Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Generation EQ අලුත්ම Mercedes Benz ඉලෙට්‍රික් SUV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Generation EQ අලුත්ම Mercedes Benz ඉලෙට්‍රික් SUV

Generation EQ මර්සෙඩීස් සමාගමේ අලුත්ම ඉලෙට්‍රික් SUV එක

ජර්මනියේ මර්සඩීස් බෙන්ස සමාගම අලුත්ම ඉලෙක්ට්‍රික් වාහන කාණ්ඩයක් (class) හඳුන්වාදී තිබෙනවා. Generation EQ ලෙස හඳුන්වාදී ඇති මෙම වාහන මාදිලිය වේගයෙන් ව්‍යාප්තවෙමින් යන ඉලෙක්ට්‍රික් වාහන කර්මාණ්තයට මර්සෙඩීස් බෙන්ස් සමාගමේ නිළ පිවිසුම සනිටුහන් කරනු ඇති. EQ යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ Electric Intelligence යන්න බව පවසන මර්සෙඩීස් සමාගම මෙම වාහන කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන, පදවන්නාට හා සමන්කරන්නන්ට සුවදායි, ආරක්ශාකාරි හා අඩුපිරිවැය ගමනක් වාහන කාණ්ඩයක් ලෙස මර්සෙඩීස් බෙන්ස් සමාගම හඳුන්වාදෙනවා.

නොබෝදා ස්විට්සර්ලන්තයේ පැවැත්වුනු මෝටර් රථ ප්රදර්ශණයේදී ලොවට හඳුන්වාදුන් EQ කාණ්ඩයේ පලමු මාදිලිය වන්නේ SUV මාදිලියේ ඉලෙක්ට්‍රික් ජීප් රථයක්.

අති නවීන පහසුකම් වලින් යුතු ටච්-ස්ක්‍රීන් ඩෑෂ්බෝඩ් එකකින් සමන්විත මෙම රථය ඉතා සුඛෝපභෝගී ගමනක් ලබාදීම සඳහා නිමවා තිබෙනවා.

2020දී මෙම රථය සාමන්‍ය වෙළඳපොලට නිකුත්වෙන අතර ජර්මනියේ බ්රෙමෙන් නුවර ඇති අතිනවීන මර්සෙඩීස් බෙන්ස් කර්මාණ්තශාලාවකදී මෙය නිපදවෙනු ඇති. ඉදිරිපස හා පසුපස ඇක්සල් වලට සවිකල අශ්වබල 402ක බලයක් ජනනය කල හැකි ඉලෙක්ට්‍රික් මෝටර් මෙහි එන්ජින් ලෙස ක්‍රියා කරන අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 450ක් පමණ ගමන්කල හැකියි.

[QUOTE="Vidya Gaweshana, post: 20879137, member: 558004"] [b]Generation EQ අලුත්ම Mercedes Benz ඉලෙට්‍රික් SUV[/b] [SIZE="7"][B][COLOR="RoyalBlue"]Generation EQ මර්සෙඩීස් සමාගමේ අලුත්ම ඉලෙට්‍රික් SUV එක[/COLOR][/B][/SIZE] [IMG]https://4.bp.blogspot.com/-9hcKd6qAJLg/WB7IhCMzV-I/AAAAAAAAJ9w/XuSR4w20_3o6oERuAklQT4P-tTLFvljOQCK4B/s1600/wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww.jpg[/IMG] [SIZE="5"]ජර්මනියේ මර්සඩීස් බෙන්ස සමාගම අලුත්ම ඉලෙක්ට්‍රික් වාහන කාණ්ඩයක් (class) හඳුන්වාදී තිබෙනවා. Generation EQ ලෙස හඳුන්වාදී ඇති මෙම වාහන මාදිලිය වේගයෙන් ව්‍යාප්තවෙමින් යන ඉලෙක්ට්‍රික් වාහන කර්මාණ්තයට මර්සෙඩීස් බෙන්ස් සමාගමේ නිළ පිවිසුම සනිටුහන් කරනු ඇති. EQ යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ Electric Intelligence යන්න බව පවසන මර්සෙඩීස් සමාගම මෙම වාහන කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන, පදවන්නාට හා සමන්කරන්නන්ට සුවදායි, ආරක්ශාකාරි හා අඩුපිරිවැය ගමනක් වාහන කාණ්ඩයක් ලෙස මර්සෙඩීස් බෙන්ස් සමාගම හඳුන්වාදෙනවා. නොබෝදා ස්විට්සර්ලන්තයේ පැවැත්වුනු මෝටර් රථ ප්රදර්ශණයේදී ලොවට හඳුන්වාදුන් EQ කාණ්ඩයේ පලමු මාදිලිය වන්නේ SUV මාදිලියේ ඉලෙක්ට්‍රික් ජීප් රථයක්.[/SIZE] [IMG]https://4.bp.blogspot.com/-S_WJSy8SPB0/WB7Kl8hsN_I/AAAAAAAAJ-I/9YdKUdkL6rw85a9ZNAN1jFPiMiQkgcb0QCK4B/s1600/wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww%2B%25281%2529.jpg[/IMG] [SIZE="5"]අති නවීන පහසුකම් වලින් යුතු ටච්-ස්ක්‍රීන් ඩෑෂ්බෝඩ් එකකින් සමන්විත මෙම රථය ඉතා සුඛෝපභෝගී ගමනක් ලබාදීම සඳහා නිමවා තිබෙනවා.[/SIZE] [IMG]https://3.bp.blogspot.com/-OMVffHQ7BRM/WB7LY85Td8I/AAAAAAAAJ-Q/gEDg-UlbLl4q1DRXFtcZjpfQq2AcBvLZwCK4B/s1600/wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww%2B%25282%2529.jpg[/IMG] [SIZE="5"]2020දී මෙම රථය සාමන්‍ය වෙළඳපොලට නිකුත්වෙන අතර ජර්මනියේ බ්රෙමෙන් නුවර ඇති අතිනවීන මර්සෙඩීස් බෙන්ස් කර්මාණ්තශාලාවකදී මෙය නිපදවෙනු ඇති. ඉදිරිපස හා පසුපස ඇක්සල් වලට සවිකල අශ්වබල 402ක බලයක් ජනනය කල හැකි ඉලෙක්ට්‍රික් මෝටර් මෙහි එන්ජින් ලෙස ක්‍රියා කරන අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 450ක් පමණ ගමන්කල හැකියි.[/SIZE] [IMG]https://3.bp.blogspot.com/-eBU1Mdd5r1Q/WB7I6_SrLjI/AAAAAAAAJ94/N5jUo1XU9U0QQxTQgnEUFzvgyFrNWsftACK4B/s1600/wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom