A client has their own video repository and has requested a POC for a project to use them to publish new videos weekly. A new video can be generated by generating these videos or by linking videos under certain topics. For example, around Christmas, they should make a new video using AI technology using videos or pictures taken from their Christmas parties in previous years, this can be seen as a combination of marketing and AI. I look forward to your help in this
ක්ලයන්ට් කෙනෙක් ඔවුන්ගේම වීඩියෝ collection ඇති අතර ඒවා යුස් කරලා අලුත් වීඩියෝ සතිපතා පබ්ලිෂ් කරන්න පුළුවන් project එකකට POC එකක් ඉල්ලනව. මෙ වීඩියෝ generate කරද්දී මොනා හරි ටොපික් එකක් දෙනවා. එක යටතේ වීඩියෝ එකිනෙක connect කරල හරි ජෙනරේට් කරලා හරි දෙන්න ඕන. උදාහරණයක් විදියට christmas ලග වන විට කලින් අවුරුදු වල නත්තල් සාද වැනි අවස්ථාවල ගන්නා ලද වීඩියෝ භාවිතයෙන් නව වීඩියෝවක් AI තාක්ෂනයෙන් හැදිලා එයාලගේ site එකේ post එකක් විදියට දෙනවා. මෙක මාර්කටින් සහ AI connect වෙන වැඩක්. මට මේක ගැන ලොකු අයිඩියා එකක් නැහැ, මම හැබැයි බැහැල කරන්න කැමති. උබල දන්නා එහෙම මොකක් හරි දෙයක් තියෙනවා නම් පහලින් කොටාගෙන යන්න