Genie Payment Gateway එක ගත්ත හැටි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    මගෙන් Elakiri එකේ Member කෙනක් අහල තිබුණා Genie Payment Gateway එක ගත්ත හැටි එය කියලා තිබුණා පොස්ට් එකක් දාන්න කියල ඒ ගැන.

    ginie payment gateway way Eka Ganna process Eka post ekak daanna

    මම මේක ගත්තේ 2022 ජනවාරි වල දැනට මේක මගේ සයිට් එකට දාලා නැහැ (Plugin එක හදා ගන්න විශ්වාස කෙනක් මම හොයනවා) එක නිසා මගේ සයිට් එකේ මේක ටෙස්ට් කරන්න බොරු Order දාන එකෙන් වලකින්න.

    3rd party Payment Gateway වගේ මේකේ Limite නැහැ
    2.5% per transaction rate for local cards
    ඒ වගේම Payment පැය 24 Bank Account එකට එනවා (නිවාඩු දවස් වලත් ආවා මට Payment)
    Support Team එකත් හරිම හොදයි E-mail කරලා ඕනේ Help එකක් ගන්න පුළුවන්.
    කිසිම Fee එකක් අය කරේ නැහැ වාර්ෂිකව හෝ මාසිකව (දැන් කොහොමද කියලා දන්නේ නැහැ)
    Pay By Link හදන්න පුළුවන් (දැනට මම සමහර අයගෙන් Payment ගන්නේ එහෙමයි)

    USD Support කියලා කිව්වා මට එත් මම USD Active කරලා ගත්තේ නැහැ.

    මම කරේ මෙන්න මෙතනින් විස්තර ඇහුවා https://www.genie.lk/contact-us/

    එතකොට Genie එකෙන් මට E-mail කළා ඒගොල්ලෝ BR තියෙනවා ද කියලා අහලා මම තියෙනවා කියලා අහලා මගේ Phone Number එකක් යැව්වා විස්තර දැනගන්න ඕනේ කියලා. එතකොට මට Agent කෙනක් කතා කළා එයා මට සියළු විස්තර හා ඇප්ලිකේෂන් එහෙම E-mail කළා.

    එයා කිව්වා මට ඇප්ලිකේෂන් එක Online පුරවලා එයාට අවශ්‍ය සියළු Document සමග එයාට එවන්න කියලා හරිද කියලා බලන්න,

    මේක ගන්න corporate bank account එකක් තියෙන්න ඕනේ කිව්වා. තව bank settlement ඉල්ලුවා (මම දුන්නේ Pan Asia Bank corporate bank account එකක්)

    එයා ඒවා ඔකොම හරි කිව්වට පස්සේ මම ඇප්ලිකේෂන් එකේ අනෙක් සියළුම Document වල Print Out අරගෙන අතින් ඒවා පුරවලා , මම අත්සන් කළා මගේ සමාගම් ලේකම් ඒවාට අත්සන් කළා කොළ 30 පමණ තිබුණා මතක හැටියට අපි ඒවා කුරියර් කළා අර Agent ගේ කාර්යාල ලිපිනයට. ඊට පස්සේ මට ඉක්මනින් Payment Gateway එක ලැබුණා මට මතක නම් නැහැ කොචර දවසක් ගියාද කියලා හැබැයි වැඩි දවසක් ගියේ නැහැ.

    LkHwStX9vG.png

    l8FehEcNfX.png

    මට මේ Plugin දෙක එවලා තිබුණා.

    WooCommerce : https://wordpress.org/plugins/genie-business-payment-gateway/

    OpenCart : https://www.opencart.com/index.php?route=marketplace/extension/info&extension_id=44044&filter_search=genie

    Technical Assistance වලට වෙනම Agent කෙනක් ගේ E-mail එකක් මට එවලා තිබුණා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    2,700
    4,928
    113
    BR නැතුව පුලුවන් ද?
    ප්ල්ගින් හදාගන්න කෙනෙක් හොයනව කීවෙ WHMCS ද?

    IPAY එකෙන් නම් මාර රස්තියාදුවක් කලේ, දැන් අවුරුද්දක් වෙනව, තාම ඇක්ස්ස් නැ, ස්පෝට් එක බින්දුවයි
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    BR නැතුව පුලුවන් ද?
    ප්ල්ගින් හදාගන්න කෙනෙක් හොයනව කීවෙ WHMCS ද?
    BR ඕනේ බන් BR නැතුව ගන්නවා නම් LOLC එකේ ipay ගනින් එක මේක වගේ තමයි
    ඔව් WHMCS ලංකාවේ අය ඉන්නවා රු 8000 ගන්නේ එත් දෙන්න බයයි බන් Customers ලා උස්සන්න පුළුවන් ,Plugin එකට Tech Audit එකක් කරන්න ඕනේ එහෙම හදලා , පිටරට එකෙක් ඔය්නවා උන් $ 300 වගේ ඉල්ලනවා එචර දෙන්න බෑ කලින් මම හැදුවේ $ 35 ට ඒ වගේ එකෙක් හොයනවා මම තාම
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    2,700
    4,928
    113
    BR ඕනේ බන් BR නැතුව ගන්නවා නම් LOLC එකේ ipay ගනින් එක මේක වගේ තමයි
    ඔව් WHMCS ලංකාවේ අය ඉන්නවා රු 8000 ගන්නේ එත් දෙන්න බයයි බන් Customers ලා උස්සන්න පුළුවන් ,Plugin එකට Tech Audit එකක් කරන්න ඕනේ එහෙම හදලා , පිටරට එකෙක් ඔය්නවා උන් $ 300 වගේ ඉල්ලනවා එචර දෙන්න බෑ කලින් මම හැදුවේ $ 35 ට ඒ වගේ එකෙක් හොයනවා මම තාම
    IPAY එකෙන් නම් මාර රස්තියාදුවක් කලේ, දැන් අවුරුද්දක් වෙනව, තාම ඇක්ස්ස් නැ, ස්පෝට් එක බින්දුවයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    IPAY එකෙන් නම් මාර රස්තියාදුවක් කලේ, දැන් අවුරුද්දක් වෙනව, තාම ඇක්ස්ස් නැ, ස්පෝට් එක බින්දුවයි
    මම තුන්පාරක් ගත්තා හෙඩ් ඔපිස් එකේ කෙනක් අල්ලගෙන එයා ඔකොම කරනවා
    ශාකාවට කතා කරලා වැඩේ කරනවා
    මෙන්න මේ අංකයට කතා කරලා බලන්න මේ දවස් වල ඉන්නේ වෙන Agent කෙනක් එයාලා Agent ව වෙනස් කරනවා මාස කිහිපයක සැරයක් වගේ

    • Like
    Reactions: NRTG and Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    2,700
    4,928
    113
    මම තුන්පාරක් ගත්තා හෙඩ් ඔපිස් එකේ කෙනක් අල්ලගෙන එයා ඔකොම කරනවා
    ශාකාවට කතා කරලා වැඩේ කරනවා
    මෙන්න මේ අංකයට කතා කරලා බලන්න මේ දවස් වල ඉන්නේ වෙන Agent කෙනක් එයාලා Agent ව වෙනස් කරනවා මාස කිහිපයක සැරයක් වගේ

    ela,

    dan duwanne mekada? settlement awul nadda?
    company name + personal dekenma apply kala. portal okkoma labuna. eeth inactive. call kalama wate yawanawa. oyage agent hoda athi, mata set une maha kammali ganiyek
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    ela,

    dan duwanne mekada? settlement awul nadda?
    මට කොම්පැනියේ නමින් ම settlement දෙන්නම් කිව්වා එකේ LOLC පැත්තේ Manager කෙනක්.
    company name + personal dekenma apply kala. portal okkoma labuna. eeth inactive. call kalama wate yawanawa. oyage agent hoda athi, mata set une maha kammali ganiyek
    දැන් කතා කරලා බලන්න ඒ ගෑනි තමා ගිය මාස වල මට කතා කරේ ඒකිට බනින්න හිතිලා හිටියේ එත් ඉවසීමෙන් කතා කළා මම එකී හෙන ඔලුවෙන් හිටියේ කොහොමද හරි එකී දැන් නැහැ ඒකිගේ Land Num Answer කරන්නනේ ඔය මම එවපු Ad තියෙන Agent පොර කොල්ලෙක් එක නිසා ශේප් ,
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    2,700
    4,928
    113
    මට කොම්පැනියේ නමින් ම settlement දෙන්නම් කිව්වා එකේ LOLC පැත්තේ Manager කෙනක්.

    දැන් කතා කරලා බලන්න ඒ ගෑනි තමා ගිය මාස වල මට කතා කරේ ඒකිට බනින්න හිතිලා හිටියේ එත් ඉවසීමෙන් කතා කළා මම එකී හෙන ඔලුවෙන් හිටියේ කොහොමද හරි එකී දැන් නැහැ ඒකිගේ Land Num Answer කරන්නනේ ඔය මම එවපු Ad තියෙන Agent පොර කොල්ලෙක් එක නිසා ශේප් ,
    1713764678178.png

    Mekida? Api LOLC ekata complain kala anthimata, Sorry kiyala email ekak awa witharai.
    Man oya agent ta katha karala balannam,
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    View attachment 228635
    Mekida? Api LOLC ekata complain kala anthimata, Sorry kiyala email ekak awa witharai.
    Man oya agent ta katha karala balannam,
    නැහැ එයා වෙන කෙනක්
    ඔය එවපු ගෑනි දැන් ඔකේ නැහැ මම හිතන්නේ
    ඔය ගැනිට තමා මම Document කුරියර් කරේ
     
    • Like
    Reactions: NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,228
    6,189
    113
    37
    Galle
    මගෙන් Elakiri එකේ Member කෙනක් අහල තිබුණා Genie Payment Gateway එක ගත්ත හැටි එය කියලා තිබුණා පොස්ට් එකක් දාන්න කියල ඒ ගැන.

    මම මේක ගත්තේ 2022 ජනවාරි වල දැනට මේක මගේ සයිට් එකට දාලා නැහැ (Plugin එක හදා ගන්න විශ්වාස කෙනක් මම හොයනවා) එක නිසා මගේ සයිට් එකේ මේක ටෙස්ට් කරන්න බොරු Order දාන එකෙන් වලකින්න.

    3rd party Payment Gateway වගේ මේකේ Limite නැහැ
    2.5% per transaction rate for local cards
    ඒ වගේම Payment පැය 24 Bank Account එකට එනවා (නිවාඩු දවස් වලත් ආවා මට Payment)
    Support Team එකත් හරිම හොදයි E-mail කරලා ඕනේ Help එකක් ගන්න පුළුවන්.
    කිසිම Fee එකක් අය කරේ නැහැ වාර්ෂිකව හෝ මාසිකව (දැන් කොහොමද කියලා දන්නේ නැහැ)
    Pay By Link හදන්න පුළුවන් (දැනට මම සමහර අයගෙන් Payment ගන්නේ එහෙමයි)

    USD Support කියලා කිව්වා මට එත් මම USD Active කරලා ගත්තේ නැහැ.

    මම කරේ මෙන්න මෙතනින් විස්තර ඇහුවා https://www.genie.lk/contact-us/

    එතකොට Genie එකෙන් මට E-mail කළා ඒගොල්ලෝ BR තියෙනවා ද කියලා අහලා මම තියෙනවා කියලා අහලා මගේ Phone Number එකක් යැව්වා විස්තර දැනගන්න ඕනේ කියලා. එතකොට මට Agent කෙනක් කතා කළා එයා මට සියළු විස්තර හා ඇප්ලිකේෂන් එහෙම E-mail කළා.

    එයා කිව්වා මට ඇප්ලිකේෂන් එක Online පුරවලා එයාට අවශ්‍ය සියළු Document සමග එයාට එවන්න කියලා හරිද කියලා බලන්න,

    මේක ගන්න corporate bank account එකක් තියෙන්න ඕනේ කිව්වා. තව bank settlement ඉල්ලුවා (මම දුන්නේ Pan Asia Bank corporate bank account එකක්)

    එයා ඒවා ඔකොම හරි කිව්වට පස්සේ මම ඇප්ලිකේෂන් එකේ අනෙක් සියළුම Document වල Print Out අරගෙන අතින් ඒවා පුරවලා , මම අත්සන් කළා මගේ සමාගම් ලේකම් ඒවාට අත්සන් කළා කොළ 30 පමණ තිබුණා මතක හැටියට අපි ඒවා කුරියර් කළා අර Agent ගේ කාර්යාල ලිපිනයට. ඊට පස්සේ මට ඉක්මනින් Payment Gateway එක ලැබුණා මට මතක නම් නැහැ කොචර දවසක් ගියාද කියලා හැබැයි වැඩි දවසක් ගියේ නැහැ.

    LkHwStX9vG.png

    l8FehEcNfX.png

    මට මේ Plugin දෙක එවලා තිබුණා.

    WooCommerce : https://wordpress.org/plugins/genie-business-payment-gateway/

    OpenCart : https://www.opencart.com/index.php?route=marketplace/extension/info&extension_id=44044&filter_search=genie

    Technical Assistance වලට වෙනම Agent කෙනක් ගේ E-mail එකක් මට එවලා තිබුණා.

    Thanks Machan
     
    • Like
    Reactions: NRTG

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    842
    1,168
    93
    ela bn..
    payhere eke අවුල්ද මචං
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    ela bn..
    payhere eke අවුල්ද මචං
    හැක් වුන නිසා සමහරු බයයි බන් Payment කරන්න
    මම ලග තියෙනවා Payhere එකේ Limite තියෙනවා බන්
    එත් Genie / iPay වල Limite නැහැ
    ඒ වගේම පැය 24 Payment එක එනවා Payhere ගොඩක් පරක්කුයි බන්
    හැබැයි Payhere එකේ එක වාසියක් තියෙනවා BR එකෙන් වෙබ් සයිට් කිහිපයකට Payment Gateway ගොඩක් ගන්න පුළුවන් , Genie එකේ , iPay එකේ එහෙම දෙන්නේ නැහැ එක සයිට් එකකට එක ගානේ ගන්න ඕනේ Ipay නම් එක සයිට් එක ගානේ ගන්න පුළුවන් NIC එකට දෙන නිසා. Genie එකේ නම් BR ම තියෙන්න ඕනේ බන් මගේ බිස්නස් එක යටතේ තව බිස්නස් දෙකක් තියෙනවා ඒවාට දෙන්න බෑ කිව්වා උන් ඒවාට වෙනම BR තියෙන්න ඕනේ කිව්වා ඉතින් Payhere නම් එහෙම නැහැ එකත් හොදයි දැන් හැක් වෙන්න නැති වෙන්න හදලා ඇති...........
     
    Thank you machn
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    Thank you machn
    තව දෙයක් බන් Payhere ලේසි ගන්න තනි කොලයක් බන් තියෙන්නේ Print Out අරන් Sign කරලා අය එකේ Scan එකක් අරන් Upload කරන්න තියෙන්නේ , හැබැයි Genie/iPay එකේ කොළ තියෙනවා බන් 30-40 වඩා අත්සන් ගහන්න ඕනේ ගොඩක් Payhere එකේ Plugin තියෙනවා බන් ගොඩක් platform වලට උන් සතියෙන් දෙනවා. හැබැයි ඕක 3rd party එකට වඩා පිළිගැනීමක් තියෙනවා Genie/iPay ඒවා.
     
    Last edited: