Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Generate a Custom Windows 11 Image with Essential Features + Bloatware Removal Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රිසෙට් එකේ ගොඩක් Unwanted Components ඩිසබල් කරාට සමහර ඒවා අපිටම බලලා අයින් කරන්න වෙනවා.

පල්ලෙහා විදියට එනබල් වෙලා තියෙන ඒවා ඩිසබල් කරන්න. ඔතන නිල් පාට බටන් එක ගාව ඉස්සරහ ටෙක්ස්ට් එක පාරක් ක්ලික් කරාම

රතු පාට වෙලා Disabled කියලා වැටෙයි. මෙන්න මේ විදියට.

හරි දැන් Unattended යටතේ Computer Name එකට ගිහිල්ලා එකට ඔයා කැමති Computer Name එකක් දෙන්න.

දැන් Apply ඔප්ෂන් එකට ගිහිල්ලා පල්ලෙහා විදියට හදාගන්න.

ඔතන Create ISO එකට ටික් එක දාපු ගමන් ISO එකට නමක් දාන්න කියයි.

Windows 11 Minimal වගේ එකක් දෙන්න ඔතෙන්ට.

ඊට පස්සේ උඩ ප්‍රොසෙස් බටන් එක ක්ලික් කරන්න. දැන් Windows 11 Custom ISO එක Generate වෙන්න පටන් ගනියි.

හදිසියේ හරි Defender Run වෙවී තිබ්බොත් ඒක ඩිසබල් කරන්න කියලා මැසේජ් බොක්ස් එකක් ඕපන් වෙයි.

Defender Settings වලින් Real Time Protection අයින් කරාම හරි.

මෙහෙම ඩයලොග් බොක්ස් එකක් ආවොත් YES කරන්න.

ඒ වගේම අපි උඩ අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් වෙන්න සිලෙක්ට් කරලා තිබ්බොත්

මේ ස්ටෙප් එකේදී පොඩි Interrupts එන්න පුළුවන් අපි යූස් කරන්නේ NTLite free වර්ෂන් එක නිසා.

ඔතෙන්දි එන මැසේජ් බොක්ස් ටික ok කරලා ස්කිප් කරලා දාන්න.

හරි දැන් ISO ෆයිල් එක අපි තෝරපු Components එක්ක Generate වෙන්න පටන් ගන්නවා

Complete වෙන්න විනාඩි 30 ත් 40 ත් අතර කාලයක් යයි.

අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් වෙන වෙලාවට විතරක් පොඩි Interruptions ටිකක් එයි.

ඒ අපි යූස් කරන්නේ Free Version එක නිසා. ඒ ඩයලොග් බොක්ස් OK කරලා දාන්න.

විනාඩි 30ක් 40ක් යද්දී process එක ඉවර වෙලා, ජෙනරේට් වුන ISO එක අපි දුන්න තැන සේව් වෙලා ඇති.

පල්ලෙහා වින්ඩෝ එක පෙන්නයි ප්‍රොසෙස් එක ඉවර වුනාම.

හරි දැන් තියෙන්නේ අපි දුන්න ISO එක ටෙස්ට් කරන්න. ඒකට VMware or Oracle Virtual Box එක යූස් කරන්න පුළුවන්.

මං උඩ ලින්ක් දාලා ඇති. ඒක ලේසියෙන් කරන්න පුළුවන් නිසා මං ටෙස්ට් කරන ස්ටෙප් එක කරන්න යන්නේ නෑ.

දැන් යන්නේ අපි හදාගත්ත ISO එක පෙන් එකකට බූට් කරගන්න.

මේ ස්ටෙප්ස් ටික කරගෙන කස්ටම් OS එකක් හදාගන්න බැරි වුන එවුන් ගැන හිතලා මං මේ ගයිඩ් එකේ හදපු OS එක අප්ලෝඩ් කරා.

ඒක කැමති නම් ඩවුන්ලෝඩ් කරගෙන OS එක ගහගන්න.

Link 1 Windows 11 Minimal ISO

Link 2 Windows 11 Minimal ISO

මං උඩ කරපු ස්ටෙප්ස් වල Speedrun වීඩියෝ එකක් තියෙනවා. උඩ ස්ටෙප්ස් පැටලුනා නම් මේ වීඩියෝ එක බලලා ඉන්න.

YouTube දැම්මේ වෙන දාන්න තැනක් සෙට් වුනේ නැති නිසා.

[MEDIA=youtube]QvIHaEAlngY[/MEDIA]

දැන් තියෙන්නේ Rufus 3.18 Version එක ඩවුන්ලෝඩ් කරලා බූටබල් පෙන් එකක් හදාගන්න.

ඔතන Select බටන් එක ක්ලික් කරලා අපි හදාගත්ත ISO එක තෝරලා දෙන්න.

එතකොට පල්ලෙහා වගේ Automatically Settings වෙනස් වෙලා පෙන්නයි.

දැන් උඩ මාක් කරලා තියෙන රතුපාට dropdown මෙනු එකෙන්

Extended Windows Installation (No TPM, No Secure Boot)

තෝරලා දෙන්න.

ඊට පස්සේ ස්ටාර්ට් කරන්න. ටික වෙලාවකින් බූටබල් පෙන් එකක් වෙයි. Ready කියල පෙන්නනකන් ඉන්න.

ඊට පස්සේ සාමාන්‍ය පරිදි PC එක රිස්ටාර්ට් කරලා බූට් මෙනු එකේදී පෙන් එක තෝරලා වින්ඩොස් හරියට ඉන්ස්ටෝල් කරගන්න.

Your Device Can't Install Windows 11 කියල වගේ ආවොත් ඒ කියන්නේ පෙන් එක හරියට බූට් වෙලා නෑ.

GPT, MBR ප්‍රශ්න ආවොත් හොද Partition Assitant tool එකක් පාවිච්චි කරලා MBR ඩිස්ක් එක GPT කරගන්න.

මොකද වින්ඩොස් 11 සපෝර්ට් කරන්නේ GPT Disks වලට විතරයි.

වින්ඩොස් ඉන්ස්ටෝල් කරගන්න එක ලේසි නිසා ඊලගට අපි බලමු අපි ඉන්ස්ටෝල් කරපු OS එකෙත් බැරි වෙලා හරි Bloatwares තිබ්බොත් ඒවා අයින් කරගන්න ක්‍රමයක්. වින්ඩොස් ගහලා ඉවර වෙලා Iobit Drivers Booster වගේ එකකින් ඩ්‍රයිවර්ස් දාගන්න.

Bloatware Removal & Block Windows Spying Activities

අපි අර හදාගත්ත කස්ටම් OS එකේ වුනත් සමහර සර්විසස් MS Servers කෝල් කරන්න පුළුවන් ( Bluetooth, WLAN, Search Services etc.)

ඒවත් බ්ලොක් කරලා සදහටම MS ලගෙන් සමුගන්න තමයි මේ හදන්නේ.

ඒකටත් අපි ඕපන්සෝස් ටූල්ස් ටිකක් පාවිච්චි කරමු.

Optimiser

WindowsSpyBlocker

This is Win 11

Love Windows Again

Shutup 10

මේ ඇප්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන එකින් එකට මං පල්ලෙහා කරලා තියෙන විදියට කරගෙන යන්න.

තමන්ට Exclude කරන්න ඕනි දේවල් Exclude කරන්න.

Optimiser එකෙන් පුළුවන් අපි ඉන්ස්ටෝල් කරගත්ත OS එකෙන් Maximum Performance ගන්න පුළුවන් වෙන්න හදාගන්න.

පෝටබල් ඇප් එකක්. ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරාම පල්ලෙහා වගේ මොකුත් ටොගල් වෙලා කියල පෙන්නන්නේ නෑ,

තමන් කැමති විදියට ටොගල් කරගන්න.

තව අනවශ්‍ය ස්ටෝර් ඇප් එහෙම අයින් කරගන්නත් පුළුවන් පල්ලෙහා විදියට.

ඇප්ස් ටික සිලෙක්ට් කරලා uninstall කරගන්න.

දන්නා කියන Telemetry IPs තියෙනවා නම් පල්ලෙහා විදියට Hosts ෆයිල් එක හරහා බ්ලොක් කරගන්න පුළුවන්.

ඊට අමතරව මං කැමතිම ෆීචර් එක. උණු උණුවෙන් ගහපු OS එකට අතවශ්‍ය softwares

ඔක්කොම එක ක්ලික් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්,

පල්ලෙහා විදියට තමන්ට ඕනි softwares සිලෙක්ට් කරලා ඉන්ස්ටෝල් කරගන්න.

දැන් ඕපන් කරගන්න ඩවුන්ලෝඩ් කරගත්ත WindowsSpyBlocker tool එක.

ඕපන් කරාම පල්ලෙහා විදියට CMD එකෙන් Execute වෙලා පෙන්නයි.

මේකෙන් කරන්නේ තවත් Telemetry IPs Firewall එක හරහා බ්ලොක් කරන එක.

පල්ලෙහා විදියට 1 සිලෙක්ෂන්ස් තෝරාගෙන යන්න ඔටෝම IPs ටික block වෙන්න පටන් ගනියි.

ඊට පස්සේ ඕපන් කරගන්න තියෙන්නේ LoveWindowsAgain.

ඔතන ඇනලයිස් කරලා dropdown මෙනු එකෙන් Fix Problems දෙන්න.

ඊට පස්සේ ක්ලෝස් කරන්න.

හරි දැන් ඊලගට ThisIsWin11. මේකෙනුත් තමන් කැමති Tweaks ටිකක් කරලා Privacy and Perfomance

Improve කරගන්න පුළුවන්.

මෙතනින් පුළුවන් තව සමහර Tweaks ටිකක් ඇප්ලයි කරගන්න.

මෙතනින් පුළුවන් සමහර අනවශ්‍ය ඇප්ස් ටිකක් අයින් කරලා දාන්න.

හරි. දැන් ඊලගට O&O ShutUp 10 ඕපන් කරගන්න.

එකේ Actions වල දෙවෙනි එක Recommended and Somewhat Recommended Settings තෝරන්න.

Restore Point එකක් හදන්නද කියලා අහයි. ඒක Yes කරන්න කෝකටත් කියලා.

ඊට පස්සේ ඔය tool එක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරද්දී අහයි රිස්ටාර්ට් කරන්නද කියලා.

රිස්ටාර්ට් කරලා බලන්න.

මේ උඩ කියලා තියෙන දේවල් හරියට කරා නම් ඔන්න දැන් Bloatwares, Spywares නැති

Maximum Perfomance එකක් දෙන Custom Windows 11 OS එකක් උබටත් තියෙනවා.

Game ගහන එවුන්ට, 3D Modeling, Designing කරන එවුන්ට ලොකු වෙනසක් මේ කස්ටම් OS එකෙන් බලාගන්න පුළුවන්.

ගයිඩ් එකේ අන්තිම ටිකේ Speedrun එකක් ආවට සමාවෙන්න ඕනි ටයිප් කරලම අත රිදෙනවා බං.

ත්‍රෙඩ් එකේ අන්තිමට ආපු නිසා කස්ටම් OS එකක වාසි අවාසි ගැන ආයෙත් කතා කරලම නවත්තන්නම්.

Pros

MS Spywares නෑ, Bloatwares නෑ. Telemetry නෑ.

Idle Ram Usage එක අඩුයි. Process Counts අඩුයි.

Clean and Lightweight OS එකක්.

System Resources කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන්.

පොඩ්ඩක්වත් ලැග් වෙන්නේ නෑ,

4GB Ram එකක වුනත් හොදටම වැඩ.

Personal මැෂින්ස් වල වගේම සර්වර් වලත් හොදටම වැඩ.

ගේමර්ස්ලට ping එක stable තියාගෙන ප්ලේ කරන්න පුළුවන්.

තවත් ඕනි නම් තමන් කැමති විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්.

Windows Defender වෙනුවට ESET වගේ Lightweight AV එකක් දාගන්න පුළුවන්.

Cons

Windows Updates ආයේ එන්නේ නෑ.

සමහර වින්ඩොස් ෆීචර්ස් වැඩ කරන්නේ නෑ. (OneDrive, Cortana, MS Store, Defender etc.)

වින්ඩොස් ඔෆිෂල් repo එකෙන් ඩ්‍රයිවර්ස් ගන්න වෙන්නේ නම් නෑ.

හැමෝටම එක වගේ මේ කස්ටම් OS එක වැඩ කරන්නේ නැතිවෙයි.

සමහර ඔෆිස් වර්ශන්ස් වැඩ කරන්නේ නැතිවෙයි.

Windows Updates නැති නිසා Security Vulnerabilities වැඩිවෙයි.

Windows Defender නැති නිසා Ransomware Protection එකක් නෑ.

100%ක්ම පරිගණකයේ වගකීම කස්ටම් OS එක ගහන කෙනා සතුයි.

හරි සිංහලු. ඔන්න ඕක තමයි කස්ටම් වින්ඩොස් OS කතාව.

කැමති එවුන් ට්‍රයි එකක් දීපල්ලා.

ගොඩක් දුරට ලැප් එකකට සෙට් වෙන්නේ මේ වගේ කස්ටම් හදාගත්ත OS බිල්ඩ් එකක් තමා.

මේ ත්‍රෙඩ් එක දාන්න කියලා සැරෙන් සැරේ මතක් කරපු [USER=579666]@talkingtom[/USER] [USER=242676]@pavithra_uk[/USER] [USER=130596]@meeka[/USER] [USER=17360]@Tharindu DR[/USER] ඇතුළු අයට Credits යන්න ඕනි.

උන් නැත්නම් මට ත්‍රෙඩ් එකක් දාන්න මතක් වෙන්නෙත් නෑ.

තව [USER=578657]@avjayarathne[/USER] ගේ Windows 11 ඕනම potato computer එකක smooth run කරමු | No SSD + 4GB RAM එක පැත්තෙත් ගිහිල්ලා එන්න.

ඒකෙත් මේ වගේම Windows Optimizations ගැන කතා කරනවා.

කස්ටම් OS එකක් ගහන අයට එන ප්‍රශ්න ගැන මේ ත්‍රෙඩ් එකේ දාන්න.

පාවිච්චි කරන එවුනුත් Experience ෂෙයාර් කරගන්න.

තවත් මේ වගේ ත්‍රෙඩ් එකකින් සෙට් වෙමු.

[QUOTE="kasun_kbp, post: 28559362, member: 534657"] ප්‍රිසෙට් එකේ ගොඩක් Unwanted Components ඩිසබල් කරාට සමහර ඒවා අපිටම බලලා අයින් කරන්න වෙනවා. පල්ලෙහා විදියට එනබල් වෙලා තියෙන ඒවා ඩිසබල් කරන්න. ඔතන නිල් පාට බටන් එක ගාව ඉස්සරහ ටෙක්ස්ට් එක පාරක් ක්ලික් කරාම රතු පාට වෙලා Disabled කියලා වැටෙයි. මෙන්න මේ විදියට. [IMG width="767px"]https://i.imgur.com/rlYhsIs.png[/IMG] හරි දැන් Unattended යටතේ Computer Name එකට ගිහිල්ලා එකට ඔයා කැමති Computer Name එකක් දෙන්න. [IMG width="832px"]https://i.imgur.com/SiIfnLB.png[/IMG] දැන් Apply ඔප්ෂන් එකට ගිහිල්ලා පල්ලෙහා විදියට හදාගන්න. ඔතන Create ISO එකට ටික් එක දාපු ගමන් ISO එකට නමක් දාන්න කියයි. Windows 11 Minimal වගේ එකක් දෙන්න ඔතෙන්ට. [IMG width="556px"]https://i.imgur.com/SPdaVCJ.png[/IMG] ඊට පස්සේ උඩ ප්‍රොසෙස් බටන් එක ක්ලික් කරන්න. දැන් Windows 11 Custom ISO එක Generate වෙන්න පටන් ගනියි. හදිසියේ හරි Defender Run වෙවී තිබ්බොත් ඒක ඩිසබල් කරන්න කියලා මැසේජ් බොක්ස් එකක් ඕපන් වෙයි. Defender Settings වලින් Real Time Protection අයින් කරාම හරි. [IMG]https://i.imgur.com/Dt76uWw.png[/IMG] [IMG width="570px"]https://i.imgur.com/5bGSFT1.png[/IMG] මෙහෙම ඩයලොග් බොක්ස් එකක් ආවොත් YES කරන්න. [IMG]https://i.imgur.com/pLyGboI.png[/IMG] ඒ වගේම අපි උඩ අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් වෙන්න සිලෙක්ට් කරලා තිබ්බොත් මේ ස්ටෙප් එකේදී පොඩි Interrupts එන්න පුළුවන් අපි යූස් කරන්නේ NTLite free වර්ෂන් එක නිසා. ඔතෙන්දි එන මැසේජ් බොක්ස් ටික ok කරලා ස්කිප් කරලා දාන්න. [IMG]https://i.imgur.com/14waEat.png[/IMG] හරි දැන් ISO ෆයිල් එක අපි තෝරපු Components එක්ක Generate වෙන්න පටන් ගන්නවා Complete වෙන්න විනාඩි 30 ත් 40 ත් අතර කාලයක් යයි. අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් වෙන වෙලාවට විතරක් පොඩි Interruptions ටිකක් එයි. ඒ අපි යූස් කරන්නේ Free Version එක නිසා. ඒ ඩයලොග් බොක්ස් OK කරලා දාන්න. [IMG width="783px"]https://i.imgur.com/iHCXtUX.png[/IMG] විනාඩි 30ක් 40ක් යද්දී process එක ඉවර වෙලා, ජෙනරේට් වුන ISO එක අපි දුන්න තැන සේව් වෙලා ඇති. පල්ලෙහා වින්ඩෝ එක පෙන්නයි ප්‍රොසෙස් එක ඉවර වුනාම. [IMG width="852px"]https://i.imgur.com/dXU0V2b.png[/IMG] හරි දැන් තියෙන්නේ අපි දුන්න ISO එක ටෙස්ට් කරන්න. ඒකට VMware or Oracle Virtual Box එක යූස් කරන්න පුළුවන්. මං උඩ ලින්ක් දාලා ඇති. ඒක ලේසියෙන් කරන්න පුළුවන් නිසා මං ටෙස්ට් කරන ස්ටෙප් එක කරන්න යන්නේ නෑ. දැන් යන්නේ අපි හදාගත්ත ISO එක පෙන් එකකට බූට් කරගන්න. මේ ස්ටෙප්ස් ටික කරගෙන කස්ටම් OS එකක් හදාගන්න බැරි වුන එවුන් ගැන හිතලා මං මේ ගයිඩ් එකේ හදපු OS එක අප්ලෝඩ් කරා. ඒක කැමති නම් ඩවුන්ලෝඩ් කරගෙන OS එක ගහගන්න. Link 1 [URL='https://sendgb.com/eWnqbauIy0F']Windows 11 Minimal ISO[/URL] Link 2 [URL='https://sendgb.com/jel9GhY3XO4']Windows 11 Minimal ISO[/URL] මං උඩ කරපු ස්ටෙප්ස් වල Speedrun වීඩියෝ එකක් තියෙනවා. උඩ ස්ටෙප්ස් පැටලුනා නම් මේ වීඩියෝ එක බලලා ඉන්න. YouTube දැම්මේ වෙන දාන්න තැනක් සෙට් වුනේ නැති නිසා. [MEDIA=youtube]QvIHaEAlngY[/MEDIA] දැන් තියෙන්නේ[URL='https://github.com/pbatard/rufus/releases/download/v3.18/rufus-3.18p.exe'] Rufus 3.18 Version[/URL] එක ඩවුන්ලෝඩ් කරලා බූටබල් පෙන් එකක් හදාගන්න. [IMG width="378px"]https://i.imgur.com/aXhm7i6.png[/IMG] ඔතන Select බටන් එක ක්ලික් කරලා අපි හදාගත්ත ISO එක තෝරලා දෙන්න. එතකොට පල්ලෙහා වගේ Automatically Settings වෙනස් වෙලා පෙන්නයි. [IMG]https://i.imgur.com/Sp1WXrv.png[/IMG] දැන් උඩ මාක් කරලා තියෙන රතුපාට dropdown මෙනු එකෙන් Extended Windows Installation (No TPM, No Secure Boot) තෝරලා දෙන්න. [IMG]https://i.imgur.com/c3izZe5.png[/IMG] ඊට පස්සේ ස්ටාර්ට් කරන්න. ටික වෙලාවකින් බූටබල් පෙන් එකක් වෙයි. Ready කියල පෙන්නනකන් ඉන්න. ඊට පස්සේ සාමාන්‍ය පරිදි PC එක රිස්ටාර්ට් කරලා බූට් මෙනු එකේදී පෙන් එක තෝරලා වින්ඩොස් හරියට ඉන්ස්ටෝල් කරගන්න. [IMG]https://i.imgur.com/pLHkWQn.png[/IMG] Your Device Can't Install Windows 11 කියල වගේ ආවොත් ඒ කියන්නේ පෙන් එක හරියට බූට් වෙලා නෑ. GPT, MBR ප්‍රශ්න ආවොත් හොද Partition Assitant tool එකක් පාවිච්චි කරලා MBR ඩිස්ක් එක GPT කරගන්න. මොකද වින්ඩොස් 11 සපෝර්ට් කරන්නේ GPT Disks වලට විතරයි. වින්ඩොස් ඉන්ස්ටෝල් කරගන්න එක ලේසි නිසා ඊලගට අපි බලමු අපි ඉන්ස්ටෝල් කරපු OS එකෙත් බැරි වෙලා හරි Bloatwares තිබ්බොත් ඒවා අයින් කරගන්න ක්‍රමයක්. වින්ඩොස් ගහලා ඉවර වෙලා Iobit Drivers Booster වගේ එකකින් ඩ්‍රයිවර්ස් දාගන්න. [SIZE=6][U]Bloatware Removal & Block Windows Spying Activities[/U][/SIZE] අපි අර හදාගත්ත කස්ටම් OS එකේ වුනත් සමහර සර්විසස් MS Servers කෝල් කරන්න පුළුවන් ( Bluetooth, WLAN, Search Services etc.) ඒවත් බ්ලොක් කරලා සදහටම MS ලගෙන් සමුගන්න තමයි මේ හදන්නේ. ඒකටත් අපි ඕපන්සෝස් ටූල්ස් ටිකක් පාවිච්චි කරමු. [LIST=1] [*][URL='https://github.com/hellzerg/optimizer/releases/download/14.8/Optimizer-14.8.exe'][SIZE=4]Optimiser[/SIZE][/URL] [*][URL='https://github.com/crazy-max/WindowsSpyBlocker/releases/download/4.39.0/WindowsSpyBlocker.exe'][SIZE=4]WindowsSpyBlocker[/SIZE][/URL] [*][URL='https://github.com/builtbybel/ThisIsWin11/releases/download/1.4.0/TIW11.zip'][SIZE=4]This is Win 11[/SIZE][/URL] [*][URL='https://github.com/builtbybel/LoveWindowsAgain/releases/download/0.21.0/LoveWindowsAgain.zip'][SIZE=4]Love Windows Again[/SIZE][/URL] [*][URL='https://dl5.oo-software.com/files/ooshutup10/OOSU10.exe'][SIZE=4]Shutup 10[/SIZE][/URL] [/LIST] මේ ඇප්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන එකින් එකට මං පල්ලෙහා කරලා තියෙන විදියට කරගෙන යන්න. තමන්ට Exclude කරන්න ඕනි දේවල් Exclude කරන්න. Optimiser එකෙන් පුළුවන් අපි ඉන්ස්ටෝල් කරගත්ත OS එකෙන් Maximum Performance ගන්න පුළුවන් වෙන්න හදාගන්න. පෝටබල් ඇප් එකක්. ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරාම පල්ලෙහා වගේ මොකුත් ටොගල් වෙලා කියල පෙන්නන්නේ නෑ, තමන් කැමති විදියට ටොගල් කරගන්න. [IMG width="562px"]https://i.imgur.com/eLWbODS.png[/IMG] [IMG width="563px"]https://i.imgur.com/w4QWtjt.png[/IMG] තව අනවශ්‍ය ස්ටෝර් ඇප් එහෙම අයින් කරගන්නත් පුළුවන් පල්ලෙහා විදියට. ඇප්ස් ටික සිලෙක්ට් කරලා uninstall කරගන්න. [IMG width="563px"]https://i.imgur.com/2hosfwo.png[/IMG] දන්නා කියන Telemetry IPs තියෙනවා නම් පල්ලෙහා විදියට Hosts ෆයිල් එක හරහා බ්ලොක් කරගන්න පුළුවන්. [IMG width="562px"]https://i.imgur.com/l3H3xfj.png[/IMG] ඊට අමතරව මං කැමතිම ෆීචර් එක. උණු උණුවෙන් ගහපු OS එකට අතවශ්‍ය softwares ඔක්කොම එක ක්ලික් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්, පල්ලෙහා විදියට තමන්ට ඕනි softwares සිලෙක්ට් කරලා ඉන්ස්ටෝල් කරගන්න. [IMG width="571px"]https://i.imgur.com/PGLpK9j.png[/IMG] දැන් ඕපන් කරගන්න ඩවුන්ලෝඩ් කරගත්ත WindowsSpyBlocker tool එක. ඕපන් කරාම පල්ලෙහා විදියට CMD එකෙන් Execute වෙලා පෙන්නයි. මේකෙන් කරන්නේ තවත් Telemetry IPs Firewall එක හරහා බ්ලොක් කරන එක. පල්ලෙහා විදියට 1 සිලෙක්ෂන්ස් තෝරාගෙන යන්න ඔටෝම IPs ටික block වෙන්න පටන් ගනියි. [IMG width="650px"]https://i.imgur.com/ZLB0wd1.png[/IMG] [IMG width="657px"]https://i.imgur.com/Nukpi39.png[/IMG] [IMG]https://i.imgur.com/tIK6XCN.png[/IMG] ඊට පස්සේ ඕපන් කරගන්න තියෙන්නේ LoveWindowsAgain. ඔතන ඇනලයිස් කරලා dropdown මෙනු එකෙන් Fix Problems දෙන්න. ඊට පස්සේ ක්ලෝස් කරන්න. [IMG width="540px"]https://i.imgur.com/xosXvKN.png[/IMG] [IMG width="540px"]https://i.imgur.com/THzLNZe.png[/IMG] හරි දැන් ඊලගට ThisIsWin11. මේකෙනුත් තමන් කැමති Tweaks ටිකක් කරලා Privacy and Perfomance Improve කරගන්න පුළුවන්. [IMG width="620px"]https://i.imgur.com/hDdYCNa.png[/IMG] මෙතනින් පුළුවන් තව සමහර Tweaks ටිකක් ඇප්ලයි කරගන්න. [IMG width="622px"]https://i.imgur.com/hzcYZ7u.png[/IMG] මෙතනින් පුළුවන් සමහර අනවශ්‍ය ඇප්ස් ටිකක් අයින් කරලා දාන්න. [IMG width="621px"]https://i.imgur.com/vvMiE9y.png[/IMG] [IMG width="622px"]https://i.imgur.com/muUvGQf.png[/IMG] හරි. දැන් ඊලගට O&O ShutUp 10 ඕපන් කරගන්න. එකේ Actions වල දෙවෙනි එක Recommended and Somewhat Recommended Settings තෝරන්න. [IMG width="535px"]https://i.imgur.com/fIZ7Hzn.png[/IMG] Restore Point එකක් හදන්නද කියලා අහයි. ඒක Yes කරන්න කෝකටත් කියලා. [IMG width="540px"]https://i.imgur.com/UknZhdL.png[/IMG] ඊට පස්සේ ඔය tool එක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරද්දී අහයි රිස්ටාර්ට් කරන්නද කියලා. රිස්ටාර්ට් කරලා බලන්න. [IMG width="547px"]https://i.imgur.com/LhwVY66.png[/IMG] මේ උඩ කියලා තියෙන දේවල් හරියට කරා නම් ඔන්න දැන් Bloatwares, Spywares නැති Maximum Perfomance එකක් දෙන Custom Windows 11 OS එකක් උබටත් තියෙනවා. Game ගහන එවුන්ට, 3D Modeling, Designing කරන එවුන්ට ලොකු වෙනසක් මේ කස්ටම් OS එකෙන් බලාගන්න පුළුවන්. ගයිඩ් එකේ අන්තිම ටිකේ Speedrun එකක් ආවට සමාවෙන්න ඕනි ටයිප් කරලම අත රිදෙනවා බං. ත්‍රෙඩ් එකේ අන්තිමට ආපු නිසා කස්ටම් OS එකක වාසි අවාසි ගැන ආයෙත් කතා කරලම නවත්තන්නම්. [SIZE=5][U]Pros[/U][/SIZE] [LIST] [*]MS Spywares නෑ, Bloatwares නෑ. Telemetry නෑ. [*]Idle Ram Usage එක අඩුයි. Process Counts අඩුයි. [*]Clean and Lightweight OS එකක්. [*]System Resources කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන්. [*]පොඩ්ඩක්වත් ලැග් වෙන්නේ නෑ, [*]4GB Ram එකක වුනත් හොදටම වැඩ. [*]Personal මැෂින්ස් වල වගේම සර්වර් වලත් හොදටම වැඩ. [*]ගේමර්ස්ලට ping එක stable තියාගෙන ප්ලේ කරන්න පුළුවන්. [*]තවත් ඕනි නම් තමන් කැමති විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්. [*]Windows Defender වෙනුවට ESET වගේ Lightweight AV එකක් දාගන්න පුළුවන්. [/LIST] [SIZE=5][U]Cons[/U][/SIZE] [LIST] [*]Windows Updates ආයේ එන්නේ නෑ. [*]සමහර වින්ඩොස් ෆීචර්ස් වැඩ කරන්නේ නෑ. (OneDrive, Cortana, MS Store, Defender etc.) [*]වින්ඩොස් ඔෆිෂල් repo එකෙන් ඩ්‍රයිවර්ස් ගන්න වෙන්නේ නම් නෑ. [*]හැමෝටම එක වගේ මේ කස්ටම් OS එක වැඩ කරන්නේ නැතිවෙයි. [*]සමහර ඔෆිස් වර්ශන්ස් වැඩ කරන්නේ නැතිවෙයි. [*]Windows Updates නැති නිසා Security Vulnerabilities වැඩිවෙයි. [*]Windows Defender නැති නිසා Ransomware Protection එකක් නෑ. [*]100%ක්ම පරිගණකයේ වගකීම කස්ටම් OS එක ගහන කෙනා සතුයි. [/LIST] හරි සිංහලු. ඔන්න ඕක තමයි කස්ටම් වින්ඩොස් OS කතාව. කැමති එවුන් ට්‍රයි එකක් දීපල්ලා. ගොඩක් දුරට ලැප් එකකට සෙට් වෙන්නේ මේ වගේ කස්ටම් හදාගත්ත OS බිල්ඩ් එකක් තමා. මේ ත්‍රෙඩ් එක දාන්න කියලා සැරෙන් සැරේ මතක් කරපු [USER=579666]@talkingtom[/USER] [USER=242676]@pavithra_uk[/USER] [USER=130596]@meeka[/USER] [USER=17360]@Tharindu DR[/USER] ඇතුළු අයට Credits යන්න ඕනි. උන් නැත්නම් මට ත්‍රෙඩ් එකක් දාන්න මතක් වෙන්නෙත් නෑ. තව [USER=578657]@avjayarathne[/USER] ගේ [URL='https://elakiri.com/threads/windows-11-%E0%B6%95%E0%B6%B1%E0%B6%B8-potato-computer-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A-smooth-run-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94-no-ssd-4gb-ram.2088648/']Windows 11 ඕනම potato computer එකක smooth run කරමු | No SSD + 4GB RAM[/URL] එක පැත්තෙත් ගිහිල්ලා එන්න. ඒකෙත් මේ වගේම Windows Optimizations ගැන කතා කරනවා. කස්ටම් OS එකක් ගහන අයට එන ප්‍රශ්න ගැන මේ ත්‍රෙඩ් එකේ දාන්න. පාවිච්චි කරන එවුනුත් Experience ෂෙයාර් කරගන්න. තවත් මේ වගේ ත්‍රෙඩ් එකකින් සෙට් වෙමු. [IMG]https://i.ibb.co/Dt2jFHW/coollogo-com-18011795.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom