General Security Den Na - මහා නා හිමිවරු
ත්‍රස්තවාදය තුරන් කිරීමෙහි ලා විශාල මෙහෙයක් ඉටුකරනු ලැබූ හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ ආනාරක්ෂිත භාවය ඉවත්කොට ඔහුට ලැබියු යුතු ආරක්ෂාව සම්පූර්ණයෙන් ලබා දෙන ලෙස ත්‍රෛයි නිකායික මහා සංඝයා වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් යවා තිබේ.
උන්වහන්සේලා විසින් පෙබරවාරී 02 දාතමින් යුතුව යොමුකොට ඇති එම සංදේශය පහත දැක්වේ.
LT