Genie app එකෙන් waterbill එක ගෙව්වද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    You can get back up to Rs.2000/-

    2000 ක් වෙනකන් කියල නේද කියන්නේ ඔතන උඩ තියෙන්නේ?
    ඔව් රිවෝඩ් එක උපරිම 2000 යි, One reward per each biller. Billers ල තුන් දෙනෙක් ඉන්නව එක්කෙනෙකුට 2000 ගානෙ ගතහැකි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    නෑ මාස්ටර් කාඩ් එකක්
    Food city එකට Dialog debit card එක ඕන නේ
    ෆුඩ් සිටි එකට genie debit කාඩ් එක ඕන.

    මාස්ටර් කාඩ් ඕන එකකට හැම ඉරිදම 6000LKR ක ග්‍රොසරි බඩු ගත්තම 1200LKR අඩුවෙනව Daraz එකේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ෆුඩ් සිටි එකට genie debit කාඩ් එක ඕන.

    මාස්ටර් කාඩ් ඕන එකකට හැම ඉරිදම 6000LKR ක ග්‍රොසරි බඩු ගත්තම 1200 අඩුවෙනව Daraz එකේ
    කොහොමද බං genie debit එක ගන්නේ..

    account එකක් ඕපන් කරන්න ඕනේ ද?

    නැත්නම් virtual විදියට සෙට් කරන්න පුළුවන් ද අපේ bank account එකකට...?
     
    • Like
    Reactions: Any.key

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    කොහොමද බං genie debit එක ගන්නේ..

    account එකක් ඕපන් කරන්න ඕනේ ද?

    නැත්නම් virtual විදියට සෙට් කරන්න පුළුවන් ද අපේ bank account එකකට...?
    අකවුන්ට් එකක් ඕනෙ
     
    • Love
    Reactions: Any.key

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    එකේ තියන step ටික කරගෙන ගියාම හරි නේ..
    එතකොට අපි කොහොමද cash deposit කරන්නේ?
    Atm මොනවාද?
    අකවුන්ට් නම්බර් එකට ඕන බැංකුවකින් (හෝ බෑන්ක් ඇප් එකකින්) දැම්මැකි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අකවුන්ට් නම්බර් එකට ඕන බැංකුවකින් (හෝ බෑන්ක් ඇප් එකකින්) දැම්මැකි
    ඕන බැංකුවක CDM හෝ counter එකෙන් බෑ නේ.. app එකකින් පුළුවන්.
    Atm charge එකත් 25/- නේ බං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    ඕන බැංකුවක CDM හෝ counter එකෙන් බෑ නේ.. app එකකින් පුළුවන්.
    Atm charge එකත් 25/- නේ බං
    මමනං iPay එකෙන් විතරයි කරල තියෙන්නෙ ඒකෙන් free
    iPay ATM charge එකත් Free
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මමනං iPay එකෙන් විතරයි කරල තියෙන්නෙ ඒකෙන් free
    iPay ATM charge එකත් Free
    ATM cash withdrawal fee එක බං..
    ඕක කොහොමත් digital wallet එකක් විදියට use කරන නිසා එච්චර අවුලක් නෑ. මටත් online payment වලට තමයි ඕක ඕන..
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    water bill එක ගෙව්වෙ කොහොමද machan? මම bill eka ගෙව්වට, මෙදා පාර bill eka එද්දි කලින් මාසෙ ගාන අඩු වෙලා නැහැ. App එකේ නම් පෙන්නුව transaction එක උනා කියල.

    ඒකෙ account number එක enter කරද්දී , 26/25/**/.... මේ වගේ dash එක්කද enter කරේ?

    මම එහෙම නැතුව නිකන් ම acc number එක enter කරේ. app eke කොහොමත් wena characters ගහන්න දෙන්නෙ නැහැ numbers හැර.

    Electricity bill එක නම් ගෙව්ව, ඒකෙ ගාන නම් අඩු වෙලා තිබ්බ , හැබැයි තාම එක rebate එකක් වත් ආවෙ නැහැ (දවස් 14 ක් විතර වෙනෝ bill දෙකම ගෙවල.)

    Genie එකෙන් ගෙවපු මුල් ම බිල්ස් 2 ඔය... අන්තිමේදි rebate නෙමී, water bill එකේ ගාන වත් අඩු වෙලා නැහැ..... 😑
     
    බලපන් rebate ආපු දවසට කලින් ද කියලා bill print date එක තියන්නේ..