Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Generate a Custom Windows 11 Image with Essential Features + Bloatware Removal Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි, කලින් ත්‍රෙඩ් එකේ පොරොන්දු වුන විදියට කස්ටම් වින්ඩොස් 11

ඉමේජ් එකක් හදාගන්න විදිය ගැන කතා කරන්න යන්නේ.

මේ විදියට Bloatware free වින්ඩොස් 10 ඉමේජ් එකක් හදාගන්නත් පුළුවන්.

අලුත්ම වර්ෂන් එක Windows 11 22H2 නිසා මං මේ ගයිඩ් එකේ යූස් කරන්නේ ඒක.

කලින් ත්‍රෙඩ් එක බලලා නැත්නම් ඒකත් බලාගෙන එන්න.

මම උබ අපි කස්ටම් වින්ඩොස් 11 OS Image එකක් හදාගන්න ඕනි ඇයි?

MS ලා උන්ගේ privacy statement වල දාලා තියෙන විදියට උන් ප්‍රධාන වශයෙන්

පල්ලෙහා විදියේ වර්ග වලින් ඩේටා කලෙක්ට් කරගන්නවා.

Browsing history data

Device connectivity and configuration data

Inking, typing, and speech utterance data

Product and service performance data

Product and service usage data

Software setup and inventory data

මුන් විධි තුනකින් OS එක හරහා අපේ ඩේටා උස්සනවා.

Telemetry services

Diagnostic data services

Search queries in Start Menu, Windows Explorer, MS Store, Edge Browser and Bing Search Engine

https://privacy.microsoft.com/en-us/data-collection-windows

සමහර ඩේටා කලෙක්ට් කරගන්න එකෙන් අපිට Opt Out වෙන්න පුළුවන් වුනත්

උන් අපේ සමහර ඩේටා අනිවාර්යෙන්ම කලෙක්ට් කරගන්නවා.

විශේෂයෙන්ම අපේ කම්පියුටර් එකේ තියෙන හාර්ඩ් ඩ්‍රයිව් වල,

අපි යූස් කරන USB drives වල Serial, Model නම්බර්ස් පවා මුන් එකතු කරගන්නවා.

උන් අපිට කියලා කලෙක්ට් කරගන්න ඩේටා මොනවද කියලා බලාගන්න ඕනි නම්

මෙන්න මේ ඇප් එක හරහා බලාගන්න පුළුවන්.

අපිට හොරෙන් කලෙක්ට් කරගන්නේ මොනවද කියලා දන්නේ උන්ම තමා.

Diagnostic Data Viewer

මුන් ඩේටා කලෙක්ට් කරනවට එක එක Non Essential ඇප්ස් රන් වෙන්න දීලා,

අපේ Computer System එකේ Resources අනවශ්‍ය විදියට භාවිතා කරනවා.

Cortana, MS Store, Xbox Game Bar, වගේම උන් උන්ගේ MS Store එක හරහා,

ඉන්ස්ටෝල් කරන ඇප්ස් වලිනුත් Ram, Storage, CPU Usage වගේ දේවල් ඕනෑවට වැඩිය භාවිතා කරනවා.

Microsoft Compatibility Telemetry (svchost) සර්විස් එක තමයි වැඩිම CPU Usage එකකින් Run වෙන්නේ.

මේවා හදුන්වන්නේ Bloatwares කියලා. වින්ඩොස් වල තියෙන්නේ Bloatwares සහ spywares වල එකතුවක්.

Average Consumer කෙනෙක්ට මේවා ප්‍රශ්න නොවුනත් සිස්ටම් රිසෝසස් උපරිම efficiency එකකින්,

වැඩක් ගන්න හදන අයට නම් මේ Bloatwares ලොකු හිසරදයක්.

ඉතින් කස්ටම් වින්ඩොස් ඉමේජ් එකකින් කරන්නේ Bloatwares, Spywares වලින් තොර,

100%ක්ම නොවුනත් අඩුම තරමේ 99%ක්ම Clean & Well Performing OS එකක් හදාගන්න එක.

MS ලට අපේ Data ඕනි නිසා උන් අපිට එහෙම OS එකක් දෙන්නේ නෑ.

ඒ නිසා අපිට පුළුවන් අපි කැමති ලයිට්වෙයිට් වින්ඩොස් ඉමේජ් එකක් හදාගෙන ඒක ඉන්ස්ටෝල් කරන්න.

මෙහෙම හදාගන්න Custom OS එක අපිට පුළුවන් Low End PC එකක වගේම ගේමින් රිග් එකක වුනත් දාගෙන හොදට වැඩ ගන්න.

දැන් පටන් ගමු Custom Windows 11 OS ඉමේජ් එකක් හදාගන්න.

Guide to Build a Bloatware-free custom Windows 11 ISO

අපිට පල්ලෙහා දේවල් ටික ඕනි වෙනවා වැඩේට. පල්ලෙහා ලින්ක්ස් වලින් ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න.

තේරෙන්නේ නැත්නම් යටම වීඩියෝ කෑල්ලක් දාලා ඇති ඒක බලාගෙන කරන්න.

මේ විදියට වැඩේ කරගන්න තේරෙන්නේ නැත්නම් මං මේ ගයිඩ් එකේ හදන Custom Windows 11 OS එක අප්ලෝඩ් කරනවා.

කැමති නම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න.

Official Windows 11 Original ISO File

7 Zip

NTLite Software

A Preset for NTLite

Rufus 3.18 Portable (Older Version)

VMware Workstation or Oracle Virtual Box for ISO testing

[SPOILER="Keys for VMware"]MC60H-DWHD5-H80U9-6V85M-8280D

4A4RR-813DK-M81A9-4U35H-06KND

NZ4RR-FTK5H-H81C1-Q30QH-1V2LA

JU090-6039P-08409-8J0QH-2YR7F

4Y09U-AJK97-089Z0-A3054-83KLA

4C21U-2KK9Q-M8130-4V2QH-CF810[/SPOILER]

ඉස්සෙල්ලම අපි Microsoft එකෙන් අලුත්ම වින්ඩොස් 11 ISO එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි.

පල්ලෙහා ස්ටෙප්ස් පිළිවෙලට කරගන්න.

හරි වින්ඩොස් ISO ෆයිල් එක හරි. දැන් 7Zip ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.

ඊටපස්සේ ඔය ISO ෆයිල් එක 7 Zip වලින් Extract කරගන්න ඕනි. ටිකක් වෙලා යයි.

Extract කරන්න කලින් Windows Defender Disable කරන්න.

ඉමේජ් එකක සිස්ටම් ෆයිල්ස් වගයක් රීඩ්, රයිට් වෙනවා දකින නිසා ඌ පොඩ්ඩක් කලබල වෙන්න පුළුවන්.

හරි. දැන් තියෙන්නේ NTLite software එක ඩවුන්ලෝඩ් කරගන්න එක.

තමන්ගේ OS එකේ Architecture එකට අනුව ගැලපෙන එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න.

ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරාම පල්ලෙහා විදියට පෙන්නයි. එතනින් free ඔප්ෂන් එක දීලා OK කරන්න.

Free එක අපිට හොදටම ඇති වැඩේ කරගන්න.

හරි දැන් තියෙන්නේ අපි අර 7Zip වලින් Extract කරගන්න OS ඩිරෙක්ටරි එක NTLite එකට ලෝඩ් කරගන්න එක.

ලෝඩ් වෙලා ඉවර වුනාම පල්ලෙහා විදියට පෙන්නයි.

මං ඉන්ස්ටෝල් කරන්න හිතන් ඉන්නේ Windows 11 Pro Edition එක.

දැන්ම ඔය මොකුත් ඔප්ෂන් එකක් උඩ ක්ලික් කරන්න එපා ඊලග ස්ටෙප් එකට යනකන්.

දැන් තියෙන්නේ NTLite ප්‍රිසෙට් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. උඩ ලින්ක් එක ඇති.

මේක යූසර් කෙනෙක් NTLite සල්ලි දීලා අරගෙන Bloatware free කරලා හදපු ප්‍රිසෙට් එකක්.

මේ ප්‍රිසෙට් එක නිසා අපේ වෙලාව ඉතුරු වෙනවා සහ

අපිව ලිමිට් කරලා තියෙන Free Limitations වලින් එහාට ගිහිල්ලා වැඩක් කරන්න සලස්වනවා.

ඕක නිකන්ම XML ෆයිල් එකක් කැමති කෙනෙක්ට ඕක ඇනලයිස් පාරක් දාන්න පුළුවන්.

පල්ලෙහා විදියට ප්‍රිසෙට් එක ලෝඩ් කරගන්න. ලෝඩ් වෙද්දී රිනේම් කරන්න ආවොත් කැමති නමක් දෙන්න.

ප්‍රිසෙට් එක ලෝඩ් වෙලා දකුණු පැත්තෙන් පෙන්නයි.

දැන් තියෙන්නේ අපි ඉන්ස්ටෝල් කරන්න හදන එඩිෂන් එක ප්‍රෝග්‍රෑම් එකට ලෝඩ් කරගන්න එක.

කැමති එඩිෂන් එකක් උඩ රයිට් ක්ලික් කරලා ලෝඩ් කරගන්න. ලෝඩ් වුනාට පස්සේ අදාළ එඩිෂන් එක ඉස්සරහින් කොළ පාට ඩොට් එකක් පෙන්නයි.

දැන් තියෙන්නේ අපි තෝරගත්ත එඩිෂන් එකට අර ප්‍රිසෙට් එක ඇප්ලයි කරන එක.

පල්ලෙහා විදියට ප්‍රිසෙට් එක උඩ රයිට් ක්ලික් කරලා Load>Overwrite කරගන්න.

ප්‍රිසෙට් එක ලෝඩ් වෙද්දී මේ වගේ එරර් එකක් එයි. ඒක ගණන් ගන්න එපා.

නිකන්ම OK කරලා දාන්න.

හරි. දැන් ප්‍රිසෙට් එක එඩිෂන් එකේ ෆයිල්ස් වලට ඇප්ලයි වෙලා ඉවරයි.

දැන් තියෙන්නේ වම් පැත්තේ මෙනු එකේ ඔප්ෂන්ස් එකින් එක බල බල

තමන් කැමති ඒවා තියාගෙන අනිත් ඒවා අයින් කරන එක.

මං දැන් අප්ඩේට්ස් වලට ගිහිල්ලා Essential Updates ටිකක් ඇප්ලයි කරගන්නවා.

පල්ලෙහා විදියට කරන්න. ආයේ මීට පස්සේ වින්ඩොස් අප්ඩේට්ස් ගන්නේ නැති නිසා

අන්තිම පාරට අප්ඩේට් ටිකත් එක්කම ඉමේජ් ෆයිල් එක හදාගන්න යන්නේ.

Windows 11 22H2 Version එකට අලුතෙන් ආපු අප්ඩේට්ස් ඇප්ලයි කරගන්න අපිට පුළුවන්.

Enqueue කරාම පල්ලෙහා විදියට පෙන්නයි. දැන් අපි Updates වලින් පස්සේ Services වලට යමු.

[QUOTE="kasun_kbp, post: 28559361, member: 534657"] [IMG]https://i.ibb.co/QY6Zcms/coollogo-com-2676464.png[/IMG] හරි, කලින් ත්‍රෙඩ් එකේ පොරොන්දු වුන විදියට කස්ටම් වින්ඩොස් 11 ඉමේජ් එකක් හදාගන්න විදිය ගැන කතා කරන්න යන්නේ. මේ විදියට Bloatware free වින්ඩොස් 10 ඉමේජ් එකක් හදාගන්නත් පුළුවන්. අලුත්ම වර්ෂන් එක Windows 11 22H2 නිසා මං මේ ගයිඩ් එකේ යූස් කරන්නේ ඒක. [URL='https://elakiri.com/threads/%F0%9F%A7%B0-custom-windows-10-11-builds-for-low-end-pcs-gaming-rigs%E2%9A%92%EF%B8%8F.2088664/']කලින් ත්‍රෙඩ් එක බලලා නැත්නම් ඒකත් බලාගෙන එන්න.[/URL] [SIZE=6][U]මම [U]උබ[/U] අපි කස්ටම් වින්ඩොස් 11 OS Image එකක් හදාගන්න ඕනි ඇයි?[/U][/SIZE] [IMG width="521px"]https://i.ibb.co/gJphBN7/image.png[/IMG] MS ලා උන්ගේ privacy statement වල දාලා තියෙන විදියට උන් ප්‍රධාන වශයෙන් පල්ලෙහා විදියේ වර්ග වලින් ඩේටා කලෙක්ට් කරගන්නවා. [LIST=1] [*]Browsing history data [*]Device connectivity and configuration data [*]Inking, typing, and speech utterance data [*]Product and service performance data [*]Product and service usage data [*]Software setup and inventory data [/LIST] මුන් විධි තුනකින් OS එක හරහා අපේ ඩේටා උස්සනවා. [LIST=1] [*]Telemetry services [*]Diagnostic data services [*]Search queries in Start Menu, Windows Explorer, MS Store, Edge Browser and Bing Search Engine [/LIST] [URL]https://privacy.microsoft.com/en-us/data-collection-windows[/URL] සමහර ඩේටා කලෙක්ට් කරගන්න එකෙන් අපිට Opt Out වෙන්න පුළුවන් වුනත් උන් අපේ සමහර ඩේටා අනිවාර්යෙන්ම කලෙක්ට් කරගන්නවා. විශේෂයෙන්ම අපේ කම්පියුටර් එකේ තියෙන හාර්ඩ් ඩ්‍රයිව් වල, අපි යූස් කරන USB drives වල Serial, Model නම්බර්ස් පවා මුන් එකතු කරගන්නවා. උන් අපිට කියලා කලෙක්ට් කරගන්න ඩේටා මොනවද කියලා බලාගන්න ඕනි නම් මෙන්න මේ ඇප් එක හරහා බලාගන්න පුළුවන්. අපිට හොරෙන් කලෙක්ට් කරගන්නේ මොනවද කියලා දන්නේ උන්ම තමා. [HEADING=2][URL='https://apps.microsoft.com/store/detail/diagnostic-data-viewer/9N8WTRRSQ8F7?hl=en-sg&gl=sg&rtc=1']Diagnostic Data Viewer[/URL][/HEADING] මුන් ඩේටා කලෙක්ට් කරනවට එක එක Non Essential ඇප්ස් රන් වෙන්න දීලා, අපේ Computer System එකේ Resources අනවශ්‍ය විදියට භාවිතා කරනවා. Cortana, MS Store, Xbox Game Bar, වගේම උන් උන්ගේ MS Store එක හරහා, ඉන්ස්ටෝල් කරන ඇප්ස් වලිනුත් Ram, Storage, CPU Usage වගේ දේවල් ඕනෑවට වැඩිය භාවිතා කරනවා. Microsoft Compatibility Telemetry (svchost) සර්විස් එක තමයි වැඩිම CPU Usage එකකින් Run වෙන්නේ. මේවා හදුන්වන්නේ Bloatwares කියලා. වින්ඩොස් වල තියෙන්නේ Bloatwares සහ spywares වල එකතුවක්. Average Consumer කෙනෙක්ට මේවා ප්‍රශ්න නොවුනත් සිස්ටම් රිසෝසස් උපරිම efficiency එකකින්, වැඩක් ගන්න හදන අයට නම් මේ Bloatwares ලොකු හිසරදයක්. ඉතින් කස්ටම් වින්ඩොස් ඉමේජ් එකකින් කරන්නේ Bloatwares, Spywares වලින් තොර, 100%ක්ම නොවුනත් අඩුම තරමේ 99%ක්ම Clean & Well Performing OS එකක් හදාගන්න එක. MS ලට අපේ Data ඕනි නිසා උන් අපිට එහෙම OS එකක් දෙන්නේ නෑ. ඒ නිසා අපිට පුළුවන් අපි කැමති ලයිට්වෙයිට් වින්ඩොස් ඉමේජ් එකක් හදාගෙන ඒක ඉන්ස්ටෝල් කරන්න. මෙහෙම හදාගන්න Custom OS එක අපිට පුළුවන් Low End PC එකක වගේම ගේමින් රිග් එකක වුනත් දාගෙන හොදට වැඩ ගන්න. දැන් පටන් ගමු Custom Windows 11 OS ඉමේජ් එකක් හදාගන්න. [SIZE=6][U]Guide to Build a Bloatware-free custom Windows 11 ISO[/U][/SIZE] අපිට පල්ලෙහා දේවල් ටික ඕනි වෙනවා වැඩේට. පල්ලෙහා ලින්ක්ස් වලින් ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න. තේරෙන්නේ නැත්නම් යටම වීඩියෝ කෑල්ලක් දාලා ඇති ඒක බලාගෙන කරන්න. මේ විදියට වැඩේ කරගන්න තේරෙන්නේ නැත්නම් මං මේ ගයිඩ් එකේ හදන Custom Windows 11 OS එක අප්ලෝඩ් කරනවා. කැමති නම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. [LIST=1] [*][URL='https://www.microsoft.com/software-download/windows11']Official Windows 11 Original ISO File[/URL] [*][URL='https://www.7-zip.org/download.html']7 Zip[/URL] [*][URL='https://www.ntlite.com/download/']NTLite Software[/URL] [*][URL='https://workupload.com/file/t77GyCH77rf']A Preset for NTLite[/URL] [*][URL='https://github.com/pbatard/rufus/releases/download/v3.18/rufus-3.18p.exe']Rufus 3.18 Portable (Older Version)[/URL] [*][URL='https://www.vmware.com/go/getworkstation-win']VMware Workstation[/URL] [URL='https://www.virtualbox.org/wiki/Downloads']or Oracle Virtual Box[/URL] for ISO testing [/LIST] [SPOILER="Keys for VMware"]MC60H-DWHD5-H80U9-6V85M-8280D 4A4RR-813DK-M81A9-4U35H-06KND NZ4RR-FTK5H-H81C1-Q30QH-1V2LA JU090-6039P-08409-8J0QH-2YR7F 4Y09U-AJK97-089Z0-A3054-83KLA 4C21U-2KK9Q-M8130-4V2QH-CF810[/SPOILER] ඉස්සෙල්ලම අපි Microsoft එකෙන් අලුත්ම වින්ඩොස් 11 ISO එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. පල්ලෙහා ස්ටෙප්ස් පිළිවෙලට කරගන්න. [IMG width="523px"]https://i.imgur.com/mQleLPg.png[/IMG] [IMG width="523px"]https://i.imgur.com/yGcdfJc.png[/IMG] [IMG width="521px"]https://i.imgur.com/O4Mc21V.png[/IMG] හරි වින්ඩොස් ISO ෆයිල් එක හරි. දැන් 7Zip ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඊටපස්සේ ඔය ISO ෆයිල් එක 7 Zip වලින් Extract කරගන්න ඕනි. ටිකක් වෙලා යයි. Extract කරන්න කලින් Windows Defender Disable කරන්න. ඉමේජ් එකක සිස්ටම් ෆයිල්ස් වගයක් රීඩ්, රයිට් වෙනවා දකින නිසා ඌ පොඩ්ඩක් කලබල වෙන්න පුළුවන්. [IMG width="595px"]https://i.imgur.com/tkb7Qx4.png[/IMG] හරි. දැන් තියෙන්නේ NTLite software එක ඩවුන්ලෝඩ් කරගන්න එක. තමන්ගේ OS එකේ Architecture එකට අනුව ගැලපෙන එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න. [IMG width="602px"]https://i.imgur.com/yZVghQC.png[/IMG] ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරාම පල්ලෙහා විදියට පෙන්නයි. එතනින් free ඔප්ෂන් එක දීලා OK කරන්න. Free එක අපිට හොදටම ඇති වැඩේ කරගන්න. [IMG width="786px"]https://i.imgur.com/qtQa2VY.png[/IMG] හරි දැන් තියෙන්නේ අපි අර 7Zip වලින් Extract කරගන්න OS ඩිරෙක්ටරි එක NTLite එකට ලෝඩ් කරගන්න එක. [IMG]https://i.imgur.com/Nd01nAc.png[/IMG] ලෝඩ් වෙලා ඉවර වුනාම පල්ලෙහා විදියට පෙන්නයි. මං ඉන්ස්ටෝල් කරන්න හිතන් ඉන්නේ Windows 11 Pro Edition එක. දැන්ම ඔය මොකුත් ඔප්ෂන් එකක් උඩ ක්ලික් කරන්න එපා ඊලග ස්ටෙප් එකට යනකන්. [IMG width="630px"]https://i.imgur.com/8k5zf7y.png[/IMG] දැන් තියෙන්නේ NTLite ප්‍රිසෙට් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. උඩ ලින්ක් එක ඇති. මේක යූසර් කෙනෙක් NTLite සල්ලි දීලා අරගෙන Bloatware free කරලා හදපු ප්‍රිසෙට් එකක්. මේ ප්‍රිසෙට් එක නිසා අපේ වෙලාව ඉතුරු වෙනවා සහ අපිව ලිමිට් කරලා තියෙන Free Limitations වලින් එහාට ගිහිල්ලා වැඩක් කරන්න සලස්වනවා. ඕක නිකන්ම XML ෆයිල් එකක් කැමති කෙනෙක්ට ඕක ඇනලයිස් පාරක් දාන්න පුළුවන්. පල්ලෙහා විදියට ප්‍රිසෙට් එක ලෝඩ් කරගන්න. ලෝඩ් වෙද්දී රිනේම් කරන්න ආවොත් කැමති නමක් දෙන්න. [IMG width="747px"]https://i.imgur.com/NbZ52cd.png[/IMG] [IMG width="432px"]https://i.imgur.com/d1EBsF1.png[/IMG] ප්‍රිසෙට් එක ලෝඩ් වෙලා දකුණු පැත්තෙන් පෙන්නයි. දැන් තියෙන්නේ අපි ඉන්ස්ටෝල් කරන්න හදන එඩිෂන් එක ප්‍රෝග්‍රෑම් එකට ලෝඩ් කරගන්න එක. කැමති එඩිෂන් එකක් උඩ රයිට් ක්ලික් කරලා ලෝඩ් කරගන්න. ලෝඩ් වුනාට පස්සේ අදාළ එඩිෂන් එක ඉස්සරහින් කොළ පාට ඩොට් එකක් පෙන්නයි. [IMG]https://i.imgur.com/cESGAc4.png[/IMG] [IMG width="777px"]https://i.imgur.com/yeopjsp.png[/IMG] දැන් තියෙන්නේ අපි තෝරගත්ත එඩිෂන් එකට අර ප්‍රිසෙට් එක ඇප්ලයි කරන එක. පල්ලෙහා විදියට ප්‍රිසෙට් එක උඩ රයිට් ක්ලික් කරලා Load>Overwrite කරගන්න. [IMG width="413px"]https://i.imgur.com/6vMNamD.png[/IMG] ප්‍රිසෙට් එක ලෝඩ් වෙද්දී මේ වගේ එරර් එකක් එයි. ඒක ගණන් ගන්න එපා. නිකන්ම OK කරලා දාන්න. [IMG width="515px"]https://i.imgur.com/vsUEE45.png[/IMG] හරි. දැන් ප්‍රිසෙට් එක එඩිෂන් එකේ ෆයිල්ස් වලට ඇප්ලයි වෙලා ඉවරයි. දැන් තියෙන්නේ වම් පැත්තේ මෙනු එකේ ඔප්ෂන්ස් එකින් එක බල බල තමන් කැමති ඒවා තියාගෙන අනිත් ඒවා අයින් කරන එක. මං දැන් අප්ඩේට්ස් වලට ගිහිල්ලා Essential Updates ටිකක් ඇප්ලයි කරගන්නවා. පල්ලෙහා විදියට කරන්න. ආයේ මීට පස්සේ වින්ඩොස් අප්ඩේට්ස් ගන්නේ නැති නිසා අන්තිම පාරට අප්ඩේට් ටිකත් එක්කම ඉමේජ් ෆයිල් එක හදාගන්න යන්නේ. [IMG width="560px"]https://i.imgur.com/tsZw159.png[/IMG] Windows 11 22H2 Version එකට අලුතෙන් ආපු අප්ඩේට්ස් ඇප්ලයි කරගන්න අපිට පුළුවන්. [IMG width="557px"]https://i.imgur.com/NoaW2fJ.png[/IMG] [IMG width="853px"]https://i.imgur.com/rUTR0Pw.png[/IMG] Enqueue කරාම පල්ලෙහා විදියට පෙන්නයි. දැන් අපි Updates වලින් පස්සේ Services වලට යමු. [IMG]https://i.imgur.com/m6JUbQF.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom