Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Genie Payment Gateway එක ගත්ත හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙන් Elakiri එකේ Member කෙනක් අහල තිබුණා Genie Payment Gateway එක ගත්ත හැටි එය කියලා තිබුණා පොස්ට් එකක් දාන්න කියල ඒ ගැන.

මම මේක ගත්තේ 2022 ජනවාරි වල දැනට මේක මගේ සයිට් එකට දාලා නැහැ (Plugin එක හදා ගන්න විශ්වාස කෙනක් මම හොයනවා) එක නිසා මගේ සයිට් එකේ මේක ටෙස්ට් කරන්න බොරු Order දාන එකෙන් වලකින්න.

3rd party Payment Gateway වගේ මේකේ Limite නැහැ

2.5% per transaction rate for local cards

ඒ වගේම Payment පැය 24 Bank Account එකට එනවා (නිවාඩු දවස් වලත් ආවා මට Payment)

Support Team එකත් හරිම හොදයි E-mail කරලා ඕනේ Help එකක් ගන්න පුළුවන්.

කිසිම Fee එකක් අය කරේ නැහැ වාර්ෂිකව හෝ මාසිකව (දැන් කොහොමද කියලා දන්නේ නැහැ)

Pay By Link හදන්න පුළුවන් (දැනට මම සමහර අයගෙන් Payment ගන්නේ එහෙමයි)

USD Support කියලා කිව්වා මට එත් මම USD Active කරලා ගත්තේ නැහැ.

මම කරේ මෙන්න මෙතනින් විස්තර ඇහුවා https://www.genie.lk/contact-us/

එතකොට Genie එකෙන් මට E-mail කළා ඒගොල්ලෝ BR තියෙනවා ද කියලා අහලා මම තියෙනවා කියලා අහලා මගේ Phone Number එකක් යැව්වා විස්තර දැනගන්න ඕනේ කියලා. එතකොට මට Agent කෙනක් කතා කළා එයා මට සියළු විස්තර හා ඇප්ලිකේෂන් එහෙම E-mail කළා.

එයා කිව්වා මට ඇප්ලිකේෂන් එක Online පුරවලා එයාට අවශ්‍ය සියළු Document සමග එයාට එවන්න කියලා හරිද කියලා බලන්න,

මේක ගන්න corporate bank account එකක් තියෙන්න ඕනේ කිව්වා. තව bank settlement ඉල්ලුවා (මම දුන්නේ Pan Asia Bank corporate bank account එකක්)

එයා ඒවා ඔකොම හරි කිව්වට පස්සේ මම ඇප්ලිකේෂන් එකේ අනෙක් සියළුම Document වල Print Out අරගෙන අතින් ඒවා පුරවලා , මම අත්සන් කළා මගේ සමාගම් ලේකම් ඒවාට අත්සන් කළා කොළ 30 පමණ තිබුණා මතක හැටියට අපි ඒවා කුරියර් කළා අර Agent ගේ කාර්යාල ලිපිනයට. ඊට පස්සේ මට ඉක්මනින් Payment Gateway එක ලැබුණා මට මතක නම් නැහැ කොචර දවසක් ගියාද කියලා හැබැයි වැඩි දවසක් ගියේ නැහැ.

මට මේ Plugin දෙක එවලා තිබුණා.

WooCommerce : https://wordpress.org/plugins/genie-business-payment-gateway/

OpenCart : https://www.opencart.com/index.php?route=marketplace/extension/info&extension_id=44044&filter_search=genie

Technical Assistance වලට වෙනම Agent කෙනක් ගේ E-mail එකක් මට එවලා තිබුණා.

[QUOTE="Nadun26, post: 29756379, member: 532894"] [SIZE=4][FONT=book antiqua]මගෙන් Elakiri එකේ Member කෙනක් අහල තිබුණා Genie Payment Gateway එක ගත්ත හැටි එය කියලා තිබුණා පොස්ට් එකක් දාන්න කියල ඒ ගැන. [/FONT][/SIZE] [FONT=book antiqua][SIZE=4]මම මේක ගත්තේ 2022 ජනවාරි වල දැනට මේක මගේ සයිට් එකට දාලා නැහැ (Plugin එක හදා ගන්න විශ්වාස කෙනක් මම හොයනවා) එක නිසා මගේ සයිට් එකේ මේක ටෙස්ට් කරන්න බොරු Order දාන එකෙන් වලකින්න. [/SIZE][/FONT] [FONT=book antiqua][SIZE=4]3rd party Payment Gateway වගේ මේකේ Limite නැහැ [/SIZE][/FONT] 2.5% per transaction rate for local cards [FONT=book antiqua][SIZE=4]ඒ වගේම Payment පැය 24 Bank Account එකට එනවා (නිවාඩු දවස් වලත් ආවා මට Payment) Support Team එකත් හරිම හොදයි E-mail කරලා ඕනේ Help එකක් ගන්න පුළුවන්. කිසිම Fee එකක් අය කරේ නැහැ වාර්ෂිකව හෝ මාසිකව (දැන් කොහොමද කියලා දන්නේ නැහැ) Pay By Link හදන්න පුළුවන් (දැනට මම සමහර අයගෙන් Payment ගන්නේ එහෙමයි) [/SIZE][/FONT] USD Support කියලා කිව්වා මට එත් මම USD Active කරලා ගත්තේ නැහැ. [FONT=book antiqua]මම කරේ මෙන්න මෙතනින් විස්තර ඇහුවා [URL]https://www.genie.lk/contact-us/[/URL] එතකොට Genie එකෙන් මට E-mail කළා ඒගොල්ලෝ BR තියෙනවා ද කියලා අහලා මම තියෙනවා කියලා අහලා මගේ Phone Number එකක් යැව්වා විස්තර දැනගන්න ඕනේ කියලා. එතකොට මට Agent කෙනක් කතා කළා එයා මට සියළු විස්තර හා ඇප්ලිකේෂන් එහෙම E-mail කළා. එයා කිව්වා මට ඇප්ලිකේෂන් එක Online පුරවලා එයාට අවශ්‍ය සියළු Document සමග එයාට එවන්න කියලා හරිද කියලා බලන්න, [/FONT] මේක ගන්න corporate bank account එකක් තියෙන්න ඕනේ කිව්වා. තව bank settlement ඉල්ලුවා (මම දුන්නේ Pan Asia Bank corporate bank account එකක්) [FONT=book antiqua]එයා ඒවා ඔකොම හරි කිව්වට පස්සේ මම ඇප්ලිකේෂන් එකේ අනෙක් සියළුම Document වල Print Out අරගෙන අතින් ඒවා පුරවලා , මම අත්සන් කළා මගේ සමාගම් ලේකම් ඒවාට අත්සන් කළා කොළ 30 පමණ තිබුණා මතක හැටියට අපි ඒවා කුරියර් කළා අර Agent ගේ කාර්යාල ලිපිනයට. ඊට පස්සේ මට ඉක්මනින් Payment Gateway එක ලැබුණා මට මතක නම් නැහැ කොචර දවසක් ගියාද කියලා හැබැයි වැඩි දවසක් ගියේ නැහැ. [IMG width="556px"]https://img.lktips.com/uploads/2024/04/LkHwStX9vG.png[/IMG][/FONT] [IMG width="635px"]https://img.lktips.com/uploads/2024/04/l8FehEcNfX.png[/IMG] මට මේ Plugin දෙක එවලා තිබුණා. WooCommerce : [URL='https://apc01.safelinks.protection.outlook.com/?url=https%3A%2F%2Fwordpress.org%2Fplugins%2Fgenie-business-payment-gateway%2F&data=05%7C01%7CIfzal.Cader%40dialog.lk%7C9824003fe1e6429b0d0508daee414576%7Ca628da58b099463eb9bd4987cd45ed75%7C0%7C0%7C638084261478586851%7CUnknown%7CTWFpbGZsb3d8eyJWIjoiMC4wLjAwMDAiLCJQIjoiV2luMzIiLCJBTiI6Ik1haWwiLCJXVCI6Mn0%3D%7C3000%7C%7C%7C&sdata=ppxpyHXg51x%2FIwaVsAngZOOFnU1I5DGc6nU8DdsyFk4%3D&reserved=0']https://wordpress.org/plugins/genie-business-payment-gateway/[/URL] OpenCart : [URL='https://apc01.safelinks.protection.outlook.com/?url=https%3A%2F%2Fwww.opencart.com%2Findex.php%3Froute%3Dmarketplace%2Fextension%2Finfo%26extension_id%3D44044%26filter_search%3Dgenie&data=05%7C01%7CIfzal.Cader%40dialog.lk%7C9824003fe1e6429b0d0508daee414576%7Ca628da58b099463eb9bd4987cd45ed75%7C0%7C0%7C638084261478586851%7CUnknown%7CTWFpbGZsb3d8eyJWIjoiMC4wLjAwMDAiLCJQIjoiV2luMzIiLCJBTiI6Ik1haWwiLCJXVCI6Mn0%3D%7C3000%7C%7C%7C&sdata=2D7pIWthR4CCjNQ2O6uJa98amk%2BDKHkP3E9azjoBZ%2Bc%3D&reserved=0']https://www.opencart.com/index.php?route=marketplace/extension/info&extension_id=44044&filter_search=genie[/URL] Technical Assistance වලට වෙනම Agent කෙනක් ගේ E-mail එකක් මට එවලා තිබුණා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom