්වැසි ඉන්දියාවට ය. ශ්‍රී ලංකාව ගිල ගැනීමට හැම මොහොතේම දතනියා සිටින්නේ මේ ඉන්දියාවය. පහුගිය දින කිහිපයේ ගෝණි ගණන් බාල ඖෂධ අපට ලබා දුන්නේ ද මේ ඉන්දියාවය. ලේ දුන්නට මොළේ දෙන්න බැරි ආණ්ඩුවේ මොළේ කළඳක් නැති සෞඛ්‍ය ඇමැතිවරයාට ආචාර්ය උපාධි ලබාදුන්නේ ද මේ ඉන්දියාවයි. එහෙව් ඉන්දියාවේ Blood is thicker than water ආයතනය වෙත මේ රුධිරය විකුණා තිබේ. ලිපිලේඛනවල දැක්වෙන පරිදි ලේ විකුණා තිබෙන්නේ 2009 මැයි මාසයේ දී ය. [IMG]http://lankatruth.com/sin/images/photos/Daily/2010/january_/07/B01.jpg[/IMG] 2009 මැයි මාසය යනු ශ්‍රී ලාංකික ඔබට මට අතිශය තීරණාත්මක මාසයකි. නන්දිකඩාල් කළපුවෙන් කොටි ත්‍රස්තවාදය තුරන් කිරීමට රණවිරුවෝ වෙනදා නැති ශක්තියකින් වෙනදා නැති පරිත්‍යාගයකින් යුද වැදුණේ මේ මාසයේ දී ය. එහෙයින් වෙනදාට වඩා රටට ලේ අවශ්‍ය වූයේ ද ඒ මාසයේ දී ය. වෙනදාට වඩා උනන්දුවෙන් ඔබත් මමත් ලේ පරිත්‍යාග කළේ ද ඒ මාසයේ දී ය. මේ තුප්පහි ආණ්ඩුව අපේ ලේ ටික විකුණන්නේ ද ඒ මාසයේ දී ය. මේ ඒ බව සනාථ කරන පළමු ලියවිල්ලයි. ලේ දන්දීමේ සේවය මඟින් රේගු ජනරාල් වෙත 2009 මැයි 21 දා යවන මෙම ලිපියෙන් ඉල්ලා සිටින්නේ බදු රහිතව මේ ලේ තොගය අපනයනය කිරීමට අවසර දෙන ලෙස ය. බදු රහිතව ලේ තොගය අපනයනය කිරීමට හේතුව ලෙස දක්වා තිබෙන්නේ ඉන්දියානු Reliance Life Sciences පෞද්ගලික ආයතනය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමයි. එසේ කිරීමෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට ලැබෙන ප්රතිලාභ ගැන ද එහි සඳහන් වේ. ප්‍රිය පාඨකය ලේ බැංකුවේ අධ්යක්ෂවරයාගේ අත්සනින් යුතු මෙම ලිපියෙන් රේගුවට කර ඇත්තේ වංචාවකි. අපි එය ඔප්පු කිරීම සඳහා තවත් ලිපි දෙකක් ඔබට ඉදිරිපත් කරන්නෙමු. [/B][/SIZE][/COLOR][/RIGHT] [/B][COLOR=DarkRed][SIZE=4][RIGHT].[/RIGHT] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom