Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
General Sarath Fonseka Eda saha Ada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහත 02 සහ 03 ලෙස දක්වා තිබෙන්නේ එම ලිපි දෙකයි.

මේ තිබෙන්නේ රුධිර ප්ලාස්මා විකිණීම වෙනුවෙන් ලද චෙක්පත ගිණුම්ගත කරන ලෙසට ජාතික ලේ දීමේ සේවය විසින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට යැවූ ලිපියයි. ඒ ලිපියේ ඉතා කෙටියෙන් පෙර සිදුකර තිබෙන වංචාව සඳහන් කර තිබේ.

"ජාතික ලේ දිමේ සේවය මඟින් අපනයනය කරන ලද ප්ලාස්මා සඳහා ලද 054649 අංක දරන රුපියල් 681,493.82 ක චෙක්පත මේ සමග එවමි. මෙම චෙක්පත අදාළ ගිණුමට ගිණුම් ගත කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි."

දැන් කාරණය පැහැදිලිය. අවබෝධතා ගිවිසුම් මත ලේ සැපයුවේ නම් එයට මුදල් ගෙවමින් චෙක්පත් නිකුත් කළේ අහවල් කෙංගෙඩියට ද..? එහෙයින් අවබෝධතා ගිවිසුම් කතාව රේගුව නොමඟ යැවීමට ගෙතූ බේගලයක් විය හැක. එය එසේ නොවන්නේ නම් එවැනි එකඟතා ගිවිසුමක් තිබෙන්නේ ද..? එහි ඇති නීත්‍යනුකූල තත්වය කුමක්ද...? එසේ තිිබිය දී මුදල් ගත්තේ කෙසේද යන කාරණා බලධාරීන් රටට හෙළිදරව් කළ යුතු ය.

එසේම මෙහි 03 වන ලිපියෙන් දැක්වෙන්නේ ලේ විකිණීමෙන් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට ලද චෙක්පත ගිණුම් ගත කරඇති බව දක්වමින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ලේකම්වරයා, ජාතික ලේ දීමේ සේවයේ අධ්යක්ෂවරයාට යැවූ ලිපියයි. එහෙයින් දැන් ලේ විකුණූ කතාව පැහැදිලිය.

ප්‍රිය පාඨකය තවදුරටත් මම ඔබෙන් ඉවසා සිටින ලෙසට ආයාචනා කරමි. මන්ද තවත් ඔබට පැවැසීමට කරුණු කිහිපයක් තිබෙන නිසා ය. ජාතික ලේ දීමේ සේවය ඉන්දියාවට විකුණා තිබෙන්නේ කිලෝග්‍රෑම් 1,028.03ක ලේ තොගයකි. මෙය කට්ටල 94කට ගබඩා කර විකුණා ඇත.

අප සරලව ලේ හෝ රුධිරය ලෙස දැක්වුවොත් විද්‍යාත්මකව ගතහොත් විකුණා තිබෙන්නේ රුධිර ප්ලාස්මා ය. ඒ අනුව ඉන්දියාවට විකුණා ඇත්තේ රුධිර ප්ලාස්මා කිලෝග්‍රෑම් 1,028.03කි. මෙපමණ ලේ තොගයක් ලබාගැනීමට කොතරම් පිරිසක් ලේ පරිත්‍යාග කළ යුතු ද කියා ඔබ දන්නවාද..? සාමාන්‍යයෙන් ඔබ පරිත්‍යාග කරන ලේ පයින්ට් එකක ඇත්තේ මිලිලීටර් 500ක ප්රමාණයකි. එයින් ප්ලාස්මා ලෙස ඉවතට ගැනෙන් නේ මිලිලීටර් 250ක හෝ 300ක ප්රමාණයකි. ඒ අනුව ප්ලාස්මා කිලෝග්‍රෑම් 1ක් නිර්මාණය කරගැනීමට පුද්ගලයන් හතර දෙනෙකුගෙන් රුධිරය ලබාගත යුතු ය. එසේනම් විකුණූ ලේ තොගය සඳහා අවම වශයෙන් පුද්ගලයන් 4000ක් වත් ලේ ලබාදිය යුතු ය.

එහෙත් වෛμවරුන් පවසන්නේ නිසි ගුණාත්මක භාවයෙන් යුතු රුධිර ප්ලාස්මා කිලෝවක් නිර්මාණය කරගැනීමට 10 දෙනෙක්ගෙන්වත් රුධිරය අවශ්‍ය බවයි. මන්ද රුධිරයේ නිසි බර නොමැති වීම, කහඋණ වැනි රෝග වැලඳී තිබීම වැනි කාරණා නිසා බොහෝ පුද්ගලයන්ගෙන් ලබාගන්නා රුධිරය ඉවත් කිරීමට සිදුවන බවයි. ඒ අනුව විකිණූ රුධිර ප්ලාස්මා තොගයට අවම වශයෙන් පරිත්‍යාගශීලීන් 10,000කගේවත් දායකත්වය ලැබී තිබේ.ඉදින් පි‍්‍රය පාඨකය පටක විකිණීම පවා නීතියෙන් තහනම් මොහොතක ආණ්ඩුව මේ කර තිබෙන්නේ කොතරම් තිරිසන් ක්‍රියාවක් ද..?

මේ ලිපිය අවසන් කිරීමට මත්තෙන් තවත් දෙයක් කිව යුතු ය. දේශපේ‍්‍රමය ගැන නිතර තප්පුලන ආණ්ඩුව ඔබව ගොනාට අන්දවා කර තිබෙන පජාති වැඬේ තරම දැන් ඔබට පැහැදිලි ය. එසේම මෙය තවත් එක වැඩක් කියා ඔබට අහක බලා සිටින්නට හැකි ද..? නැත. ඔබට අහක බලා සිටින්නට නොහැක. ඔබ ලබාදුන් ලේ තොගයක් ඉන්දියාවට විකුණූ ආණ්ඩුව දැන් තවත් තොගයක් ඕස්ටේ්රලියාවට විකිණීමට සැලසුම් කර තිබෙන බව අපි ඔබට පවසන්නේ වගකීමෙනි. එහෙයින් දැන් තීරණය ඇත්තේ ඔබ අතේ ය. එක පිට එක පිස්සු කෙළින මේ ආණ්ඩුවේ පාපතරයන්ට මඩුවලිගෙන් තළා දමනවාද..? නැතිනම් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනවාද..? තීරණය ඔබ අතේ ය.

ලේ රත්වද්දී මෙතෙක් මගේ ඉල්ලීම පිළිගෙන සාවධානව මෙය කියවූ ඔබට මම තවදුරටත් ඉවසන්නට නොකියමි

[QUOTE="kpgunathilaka, post: 6328106, member: 164286"] [B][RIGHT][COLOR=DarkRed][SIZE=4][B]පහත 02 සහ 03 ලෙස දක්වා තිබෙන්නේ එම ලිපි දෙකයි.[/B][/SIZE][/COLOR][/RIGHT] [IMG]http://lankatruth.com/sin/images/photos/Daily/2010/january_/07/B02.jpg[/IMG] [IMG]http://lankatruth.com/sin/images/photos/Daily/2010/january_/07/B03.jpg[/IMG] [/B] [IMG]http://lankatruth.com/sin/images/photos/Daily/2010/january_/07/B03.jpg[/IMG][COLOR=DarkRed][SIZE=4][RIGHT]මේ තිබෙන්නේ රුධිර ප්ලාස්මා විකිණීම වෙනුවෙන් ලද චෙක්පත ගිණුම්ගත කරන ලෙසට ජාතික ලේ දීමේ සේවය විසින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට යැවූ ලිපියයි. ඒ ලිපියේ ඉතා කෙටියෙන් පෙර සිදුකර තිබෙන වංචාව සඳහන් කර තිබේ. "ජාතික ලේ දිමේ සේවය මඟින් අපනයනය කරන ලද ප්ලාස්මා සඳහා ලද 054649 අංක දරන රුපියල් 681,493.82 ක චෙක්පත මේ සමග එවමි. මෙම චෙක්පත අදාළ ගිණුමට ගිණුම් ගත කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි." දැන් කාරණය පැහැදිලිය. අවබෝධතා ගිවිසුම් මත ලේ සැපයුවේ නම් එයට මුදල් ගෙවමින් චෙක්පත් නිකුත් කළේ අහවල් කෙංගෙඩියට ද..? එහෙයින් අවබෝධතා ගිවිසුම් කතාව රේගුව නොමඟ යැවීමට ගෙතූ බේගලයක් විය හැක. එය එසේ නොවන්නේ නම් එවැනි එකඟතා ගිවිසුමක් තිබෙන්නේ ද..? එහි ඇති නීත්‍යනුකූල තත්වය කුමක්ද...? එසේ තිිබිය දී මුදල් ගත්තේ කෙසේද යන කාරණා බලධාරීන් රටට හෙළිදරව් කළ යුතු ය. එසේම මෙහි 03 වන ලිපියෙන් දැක්වෙන්නේ ලේ විකිණීමෙන් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට ලද චෙක්පත ගිණුම් ගත කරඇති බව දක්වමින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ලේකම්වරයා, ජාතික ලේ දීමේ සේවයේ අධ්යක්ෂවරයාට යැවූ ලිපියයි. එහෙයින් දැන් ලේ විකුණූ කතාව පැහැදිලිය. ප්‍රිය පාඨකය තවදුරටත් මම ඔබෙන් ඉවසා සිටින ලෙසට ආයාචනා කරමි. මන්ද තවත් ඔබට පැවැසීමට කරුණු කිහිපයක් තිබෙන නිසා ය. ජාතික ලේ දීමේ සේවය ඉන්දියාවට විකුණා තිබෙන්නේ කිලෝග්‍රෑම් 1,028.03ක ලේ තොගයකි. මෙය කට්ටල 94කට ගබඩා කර විකුණා ඇත. අප සරලව ලේ හෝ රුධිරය ලෙස දැක්වුවොත් විද්‍යාත්මකව ගතහොත් විකුණා තිබෙන්නේ රුධිර ප්ලාස්මා ය. ඒ අනුව ඉන්දියාවට විකුණා ඇත්තේ රුධිර ප්ලාස්මා කිලෝග්‍රෑම් 1,028.03කි. මෙපමණ ලේ තොගයක් ලබාගැනීමට කොතරම් පිරිසක් ලේ පරිත්‍යාග කළ යුතු ද කියා ඔබ දන්නවාද..? සාමාන්‍යයෙන් ඔබ පරිත්‍යාග කරන ලේ පයින්ට් එකක ඇත්තේ මිලිලීටර් 500ක ප්රමාණයකි. එයින් ප්ලාස්මා ලෙස ඉවතට ගැනෙන් නේ මිලිලීටර් 250ක හෝ 300ක ප්රමාණයකි. ඒ අනුව ප්ලාස්මා කිලෝග්‍රෑම් 1ක් නිර්මාණය කරගැනීමට පුද්ගලයන් හතර දෙනෙකුගෙන් රුධිරය ලබාගත යුතු ය. එසේනම් විකුණූ ලේ තොගය සඳහා අවම වශයෙන් පුද්ගලයන් 4000ක් වත් ලේ ලබාදිය යුතු ය. එහෙත් වෛμවරුන් පවසන්නේ නිසි ගුණාත්මක භාවයෙන් යුතු රුධිර ප්ලාස්මා කිලෝවක් නිර්මාණය කරගැනීමට 10 දෙනෙක්ගෙන්වත් රුධිරය අවශ්‍ය බවයි. මන්ද රුධිරයේ නිසි බර නොමැති වීම, කහඋණ වැනි රෝග වැලඳී තිබීම වැනි කාරණා නිසා බොහෝ පුද්ගලයන්ගෙන් ලබාගන්නා රුධිරය ඉවත් කිරීමට සිදුවන බවයි. ඒ අනුව විකිණූ රුධිර ප්ලාස්මා තොගයට අවම වශයෙන් පරිත්‍යාගශීලීන් 10,000කගේවත් දායකත්වය ලැබී තිබේ.ඉදින් පි‍්‍රය පාඨකය පටක විකිණීම පවා නීතියෙන් තහනම් මොහොතක ආණ්ඩුව මේ කර තිබෙන්නේ කොතරම් තිරිසන් ක්‍රියාවක් ද..? මේ ලිපිය අවසන් කිරීමට මත්තෙන් තවත් දෙයක් කිව යුතු ය. දේශපේ‍්‍රමය ගැන නිතර තප්පුලන ආණ්ඩුව ඔබව ගොනාට අන්දවා කර තිබෙන පජාති වැඬේ තරම දැන් ඔබට පැහැදිලි ය. එසේම මෙය තවත් එක වැඩක් කියා ඔබට අහක බලා සිටින්නට හැකි ද..? නැත. ඔබට අහක බලා සිටින්නට නොහැක. ඔබ ලබාදුන් ලේ තොගයක් ඉන්දියාවට විකුණූ ආණ්ඩුව දැන් තවත් තොගයක් ඕස්ටේ්රලියාවට විකිණීමට සැලසුම් කර තිබෙන බව අපි ඔබට පවසන්නේ වගකීමෙනි. එහෙයින් දැන් තීරණය ඇත්තේ ඔබ අතේ ය. එක පිට එක පිස්සු කෙළින මේ ආණ්ඩුවේ පාපතරයන්ට මඩුවලිගෙන් තළා දමනවාද..? නැතිනම් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනවාද..? තීරණය ඔබ අතේ ය. ලේ රත්වද්දී මෙතෙක් මගේ ඉල්ලීම පිළිගෙන සාවධානව මෙය කියවූ ඔබට මම තවදුරටත් ඉවසන්නට නොකියමි[/RIGHT] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom