Genie app එකෙන් waterbill එක ගෙව්වද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    ආව ආව

    hnA1RWK.png
     
    • Wow
    • Like
    Reactions: NRTG and Any.key

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    මේ app එක මොකද්ද
    මට ඇවිත් නැනේ :(
    App එකක් නෙමෙයි වෙබ්සයිට් එකේ අකවුන්ට් නම්බරේ ගහල බැලුවැකි

    https://ebis.waterboard.lk/smartzone/English/OnlinePayments

    මේකෙ වම් පැත්තෙ "Already a customer?" කියන තැන අංකෙ ගහල Payment status යන්න
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    App එකක් නෙමෙයි වෙබ්සයිට් එකේ අකවුන්ට් නම්බරේ ගහල බැලුවැකි

    https://ebis.waterboard.lk/smartzone/English/OnlinePayments

    මේකෙ වම් පැත්තෙ "Already a customer?" කියන තැන අංකෙ ගහල Payment status යන්න
    payment එක විතරයි විතරයි පෙන්නන්නේ
    rebate නෑ :( :baffled:
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    CEB ඇවිත් කිව්වේ payment 2 ක් කෙරුවද :confused:
    නෑ
    ceb ගෙවපු එකට rebate එක ඇවිත් 2000 k
    waterbill එක ගෙවපු එකට ඇවිත් නැත්තේ
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉතින් එහෙම දෙනවද :confused: දෙකකට
    ඔව් දෙනවලු

    ah එහෙම දෙන්නේ නැද්ද දන්නේ නෑ එහෙනම්.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉතින් එහෙම දෙනවද :confused: දෙකකට
    නෑ බන් එක බිලකට විතරයි.... එහෙම දෙන්න උන්ට පිස්සුයැ උපරිම 2000 යි :lol:

    කඩ්ඩ ඖලක් තිබිල තියෙන්නේ :baffled:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නෑ බන් එක බිලකට විතරයි.... එහෙම දෙන්න උන්ට පිස්සුයැ උපරිම 2000 යි :lol:

    කඩ්ඩ ඖලක් තිබිල තියෙන්නේ :baffled:
    එකකට විතරයි දෙන්නේ ගාන උපරිමේ යනවනම් [2000 max]
     
    • Like
    • Love
    Reactions: kinkon and Any.key

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    ඉතින් එහෙම දෙනවද :confused: දෙකකට
    දෙනව

    gNVEJ0p.png

    hnA1RWK.png

    නෑ බන් එක බිලකට විතරයි.... එහෙම දෙන්න උන්ට පිස්සුයැ උපරිම 2000 යි :lol:

    කඩ්ඩ ඖලක් තිබිල තියෙන්නේ :baffled:
    එකකට විතරයි දෙන්නේ ගාන උපරිමේ යනවනම් [2000 max]

    දෙකටම දෙනව මාසෙකට 4000 ක්. තව ෆුඩ් සිටියෙ 10000 වියදම් කළොත් 2300 කුත් දෙනව
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දෙනව

    gNVEJ0p.png

    hnA1RWK.png

    දෙකටම දෙනව මාසෙකට 4000 ක්. තව ෆුඩ් සිටියෙ 10000 වියදම් කළොත් 2300 කුත් දෙනව
    නෑනේ
    උපරිම 2000 ක් කියල දාල තියෙන්නේ
    හෙට කෝල් එකක් දීලා බලන්න ඕනේ එහෙනම්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    නෑනේ
    උපරිම 2000 ක් කියල දාල තියෙන්නේ
    හෙට කෝල් එකක් දීලා බලන්න ඕනේ එහෙනම්...
    කොහෙද එහෙම තියෙන්නෙ :unsure:

    7lyhh6C.png