Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Generator help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනියක් ඉඳල හිටලා යූස් කරන නිසා කල් පවතින එකක් ගත්තොතින් අවුරුදු 30-40ක් උනත් යූස් කරන්න පුලුවන්

අපේ ගෙදර තියනවා තාත්තා ගනිපු බූමිතෙල් වලින් දුවන එකක්, මට මතක ඇති කාලෙක ඒක අපේ ගෙදර තිබ්බා, මම ගොඩක් පොඩි කාලෙත්, අපේ තාත්ත ඒක අරන් තියෙන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් තාමත් යකා වගේ වැඩ හොන්ඩා එකක්. අවුරුදු 2කට විතර කලින් ඒකෙ ඉග්නිශන් කොයිල් එක ගිහින් මම නිකමට ස්ටැෆඩ් එකේ බැලුවා, උන් ලඟ ජෙනුයින් කොයිල් එක තිබ්බා Made in Japan.

ඔය වගේ හොඳ එකක් ගත්තොතින් සමහර විට ජීවිත කාලෙම තියේවි

කුරුනෑගල පැත්තෙ තියනවා රීකන්ඩිශන් හොඳම තත්වේ තියන ඒව, Made in Japan ඒවම, Honda, Yamaha, Suzuki වගේ ඒව එනවා පෙට්රල් ඒවා, Denyo, Yanmar එහෙම එනවා ඩීසල් ඒව

සාමාන්යෙන් ගෙදර තියන බඩු සේරම දුවා ගන්න නම් 2KW වගේ එකක් ඕන වෙයි ෆ්රජ් වගේ ඒවත් එක්කම. ලයිට් ෆෑන් වගේ ඒව විතරක්ම දුවාගන්න නම් 800W වගේ පොඩිම එකක් උනත් ඇති වෙයි,

ජපන් රීකන්ඩිශන් ගනිද්දි බලන්න ඕන ජෙනිය 110v ද 230v ද කියලා, සමහරු ඕක කියන්නෙ නැතිව විකුනන්නෙ, හැබැයි දැන් තියන LED ලයිට් ෆ්රිජ් එහෙම සේරම 110V වලටත් වැඩ කරනවා, ෆෑන් නම් නැහැ. ඒක නිසා සමහර වෙලාවට ඒකත් අවුලක් නැති වෙන්න පුලුවන්

ඕව ගැන ඒ තරම් ලොකු අයිඩියා එකක් නැත්නම් 230V එකක් ගන්න, සමහර වෙලාවට ඒ විකුනන එවුන් කිවුවම 230v වලට කන්වර්ට් කරලා දෙනවා

මම නම් හිතන් ඉන්නෙ හොඳ තත්වෙන් තියන 110v එකක් ගන්න කියලා, 110v ඒව ගාන අඩුයි. ගෙදර තියන ලයිට්, ලැප්ටොප් අනම් මනම් 110v වලින් වැඩ කරන නිසා ලොකු අවුලක් නැහැ.

රීකන්ඩිශන් ගන්නවා නම් ගනිද්දි එන්ජින් එහෙම හොඳ තත්වෙ එකක් ගන්න, පෙට්රල් ඒව සද්දෙ එහෙම අඩුයි වියදම පොඩ්ඩක් වැඩියි. ඩීසල් ඒව තෙල් වියදම අඩු උනාට සද්දෙ වැඩියි, හැබැයි ලයිට් කපපු වෙලාවට විතරක් යූස් කරන නිසා මොන එක ගත්තත් එකයි.

[QUOTE="NEMISIS, post: 26234243, member: 494668"] ජෙනියක් ඉඳල හිටලා යූස් කරන නිසා කල් පවතින එකක් ගත්තොතින් අවුරුදු 30-40ක් උනත් යූස් කරන්න පුලුවන් අපේ ගෙදර තියනවා තාත්තා ගනිපු බූමිතෙල් වලින් දුවන එකක්, මට මතක ඇති කාලෙක ඒක අපේ ගෙදර තිබ්බා, මම ගොඩක් පොඩි කාලෙත්, අපේ තාත්ත ඒක අරන් තියෙන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් තාමත් යකා වගේ වැඩ හොන්ඩා එකක්. අවුරුදු 2කට විතර කලින් ඒකෙ ඉග්නිශන් කොයිල් එක ගිහින් මම නිකමට ස්ටැෆඩ් එකේ බැලුවා, උන් ලඟ ජෙනුයින් කොයිල් එක තිබ්බා Made in Japan. ඔය වගේ හොඳ එකක් ගත්තොතින් සමහර විට ජීවිත කාලෙම තියේවි කුරුනෑගල පැත්තෙ තියනවා රීකන්ඩිශන් හොඳම තත්වේ තියන ඒව, Made in Japan ඒවම, Honda, Yamaha, Suzuki වගේ ඒව එනවා පෙට්රල් ඒවා, Denyo, Yanmar එහෙම එනවා ඩීසල් ඒව සාමාන්යෙන් ගෙදර තියන බඩු සේරම දුවා ගන්න නම් 2KW වගේ එකක් ඕන වෙයි ෆ්රජ් වගේ ඒවත් එක්කම. ලයිට් ෆෑන් වගේ ඒව විතරක්ම දුවාගන්න නම් 800W වගේ පොඩිම එකක් උනත් ඇති වෙයි, ජපන් රීකන්ඩිශන් ගනිද්දි බලන්න ඕන ජෙනිය 110v ද 230v ද කියලා, සමහරු ඕක කියන්නෙ නැතිව විකුනන්නෙ, හැබැයි දැන් තියන LED ලයිට් ෆ්රිජ් එහෙම සේරම 110V වලටත් වැඩ කරනවා, ෆෑන් නම් නැහැ. ඒක නිසා සමහර වෙලාවට ඒකත් අවුලක් නැති වෙන්න පුලුවන් ඕව ගැන ඒ තරම් ලොකු අයිඩියා එකක් නැත්නම් 230V එකක් ගන්න, සමහර වෙලාවට ඒ විකුනන එවුන් කිවුවම 230v වලට කන්වර්ට් කරලා දෙනවා මම නම් හිතන් ඉන්නෙ හොඳ තත්වෙන් තියන 110v එකක් ගන්න කියලා, 110v ඒව ගාන අඩුයි. ගෙදර තියන ලයිට්, ලැප්ටොප් අනම් මනම් 110v වලින් වැඩ කරන නිසා ලොකු අවුලක් නැහැ. රීකන්ඩිශන් ගන්නවා නම් ගනිද්දි එන්ජින් එහෙම හොඳ තත්වෙ එකක් ගන්න, පෙට්රල් ඒව සද්දෙ එහෙම අඩුයි වියදම පොඩ්ඩක් වැඩියි. ඩීසල් ඒව තෙල් වියදම අඩු උනාට සද්දෙ වැඩියි, හැබැයි ලයිට් කපපු වෙලාවට විතරක් යූස් කරන නිසා මොන එක ගත්තත් එකයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom